Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Happy Wedded Life Kanchu 💖
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර මැද ඩීල්

🛢 ලංකාවේ ඛනිජතෙල් බෙදාහැරීමට ‘සිනොපෙක්’ එනවා ලු

️සිනොපෙක් දේශීය නියෝජිතයා "මැක්ලරන්ස්"

මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා

රොහාන් ද සිල්වා ගේ දියණිය ෂෙහාරා ද සිල්වා

ෂෙහාරා ද සිල්වා ගේ අතිනත ගන්නා වාසනාවන්තයා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

අපිත් වාසනාවන්තයි

සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන මැක්ලරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරිය සහ කංචන විජේසේකර විවාහපත් වීමට නියමිතයි

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ළඟදීම විවාහපත් වීමට නියමිත බව වාර්තා වේ.

තරුණ අමාත්‍යවරයකු වන ඒ මහතා සමග අතිනත ගන්නා වාසනාවන්තිය වන්නේ ෂෙහාරා ද සිල්වා මෙනවියයි. ඇය මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයකු වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා මහතාගේ දියණියයි.

ෂෙහාරා ද සිල්වා මේ වනවිට මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි.

මෙරට ඛනිජතෙල් බෙදාහැරීමේ ව්‍යාපාරික කටයුතු සඳහා මෑතකදී ‘සිනොපෙක්’ නම් චීන සමාගම සමග ගිවිසුමක් අත්සන් තැබුණු අතර සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගමයි.

Congratulations Kanchana Wijesekera - කංචන විජේසේකර

McLarens Group

Copied:- Facebook

[QUOTE="LZP1992, post: 28895715, member: 498630"] ♦️වසර මැද ඩීල් 💵 🛢 ㊗️ලංකාවේ ඛනිජතෙල් බෙදාහැරීමට ‘සිනොපෙක්’ එනවා ලු ♍️සිනොපෙක් දේශීය නියෝජිතයා "මැක්ලරන්ස්" 🧔මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා 👩🦰රොහාන් ද සිල්වා ගේ දියණිය ෂෙහාරා ද සිල්වා 🙎♂️ෂෙහාරා ද සිල්වා ගේ අතිනත ගන්නා වාසනාවන්තයා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර 💙අපිත් වාසනාවන්තයි 😏 සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන මැක්ලරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරිය සහ කංචන විජේසේකර විවාහපත් වීමට නියමිතයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ළඟදීම විවාහපත් වීමට නියමිත බව වාර්තා වේ. තරුණ අමාත්‍යවරයකු වන ඒ මහතා සමග අතිනත ගන්නා වාසනාවන්තිය වන්නේ ෂෙහාරා ද සිල්වා මෙනවියයි. ඇය මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයකු වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා මහතාගේ දියණියයි. ෂෙහාරා ද සිල්වා මේ වනවිට මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි. මෙරට ඛනිජතෙල් බෙදාහැරීමේ ව්‍යාපාරික කටයුතු සඳහා මෑතකදී ‘සිනොපෙක්’ නම් චීන සමාගම සමග ගිවිසුමක් අත්සන් තැබුණු අතර සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගමයි. Congratulations Kanchana Wijesekera - කංචන විජේසේකර McLarens Group Copied:- Facebook [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom