Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Hard Disk Drive Failure - Please Help Me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඔය දෙකේ Client Software එක Machine එකේ install කරලා Configure කරගත්ත නම් හරි..

මාත් file වගයක් upload කරලා තියෙනවා විතරයි..

තව ඉතින් DropBox, MediaFire වගේ හැට හුටහමාරක් Sites තියෙනවානේ..

2. SSD ගන්න කියනවා නෙවි බන්..අවුරුදු තුනකුත් මාස ගානකට 1TB Hard තුනක් මාරූ කරා.. ඉතින් කියපන්කෝ Hard එපා වෙන්නේ නැද්ද කියලා..

3. HW monitor වගේ software එකක් දාලා temprature check කර ගනින්..

හොඳට Clean කරලා තියෙනවනම් වැඩිය අවුලක් නෑ..

(මගේ Desktop එක සමහර වෙලාවට off කරන්නේ දවස් දෙකකට පාරක් විතර..)

4. sleep කරාම computer එක සම්පූර්ණයෙන් off වෙන්නේ නෑනේ..

Ram එකට power දීලා තියෙන Data එහෙමම save කරල තියෙනවනේ..

ඒ කියන්නේ Motherboard, Ram දිගටම වැඩ කරනවා..

power විසන්ධි වුනොත් ඒ වෙලාවක..

Laptop වල Hibernate කරන එක තමා අනුමත කරන්නේ..

5. ලාබ ඒවා නම් ඉතින් මොකක් වුනත් එකයි..Quality එකක් හොයා ගනින්..

8. ඕකත් එක්ක තිබුනා නම් අවුලක් නෑ..

ඕකේ Control Board එකක් හොයාගන්න බලපන්..

Hard එක පරන හින්දා හොයාගන්න පුලුවන් වෙයි බොහොවිට..

මොනා කරන්නත් hard එක on වෙන්න ඕනි..

Data recover කරන තැන් තියෙනවා..

උඹට අලුත් Hard 2-3 ක් ගන්න ගාන යාවි recover කරන්න සමහර විට..

[QUOTE="Kudnadun, post: 18712891, member: 174503"] [SIZE="3"]1. ඔය දෙකේ Client Software එක Machine එකේ install කරලා Configure කරගත්ත නම් හරි.. මාත් file වගයක් upload කරලා තියෙනවා විතරයි.. තව ඉතින් DropBox, MediaFire වගේ හැට හුටහමාරක් Sites තියෙනවානේ.. 2. SSD ගන්න කියනවා නෙවි බන්..අවුරුදු තුනකුත් මාස ගානකට 1TB Hard තුනක් මාරූ කරා.. ඉතින් කියපන්කෝ Hard එපා වෙන්නේ නැද්ද කියලා.. 3. HW monitor වගේ software එකක් දාලා temprature check කර ගනින්.. හොඳට Clean කරලා තියෙනවනම් වැඩිය අවුලක් නෑ.. (මගේ Desktop එක සමහර වෙලාවට off කරන්නේ දවස් දෙකකට පාරක් විතර..) 4. sleep කරාම computer එක සම්පූර්ණයෙන් off වෙන්නේ නෑනේ.. Ram එකට power දීලා තියෙන Data එහෙමම save කරල තියෙනවනේ.. ඒ කියන්නේ Motherboard, Ram දිගටම වැඩ කරනවා.. power විසන්ධි වුනොත් ඒ වෙලාවක.. Laptop වල Hibernate කරන එක තමා අනුමත කරන්නේ.. 5. ලාබ ඒවා නම් ඉතින් මොකක් වුනත් එකයි..Quality එකක් හොයා ගනින්.. 8. ඕකත් එක්ක තිබුනා නම් අවුලක් නෑ.. ඕකේ Control Board එකක් හොයාගන්න බලපන්.. Hard එක පරන හින්දා හොයාගන්න පුලුවන් වෙයි බොහොවිට.. මොනා කරන්නත් hard එක on වෙන්න ඕනි.. Data recover කරන තැන් තියෙනවා.. උඹට අලුත් Hard 2-3 ක් ගන්න ගාන යාවි recover කරන්න සමහර විට..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom