haputhale helicopter ekak wtilada ?

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Helicopter ekak newei. Airforce Y-12 plane ekak crash wela thiyenne. eke giya 4 denama merila. RIP


    y-12_transport_aircraft_thumb.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    Helicopter ekak newei. Airforce Y-12 plane ekak crash wela thiyenne. eke giya 4 denama merila. RIP


    y-12_transport_aircraft_thumb.jpg

    An SLAF Y-12 aircraft on a reconnaissance mission from Weerawila has crashed in the Haputale area with 4 crew members on board.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    An SLAF Y-12 aircraft on a reconnaissance mission from Weerawila has crashed in the Haputale area with 4 crew members on board.

    චීන බඩුවක්

    Recon Missions වලට UAVs ගන්න කාලේ හරි බන් ලංකාවටත්.වියදමත් අඩුයි.ඔය වගේ අවදානමකුත් නෑ
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    චීන බඩුවක්

    Recon Missions වලට UAVs ගන්න කාලේ හරි බන් ලංකාවටත්.වියදමත් අඩුයි.ඔය වගේ අවදානමකුත් නෑ

    eka parak ratmalane idan higurakgodata giya
    age le wathura una.patta sadde oka athule
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113
    සාපය පටන් ගත්තා පමණයි
    ඉදිරියේ දී මහා විනාශ්යක් වනු ඇත :(

    UNP උන් සාලාව පිපිරුව වගේ විනාසයක්ද?
     
    • Like
    Reactions: 66000V

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අද උදෑසන හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් වන අතර ගුවන් අවේෂණ කටයුතු සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගතවූ මෙම යානය ගිනිගෙන හපුතලේ නගරයට ආසන්නයේදී කඩාවැටී ඇති බව වාර්තාවේ.
    වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කරන අවස්ථාවේ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියල්ලන්ම මියගොස් ඇති බව වාර්තාවෙයි.