Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Happy Cow Cheese හෑලී 😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෝ මේ බලපන් එපා වෙනවා..  ලංකාවේ නානලා ඕවා hand carrier කරලා හැපී කව් එකටත් වඩා අඩුවෙන් විකුනන්න යන නිසා මෙහෙම ගහන එක ගැන නොදැන ලියපු හෑල්ල බලපන්..

"පිටරටක ඉන්නකොට තමා තේරෙන්නෙ ලංකාවේ ඇත්තටම තියෙන්නේ 100% Original Products නොවන බව.

මේ ඩුබායි වල සුපර්මාක්ට් එකක තියෙන Happy Cow Cheese එකක්. මේකේ පිටිපස්සේ හොදින්ම සදහන් කරලා තියෙනවා මේ Product එක ලංකාවේ විකුණන්න තහනම් කියලා. ඇත්තටම මේකට හේතුව මම සෘජුවම දන්නේ නෑ. (මොකද අන්තර් ව්යාපාරික අරමුණු පාරිභෝගිකයා දන්නේ නෑ.) හැබැයි පාරිභෝගිකයෙක් විදිහට ලංකාවේ අවුරුදු ගානක් තිස්සේ Happy Cow Cheese කාපු නිසා ඇත්තටම අදටත් ලංකාවේ තියෙන ඔය චීස් එකෙයි ඩුබායි වල තියෙන චීස් එකෙයි පැහැදිලිවම රස වල වෙනසක් තියෙනවා. ලංකාවේ තියෙන චීස් එකට වඩා රසයක් මෙහේ එකේ තියෙනවා කියලා අත්දැකීමෙන්ම දන්නවා.

ඇත්තම කිව්වොත් චීස් විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරන මැලිබන්, මන්චි චොකලට් බිස්කට්, විශේෂයෙන්ම ලෙමන් පෆ් වගේ ගත්තම ඩුබායි වල තියෙන ඒ Product එකේ Taste එක ලංකාවේ එකට වඩා සෑහෙන වෙනස්. ලංකාවේ හදන Product එකම ලංකාවේ Market එකට දාන්නේ බාල අඩු Quality එකකින්ද? නැත්නම් පිටරට පටවන්නේ පට්ට හොද Quality එකකින්ද? කොටින්ම වැකේශන් යද්දී මෙහේ තියෙන ලෙමන් පෆ් ලංකාවේ ගෙනියන එක වටිනවා මොක්ද ලංකාවේ කන්න තිය්න එකට වඩා මෙහෙ එක මාර රහයි.

ඒ විතරක් නෙවෙයි භාණ්ඩ මිල කිරීම ගත්තත් ලංකාවේ ඔයලා කන බොන ලංකාවේ නිශ්පාදිත ඒ Product එකම අපි ඩුබායි වල මිලදී ගන්නේ ලංකාවේ මිලට වඩා අඩු මුදලකින්.

බිස්කට් වර්ග විතරක් නෙවෙයි තේ වර්ග ගත්තත් එහෙමයි. සමහර ලොක්කෝ බොන්නේ ල්ංකාවේ තේ හැබැයි අපි ලංකාවේ ඉද්දී දැකලවත් නැති අහලවත් නැති වර්ග හැබැයි හදන්නේ ලංකාවේ පුරෝගාමී තේ නිශ්පාදන ආයතන. ඒ විතරක්ද ලංකාවේ නිශ්පාදිත සමහර මිශ්රණ වර්ග මෙහේ තියෙනවා මෙහෙ රෙස්ටුරන්ට් හොටෙල් වල භාවිතයට ගන්නවා ඒත් ලංකාවේ කිසිම සුපර්මාකට් එකකින් කඩේකින් හොයාගන්නවත් නෑ. කිරිපිටි වර්ග වුනත් එහෙමයි. හොදම ඒවා මේ වගේ රටවල තියෙනවා හැබැයි ලංකාවට එන්නෙ වෙනත් ගහන නිශ්පාදන.

මේ වගේ ලංකාවේ හදලා පිටරට එවන (Export කරන) ඉහලම දේවල් ඕනතරම් තියෙනවා හැබැයි ඒ සමහර නිශ්පාදන ලංකාවේ තියෙන්නේ වෙනත්ම විදිහකට. ඇත්තටම ලංකාවේ කොච්චර හම්බකරලා කාලාබීලා හිටියත් ලංකාවේ මිනිස්සු පව් මොකද එයාලා කන්නේ කොලිටිය අඩු ඒවා. ලෝකේ හොදම තේ තියෙන්නෙ ලංකාවේ වුනාට ලංකාවේ මිනිස්සු බොන්නේ කසල තේ වගේ ලංකාවේ හදන අති බහුතරයක් දේවල් වල හොදම එක යන්නෙ පිටරට, ලංකාවේ උන්ට දෙන්නේ බාල එක.

ඇත්තම කිව්වොත් පිටරට ඉන්න මිනිස්සු සල්ලි හම්බ කරලා තමන්ගේ පවුල වෙනුවෙන් මුදල් ලංකාවට යවනවට වඩා හොදයි තමන්ගේ පවුල තමන් ඉන්න රටට ගෙන්න ගන්න එක. මොක්ද එහෙම වුනොත් හොද දේවල් පරිභෝජනය කරන්න් පුලුවන්.

තාම හිතනවනම් අනේ මේක මගේ රට මගේ මව්බිම මැරුණත් දලා යන්නේ නෑ කියලා, නිකමට මාසයක් වගේ සංවර්ධිත රටක ජීවත් වෙලා බලන්න. එතකොට තේරෙයි පොඩි තැනේ ඉදන් අපි මෙච්චරකල් මාර විදිහට රැවටිලා නේද හිටියේ කියලා ✌

ප.ලි. මේ මම ඩුබායි වල විකුණන්න තියෙන ලංකාවේ නිශ්පාදිත පාරිභෝජනය කරපු පරිභෝගිකයෙක් විදිහට මම කෙලින්ම අත්දැක්ක වෙනස තමයි කිව්වේ. අවුරුදු ගානක් ල්ංකාවේ ඉදලා ඒ දේවල් අනුභව කරපු නිසා ඒවයේ රස නැවුම් බව හොදට දන්න්වා. ඉතින් ඊට වඩා හොද කොලිටියක් මම ඩුබායි ඉන්න මේ කාලේ දැක්කා මෙහේ සුපර්මාකට් වල විකුණන්න තියෙන අර ලංකාවේ ඉද්දී කාපු දේවල් වලම. අන්න ඒ තේරුන දැනුන දේ තමා මම මේ සදහන් කලේ."

[ATTACH=full]226085[/ATTACH]

කොපීඩ්

[QUOTE="diazkolla, post: 29652622, member: 267928"] අපෝ මේ බලපන් එපා වෙනවා.. 😂😂 ලංකාවේ නානලා ඕවා hand carrier කරලා හැපී කව් එකටත් වඩා අඩුවෙන් විකුනන්න යන නිසා මෙහෙම ගහන එක ගැන නොදැන ලියපු හෑල්ල බලපන්.. "පිටරටක ඉන්නකොට තමා තේරෙන්නෙ ලංකාවේ ඇත්තටම තියෙන්නේ 100% Original Products නොවන බව. මේ ඩුබායි වල සුපර්මාක්ට් එකක තියෙන Happy Cow Cheese එකක්. මේකේ පිටිපස්සේ හොදින්ම සදහන් කරලා තියෙනවා මේ Product එක ලංකාවේ විකුණන්න තහනම් කියලා. ඇත්තටම මේකට හේතුව මම සෘජුවම දන්නේ නෑ. (මොකද අන්තර් ව්යාපාරික අරමුණු පාරිභෝගිකයා දන්නේ නෑ.) හැබැයි පාරිභෝගිකයෙක් විදිහට ලංකාවේ අවුරුදු ගානක් තිස්සේ Happy Cow Cheese කාපු නිසා ඇත්තටම අදටත් ලංකාවේ තියෙන ඔය චීස් එකෙයි ඩුබායි වල තියෙන චීස් එකෙයි පැහැදිලිවම රස වල වෙනසක් තියෙනවා. ලංකාවේ තියෙන චීස් එකට වඩා රසයක් මෙහේ එකේ තියෙනවා කියලා අත්දැකීමෙන්ම දන්නවා. ඇත්තම කිව්වොත් චීස් විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරන මැලිබන්, මන්චි චොකලට් බිස්කට්, විශේෂයෙන්ම ලෙමන් පෆ් වගේ ගත්තම ඩුබායි වල තියෙන ඒ Product එකේ Taste එක ලංකාවේ එකට වඩා සෑහෙන වෙනස්. ලංකාවේ හදන Product එකම ලංකාවේ Market එකට දාන්නේ බාල අඩු Quality එකකින්ද? නැත්නම් පිටරට පටවන්නේ පට්ට හොද Quality එකකින්ද? කොටින්ම වැකේශන් යද්දී මෙහේ තියෙන ලෙමන් පෆ් ලංකාවේ ගෙනියන එක වටිනවා මොක්ද ලංකාවේ කන්න තිය්න එකට වඩා මෙහෙ එක මාර රහයි. ඒ විතරක් නෙවෙයි භාණ්ඩ මිල කිරීම ගත්තත් ලංකාවේ ඔයලා කන බොන ලංකාවේ නිශ්පාදිත ඒ Product එකම අපි ඩුබායි වල මිලදී ගන්නේ ලංකාවේ මිලට වඩා අඩු මුදලකින්. බිස්කට් වර්ග විතරක් නෙවෙයි තේ වර්ග ගත්තත් එහෙමයි. සමහර ලොක්කෝ බොන්නේ ල්ංකාවේ තේ හැබැයි අපි ලංකාවේ ඉද්දී දැකලවත් නැති අහලවත් නැති වර්ග හැබැයි හදන්නේ ලංකාවේ පුරෝගාමී තේ නිශ්පාදන ආයතන. ඒ විතරක්ද ලංකාවේ නිශ්පාදිත සමහර මිශ්රණ වර්ග මෙහේ තියෙනවා මෙහෙ රෙස්ටුරන්ට් හොටෙල් වල භාවිතයට ගන්නවා ඒත් ලංකාවේ කිසිම සුපර්මාකට් එකකින් කඩේකින් හොයාගන්නවත් නෑ. කිරිපිටි වර්ග වුනත් එහෙමයි. හොදම ඒවා මේ වගේ රටවල තියෙනවා හැබැයි ලංකාවට එන්නෙ වෙනත් ගහන නිශ්පාදන. මේ වගේ ලංකාවේ හදලා පිටරට එවන (Export කරන) ඉහලම දේවල් ඕනතරම් තියෙනවා හැබැයි ඒ සමහර නිශ්පාදන ලංකාවේ තියෙන්නේ වෙනත්ම විදිහකට. ඇත්තටම ලංකාවේ කොච්චර හම්බකරලා කාලාබීලා හිටියත් ලංකාවේ මිනිස්සු පව් මොකද එයාලා කන්නේ කොලිටිය අඩු ඒවා. ලෝකේ හොදම තේ තියෙන්නෙ ලංකාවේ වුනාට ලංකාවේ මිනිස්සු බොන්නේ කසල තේ වගේ ලංකාවේ හදන අති බහුතරයක් දේවල් වල හොදම එක යන්නෙ පිටරට, ලංකාවේ උන්ට දෙන්නේ බාල එක. ඇත්තම කිව්වොත් පිටරට ඉන්න මිනිස්සු සල්ලි හම්බ කරලා තමන්ගේ පවුල වෙනුවෙන් මුදල් ලංකාවට යවනවට වඩා හොදයි තමන්ගේ පවුල තමන් ඉන්න රටට ගෙන්න ගන්න එක. මොක්ද එහෙම වුනොත් හොද දේවල් පරිභෝජනය කරන්න් පුලුවන්. තාම හිතනවනම් අනේ මේක මගේ රට මගේ මව්බිම මැරුණත් දලා යන්නේ නෑ කියලා, නිකමට මාසයක් වගේ සංවර්ධිත රටක ජීවත් වෙලා බලන්න. එතකොට තේරෙයි පොඩි තැනේ ඉදන් අපි මෙච්චරකල් මාර විදිහට රැවටිලා නේද හිටියේ කියලා ✌🇱🇰 ප.ලි. මේ මම ඩුබායි වල විකුණන්න තියෙන ලංකාවේ නිශ්පාදිත පාරිභෝජනය කරපු පරිභෝගිකයෙක් විදිහට මම කෙලින්ම අත්දැක්ක වෙනස තමයි කිව්වේ. අවුරුදු ගානක් ල්ංකාවේ ඉදලා ඒ දේවල් අනුභව කරපු නිසා ඒවයේ රස නැවුම් බව හොදට දන්න්වා. ඉතින් ඊට වඩා හොද කොලිටියක් මම ඩුබායි ඉන්න මේ කාලේ දැක්කා මෙහේ සුපර්මාකට් වල විකුණන්න තියෙන අර ලංකාවේ ඉද්දී කාපු දේවල් වලම. අන්න ඒ තේරුන දැනුන දේ තමා මම මේ සදහන් කලේ." [ATTACH type="full" alt="IMG_3373.jpeg"]226085[/ATTACH] කොපීඩ් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom