Soft reset - Power button, off (like shutdown)
Hard reset - Freeze උනාම power+vol වගේ combination එකකින් phone එක off කිරීම..
Factory reset - Settings --> Privacy --> Factory Reset වලින් reset කරන එක..
____
hard and factory දෙකම එකයි සමහර phone වල..මගේ xperia z2 වල වෙනම button එකක් තියනවා hard reset/force off කරන්න..