Harald Baldr මිට්ටට මොකද උනේ

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    මාස 5 කින් වීඩියෝ එකක් දාලා නෑ 🤔

    අන්තිමට නේපාල් පැත්තේ ඇවිද ඇවිද හිටියා..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    Screenshot 2025-06-09 012510.png
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    ඌට වඩා සබ්ලා ඉන්න උන් තාම ෆ්‍රී කන්ටෙන්ට් බලන්න දෙන්නෙ මේ පොන්නයා ඩොනෙට් කරනව වගේ රගපාල ගත්ත සබ් අරන් දැන් ඔන්ලි ෆෑන් දාල. මමත් අන්සබ් කලා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කොහොමද බන් join වෙන්නේ මට ඔහොම එකක් පෙන්නන්නේ නැනේ
    ඌ available දාපු රටවල් වලට විතරයි ඒ ඔප්ෂන් එක එන්නේ හැම රටටම නැහැ.
     
    • Like
    Reactions: Nidarshana_k

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩෝ ඌ මරු ඩයල් එක.. මිනිහට මොනව හරි උනාද දන් නෑ නේපාලෙ ඉද්දි..
     
    • Like
    Reactions: Nidarshana_k