HAPPY NEWS!!!....මේන්න ඇත්ත...

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    2012 ලෝකෙ විනාස වෙන්නෙ නැ..:P

    ඒ මොකද දන්නවද..:)

    මම අද දැක්ක කිස්ට් ජැම් බෝතලයක 2014 දි කල් ඉවත් වෙනව කියල ගහල තියෙනව.:D


    කිස්ට් මාමා බොරු කියන්නෙ නැනෙ..;)..:yes:

    singlish walin....


    HAPPY NEWS!!!

    2012 loke vinaashe wenne nehe........

    A mokada dannawada?

    Mama dekka ada kist jam bothalayaka 2014 di kal ikuth wenawa kiyala gahala thiyenawa.

    " KIST MAMA BORU KIYANNE NAAAA......"





    smile.jpeg


    ..
     
    Last edited:
    Jul 30, 2011
    37
    2
    0
    Snow Palace
    හෙහෙ අන්න නියම කතාව... කිස්ට් මාම කිව්වොත් ආයෙ අහන්න දෙයක් නෑ...

    හෆොයි මදෑ ලෝක විනාසෙ බලන්ට කියල හිටිය :P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හිම කුමාරි;10971841 said:
    හෙහෙ අන්න නියම කතාව... කිස්ට් මාම කිව්වොත් ආයෙ අහන්න දෙයක් නෑ...

    හෆොයි මදෑ ලෝක විනාසෙ බලන්ට කියල හිටිය :P


    ඒක නෙව...........:D
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ