Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Happy Birthday President
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ ලකේ මහ රජු තමා යැයි සිතා තමාවම අන්දාගෙන සිටින මරා හෙවත් මහින්ද රාජපක්ෂට සිය 66 වැනි උපන්දිනයේ දී අත්‍යන්තයෙන්ම සුදුසු වූ ද ගැලපෙන්නා වූ ද උපන් දින තිලිණය ලැබුනේ උපන් දිනය දා උදෑසන නොවේ. ඒ රට බේරූ වීර සෙන්පති ජෙනරල් යන නොමැකිය හැකි ආදර නාමයෙන්ම ජන හද තුළ නිදන් ගත වූ ඒ විරෝදාර මහා රණ විරුවා ට එරෙහිව දෙවෙනි වරටත් දේශපාලන බලය තුළින් අවජාතක වූ පිළිකුල් සහගත අධිකරණ තීන්දුවක් ප්‍රකාශ කර වීමෙන් මද වේලාවකට පසුවය.

යුක්තිය පසිඳලන රජ තුන් කට්ටුවකින් යුතු විනිසුරු මඩුල්ලක දෑස් අඳ වූ පාපතර විනිසුරන් දෙදෙනෙකුගේ අහස පොළොව නුහුලන්නා වූ ඒ තීන්දුවෙන් කම්පිත හදින් දෙවියන්ගෙන් යුක්තිය ඉල්ලූ මනුස්සකම හඳුනන, ජෙනරාල් වෙනුවෙන් එහි පැමිණ අධිකරණය අවට ඒක රාශීව සිටි ඒ මහත් වූ ජනකාය ම්ලේච්ත්වයේ මායිම් ඉවුරටම යමින් සිටින්නා වූ දුර්දාන්ත පාලකයා ඔහුගේම අවැඩ තුළින් ඉල්ලා සිටින්නාවූ තිළිණය ලබා දීමට උත්සුක විය.

හැඬූ කඳුලින් රත් වූ දෙනෙතින්, සොවින් බර වූ හදවතින් ඔවුන් මහාධිකරණය ඉදිරිපස වූ බෝධිය අභියස සිට හඩ නගා මුළු මහත් ජාතියක් පීඩාවට පත් කරන්නා වූ අධම පාලකයාගේ උපන් දින තෑග්ග ලෙස මරණ වරෙන්තුව ලියා දෙන්නයි මහත් වූ හ`ඩින් දෙවියන්ගෙන් අයැද සිටියහ. අධම පාළකයා භංග වේවා යි එක හඬින් කෑගැසූ ඔව්හු ගඩාෆිට හැංගෙන්නට බෝක්කුවක් හෝ තිබුණු බව සිහිපත් කරමින් අධම පාළකයාට එවැන්නක් හෝ නොලැඛෙන්නට උපන්දින ප්‍රාර්ථනාවක් කළහ.

අහස දෙස බලා දෙ අත් දිගු කරමින් වැහි නැති හෙන ද, හෙන හතම ද, අපායේ කැකෑරෙන ලෝ දියද ජනතාව පීඩාවට පත් කරමින් තව දුරටත් වැජඹෙන්නා වූ අධම පාලකයා වෙනුවෙන් ඔහුගේ උපන් දින දා ඉල්ලා සිටියහ. අධම පාළකයා ගේ පව් මෝරා ඇති පමණ ඇතැයි ද එබැවින් දෙවියන්ගේ ඇස් හැරී ඔහු අළු දූවිලි විය යුතු කාලය පැමිණ ඇතැයිද මොර ගැසූහ.

සොච්චම් පඩියකට අධම පාළකයාගේ කටු ලෙව කෑමට නිරතරයෙන් සැදී පැහැදී සිටින්නා වූ සුනඛ රැකවළුන්ගේ දෑස් වසා සපයා ගත් පොල් ගෙඩි මහත් බැතියෙන් පූජාවකට සුදුසු ලෙස සකසා ගත් ඔවුන් ඊ මත කපුරු දල්වා ලක් දෙරණ මත ගැසූවේ පොලි ගෙඩිය පැලී යන අයුරින් අධම පාලකයාගේ හිස සුණු සහල් කඩක් සේ පැලී යේවා යි පතමිනි. අධම පාළකයා සේම ඔහුගේ වරදානයනට ගිජුව අවනීතියම රජ කරවන්නා වූ විනිසුරු නිලයටත් නිගා දුන් විනිසුරුවන්ට මෙන්ම ඔවුන්ගේ දරු පවුල් වලට ද හත්මුතු පරම්පරාවන්ට ද ශාප කර සිටියහ.

යුක්තිය නොමැති තැන මරණය සැපකැයි අදහන ඔව්හු ජීවිතයට යුක්තිය යනුවෙන් සටහන් කළ බැනරයක් පෙරටු කොට ගෙන අනතුරුව අධිකරණය ඉදිරිපිට මාර්ගයේ විරෝධතා පෙළපාලියක නියැලුනේ දුර්දාන්ත පාළකයා විසින් තමන්ගේ ජීවිත කෙරෙහි එල්ල කළ හැකි බියකරු මරණයේ සෙවණැලි පිළිබඳවද වගේ වගක් නැතිවය.

ඒ යන අතරතුර දුර්දාන්ත පාළකයාගේ ජන්ම දින සමරනු වස් චිරං ජයතු යැයි ලියා එල්ලා තිබූ ඔහුගේ රුව රැගත් බැනරයන් කඩා බිම දැමූ ඔව්හු ඒ මත කෙළ ගැසීමට නොපසු බට වූහ. දුර්දාන්ත පාළකයා තම අතට පත් සැටියක් නිරූපනය කරමින් ඔහුගේ සිරුර මහ මග ඇඳගෙන ගියහ. වියරු වැටුනවුන් ලෙසින් දුර්දාන්ත පාළකයාගේ ඇස් ඉස් මස් ඉරා දමන්නා සේ එම රූපය කීතු කීතු කොට දමන්නට වූහ. අත තිබූ ලී ද`ඩු වලින් පහර දී මහ මග ප්‍රාණය නිරුද්ධ වූ දේහයක් මෙන් අත හැර දැමූහ. පාවහන් සහිත බර අඩි එම දේහයේ මුහුණ මත තබමින් ගමන් කරමින් තව තවත් එඩි ලැබ ගත්තේ මිහිමත සිටින ඕනෑම අයුක්තියක් පෙරළා දමා යුක්තිය රජ කර වීමට දෙවියන්ගෙන් මහා ජනතාව වූ තමන් වෙත වෙසෙස් බලයක් ලැබී තිබූ ආකරය විදහා දක්වමිණි. ඇතැමෙක් පාපතර පාළකයාගේ රුව අළු දූවිලි කිරීම සඳහා ගිනි දෙවියන්ට පුදන්නට උත්සුක වූයේ ඔහු මුහුණට මුහුණ හමූයේ නම් වන දෙය පෙන්වා දීමට මෙනි.

ඇසින් දුටු මෙපණක් සත්‍ය අප මෙසේ සටහන් කරන්නේ පව මෝරා ඇති බව දැන දැනම තව තවත් නොයෙකුත් සට කපට කම් යොදමින් උපක්රමශීලීව කටයුතු කිරීමේ රඟ නොපමාව ඇස් පනා පිට රඟ දෙන්නට වැඩි කලක් නොමැති බැව් ඊනියා රජු ඇතුළු ඔහුගේ කේවට්ට වන්දිබට්ට ආදී සහචරයන්ට දැනුම් දෙනු පිණිසය. එබැවින් තවත් බලා නොහිඳ යුක්තිය ඉටු වීමට ඉඩදී, බාධක නොහෙලා පල්ලම් බැසීම ඇඟට ගුණ බව මතක් කොට දීමටය.

මෙවර උපන් දින තෑග්ග ලැබුනේ මෙපරිද්දෙන් වන අතර මීලඟ උපන් දිනයට චිරං ජයතු කියන්නට නොහැකි වේවා යන්න එම මහා ජනතාවගේ එකම පැතුම මෙන්ම මාගේද එකම පැතුමයි.

[QUOTE="lasa.lasa, post: 11399783, member: 119455"] [CENTER][IMG]http://184.172.224.185/Sinhala/files/2071Pupura_giya_kandulu_J.jpg[/IMG] [SIZE=4]මෙ ලකේ මහ රජු තමා යැයි සිතා තමාවම අන්දාගෙන සිටින මරා හෙවත් මහින්ද රාජපක්ෂට සිය 66 වැනි උපන්දිනයේ දී අත්‍යන්තයෙන්ම සුදුසු වූ ද ගැලපෙන්නා වූ ද උපන් දින තිලිණය ලැබුනේ උපන් දිනය දා උදෑසන නොවේ. ඒ රට බේරූ වීර සෙන්පති ජෙනරල් යන නොමැකිය හැකි ආදර නාමයෙන්ම ජන හද තුළ නිදන් ගත වූ ඒ විරෝදාර මහා රණ විරුවා ට එරෙහිව දෙවෙනි වරටත් දේශපාලන බලය තුළින් අවජාතක වූ පිළිකුල් සහගත අධිකරණ තීන්දුවක් ප්‍රකාශ කර වීමෙන් මද වේලාවකට පසුවය. යුක්තිය පසිඳලන රජ තුන් කට්ටුවකින් යුතු විනිසුරු මඩුල්ලක දෑස් අඳ වූ පාපතර විනිසුරන් දෙදෙනෙකුගේ අහස පොළොව නුහුලන්නා වූ ඒ තීන්දුවෙන් කම්පිත හදින් දෙවියන්ගෙන් යුක්තිය ඉල්ලූ මනුස්සකම හඳුනන, ජෙනරාල් වෙනුවෙන් එහි පැමිණ අධිකරණය අවට ඒක රාශීව සිටි ඒ මහත් වූ ජනකාය ම්ලේච්ත්වයේ මායිම් ඉවුරටම යමින් සිටින්නා වූ දුර්දාන්ත පාලකයා ඔහුගේම අවැඩ තුළින් ඉල්ලා සිටින්නාවූ තිළිණය ලබා දීමට උත්සුක විය. හැඬූ කඳුලින් රත් වූ දෙනෙතින්, සොවින් බර වූ හදවතින් ඔවුන් මහාධිකරණය ඉදිරිපස වූ බෝධිය අභියස සිට හඩ නගා මුළු මහත් ජාතියක් පීඩාවට පත් කරන්නා වූ අධම පාලකයාගේ උපන් දින තෑග්ග ලෙස මරණ වරෙන්තුව ලියා දෙන්නයි මහත් වූ හ`ඩින් දෙවියන්ගෙන් අයැද සිටියහ. අධම පාළකයා භංග වේවා යි එක හඬින් කෑගැසූ ඔව්හු ගඩාෆිට හැංගෙන්නට බෝක්කුවක් හෝ තිබුණු බව සිහිපත් කරමින් අධම පාළකයාට එවැන්නක් හෝ නොලැඛෙන්නට උපන්දින ප්‍රාර්ථනාවක් කළහ. අහස දෙස බලා දෙ අත් දිගු කරමින් වැහි නැති හෙන ද, හෙන හතම ද, අපායේ කැකෑරෙන ලෝ දියද ජනතාව පීඩාවට පත් කරමින් තව දුරටත් වැජඹෙන්නා වූ අධම පාලකයා වෙනුවෙන් ඔහුගේ උපන් දින දා ඉල්ලා සිටියහ. අධම පාළකයා ගේ පව් මෝරා ඇති පමණ ඇතැයි ද එබැවින් දෙවියන්ගේ ඇස් හැරී ඔහු අළු දූවිලි විය යුතු කාලය පැමිණ ඇතැයිද මොර ගැසූහ. සොච්චම් පඩියකට අධම පාළකයාගේ කටු ලෙව කෑමට නිරතරයෙන් සැදී පැහැදී සිටින්නා වූ සුනඛ රැකවළුන්ගේ දෑස් වසා සපයා ගත් පොල් ගෙඩි මහත් බැතියෙන් පූජාවකට සුදුසු ලෙස සකසා ගත් ඔවුන් ඊ මත කපුරු දල්වා ලක් දෙරණ මත ගැසූවේ පොලි ගෙඩිය පැලී යන අයුරින් අධම පාලකයාගේ හිස සුණු සහල් කඩක් සේ පැලී යේවා යි පතමිනි. අධම පාළකයා සේම ඔහුගේ වරදානයනට ගිජුව අවනීතියම රජ කරවන්නා වූ විනිසුරු නිලයටත් නිගා දුන් විනිසුරුවන්ට මෙන්ම ඔවුන්ගේ දරු පවුල් වලට ද හත්මුතු පරම්පරාවන්ට ද ශාප කර සිටියහ. යුක්තිය නොමැති තැන මරණය සැපකැයි අදහන ඔව්හු ජීවිතයට යුක්තිය යනුවෙන් සටහන් කළ බැනරයක් පෙරටු කොට ගෙන අනතුරුව අධිකරණය ඉදිරිපිට මාර්ගයේ විරෝධතා පෙළපාලියක නියැලුනේ දුර්දාන්ත පාළකයා විසින් තමන්ගේ ජීවිත කෙරෙහි එල්ල කළ හැකි බියකරු මරණයේ සෙවණැලි පිළිබඳවද වගේ වගක් නැතිවය. ඒ යන අතරතුර දුර්දාන්ත පාළකයාගේ ජන්ම දින සමරනු වස් චිරං ජයතු යැයි ලියා එල්ලා තිබූ ඔහුගේ රුව රැගත් බැනරයන් කඩා බිම දැමූ ඔව්හු ඒ මත කෙළ ගැසීමට නොපසු බට වූහ. දුර්දාන්ත පාළකයා තම අතට පත් සැටියක් නිරූපනය කරමින් ඔහුගේ සිරුර මහ මග ඇඳගෙන ගියහ. වියරු වැටුනවුන් ලෙසින් දුර්දාන්ත පාළකයාගේ ඇස් ඉස් මස් ඉරා දමන්නා සේ එම රූපය කීතු කීතු කොට දමන්නට වූහ. අත තිබූ ලී ද`ඩු වලින් පහර දී මහ මග ප්‍රාණය නිරුද්ධ වූ දේහයක් මෙන් අත හැර දැමූහ. පාවහන් සහිත බර අඩි එම දේහයේ මුහුණ මත තබමින් ගමන් කරමින් තව තවත් එඩි ලැබ ගත්තේ මිහිමත සිටින ඕනෑම අයුක්තියක් පෙරළා දමා යුක්තිය රජ කර වීමට දෙවියන්ගෙන් මහා ජනතාව වූ තමන් වෙත වෙසෙස් බලයක් ලැබී තිබූ ආකරය විදහා දක්වමිණි. ඇතැමෙක් පාපතර පාළකයාගේ රුව අළු දූවිලි කිරීම සඳහා ගිනි දෙවියන්ට පුදන්නට උත්සුක වූයේ ඔහු මුහුණට මුහුණ හමූයේ නම් වන දෙය පෙන්වා දීමට මෙනි. ඇසින් දුටු මෙපණක් සත්‍ය අප මෙසේ සටහන් කරන්නේ පව මෝරා ඇති බව දැන දැනම තව තවත් නොයෙකුත් සට කපට කම් යොදමින් උපක්රමශීලීව කටයුතු කිරීමේ රඟ නොපමාව ඇස් පනා පිට රඟ දෙන්නට වැඩි කලක් නොමැති බැව් ඊනියා රජු ඇතුළු ඔහුගේ කේවට්ට වන්දිබට්ට ආදී සහචරයන්ට දැනුම් දෙනු පිණිසය. එබැවින් තවත් බලා නොහිඳ යුක්තිය ඉටු වීමට ඉඩදී, බාධක නොහෙලා පල්ලම් බැසීම ඇඟට ගුණ බව මතක් කොට දීමටය. මෙවර උපන් දින තෑග්ග ලැබුනේ මෙපරිද්දෙන් වන අතර [B][SIZE=5][COLOR=Teal]මීලඟ උපන් දිනයට චිරං ජයතු කියන්නට නොහැකි වේවා යන්න එම මහා ජනතාවගේ එකම පැතුම මෙන්ම මාගේද එකම පැතුමයි.[/COLOR][/SIZE][/B] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom