Happy New Year 2011

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
Happy-New-Year-images-2011.jpg
ගෙවී යන 2010 වසර අපිටත් අපේ රටටත් සුවිශේෂී වසරක්. විශේෂයෙන්ම 2010 මුලදීම රටේ ජනතාව අවස්ථාවාදී බල ලෝබී කුහක දේශපාලන පක්ෂ වලට මෑත ඉතිහාසයේ දුන්න ලොකුම පරාජය දායාද කරලා අපේ ජනාධිපතිතුමාට ශක්තිමත් අති බහුතරයක් ඇති ආණ්ඩුවක් ලබා දුන්නා. යුද්ධය අවසාන කරල ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඇති කෙරුණා. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර වගේම දකුණේත් විශාල සංවර්ධන වැඩ සටහන් මගින් රටේ මතු දියුණුවට යෝධ පියවර ගණනාවක් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගත්තා. ඒවගේම රටේ සමස්ත ජනතාවට හැම විටම සහන ලබා දුන්නා. ගොවියන්ට පොහොර සහනාධාර, පලදාවට හොද මිලක් ලබා දුන්නා. රජයේ සේවකයින්ටත් පවුද්ගලික අංශයේ අයටත් සාදාරණ වැටුප් වැඩි වීම් විවිධ සහන ලබා දුන්නා. රටේ සිසු දරුවන්ටත් නොමිලේ පොත් පත් ලබා දීල බොහෝ පාසල් වල පහසුකම් වැඩි කරා. ආගමික අංශයේත් සුවිශේෂී පිබිදීමක් ඇති උනා. අලුත් ක්‍රීඩාංගන සමග රටේ ක්‍රීඩා අංශයත් නව ජවයකින් පිබිදුනා. වසර තිහක යුද්ධයේ ශාපය වෙනුවට කෘෂිකර්මාන්තයේ, කාර්මික අංශයේ සේවා අංශයේත් ආදායම් වැඩි වෙලා අලුත් බලාපොරොත්තු රටට උදා උනා. අලුත් ගුවන් තොටුපළවල් නාවික වාරයන් එක්ක අපේ රටට ලෝකයේ නව මන් පෙත් විවර වෙලා. බාල මහලු තරුණ හැමෝමටම නව ජීවයක් දෙන්න සමත් උන වසරක් 2010. ලංකාවේ කොටස් වෙළෙඳපොළ 2010 වසර තුළ ඉතාමත් සක්‍රීය ලෝකයේ වඩා ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ එක දෙක අතරට ඇතුළත් වුණා. එහි සියලු දර්ශක වාර්තාගත ලෙස ඉහළ ගියා. කෙටියෙන් කියනවනම් 2010 කියන්නේ රටේ හැම අංශයකම සංවර්ධනයේ මුලාරම්භය සටහන් වුන වසරයි.:)
ඒවගේම 2010 රටේ හොරුන්ට, පවා දෙන අයට, විදේශ කුමන්ත්‍රණ වලට සම්බන්ද අයට අසුභ කාලයක්. රටේ බිහි වෙච්ච ලොකුම පවා දෙන්නා, හමුදාවේ මුදල් වංචා කරපු කෙනා අධිකරණයේ දඩුවමට යටත් වෙලා, පාතාලය, මන්කොල්ලකරුවෝ සම්පුර්ණයෙන්ම පාහේ රටින් නැති කරපු වසරක් 2010. එක නිසා එළබෙන 2011 වසර පිළිබද රටේ හැමෝටම සුභ වාදීව බලන්න පුළුවන් වෙලා මොකද මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් බලකේන්ද්‍ර පහ තුළින් රට ඉදිරියට ගමන් කරමින් තිබෙන බව ඉතා පැහැදිලියි. 2011 ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කරා ගෙනියන ආයෝජනය වැඩි කෙරෙන තරුණ පරම්පරාවට වැඩි වැඩියෙන් රැකියා සම්පාදනය කරන සුභ වසරක් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. :)
නැවුම් බලාපොරොත්තු සමගින් windows8 මගේ, අපේ එළකිරි යාලුවොන්ට යෙහෙළියන්ට සුභම සුභ නව වසරක් වේවායි පතනවා
ඒවගේම 2010 වසරේ මට ශක්තියක් වෙලා හිටිය මගේ යාලු යෙහෙළියෝ 2011 වසරෙදිත් මාව දිරිමත් කරමින්, දුක සැප බෙදා ගනිමින්, දැනුම විනෝදය බෙදා ගනිමින් මාත් එක්ක ඉන්නවා කියල මම දන්නවා. ඒවගේම හැමෝම තව දුරටත් රට වෙනුවෙන්, රටේ මතු අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව සමග අත්වැල් බැදගෙන රට සංවර්ධනය කරා ගෙන යන ගමනට ශක්තියක් වනු ඇතැයි විශ්වාශ කරනවා. එහෙනම් හැමෝටම එළබෙන 2011 නව වසර සියලු බලාපොරොත්තු ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම පාර්ථනා කරනවා.



30, 31, 1 දවස් වල ඔෆිස් එකේ කට්ටියක් එක්ක මම චීනයේ විදේශ සංචාරයක් යනවා එක නිසා අන්තිම දවස් වල මට සමහර විට එළකිරි එන්න වෙන එකක් නැහැ. මේ දවස් ටිකෙත් ගොඩක් කාර්යය බහුලයි. ඒක නිසා ඔයාලට ටිකක් කලින්ම සුභ පැතුම් එක් කරා. :)
 
  • Like
Reactions: sanddun

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
REP- ubeh boruwalata present ekak vashayen ;) suba aluth auruddak veva vedii vediyen ubata fake valin avith MRta deeemata shakthiya ha daryaya lebeva kiala prarthana keranava!! :P suba anagathayak!!
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ලබන වසරේවත් කරන බොරුව අහුවෙන්නේ නැතුව හරියට කිරිමට අපෙ ඉන්ජිනෙරු මහත්තයට සියලු ශක්තිය ලැබේවා.......!!!!!!!
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චීනේ යනවා කිව්වේ පිටකොටුවේ චයිනා ස්ට්‍රීට් වෙන්න ඕන ලොල් .. නිකන් පලයන් බන් පොල් කොල්ල... :P උඹ වගේ ජිල් කොල්ලන්ව චීනෙ ගෙනියයිද ? :lol:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    චීනේ යනවා කිව්වේ පිටකොටුවේ චයිනා ස්ට්‍රීට් වෙන්න ඕන ලොල් .. නිකන් පලයන් බන් පොල් කොල්ල... :P උඹ වගේ ජිල් කොල්ලන්ව චීනෙ ගෙනියයිද ? :lol:


    mama me para new year eka celebrate karanne china wala idan dawas 3 :)

    ubala wage pichan kollonta pin naha :P
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    තිතට මත.
    බලපිය පින්තූරෙම.

    Happy-New-Year-images-2011.jpg
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    eke kisi awlak naha

    lankawe onama party ekaka bonna denawa

    ganakata biwwata kamak naha

    nithara bona, kasippu karayo, kudu karayo, nithi wirodi ewa thama rate nathi karanne.

    2010 year eke godak nithi wirodi ewa nathi kara

    UNP karayo karapu hora math dawya weladam okkama ratin nathi kara

    2010 anduwa ratata karapu loku sewayak raten math uwadura nathi karapu eka

    bari wela hari fonsi awanam rate parak parak gane bipu un idiwi

    anduwata pin sidda wenna dan paraka dum bona ayawath naha
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,423
    696
    113
    37
    AREA 51
    mama me para new year eka celebrate karanne china wala idan dawas 3 :)

    ubala wage pichan kollonta pin naha :P


    සුබ අලුත් අව්රුද්දක් වේවා:yes:

    පුලුවන්නම් චීනෙටම වෙලා ඉදපන් ලොන්ඩරියක් දාගෙන
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy

    සුබ අලුත් අව්රුද්දක් වේවා:yes:

    පුලුවන්නම් චීනෙටම වෙලා ඉදපන් ලොන්ඩරියක් දාගෙන

    ela

    esema wewa :)

    uba visa hadala denawanam hamadama innawa :)
     
    Last edited: