Happy Easter to all

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,459
    1,028
    113
    KANDY
    Happy Easter machan..!!!!!

    machan dannathi hinda ahanne..
    ethakota araEasterbunny and Easter eggs kiyanne monawada??
    movies wala ehema thiyenne :/
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Happy Easter machan..!!!!!

    machan dannathi hinda ahanne..
    ethakota araEasterbunny and Easter eggs kiyanne monawada??
    movies wala ehema thiyenne :/

    ස්තූති මචන්.

    ඒක මචන් ඉස්සර ජර්මනියේ පටන්ගත්තු චාරිත්‍රයක්. ඔය කාලේ වෙනකොට ළමයින්ට කියනවා හොඳින් ඉන්න කියලා එහෙම හිටපුවාම ඊස්ටර් බනි ඇවිත් පාට පාට ඊස්ටර් බිත්තර දෙනවා කියලා. ඉතින් ළමයි හොඳින් ඉඳලා වැඩි පුර බිත්තර එකතු කරනවලු. එත් දන්නේ නෑ මේක එයාලගෙම වැඩි හිටියන් ළමයින්ට හොරෙන් තියන්නේ කියලා. ඕක තමයි ඕකේ කතාව මචන්
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,459
    1,028
    113
    KANDY
    ස්තූති මචන්.

    ඒක මචන් ඉස්සර ජර්මනියේ පටන්ගත්තු චාරිත්‍රයක්. ඔය කාලේ වෙනකොට ළමයින්ට කියනවා හොඳින් ඉන්න කියලා එහෙම හිටපුවාම ඊස්ටර් බනි ඇවිත් පාට පාට ඊස්ටර් බිත්තර දෙනවා කියලා. ඉතින් ළමයි හොඳින් ඉඳලා වැඩි පුර බිත්තර එකතු කරනවලු. එත් දන්නේ නෑ මේක එයාලගෙම වැඩි හිටියන් ළමයින්ට හොරෙන් තියන්නේ කියලා. ඕක තමයි ඕකේ කතාව මචන්

    ah ela machan.. thankew :):)