Hard Disk

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
හාඩ් ඩිස්ක් එක වැඩ නැතුව වෙන හාඩ් එකක් දැම්මා .
දාලා ඒකට වින්ඩෝස් දාලා .
අනිත් හාඩ් එකේ ඩේටා ටික ගන්න ඒකත් කනෙක්ට් කරලා මැෂින් එක ඔන් කලාම පරන හාඩ් එක බූට් උනා .
දැං පරණ හාඩ් එක වැඩ . ඒත් හෙල්ත් එක 58% යි.

*මං දැං මේ හාඩ් එක ගලවන්න ඕනෙද අලුත් හාඩ් එක බූට් වෙන්න නම් .

තව එකක් මට ක්‍රෝම් එකේ ඩෙටා ටික රිකවර් කරගන්න විදිහක් කියන්නකො.
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
Parana hard eka slave gahapan
Natnam boot menu eken alut hard eken boot karanna

Chrome data sync nadda email id ekata
Natnam user profile eken ganna net gahapan path enawa

එල හාඩ් දෙකම තිබ්බට අව්ලක් නැද්ද ?

නෑ ඊමේල් සින්ක් නෑ
යූසර් ප්‍රොෆයිල් එක අලුත් Os එකේ ක්‍රෝම් එකේ යූසර් ප්‍රොෆයිල් එකට කොපි කලාම හරිද ?
 
Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    restart the computer
    go to the BIOS Setup
    change boot order as first boot device is new HDD
    backup your OLD HDD data make a Full format of your Old HDD and use as a temporary drive.

    Chrome data ?

    i think you are referring chrome data as your bookmarks,saved logins right ?

    then boot from your old HDD and save them via Chrome.
    thats easy than using 3rdparty softwears
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එල හාඩ් දෙකම තිබ්බට අව්ලක් නැද්ද ?

    නෑ ඊමේල් සින්ක් නෑ
    යූසර් ප්‍රොෆයිල් එක අලුත් Os එකේ ක්‍රෝම් එකේ යූසර් ප්‍රොෆයිල් එකට කොපි කලාම හරිද ?

    parana hard eka ntfs walin format Karahan
    ekat nikan tiya ganin

    chrome profile copy karaan book mark wage nam enawa sync kara nam tamay watinne ban...
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    restart the computer
    go to the BIOS Setup
    change boot order as first boot device is new HDD
    backup your OLD HDD data make a Full format of your Old HDD and use as a temporary drive.

    Chrome data ?

    i think you are referring chrome data as your bookmarks,saved logins right ?

    then boot from your old HDD and save them via Chrome.
    thats easy than using 3rdparty softwears

    එලස් මචං ....:rolleyes: