Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Happy birthday Hon. PM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ තුමා අධ්‍යාපන ඇමති වෙලා හිටි කාළේ අපි පාසල් දරුවන්.

ඉස්කෝලේ විවිධ උත්සව වලට සහභාගි වුනු ප්‍රියමනාප තරුණ අධ්‍යාපන ඇමති වරයාට අපි හැමෝම හරි ආදරේ වුනා.

සමහර දවසට සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසිලා සාක්කුවට අත් දෙක දාගෙන හිටපු ඔබ නළුවෙකුට වඩා හොඳ කඩවසම් මිනිසෙක්.

අපේ ගමේ පන්සලේ කැළණි රජ මහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ලෙස සුදු ඇඳන් ආපු රනිල් ව දැක්කේ සැදැහැවත් බෞද්ධ උපාසකයෙකු ලෙස.

මේ ලෝකේ මම දැක්ක වඩාත් ම ඉවසිළිවන්ත නායකයා ඔබ.

මිනිස්සු බෝහෝ දේ කියාවි. ඒත් ඔබ රටට වංචා කළ මිනිසෙක් නෙවී.

රට ඔබට ණය වුනාට, ඔබ රටට ණය නැහැ.

අගමැති රනිල් වික්‍රමසිංහ මැතිඳුනි ඔබට සුබ උපන් දිනයක් වේවා..!

එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා..!

මගේ උතුම් මාතෘ භූමියට සෙත් සදන්නට පමණක්ම ඔබට සිත් පහළ වේවා..!

දෙවියන් ඔබ රැක දේවා..!!

[QUOTE="JesonRulez, post: 19904806, member: 482203"] [COLOR=#141823][FONT=helvetica]ඔබ තුමා අධ්‍යාපන ඇමති වෙලා හිටි කාළේ අපි පාසල් දරුවන්. ඉස්කෝලේ විවිධ උත්සව වලට සහභාගි වුනු ප්‍රියමනාප තරුණ අධ්‍යාපන ඇමති වරයාට අපි හැමෝම හරි ආදරේ වුනා.[/FONT][/COLOR] [COLOR=#141823][FONT=helvetica]සමහර දවසට සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසිලා සාක්කුවට අත් දෙක දාගෙන හිටපු ඔබ නළුවෙකුට වඩා හොඳ කඩවසම් මිනිසෙක්. අපේ ගමේ පන්සලේ කැළණි රජ මහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ලෙස සුදු ඇඳන් ආපු රනිල් ව දැක්කේ සැදැහැවත් බෞද්ධ උපාසකයෙකු ලෙස.[/FONT][/COLOR] [COLOR=#141823][FONT=helvetica]මේ ලෝකේ මම දැක්ක වඩාත් ම ඉවසිළිවන්ත නායකයා ඔබ. මිනිස්සු බෝහෝ දේ කියාවි. ඒත් ඔබ රටට වංචා කළ මිනිසෙක් නෙවී. රට ඔබට ණය වුනාට, ඔබ රටට ණය නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිඳුනි ඔබට සුබ උපන් දිනයක් වේවා..! එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා..! මගේ උතුම් මාතෘ භූමියට සෙත් සදන්නට පමණක්ම ඔබට සිත් පහළ වේවා..! දෙවියන් ඔබ රැක දේවා..!! :lol: [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom