Happy Cow Cheese හෑලී 😂

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,733
    1,989
    113
    කරුණා අනාථ නිවාස
    අපෝ මේ බලපන් එපා වෙනවා.. 😂😂 ලංකාවේ නානලා ඕවා hand carrier කරලා හැපී කව් එකටත් වඩා අඩුවෙන් විකුනන්න යන නිසා මෙහෙම ගහන එක ගැන නොදැන ලියපු හෑල්ල බලපන්..


    "පිටරටක ඉන්නකොට තමා තේරෙන්නෙ ලංකාවේ ඇත්තටම තියෙන්නේ 100% Original Products නොවන බව.

    මේ ඩුබායි වල සුපර්මාක්ට් එකක තියෙන Happy Cow Cheese එකක්. මේකේ පිටිපස්සේ හොදින්ම සදහන් කරලා තියෙනවා මේ Product එක ලංකාවේ විකුණන්න තහනම් කියලා. ඇත්තටම මේකට හේතුව මම සෘජුවම දන්නේ නෑ. (මොකද අන්තර් ව්‍යාපාරික අරමුණු පාරිභෝගිකයා දන්නේ නෑ.) හැබැයි පාරිභෝගිකයෙක් විදිහට ලංකාවේ අවුරුදු ගානක් තිස්සේ Happy Cow Cheese කාපු නිසා ඇත්තටම අදටත් ලංකාවේ තියෙන ඔය චීස් එකෙයි ඩුබායි වල තියෙන චීස් එකෙයි පැහැදිලිවම රස වල වෙනසක් තියෙනවා. ලංකාවේ තියෙන චීස් එකට වඩා රසයක් මෙහේ එකේ තියෙනවා කියලා අත්දැකීමෙන්ම දන්නවා.

    ඇත්තම කිව්වොත් චීස් විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරන මැලිබන්, මන්චි චොකලට් බිස්කට්, විශේෂයෙන්ම ලෙමන් පෆ් වගේ ගත්තම ඩුබායි වල තියෙන ඒ Product එකේ Taste එක ලංකාවේ එකට වඩා සෑහෙන වෙනස්. ලංකාවේ හදන Product එකම ලංකාවේ Market එකට දාන්නේ බාල අඩු Quality එකකින්ද? නැත්නම් පිටරට පටවන්නේ පට්ට හොද Quality එකකින්ද? කොටින්ම වැකේශන් යද්දී මෙහේ තියෙන ලෙමන් පෆ් ලංකාවේ ගෙනියන එක වටිනවා මොක්ද ලංකාවේ කන්න තිය්න එකට වඩා මෙහෙ එක මාර රහයි.

    ඒ විතරක් නෙවෙයි භාණ්ඩ මිල කිරීම ගත්තත් ලංකාවේ ඔයලා කන බොන ලංකාවේ නිශ්පාදිත ඒ Product එකම අපි ඩුබායි වල මිලදී ගන්නේ ලංකාවේ මිලට වඩා අඩු මුදලකින්.

    බිස්කට් වර්ග විතරක් නෙවෙයි තේ වර්ග ගත්තත් එහෙමයි. සමහර ලොක්කෝ බොන්නේ ල්ංකාවේ තේ හැබැයි අපි ලංකාවේ ඉද්දී දැකලවත් නැති අහලවත් නැති වර්ග හැබැයි හදන්නේ ලංකාවේ පුරෝගාමී තේ නිශ්පාදන ආයතන. ඒ විතරක්ද ලංකාවේ නිශ්පාදිත සමහර මිශ්‍රණ වර්ග මෙහේ තියෙනවා මෙහෙ රෙස්ටුරන්ට් හොටෙල් වල භාවිතයට ගන්නවා ඒත් ලංකාවේ කිසිම සුපර්මාකට් එකකින් කඩේකින් හොයාගන්නවත් නෑ. කිරිපිටි වර්ග වුනත් එහෙමයි. හොදම ඒවා මේ වගේ රටවල තියෙනවා හැබැයි ලංකාවට එන්නෙ වෙනත් ගහන නිශ්පාදන.

    මේ වගේ ලංකාවේ හදලා පිටරට එවන (Export කරන) ඉහලම දේවල් ඕනතරම් තියෙනවා හැබැයි ඒ සමහර නිශ්පාදන ලංකාවේ තියෙන්නේ වෙනත්ම විදිහකට. ඇත්තටම ලංකාවේ කොච්චර හම්බකරලා කාලාබීලා හිටියත් ලංකාවේ මිනිස්සු පව් මොකද එයාලා කන්නේ කොලිටිය අඩු ඒවා. ලෝකේ හොදම තේ තියෙන්නෙ ලංකාවේ වුනාට ලංකාවේ මිනිස්සු බොන්නේ කසල තේ වගේ ලංකාවේ හදන අති බහුතරයක් දේවල් වල හොදම එක යන්නෙ පිටරට, ලංකාවේ උන්ට දෙන්නේ බාල එක.

    ඇත්තම කිව්වොත් පිටරට ඉන්න මිනිස්සු සල්ලි හම්බ කරලා තමන්ගේ පවුල වෙනුවෙන් මුදල් ලංකාවට යවනවට වඩා හොදයි තමන්ගේ පවුල තමන් ඉන්න රටට ගෙන්න ගන්න එක. මොක්ද එහෙම වුනොත් හොද දේවල් පරිභෝජනය කරන්න් පුලුවන්.

    තාම හිතනවනම් අනේ මේක මගේ රට මගේ මව්බිම මැරුණත් දලා යන්නේ නෑ කියලා, නිකමට මාසයක් වගේ සංවර්ධිත රටක ජීවත් වෙලා බලන්න. එතකොට තේරෙයි පොඩි තැනේ ඉදන් අපි මෙච්චරකල් මාර විදිහට රැවටිලා නේද හිටියේ කියලා ✌🇱🇰

    ප.ලි. මේ මම ඩුබායි වල විකුණන්න තියෙන ලංකාවේ නිශ්පාදිත පාරිභෝජනය කරපු පරිභෝගිකයෙක් විදිහට මම කෙලින්ම අත්දැක්ක වෙනස තමයි කිව්වේ. අවුරුදු ගානක් ල්ංකාවේ ඉදලා ඒ දේවල් අනුභව කරපු නිසා ඒවයේ රස නැවුම් බව හොදට දන්න්වා. ඉතින් ඊට වඩා හොද කොලිටියක් මම ඩුබායි ඉන්න මේ කාලේ දැක්කා මෙහේ සුපර්මාකට් වල විකුණන්න තියෙන අර ලංකාවේ ඉද්දී කාපු දේවල් වලම. අන්න ඒ තේරුන දැනුන දේ තමා මම මේ සදහන් කලේ."

    IMG_3373.jpeg


    කොපීඩ්
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,050
    5,592
    113
    "ලංකාවේ නානලා ඕවා hand carrier කරලා හැපී කව් එකටත් වඩා අඩුවෙන් විකුනන්න යන නිසා මෙහෙම ගහන එක ගැන නොදැන ලියපු හෑල්ල බලපන්.."
    මේක තමයි ඇත්තම හේතුව
    චීස් විතරක් නෙමේ කිරිපිටි, පෙප්සි ස්ප්‍රයිට් කෝක්, චොකලට් ඔය හැම එකකම රස වෙනස් ලංකාවේ products වලට වඩා
    electronic items උනත් කොලිටි එක වැඩියි

    ඔය ඊයේ පෙරේදා පෝලිම් වල ඉදලා පාස්පෝර්ට් හදන් රට ගිය එකෙක්ගේ පල් හෑල්ලක් වෙන්න ඕන
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,057
    35,997
    113
    සේදවත්ත
    "ලංකාවේ නානලා ඕවා hand carrier කරලා හැපී කව් එකටත් වඩා අඩුවෙන් විකුනන්න යන නිසා මෙහෙම ගහන එක ගැන නොදැන ලියපු හෑල්ල බලපන්.."
    මේක තමයි ඇත්තම හේතුව
    චීස් විතරක් නෙමේ කිරිපිටි, පෙප්සි ස්ප්‍රයිට් කෝක්, චොකලට් ඔය හැම එකකම රස වෙනස් ලංකාවේ products වලට වඩා
    electronic items උනත් කොලිටි එක වැඩියි

    ඔය ඊයේ පෙරේදා පෝලිම් වල ඉදලා පාස්පෝර්ට් හදන් රට ගිය එකෙක්ගේ පල් හෑල්ලක් වෙන්න ඕන
    අඩු කුලේ උන්ට ඉතින් අඩුකුලේ සැලකිලි තමා . 60b විතර ණයයි 🤭🤭🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    16,606
    10,127
    113
    මූ කියන්නේ හැරී ජයවර්ධන duplicate Happy Cow cheese විකුනනවා කියලද ? :lol:

    Stassen Foods (pvt) ltd is an importer and distributor of reputed world renowned food brands in Sri Lanka having the exclusive franchise arrangements for brands such as Happy Cow, Wall's, Magnum, Heinz, Red Bull, Mars, Haagen-Dazs, Pedigree, Pillsbury, Lamb Weston, Moccona and a number of other reputed international brands.

    https://www.stassenfoods.com/
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,050
    5,592
    113
    Cheese eka ai ban lankawe sell karanna neme kiyala gahala tiyenne?

    චීස් මිඩ්ල් ඊස්ට් වල ලංකාවට වඩා ගණන් අඩුයි
    මෙහෙ ඔය එක පැක් එකක් ගන්න ගානට එහෙන් තුන හතරක් ගන්න පුළුවන්
    මිඩ්ල් ඊස්ට් ඉදන් එන සිංහලු චීස් පැක් ගණන් අරන් ඇවිත් ලංකාවේ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් විකුනන නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG and Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,071
    18,100
    113
    Gotland
    Cheese eka ai ban lankawe sell karanna neme kiyala gahala tiyenne?

    ලංකාවේ ආනයනික චීස් වලට 200% ද කොහෙද ටැක්ස් එකක් ගහනවා (ඒ ටැක්ස් එක ගෙවල වෙන්නෝන කොට්මලේ එහෙම චීස් විකුනන්නේ 😁)
    ඉතින් ලංකාවේ උන් මිඩලිස්ට් වලින් ඔය චීස් අරං අතේ ගෙනත් ලංකාවේ විකුනනවා මෙහෙ මාර්කට් ගානට අඩුවෙන් (කලින් නම් ඔය හැපිකව් චීස් එකක් ලංකාවේ මුදලින් රුපියල් එකසිය ගානක් ලු වෙන්නේ )

    එහෙට , (හෝ යුරෝපෙට) යවන බිස්කට් එහෙමත් කොලිටි වැඩි කියන එකත් බොරු. එහෙම වෙනම හදන්නේ නෑ. එකමයි. එහෙට යවන වෙන වර්ග තිනව සමහර පැකේජින් වෙනස් (තහඩු ටින් එහෙම)

    ඉලෙක්ට්‍රික් අයිටම් උනත් චිනේ වෙනම හදන්නේ නෑ යුරෝපෙට මිඩලිස්ට් වලට හොද කොලිටි ආසියාවට අඩු කොලිටි කියල. එහෙම කරන්න බෑ. ඕවගේ කොම්පොනන්ට් ඔක්කොම ලෝකේ නම ගිය සමාගම් හදල එවන්නේ වෙනම අඩු කොලිටි කියල එකක් නෑ ඩුප්ලිකේට් ඒවා නම් තියෙනව ෆේක් කොපි.

    වෙන්නේ මේකයි. ලංකාවේ වගේ ඔය ඉලෙක්ට්‍රික් බදු ඉක්මනට කැඩෙනවා මෙහෙ හියුමිඩිටි වැඩි නිසා පව අව්ල් නිසා සිංහලුන්ගේ ඕවයුස් නිසා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,721
    67,600
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ නානලා ඕවා hand carrier කරලා හැපී කව් එකටත් වඩා අඩුවෙන් විකුනන්න යන නිසා

    ඒ කියන්නෙ ප්ලේන් එකේ ඩුබායි ඉඳන් පංකාවට hand carrier කරලා පංකාවෙ මිලට වඩා අඩුවෙන් විකුණන්න පුලුවන් කියන එක නේද? 😱😹😹

    රටවල් 200 ගානක් තියෙන ලෝකෙන් ලකේ පංකාවෙ විතරයි එහෙම පුලුවන්. පොනිල්ගෙ, ගෝත පකාගෙ සවුබාගේ තරම නේද ඒකෙන් පෙන්නන්නෙ 😆😆😆

    යකෝ උබලට විලි ලැජ්ජාවක් තියෙනව නං ඕක දාන්නෙ නෑ 😹😹😹
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,050
    5,592
    113
    ඒ කියන්නෙ ප්ලේන් එකේ ඩුබායි ඉඳන් පංකාවට hand carrier කරලා පංකාවෙ මිලට වඩා අඩුවෙන් විකුණන්න පුලුවන් කියන එක නේද? 😱😹😹

    රටවල් 200 ගානක් තියෙන ලෝකෙන් ලකේ පංකාවෙ විතරයි එහෙම පුලුවන්. පොනිල්ගෙ, ගෝත පකාගෙ සවුබාගේ තරම නේද ඒකෙන් පෙන්නන්නෙ 😆😆😆

    යකෝ උබලට විලි ලැජ්ජාවක් තියෙනව නං ඕක දාන්නෙ නෑ 😹😹😹

    රටේ උන්ට කන්න බොන්න තියෙන්න ඕන අඩුවක් නැතුව වෙන මොනවා නැතත්
    මරෙනකන්ම මන්ද පොශනේ සිංහලුන්ට
    බයියන්ට රට ජාතිය බේරගන්නත් කලා බීලා පන ඇතිව ඉන්න ඕන
    රජ පවුල විතරක් කාලා බීලා සැපේ හිටියනම් ඇති කියලා විතරයි බයියෝ හිතන්නනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,071
    18,100
    113
    Gotland
    රටේ උන්ට කන්න බොන්න තියෙන්න ඕන අඩුවක් නැතුව වෙන මොනවා නැතත්
    මරෙනකන්ම මන්ද පොශනේ සිංහලුන්ට
    බයියන්ට රට ජාතිය බේරගන්නත් කලා බීලා පන ඇතිව ඉන්න ඕන
    රජ පවුල විතරක් කාලා බීලා සැපේ හිටියනම් ඇති කියලා විතරයි බයියෝ හිතන්නනේ

    ඒ කාලේ ගෝටාබය වේසිගෙ පුතා එන්න කලින් ලංකාවේ වෙසියෝ ටික පාකයා ගාවට ගිහිං කිව්වේ අනී ස අපිට කන්න නැතත් කමක් නෑ ඉන්න රටයි ජාතියයි ආගමයි බේරලා දෙන්න අනී සර් කියල


     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    11,472
    22,591
    113
    මහරගම
    ඕක ගැන නම් දන්නෑ.ඉන්දියන් amul චීස් ඵකක් හම්බවෙලා කෑවා ඒක තනිකරම අර Kraft cheddar චීස් ඵකේ රහමයි ඵන්නේ..උන්ගේ රෙසපිය ඵහෙම පිටින්ම උස්සලා වගේ..මෙන්න මේක.😳

    82Dg4Pf.jpeg
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,757
    6,463
    113
    තම්බි එහෙන් ගෙනත් මෙහෙ අඩුවට විකුණන එකෙයි dubai එක මෙහෙ එකට වඩා රස එකෙයි සම්බන්දෙ මොක්ක්ඩ් බං 🤔

    අඩුවට විකුනනැ කතාව හරි. එත් රස අඩු කියන එක වැරදිද කියපන්. උබල කියන්නෙ ලංකාවෙ තියෙන්නෙ කොලිටිම බඩු කියලද එතකොට 🤔
     
    • Like
    Reactions: NRTG and shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,573
    23,360
    113
    ඉලෙක්ට්‍රික් අයිටම් උනත් චිනේ වෙනම හදන්නේ නෑ යුරෝපෙට මිඩලිස්ට් වලට හොද කොලිටි ආසියාවට අඩු කොලිටි කියල.
    ehema karanawa.

    danna nisai kiyanne.

    mehe company wala unath export karana rata anuwa quality eka wenas.