Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Harak Madu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරක් මඩුවක් අනුන්ගේ වත්තකට අල්ලලා වගේ (මායිම අයිනේම) හදන්න පුළුවන්ද? (නීතියට අනුව)

නියමිත දුරක් තියනවාද?

ඒවගේම ඒ හරකුන්ගේ ගොම නිකම් එළියේ දාන්න බෑ නේද?

වළකට නේද දාන්න ඕනේ. අවට ගඳ පැතිරෙන්නේ නැති වෙන්න?

PHI ඇවිත් දෙපාරක් රතු කොළ දීලා ගිහින් තියනවා ඒ හරක් මඩුව කරන අයට.

ඒත් පසු විපරමක් නෑ. රතු කොළය දීලා ටික දවසකින් ඇවිත් බලන්න ඕනේ නේද හරිනම්?

මේ හරක් මඩුව තියන ගෙදර අවට ගෙවල් වලට ඉන්න බෑ ගඳ නිසා.

ඒවගේම ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගොම හේදිලත් යනවා වැස්සට.

ඒ හරක් මඩුව කරන මිනිස්සුන්ට කිව්වට වැඩක් නෑ.

කවුරුත් කියන්න යන්නෙත් නෑ, කෑගහලා බනිනවා කියලා.

මේක ගැන පැමිණිලි කරන්න පුළුවන් තැන් මොනවාද?

ඒ අවට ඉන්නේ ඕවට හැප්පෙන්න කැමති අය නෙවෙයි.

ඒ කියන්නේ පැමිණිලි කරන අයට වදයක් වෙන්නේ නැති ක්රමයක් නැද්ද?

(නිර්ණාමිකව පැමිණිලි කරන්න / පැමිණිලි කළ අය හෙළි නොවන විදියට පැමිණිලි කරන්න)

[QUOTE="S.E.R.E.N.A, post: 24839258, member: 567838"] [SIZE="3"]හරක් මඩුවක් අනුන්ගේ වත්තකට අල්ලලා වගේ (මායිම අයිනේම) හදන්න පුළුවන්ද? (නීතියට අනුව) නියමිත දුරක් තියනවාද? ඒවගේම ඒ හරකුන්ගේ ගොම නිකම් එළියේ දාන්න බෑ නේද? වළකට නේද දාන්න ඕනේ. අවට ගඳ පැතිරෙන්නේ නැති වෙන්න? PHI ඇවිත් දෙපාරක් රතු කොළ දීලා ගිහින් තියනවා ඒ හරක් මඩුව කරන අයට. ඒත් පසු විපරමක් නෑ. රතු කොළය දීලා ටික දවසකින් ඇවිත් බලන්න ඕනේ නේද හරිනම්? මේ හරක් මඩුව තියන ගෙදර අවට ගෙවල් වලට ඉන්න බෑ ගඳ නිසා. ඒවගේම ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගොම හේදිලත් යනවා වැස්සට. ඒ හරක් මඩුව කරන මිනිස්සුන්ට කිව්වට වැඩක් නෑ. කවුරුත් කියන්න යන්නෙත් නෑ, කෑගහලා බනිනවා කියලා. මේක ගැන පැමිණිලි කරන්න පුළුවන් තැන් මොනවාද? ඒ අවට ඉන්නේ ඕවට හැප්පෙන්න කැමති අය නෙවෙයි. ඒ කියන්නේ පැමිණිලි කරන අයට වදයක් වෙන්නේ නැති ක්රමයක් නැද්ද? (නිර්ණාමිකව පැමිණිලි කරන්න / පැමිණිලි කළ අය හෙළි නොවන විදියට පැමිණිලි කරන්න) :rolleyes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom