Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Happy Birthday to You" Chamikawp
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපන් දිනය බොහෝම දෙනා දන්න සමරන දෙයක්.... ඒක සාමාන්‍යයි.. ඒ එක්කම යන ගීතය ලොකේ ඕනෑම ජාතියක මිනිස්සුන්ටත් සාමාන්‍යයි... ඒ පොඩි දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම...

කියන්න යන්නේ [FONT=&quot]"Happy Birthday [FONT=&quot]to You "[/FONT] ගීතය ගැනයි. හැමෝම කියන නිසා මාත් දන්නවා ඔයාලත් දන්නවා අනිවාර්යයෙන්ම..[/FONT]

මේ උත්සහය අපි හැමෝම කියන මෙන්න මේ ගීතයේ අතීතය ගැන හොයන්න..

වෙනදා වගේම තොරතුරු හා පින්තූර අන්තර්ජාලයෙන්ම තමා... කියවලා බලන්නකෝ....

කෙන්ටර්කි ප්‍රාන්තයේ ලුවිස්විල් හි ගුරුවරියන් ලෙස කටුයතු කල මිලිඩර්ඩ් ජේ හිල් හා පැටි හිල් යන සහෝදරියන් දෙදෙනා 1893 දී "Good morning to you, Good morning to you, Good morning, dear children, Good morning to all" ලෙස පද රචනය හා සංගීතය යොදමින් තත්පර 12 ක් වන ගීතය තම ශීෂ්‍යයින්ට උදෑසන ගායනය සදහා රචනය කල අතර මෙය ප්‍රාථමික පාසල් වල එකල බොහෝ ජනප්‍රියත්වයට පත්විය.

1911 දී කාලයත් සමග එය [FONT=&quot]"Happy Birthday [FONT=&quot]to You[/FONT] ලෙස වෙනස් වෙමින් ගායනය කරන්නට වු අතර ප්‍රථම වරට 1924 දී ලිඛිත ප්‍රකාශණයකට පත්විය.ඉතා ඉක්මනින් ගුවන් විදුලියේ ප්රචාරයෙන් ඉමහත් ජනප්‍රියට පත්විය. එය කෙසේ පරිවර්තනය වුවාදැයි නොදන්නා අතර 1934 දී තුන්වන හිල් සහෝදරිය මෙම ගීතය සදහා හිමිකම තමන් සතු කර ගත් අතර ගීතය චිත්‍රපට, නාට්‍යයන් හි ගායනය වෙනුවෙන් මුදල් අය කිරීමට කටයුතු කරන ලදී.[/FONT]

1988 දී Warner/Chappel සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වියදම් කරමින් හිමිකාරිත්වය ලබා ගත් අතර ඉන් පසුව වසරකට ඩොලර් මිලියන 05 කට අධික මුදලක් සෑම වසරකම උපයාගෙන ඇත්තේ එය ප්‍රචාරණයට අයකර ගැනීමෙනි.

එහෙත් පසුගියදා වසර හතරක් තිස්සේ පැවත අවසන් වු නඩු විභාගයකින් ඇමරිකානු දිස්ත්‍රික් උසාවියකින් එහි අයිතිය Warner/Chappel සමාගමට නොමැති බවත් එහි පියානෝ වාදනය පමණක් එම සමාගමට අයත් බවත් ගීතයේ අයිතිය නැවත මිලිඩර්ඩ් ජේ හිල් හා පැටි හිල් යන අයට පවරන ලදී.

ලොව වැඩි දෙනෙක් ගායනා කරනු ලබන ගීතයට මෙච්චර දෙයක් වෙලා තියෙනවා කියලා දන්නෙත් මාත් නිකමට හොයලා බලපු ඩිංගට....

[FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]

[FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]

[QUOTE="chamikawp, post: 20293396, member: 100066"] [CENTER] [FONT=Comic Sans MS][B][SIZE=4]උපන් දිනය බොහෝම දෙනා දන්න සමරන දෙයක්.... ඒක සාමාන්‍යයි.. ඒ එක්කම යන ගීතය ලොකේ ඕනෑම ජාතියක මිනිස්සුන්ටත් සාමාන්‍යයි... ඒ පොඩි දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම... [/SIZE][/B][/FONT] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Capture%2001_zps6jbwysuw.jpg[/IMG] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4]කියන්න යන්නේ [FONT="]"Happy Birthday[/SIZE][/B][/FONT][B][SIZE=4] [FONT="]to You "[/FONT] ගීතය ගැනයි. හැමෝම කියන නිසා මාත් දන්නවා ඔයාලත් දන්නවා අනිවාර්යයෙන්ම..[/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4]මේ උත්සහය අපි හැමෝම කියන මෙන්න මේ ගීතයේ අතීතය ගැන හොයන්න..[/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4]වෙනදා වගේම තොරතුරු හා පින්තූර අන්තර්ජාලයෙන්ම තමා... කියවලා බලන්නකෝ....[/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4]කෙන්ටර්කි ප්‍රාන්තයේ ලුවිස්විල් හි ගුරුවරියන් ලෙස කටුයතු කල මිලිඩර්ඩ් ජේ හිල් හා පැටි හිල් යන සහෝදරියන් දෙදෙනා 1893 දී [FONT=Calibri]"Good morning to you, Good morning to you, Good morning, dear children, Good morning to all"[/FONT] ලෙස පද රචනය හා සංගීතය යොදමින් තත්පර 12 ක් වන ගීතය තම ශීෂ්‍යයින්ට උදෑසන ගායනය සදහා රචනය කල අතර මෙය ප්‍රාථමික පාසල් වල එකල බොහෝ ජනප්‍රියත්වයට පත්විය.[/SIZE][/B][/FONT] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Capture02_zpssgzic4f5.jpg[/IMG] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4]1911 දී කාලයත් සමග එය [FONT="]"Happy Birthday[/SIZE][/B][/FONT][B][SIZE=4] [FONT="]to You[/FONT] ලෙස වෙනස් වෙමින් ගායනය කරන්නට වු අතර ප්‍රථම වරට 1924 දී ලිඛිත ප්‍රකාශණයකට පත්විය.ඉතා ඉක්මනින් ගුවන් විදුලියේ ප්රචාරයෙන් ඉමහත් ජනප්‍රියට පත්විය. එය කෙසේ පරිවර්තනය වුවාදැයි නොදන්නා අතර 1934 දී තුන්වන හිල් සහෝදරිය මෙම ගීතය සදහා හිමිකම තමන් සතු කර ගත් අතර ගීතය චිත්‍රපට, නාට්‍යයන් හි ගායනය වෙනුවෙන් මුදල් අය කිරීමට කටයුතු කරන ලදී.[/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4]1988 දී [FONT=Calibri]Warner/Chappel[/FONT] සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වියදම් කරමින් හිමිකාරිත්වය ලබා ගත් අතර ඉන් පසුව වසරකට ඩොලර් මිලියන 05 කට අධික මුදලක් සෑම වසරකම උපයාගෙන ඇත්තේ එය ප්‍රචාරණයට අයකර ගැනීමෙනි.[/SIZE][/B][/FONT] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Capture03_zpsx4gecthk.jpg[/IMG] [FONT=Comic Sans MS][B][SIZE=4]එහෙත් පසුගියදා වසර හතරක් තිස්සේ පැවත අවසන් වු නඩු විභාගයකින් ඇමරිකානු දිස්ත්‍රික් උසාවියකින් එහි අයිතිය [FONT=Calibri]Warner/Chappel[/FONT] සමාගමට නොමැති බවත් එහි පියානෝ වාදනය පමණක් එම සමාගමට අයත් බවත් ගීතයේ අයිතිය නැවත මිලිඩර්ඩ් ජේ හිල් හා පැටි හිල් යන අයට පවරන ලදී.[/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4]ලොව වැඩි දෙනෙක් ගායනා කරනු ලබන ගීතයට මෙච්චර දෙයක් වෙලා තියෙනවා කියලා දන්නෙත් මාත් නිකමට හොයලා බලපු ඩිංගට....[/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/FONT][FONT=Comic Sans MS][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="] [URL="http://chamikawp.blogspot.com/2015/02/100-heroin-from-cough-medicine-how.html"]චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/URL][/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom