Happy_Birthday

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Happy Birthday Mr.CD

    සමහර තොරතුරු ලොව අපූරුදෑ සාමන්‍යයෙන් අධික භාවිතය තුල නොසලකා හැරීම සිදුවෙන්නකි. සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී" තැටියද එවන් සොයා ගැනීමකි. මීට වසර 30කට පෙර එනම් 1982 ඔක්තෝබරයේ පලමුදා සෝනි ආයතනය විසින් ලොව පලමු සංයුක්ත තැටි ධාවකය වෙලද පොලට නිකුත් කිරිම සමග සිදුවූ තොරතුරු ලෝකයේ පහසුව අතිශය වැදගත් සිදුවීමක් ලෙසටයි හදාරන්නන් පවසන්නේ.අති සුපැහැදිලි සංගීත රස විදීමක් භාවිතාකරන්නන් හට පොරොන්දු වෙමින් ඩෝලර් 674කට එය මිලකර තිබූ බවටයි පැවසෙන්නේ. පිලිගත් මට්ටමේ සංගීත වේදීන් කිහිපදෙනෙකුගේ නිර්මාන අඩංගුව නිකුත්කරතිබූ සීඩී තැටි කිහිපයක්ම මේසමග වෙලද පොලට නිකුත්වූ බවට සටහන් වන තර ඉන් එකක් ඩොලර් 33-36 ලෙසට මිලකොට තිබූ බවටත් පැවසෙනවා.


    hhtt556.jpg


    source