Happy Polime New Year

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,097
    1
    31,628
    113
    - උඩරට -
    New Year Wow GIF by Yeremia Adicipta
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උදා වුන නව වසරේ සියළුම එලකිරියන්ස් දෙනාට,

    දිගු පෝලිම් නම් ලොවෙත් සෙට් නොම වේවා.
    කොට පෝලිම් පමණක්ම සෙට් වේවා.
    හාල් පෝලිමෙ හාල් ඉවර නොවේවා.
    කිරි පිටි වැඩි වැඩියෙන් ලැබේවා.
    පුපුරන්නෙ නැති ගෑස් ලැබේවා.
    බාල තෙල් මග හැරේවා.

    ආදරෙයි හුත්තෝ