HAPPY NEW YEAR

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    1609453542106.png
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොන හැපීද? හොඳම හරිය එන්නේ 2021.2020 කියන්නේ ට්‍රේලක්.ලෝක අවුලක රට ඉන්නේ..ආපු හැම එකාම කොමිස් ගහලා හොරා කලා,රට කාල නය කරන නයෙන් කොමිස් ගහල පවුල් සම්පත් කරලා කොමිස් සිෂෙල් දූපතේ හංගලා තාම කොර්නා වලිනුත් ගසා කනවා. මේ ඔක්කොම ප්‍රතිපල 2021 හම්බ වෙනව.මෙහෙම හොරා කෑවම සුබ අලුත් අවුරුදු ,සුභ නත්තල්,සුබ හරාම්,මේ එකක්වත් නැපසු ගිය වසර හර්තලිහක කලයක් ගහන්න පුලුවන් හැම කෝමිස් එකක්ම ගහලා,කරන්න පුලුවන් හැම නාස්තියක්ම කරලා,එහෙම කරපු හොරු පාර්ලිමේතුවම අල්ලගෙන ඉන්නකොට එහෙම කොහොමද හෑපි වෙන්නේ.කෝටි ගනන් මහජන දේපල නිල නිවාස කරගෙන එවගේ ඉඳන් මහජන සල්ලි වලින් හත්මුතු හැත්තම කක්ක ඉන්නකොට කොහොමද රටක් තියෙන්නේ
     
    • Haha
    Reactions: SLK_sri