Harald Baldr මිට්ටට මොකද උනේ

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    oya tika kohomath public thibune mitto, aluth ewa thama members only :lol:
    uba hari mitto, video walata giyahama thama dakke :lol:
    Youtube premium eka $13.99, muge labba $14.99 :angry:

    Screenshot 2025-06-10 232759.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    serious da ban ?
    නෑ බන්. ආතල් එකට‍ කිව්වේ. මිනිහා හැබැයි ඔය හික්කඩුව පැත්තේ කැස්බෑවෝ සංරක්ෂණය කරන තැනක් කරගෙන ගියා fund කරලා. 🙂
     
    • Haha
    Reactions: gevin.456

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Thats the normal trend. he disappears and comes with a batch of good content.
    ඉස්සර මූ එක දිගට වීඩියෝ දාල ලංකාවෙත් ඇවිල්ල No 1 ලෙවෙල් එකට ආව. ඊට පස්සෙ මාස 7ක් විතර ඔහොම මොකුත් නොදා ඉදල ආයෙත් ආවම මුගේ තැන වෙන එවුන් අරගෙන මූට තියෙන Attraction එක අඩු වුනා. මමත් ඉස්සර දාන හැම වීඩියෝ එකක්ම බැලුව. ඒත් අර සීන් එකෙන් පස්සෙ මුගේ වීඩියෝ බලන්න කම්මැලි සීන් එකක් තියෙන්නේ. හදිස්සියෙන් එකක් බලනව. කාර් තලන බිස්නස් එකක් මු කරනව:yes:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් Youtube එකේ දාන්නේ නෑ... SLVlog එකේ දාන්නේ... subscription එක ගනින් $9 ක් දීලා...
     
    • Haha
    Reactions: janaka_jr