Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
haputhale helicopter ekak wtilada ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් හමුදා යානය කඩා වැටී 4ක් ජීවිතක්ෂයට

අද(03) හපුතලේ, තම්බපිල්ල මාවත ප්රදේශයට ගුවන් හමුදාවට අයත් යානයක් කඩාවැටීමෙන් සිව්දෙනකු මිය ගොස් තිබේ.

ගුවන් හමුදා ප්රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, අනතුරින් මියගියේ නියමුවන් දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනකු බවයි.

ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අද උදෑසන ගුවන් ගතව තිබුණේ, හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙන්.

මෙම යානය ආවේක්ෂණ රාජකාරි සඳහා පිටත්ව තිබු යානයක් බව ශ්රී ලංකා ගුවන් හමුදාව පවසයි.

කෙසේ වෙතත්, පෙරවරු 9.15 ට පමණ යානය හපුතලේ, තම්බපිල්ල මාවත ප්රදේශයේදී අනතුරට ලක් විය.

එම අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ නිරික්ෂකයින් දෙදෙනෙකු ද සිට තිබේ.

ගුවන් අනතුරින් squadron leader ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, flight lieutenant නිලධාරී කේ.එම්.ඩී.එල්.කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්.කුමාර හා එල්.ඒ.සී.හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ වන විට ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරට පත්වු කාන්තාවක් ද හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

source

[QUOTE="Lejayange, post: 25058203, member: 529216"] [SIZE="3"][COLOR="#008080"][B][U]ගුවන් හමුදා යානය කඩා වැටී 4ක් ජීවිතක්ෂයට[/U][/B] අද(03) හපුතලේ, තම්බපිල්ල මාවත ප්රදේශයට ගුවන් හමුදාවට අයත් යානයක් කඩාවැටීමෙන් සිව්දෙනකු මිය ගොස් තිබේ. ගුවන් හමුදා ප්රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, අනතුරින් මියගියේ නියමුවන් දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනකු බවයි. ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අද උදෑසන ගුවන් ගතව තිබුණේ, හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙන්. මෙම යානය ආවේක්ෂණ රාජකාරි සඳහා පිටත්ව තිබු යානයක් බව ශ්රී ලංකා ගුවන් හමුදාව පවසයි. කෙසේ වෙතත්, පෙරවරු 9.15 ට පමණ යානය හපුතලේ, තම්බපිල්ල මාවත ප්රදේශයේදී අනතුරට ලක් විය. එම අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ නිරික්ෂකයින් දෙදෙනෙකු ද සිට තිබේ. ගුවන් අනතුරින් squadron leader ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, flight lieutenant නිලධාරී කේ.එම්.ඩී.එල්.කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්.කුමාර හා එල්.ඒ.සී.හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත. කෙසේ වෙතත් මේ වන විට ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරට පත්වු කාන්තාවක් ද හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. [URL="http://sinhala.adaderana.lk/news.php?nid=127405"]source[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom