සල්ලි හොයන්නම නෙවේ බන්,,එත් රටක එක එක වෘතිය මට්ටම් ගත්තම අපේ රටේ මෙහෙම යනකොට ඉස්සරහට ධනය බලය අතින් ඉහලින්ම ඉන්නෙ කුඩු මුදලාලිල,පෙති මුදලාලිල,කරුංකා කාරයො,මොඩෙල්/නිලිකම ඉස්සරහට දාගෙන ගණිකා වෘතියෙන් සල්ලි හොයන එවුන්...මුන්ගෙ සල්ලි ප්‍රසිද්ධිය උඩට එනව හොද උගත් ධනවත් මිනිස්සු හැන්ගෙනව,,රටේ උපදේශකන්,,නායකත්ව වලට එන්නෙත් කුඩුකාරයො ,ගණිකාවො,,
ටීවි එකක් දැම්මොත් ,රේඩියෝ එකෙක් දැම්මොත් ඒවගෙ පොරවල් කරල පෙන්නන්නේ මේ ජරා සෙට් එකමයි,,උන්ගෙන් තමා ආදර්ශ,උපදෙස් මහජනයට ලබා දෙන්නෙ මේ චැනෙල්
මේව දකින ඉගෙනගන්න ලමයි කල්පනා කරනව මේවගේ කෙනෙක් වෙන එක ලේසියි..ලාබයි කියල,,ලමයින්ගෙ අම්මල උනත් දැන් ඉගෙනීමට වඩා ටීවි එකේ ලමයගෙ මූන දාගන්න ආසයි නේද
පොඩ්ඩක් උසස්පෙල 2005 සහ අද ප්‍රශ්න පත්තර,සිලබස් අරන් බලන්න කොච්චර ඒව කපල අරන්දාලද කියල,,,ආන්ඩුව දේශපාලන අරමුන වෙනුවෙන් ඒ,බී වැඩි කරල පෙන්නන්න ලේසි කරනව..ගණකාධිකරණය විශයම බැලුවම පේනව ඒක..
එකෙන්ම කතාව ඇත්ත බං... මම එහෙම කිව්වෙ මම දැකල තියනවා ඉගන ගෙන සල්ලිත් යම් තරමකට හොයා ගෙන ඒත් මේ වගෙ පිස්සු කේස් දිහා බලලා අපරාදේ අපි මහන්සි වෙලා ඉගන ගත්තේ කියලා හිතන පොරවල්ල,,, ඇත්තටම ගත්තොත් හෙන පොරවල්ල වගේ මවා පාන මිනිස්සු ඇතුලෙන් ගොඩක් හිස්,,, ඒ වගේ මිනිස්සු දිහා බලලා දුක් වෙන්න ඕන නෑ කියල මම හිතන්නේ,,,
ඒත් ඉතින් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු බහුතරයක් උබ කියනව වගේ එකෙන්ම ඇඳගන්නවා,,, ඒක නවත්තන්න නම් හෙන ගේමක් දෙන්න වෙයි....






. අනේ මන්ද ඕව 
