Happy Birthday Amma.....

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
HAPPY BIRTHDAY AMMA........

Ammaaa.jpg

19/12/2009

:love::love:This is a small gift from me .... I love you very Much My Amma.....:love::love:
 
Last edited:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    it's different poem about same topic most ppl mastered...what caught my eye was that this poem was kind of different than what all of them had to say ..or different in style at least...wish her a happy bday from me too akke good creation
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හිතට දැනුන හැගීම වචනවලට දෙන්න බෑ අක්කියො

    නිහඩවම සුබ පතන්නම්...

    ආදරණිය අම්මා........

    දුවනියකගෙ ජීවිතය හදුනන, හිතට දිරියක්ම වන.....ඔබ මේ ලොව්ටම ඇති අමිලම සම්පතයි...

    සියක් ආයු ලැබේවා....ආයු බෝ වේවා...

    ජීවිතයම සතුටින් පිරේවා !
     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සම්ප්‍රදායික කථාවෙන් එහාට ගිය අම්මා ගැන ලියවෙච්ච අපූරු නිර්මාණයක්.
    අපි බොහෝදෙනෙක්ට අම්මා ගැන කියද්දි මතක් වෙන්නේ දසමාසයක් කුසේ දරන් ඉදලා, ලේ කිරි කරලා පොවපු එක.. ඒත් එතනින් එහාට ඇය අපි වෙනුවෙන් කොච්චරක් නම් කැපකිරීම් කරලා තියෙනවාද? කරනවද?

    හිතට දැනුන නිර්මානයක් දුල්....

    ඔයාගේ අම්මට මගේ හදවත පතුලෙන්ම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා !!!

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    Right now i cannot read these emotional stuff and get the idea that you are expressing...may be another time...
    but i Like your way...really nice of you...Happy Birthday amma..:D
    and be active...i think you were not here for sometime i guess
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හරිම අපූරු නිර්මාණයක් අක්කි..
    මේ නිර්මාණය මාව ගොඩක් ඈතට අරන් ගියා..
    අම්මාට දීර්ඝායු හා නිදුක් නිරෝගී සුව...!!!
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    සෙනෙහස වැඩි වී සිතද බොළඳ වී... ලොවම ආදරෙයි කියා සිතේ...
    මායාවක් වී එහි තනි වූ දා ...අම්මා පමණයි ළඟ ඉන්නේ.......
    ඔයාගෙ නන්දා මිස්ගෙ ඒ ගීතය මතක් වුනා මට එක පාරටම... එයා ගොඩක් සැර වුනාම අපි වැරදියට හිතනවා තමයි එ වෙලාවට. ඒත් ඊළඟ මොහොතේ අපිට ඉන්නෙත් එයා විතරයි. ඒ තමයි හොඳ අම්මලාගෙ හැටි. ඔයාගෙ අම්මත් එහෙමයි. එයාට ගොඩක් ආදරේ හිතෙනවා මේක කියවද්දි. ඔයාගෙ අතින් ලියවුන ගොඩාක් වටින නිර්මාණයක්. මගේ ආදරණීය උපන්දින සුභ පැතුම ඇයට දෙන්න. ඇයට නිදුක් නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා!
     
    අපූරු නිර්මාණයක්.........තමන් වැඩූ මව් වෙනුවෙන් දුවකගෙන් ලියැවුනු........
    ජීවිතයෙදී අපිට ළඟින්ම හිදිමින් කරනා වූ ඒ උතුම් ස්නේහයට මල් වැස්සක්ම වේවි මේ නිර්මානය........
    මගේ ආදරණීය උපන්දින සුභ පැතුම මේ සමග එක් කරනවා....... ඇයට නිදුක් නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා!