Harald_Baldr_පිස්සු_හුට්ටා

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Karima dial ape rateth inna...suddonta arinnamai balanne..eida ithn ayeth kauru hari mewwa dakinakota
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    u kohomath kamatten denne ban . India show eket blhn u salli denwa duppath ayata business eka diyunu karagnna :P

    Kamatten dena eka newe bn..anik videos balapan, parakawath muta yanna bah ekko mokek hari katahwata alla ganna balanawa ..godak places wala boru ganan kiyanne..mun modayo neweine bn
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Karima dial ape rateth inna...suddonta arinnamai balanne..eida ithn ayeth kauru hari mewwa dakinakota

    ne yako u kemaththen denne. U ona tharam asian countries wala awidala thiyenawa ithin u dannawa aththa prices
    hard working minissunta u udaw karanawa
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    u oita wada salli dunna indian, Philippino ayata habei uta thrunoth ahinsakai kiyala
    denawa. views wadi karagannath ekka
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mama me series eke okkoma baluwa mara hoda dial ekak. samahara ayata meya godak udw ehema karanawa.lankawe samahara ewunnam galawanawa ho gala.

    nai natawana ekek 5000k gaththa meyagen :oo:

    ps. mu naya kana video ekak thiyenwa ekath balanna :baffled:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Karima dial ape rateth inna...suddonta arinnamai balanne..eida ithn ayeth kauru hari mewwa dakinakota

    ඔව් හැබැයි කට්ටිය කමෙන්ට් කරලා තියෙන්නෙ . ඒකි රුපියල් සීයක් ඉල්ලුවම. අරූට සතුටු හිතිලා ඩොලර් සීයක් දුන්නා කියලා. ඒත් ඉතිං. ලංකාවෙ රුපියල් සීයට ගන්න පුලුවං රබුටං ගෙඩි 15ක් විතරයි . :sorry::sorry::sorry:
    ඒක දකින්න ඉතිං පාරෙ යන්න ඕනෙ.
    ඒකි ඇත්තට එහෙම කිව්වා නම් එයා අර සල්ලි නිකම් නොදන්න ගානට ගන්නෙත් නෑ .:frown::frown::frown:

    දුක හිතුනා . මොනවා උනත් කන කෑමට ඔහොම කරන්න හොඳ නෑ .:(
    ඇත්ත කියලා අරූ සල්ලි දුන්නා නම් ඉතිං කමක් නෑ.:)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    u oita wada salli dunna indian, Philippino ayata habei uta thrunoth ahinsakai kiyala
    denawa. views wadi karagannath ekka

    නෑ බං කන කෑමනෙ . අරූ හිතුවෙ ඒකි එතන ජීවත් වෙන කෙනෙක් කියලා. එයාගෙ ගෙදර ඒක කියලා ඌ හිතුවෙ.:dull:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,625
    13,318
    113
    මු සිරා පොරක් බන්
    මුගේ ඉන්දියාවල කරපු වීඩියෝ ඔක්කොම වගේ මම බලල තියෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මනුස්සය හැබැයි සල්ලි ගනිද්දී නිකන් ඔහේ ගත්ත නෙ පන්දහේ කොළ දැක්කම මේ මොකද කියලවත් බැලුවේ නෑ :baffled:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    mu nan maru vlogger kenek bung.. maru talks denne shopping yaddi ehema :D SL video set ekama baluwa :love:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    mama me series eke okkoma baluwa mara hoda dial ekak. samahara ayata meya godak udw ehema karanawa.lankawe samahara ewunnam galawanawa ho gala.

    nai natawana ekek 5000k gaththa meyagen :oo:

    ps. mu naya kana video ekak thiyenwa ekath balanna :baffled:

    naya kana eka kalin balala tiyanawa
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒ මනුස්සය හැබැයි සල්ලි ගනිද්දී නිකන් ඔහේ ගත්ත නෙ පන්දහේ කොළ දැක්කම මේ මොකද කියලවත් බැලුවේ නෑ :baffled:

    E manussayata masekatath ochchara hambu wenne nathuwa athi ban. Ithin ehema chance ekak labunama deparak hithanawada? Nikamata hithapan Bill Gates ahamben hamba wela umbata 1 million dollars offer kaloth umba ganna deparak hithanawada? :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    E manussayata masekatath ochchara hambu wenne nathuwa athi ban. Ithin ehema chance ekak labunama deparak hithanawada? Nikamata hithapan Bill Gates ahamben hamba wela umbata 1 million dollars offer kaloth umba ganna deparak hithanawada? :P
    සීයක් ඉල්ලල විසිදාහක් දුන්නම පොඩ්ඩක් පුදුම වෙච්ච හැඟීමක් තියෙන්න එපැයි මේ මොකෝ කියල, එහෙම මුකුත් නෑ සීයේ කොලයක් ගන්න විදිහටම ගත්තා ඒකයි මම කිවේ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සීයක් ඉල්ලල විසිදාහක් දුන්නම පොඩ්ඩක් පුදුම වෙච්ච හැඟීමක් තියෙන්න එපැයි මේ මොකෝ කියල, එහෙම මුකුත් නෑ සීයේ කොලයක් ගන්න විදිහටම ගත්තා ඒකයි මම කිවේ.

    Godak suddo oya wage wadipura salli denawa ban duppath minissu dakkahama. Sinhala minissuth innawa wadiyen salli dena. Ithin e manussaya ehema balaporoththuwen innath aththe. Mokada ge ehema baluwa ne.