Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
HappY BirthdaY !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෘදයාංගම ස්තුතිය

මෙම සෙට් වීම තීරණය කරන ලද්දේ අපගේ පළමු සෙට් වීමේ දිනයේ දීය .. මගේත් අපගේ දත් කිඹුලා මහතාගේ උපන් දිනයට සමගාමීව මෙය යොදාගන්නට තීරණය කළෙමු !

දත් කිඹුලා මහතාට දැනුම් දුන්නේ මෙය බාහිර ස්ථානයක පවත්වමුයි කියාය.. මක් නිසාද යත් ඔහුගේ කාර්ය බහුල තාවය නිසාත් ව්‍යාපාරික ස්ථානයක සෙට් වීමක් පැවැත්වීම නොසුදුසු නිසාත්ය ..

නමුත් ඒ අභියෝග සියල්ල ඔහු විසින් භාර ගත් අතර අප හට රසවත් නැවුම් ආහාර වේලක් පිරිනැමීම පිළිබඳව ඔහුට ස්තුතිවන්ත වෙමි !!  sriboysl සොහොයුරා විසින්ද රසවත් EFC (elakiri fried chicken - මෙය රස බලා KFC එකට ගල් ගැසිය යුතු බව මගේ භාර්යා ව ප්‍රකාශ කරන ලදී )  පිරිනැමීම ගැන සතුටු වෙමි !! තවද මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් සහය දැක්වූ බස් රත්නේ මහතාටත් ස්තුතිය පිරි නමමි !!  අරාධනය පිළිගෙන පැමිණි සියලු මිතුරන්ටත් ඔවුන්ගේ ත්‍යාග වලටත් ස්තුතියි..  පෙරේරා මහතා සහ අපගේ kingdewi සොහොයුරන් නැති අඩුවද තදින් දැනේනට විය  .. ඔවුන්ගේ කාර්ය බහුලත්වය නිසා පැමිණීමට නොහැකි බව දන්වා තිබුණි ! ආයතනයක් තුල විනීතව හැසිරුණ සියල්ලටම ස්තුති !! කිසියම් වැරද්දක් අතපසු වීමක් සිදුවූවානම් පැමිණිසිටි සියල්ලන් වෙනුවෙන් අවංකවම දත් කිඹුලා මහතාගෙන් සමාව අයැද සිටිමි !!  ඔහුගෙන් ජීවිතයේ ඉදිරි ගමනට ලැබූ අවවාද සහ අනෙකුත් දෑ බොහෝය !!

[QUOTE="tharinda76, post: 12333516, member: 55826"] [CENTER][SIZE="6"][COLOR="DarkOrchid"]හෘදයාංගම ස්තුතිය [/COLOR][/SIZE] [IMG]http://www.zingerbug.com/Comments/glitter_graphics/thanks_glitter_smiley_sun.gif[/IMG] [SIZE="4"]මෙම සෙට් වීම තීරණය කරන ලද්දේ අපගේ පළමු සෙට් වීමේ දිනයේ දීය .. මගේත් අපගේ දත් කිඹුලා මහතාගේ උපන් දිනයට සමගාමීව මෙය යොදාගන්නට තීරණය කළෙමු ! :cool: දත් කිඹුලා මහතාට දැනුම් දුන්නේ මෙය බාහිර ස්ථානයක පවත්වමුයි කියාය.. මක් නිසාද යත් ඔහුගේ කාර්ය බහුල තාවය නිසාත් ව්‍යාපාරික ස්ථානයක සෙට් වීමක් පැවැත්වීම නොසුදුසු නිසාත්ය .. නමුත් ඒ අභියෝග සියල්ල ඔහු විසින් භාර ගත් අතර අප හට රසවත් නැවුම් ආහාර වේලක් පිරිනැමීම පිළිබඳව ඔහුට ස්තුතිවන්ත වෙමි !! :yes: sriboysl සොහොයුරා විසින්ද රසවත් EFC (elakiri fried chicken - මෙය රස බලා KFC එකට ගල් ගැසිය යුතු බව මගේ භාර්යා ව ප්‍රකාශ කරන ලදී ) :P පිරිනැමීම ගැන සතුටු වෙමි !! තවද මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් සහය දැක්වූ බස් රත්නේ මහතාටත් ස්තුතිය පිරි නමමි !! :rofl: අරාධනය පිළිගෙන පැමිණි සියලු මිතුරන්ටත් ඔවුන්ගේ ත්‍යාග වලටත් ස්තුතියි.. :cool: පෙරේරා මහතා සහ අපගේ kingdewi සොහොයුරන් නැති අඩුවද තදින් දැනේනට විය :( .. ඔවුන්ගේ කාර්ය බහුලත්වය නිසා පැමිණීමට නොහැකි බව දන්වා තිබුණි ! ආයතනයක් තුල විනීතව හැසිරුණ සියල්ලටම ස්තුති !! කිසියම් වැරද්දක් අතපසු වීමක් සිදුවූවානම් පැමිණිසිටි සියල්ලන් වෙනුවෙන් අවංකවම දත් කිඹුලා මහතාගෙන් සමාව අයැද සිටිමි !! :sorry: ඔහුගෙන් ජීවිතයේ ඉදිරි ගමනට ලැබූ අවවාද සහ අනෙකුත් දෑ බොහෝය !! :D[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom