happy birthday dilumo

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    අද අපේ දිලුමාගේ බර්ත්ඩේ එක​

    http://www.elakiri.com/forum/member.php?u=84442

    වෙන විදියකින් කියනවානම් අවුරුද්දකින් නාකි වෙලා


    happy-birthday-balloons-eps-thumb2272659.jpg


    මට මුලින්ම බුවාව හම්බ වුණේ උබා උබා ලිකා ලිකා කියලා එවෙන්ට් එකකට ගිහිල්ලා
    12-05-2010,
    (මොකක් උබා උබා තේරුණේ නැහැ නේද
    http://www.elakiri.com/forum/showthread.php?t=941921 මෙතනට ගිහිල්ලා බලන්න:rofl:)


    ආතල් ගෝනියයි අපේ කඩියයි මායි දිලුමයි:rofl::rofl::rofl:

    හැපි බර්ත් ඩේ දිලුමො​
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ෆේස් බුක් එකේ විෂ් එකක් දාල එළකිරි පැත්තේ එනකොට අපේ සි.ජේ උබට විෂ් කරන්න ත්‍රෙඩ් එකකුත් දාලනේ..:cool::cool::cool:

    ඉතින් දිලුමෝ උබට එළකිරි එකේදී හැපී බර්ත් ඩේ නොකියා කොහොමද.... අපි සෙට් උනෙත් එළකිරි එකෙන්නේ..
    11.gif
    11.gif
    11.gif


    කොහොමින් කොහොම හරි උබත් නාකි උනානේ අවුරුද්දකින්...;):P:D

    එහෙනම් ලොක්කා සුබ උපන්දිනයක් කිව්වා...:):):)

    happy_birthday1_127.png