Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
***hansaya dinawamu***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ දිනවමු ! ! !

ජන.17-බොරු පොරොන්දු දී කම්කරු ජනතාව මුලා කිරීමේ ක්‍රමන්ත්‍රණයක ඇතැමුන් නිරත වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නුවරඑළිය කොටගල ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියක එක් වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

කදුරට පිබිදුම ඔස්සේ කදුරට ජනතාවගේ සියලු සිහින මල් ඵල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවන බව ජනාධිපතිවරයා සදහන් කළේය.

තම නියත පරාජය හමුවේ සමහර දේශපාලඥයින් ජනතාවට බොරු පොරොන්දු දී මුලා කරන බව ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළ බව ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය පැවසීය.

ලයින් කාමර යුගය නිමා කර නව නිවාස, විදුලිබල, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ මහා මාර්ග

ඇතුළු සියලු පහසුකම් වතුකරයේ ජනතාවට ලබා දෙන බවට ජනාධිපතිවරයා එහි දී ප්‍රතිඥා

දුන්නේය.

මීට අමතරව රට පාවා දීමට ඇති කර ගත් පළමු ගිවිසුම විධායක බලය පාවිච්චි කර අහෝසි කළා සේම වර්තමානයේ තිබෙන ගිවිසුම් ද පරාජය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කුරුණෑගල දී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

ක්‍රිඩකයින්, කලාකරුවන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට

එක් වූහ.

[QUOTE="dananjaya696, post: 6430305, member: 187380"] [b]මහින්ද රාජපක්ෂ දිනවමු ! ! ![/b] :eek:[SIZE="6"]ජන.17-බොරු පොරොන්දු දී කම්කරු ජනතාව මුලා කිරීමේ ක්‍රමන්ත්‍රණයක ඇතැමුන් නිරත වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. නුවරඑළිය කොටගල ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියක එක් වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය. කදුරට පිබිදුම ඔස්සේ කදුරට ජනතාවගේ සියලු සිහින මල් ඵල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවන බව ජනාධිපතිවරයා සදහන් කළේය. තම නියත පරාජය හමුවේ සමහර දේශපාලඥයින් ජනතාවට බොරු පොරොන්දු දී මුලා කරන බව ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළ බව ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය පැවසීය. ලයින් කාමර යුගය නිමා කර නව නිවාස, විදුලිබල, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ මහා මාර්ග ඇතුළු සියලු පහසුකම් වතුකරයේ ජනතාවට ලබා දෙන බවට ජනාධිපතිවරයා එහි දී ප්‍රතිඥා දුන්නේය. මීට අමතරව රට පාවා දීමට ඇති කර ගත් පළමු ගිවිසුම විධායක බලය පාවිච්චි කර අහෝසි කළා සේම වර්තමානයේ තිබෙන ගිවිසුම් ද පරාජය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කුරුණෑගල දී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය. ක්‍රිඩකයින්, කලාකරුවන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.[/SIZE]:eek: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom