Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Happy New Year 2011
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙවී යන 2010 වසර අපිටත් අපේ රටටත් සුවිශේෂී වසරක්. විශේෂයෙන්ම 2010 මුලදීම රටේ ජනතාව අවස්ථාවාදී බල ලෝබී කුහක දේශපාලන පක්ෂ වලට මෑත ඉතිහාසයේ දුන්න ලොකුම පරාජය දායාද කරලා අපේ ජනාධිපතිතුමාට ශක්තිමත් අති බහුතරයක් ඇති ආණ්ඩුවක් ලබා දුන්නා. යුද්ධය අවසාන කරල ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඇති කෙරුණා. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර වගේම දකුණේත් විශාල සංවර්ධන වැඩ සටහන් මගින් රටේ මතු දියුණුවට යෝධ පියවර ගණනාවක් ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව ගත්තා. ඒවගේම රටේ සමස්ත ජනතාවට හැම විටම සහන ලබා දුන්නා. ගොවියන්ට පොහොර සහනාධාර, පලදාවට හොද මිලක් ලබා දුන්නා. රජයේ සේවකයින්ටත් පවුද්ගලික අංශයේ අයටත් සාදාරණ වැටුප් වැඩි වීම් විවිධ සහන ලබා දුන්නා. රටේ සිසු දරුවන්ටත් නොමිලේ පොත් පත් ලබා දීල බොහෝ පාසල් වල පහසුකම් වැඩි කරා. ආගමික අංශයේත් සුවිශේෂී පිබිදීමක් ඇති උනා. අලුත් ක්රීඩාංගන සමග රටේ ක්රීඩා අංශයත් නව ජවයකින් පිබිදුනා. වසර තිහක යුද්ධයේ ශාපය වෙනුවට කෘෂිකර්මාන්තයේ, කාර්මික අංශයේ සේවා අංශයේත් ආදායම් වැඩි වෙලා අලුත් බලාපොරොත්තු රටට උදා උනා. අලුත් ගුවන් තොටුපළවල් නාවික වාරයන් එක්ක අපේ රටට ලෝකයේ නව මන් පෙත් විවර වෙලා. බාල මහලු තරුණ හැමෝමටම නව ජීවයක් දෙන්න සමත් උන වසරක් 2010. ලංකාවේ කොටස් වෙළෙඳපොළ 2010 වසර තුළ ඉතාමත් සක්රීය ලෝකයේ වඩා ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ එක දෙක අතරට ඇතුළත් වුණා. එහි සියලු දර්ශක වාර්තාගත ලෙස ඉහළ ගියා. කෙටියෙන් කියනවනම් 2010 කියන්නේ රටේ හැම අංශයකම සංවර්ධනයේ මුලාරම්භය සටහන් වුන වසරයි.

ඒවගේම 2010 රටේ හොරුන්ට, පවා දෙන අයට, විදේශ කුමන්ත්රණ වලට සම්බන්ද අයට අසුභ කාලයක්. රටේ බිහි වෙච්ච ලොකුම පවා දෙන්නා, හමුදාවේ මුදල් වංචා කරපු කෙනා අධිකරණයේ දඩුවමට යටත් වෙලා, පාතාලය, මන්කොල්ලකරුවෝ සම්පුර්ණයෙන්ම පාහේ රටින් නැති කරපු වසරක් 2010. එක නිසා එළබෙන 2011 වසර පිළිබද රටේ හැමෝටම සුභ වාදීව බලන්න පුළුවන් වෙලා මොකද මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් බලකේන්ද්ර පහ තුළින් රට ඉදිරියට ගමන් කරමින් තිබෙන බව ඉතා පැහැදිලියි. 2011 ශ්රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කරා ගෙනියන ආයෝජනය වැඩි කෙරෙන තරුණ පරම්පරාවට වැඩි වැඩියෙන් රැකියා සම්පාදනය කරන සුභ වසරක් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

නැවුම් බලාපොරොත්තු සමගින් windows8 මගේ, අපේ එළකිරි යාලුවොන්ට යෙහෙළියන්ට සුභම සුභ නව වසරක් වේවායි පතනවා

ඒවගේම 2010 වසරේ මට ශක්තියක් වෙලා හිටිය මගේ යාලු යෙහෙළියෝ 2011 වසරෙදිත් මාව දිරිමත් කරමින්, දුක සැප බෙදා ගනිමින්, දැනුම විනෝදය බෙදා ගනිමින් මාත් එක්ක ඉන්නවා කියල මම දන්නවා. ඒවගේම හැමෝම තව දුරටත් රට වෙනුවෙන්, රටේ මතු අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව සමග අත්වැල් බැදගෙන රට සංවර්ධනය කරා ගෙන යන ගමනට ශක්තියක් වනු ඇතැයි විශ්වාශ කරනවා. එහෙනම් හැමෝටම එළබෙන 2011 නව වසර සියලු බලාපොරොත්තු ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම පාර්ථනා කරනවා.

30, 31, 1 දවස් වල ඔෆිස් එකේ කට්ටියක් එක්ක මම චීනයේ විදේශ සංචාරයක් යනවා එක නිසා අන්තිම දවස් වල මට සමහර විට එළකිරි එන්න වෙන එකක් නැහැ. මේ දවස් ටිකෙත් ගොඩක් කාර්යය බහුලයි. ඒක නිසා ඔයාලට ටිකක් කලින්ම සුභ පැතුම් එක් කරා.

[QUOTE="windows8, post: 9095227, member: 268392"] [CENTER][IMG]http://www.webend.in/wp-content/uploads/2010/11/Happy-New-Year-images-2011.jpg[/IMG][/CENTER] [SIZE="4"]ගෙවී යන 2010 වසර අපිටත් අපේ රටටත් සුවිශේෂී වසරක්. විශේෂයෙන්ම 2010 මුලදීම රටේ ජනතාව අවස්ථාවාදී බල ලෝබී කුහක දේශපාලන පක්ෂ වලට මෑත ඉතිහාසයේ දුන්න ලොකුම පරාජය දායාද කරලා අපේ ජනාධිපතිතුමාට ශක්තිමත් අති බහුතරයක් ඇති ආණ්ඩුවක් ලබා දුන්නා. යුද්ධය අවසාන කරල ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඇති කෙරුණා. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර වගේම දකුණේත් විශාල සංවර්ධන වැඩ සටහන් මගින් රටේ මතු දියුණුවට යෝධ පියවර ගණනාවක් ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව ගත්තා. ඒවගේම රටේ සමස්ත ජනතාවට හැම විටම සහන ලබා දුන්නා. ගොවියන්ට පොහොර සහනාධාර, පලදාවට හොද මිලක් ලබා දුන්නා. රජයේ සේවකයින්ටත් පවුද්ගලික අංශයේ අයටත් සාදාරණ වැටුප් වැඩි වීම් විවිධ සහන ලබා දුන්නා. රටේ සිසු දරුවන්ටත් නොමිලේ පොත් පත් ලබා දීල බොහෝ පාසල් වල පහසුකම් වැඩි කරා. ආගමික අංශයේත් සුවිශේෂී පිබිදීමක් ඇති උනා. අලුත් ක්රීඩාංගන සමග රටේ ක්රීඩා අංශයත් නව ජවයකින් පිබිදුනා. වසර තිහක යුද්ධයේ ශාපය වෙනුවට කෘෂිකර්මාන්තයේ, කාර්මික අංශයේ සේවා අංශයේත් ආදායම් වැඩි වෙලා අලුත් බලාපොරොත්තු රටට උදා උනා. අලුත් ගුවන් තොටුපළවල් නාවික වාරයන් එක්ක අපේ රටට ලෝකයේ නව මන් පෙත් විවර වෙලා. බාල මහලු තරුණ හැමෝමටම නව ජීවයක් දෙන්න සමත් උන වසරක් 2010. ලංකාවේ කොටස් වෙළෙඳපොළ 2010 වසර තුළ ඉතාමත් සක්රීය ලෝකයේ වඩා ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ එක දෙක අතරට ඇතුළත් වුණා. එහි සියලු දර්ශක වාර්තාගත ලෙස ඉහළ ගියා. කෙටියෙන් කියනවනම් 2010 කියන්නේ රටේ හැම අංශයකම සංවර්ධනයේ මුලාරම්භය සටහන් වුන වසරයි.:) ඒවගේම 2010 රටේ හොරුන්ට, පවා දෙන අයට, විදේශ කුමන්ත්රණ වලට සම්බන්ද අයට අසුභ කාලයක්. රටේ බිහි වෙච්ච ලොකුම පවා දෙන්නා, හමුදාවේ මුදල් වංචා කරපු කෙනා අධිකරණයේ දඩුවමට යටත් වෙලා, පාතාලය, මන්කොල්ලකරුවෝ සම්පුර්ණයෙන්ම පාහේ රටින් නැති කරපු වසරක් 2010. එක නිසා එළබෙන 2011 වසර පිළිබද රටේ හැමෝටම සුභ වාදීව බලන්න පුළුවන් වෙලා මොකද මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් බලකේන්ද්ර පහ තුළින් රට ඉදිරියට ගමන් කරමින් තිබෙන බව ඉතා පැහැදිලියි. 2011 ශ්රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කරා ගෙනියන ආයෝජනය වැඩි කෙරෙන තරුණ පරම්පරාවට වැඩි වැඩියෙන් රැකියා සම්පාදනය කරන සුභ වසරක් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. :) [COLOR="Navy"]නැවුම් බලාපොරොත්තු සමගින් windows8 මගේ, අපේ එළකිරි යාලුවොන්ට යෙහෙළියන්ට සුභම සුභ නව වසරක් වේවායි පතනවා ඒවගේම 2010 වසරේ මට ශක්තියක් වෙලා හිටිය මගේ යාලු යෙහෙළියෝ 2011 වසරෙදිත් මාව දිරිමත් කරමින්, දුක සැප බෙදා ගනිමින්, දැනුම විනෝදය බෙදා ගනිමින් මාත් එක්ක ඉන්නවා කියල මම දන්නවා. ඒවගේම හැමෝම තව දුරටත් රට වෙනුවෙන්, රටේ මතු අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව සමග අත්වැල් බැදගෙන රට සංවර්ධනය කරා ගෙන යන ගමනට ශක්තියක් වනු ඇතැයි විශ්වාශ කරනවා. එහෙනම් හැමෝටම එළබෙන 2011 නව වසර සියලු බලාපොරොත්තු ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම පාර්ථනා කරනවා.[/COLOR] [/SIZE] 30, 31, 1 දවස් වල ඔෆිස් එකේ කට්ටියක් එක්ක මම චීනයේ විදේශ සංචාරයක් යනවා එක නිසා අන්තිම දවස් වල මට සමහර විට එළකිරි එන්න වෙන එකක් නැහැ. මේ දවස් ටිකෙත් ගොඩක් කාර්යය බහුලයි. ඒක නිසා ඔයාලට ටිකක් කලින්ම සුභ පැතුම් එක් කරා. :) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom