කොල්ල දැන් ලොකුයි...හැංගිල වගේ හිටියට ඉස්සරනං මේකෙමයි හිටියෙ..දැන් විභාග හෙනේ වැදිලනෙ...ටූ බිසී...මෑන්z දැන් 17 වයසැති තරුණ ලමයෙක්...ඒ උනාට FB එකේ බබාලගෙ පින්තූර තමයි දාගෙන ඉන්නෙ..කෙල්ලෙක් එහෙම සැට් වෙලා හොන්ද කලක් යන්න කියලා ප්‍රාර්ථනා කරනව එහෙනන් ඕන්...සුභ උපන් දිනයක් වේවා මල්ලී...



ඔයා දන්නවද දන්නෙත් නෑ...උපන්දිනේට කේක් කියල ජාතියක් යාලුවන්ත කන්න දෙනව...අමතක කරන්න එපා ඔන්න....





