Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with blue_in_rio
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

blue_in_rio

[FONT=&quot]ඔහු එළකිරියේ සැරිසරන අපූර්ව චරිතයක්... ඇම්ඩත් සමග එළකිරියට සම්ප්රාප්ත වන ඔහු අවුරුදු [/FONT]05[FONT=&quot] කට වැඩි කාලයක් අඛණ්ඩව මෙහි රැඳී ඉන්නවා.... මතුපිටින් පෙනෙන චරිතයට වඩා වෙනස්[/FONT], [FONT=&quot]යථාර්තවාදි චරිතයක් වන ඔහු නව - පැරණි බේදයකින් තොරව සෑම කෙනෙක් එක්කම සමගියෙන් ඉන්න සීතල චරිතයක් කිව්වොත් නිවැරදියි.... මේ ඔහුත් සමග සංවාදයයි....

[/FONT]

01. [FONT=&quot]ඔබගේ එළකිරි සම්ප්රාප්තිය ගැන පොඞ්ඩක් කිව්වොත් හොඳයි කියල හිතෙනවා.... කියමුද[/FONT]?

[FONT=&quot]මම මුලින්ම[/FONT] [FONT=&quot]කිරියෙ තියෙන ත්රෙඩ් බැලුවේ [/FONT]2008[FONT=&quot] විතර ඉඳන්. ඒ කාලේ මේක කොච්චර හොඳ තැනක[/FONT] [FONT=&quot]තිබුනද කියනවා නම්[/FONT], [FONT=&quot]මම හිතුවා මේකට ජොයින් වෙලා[/FONT], [FONT=&quot]මට කරන්න තරම් දෙයක් නෑ[/FONT] [FONT=&quot]කියලා.එහෙම කරන්න තරම් මගේ දැනුම ප්රමාණවත් නෑ කියලා.[/FONT] [FONT=&quot]ඒත් පස්සේ මම[/FONT] [FONT=&quot]තේරුම්ගත්තා[/FONT], [FONT=&quot]බම්ප් එකකින් උනත් දෙයක් කරන්න පුලුවන් කියලා.[/FONT] [FONT=&quot]එහෙම හිතලා[/FONT] [FONT=&quot]තමයි[/FONT], 2011[FONT=&quot]දි මේකේ එකවුන්ට් එකක් හදාගෙන ආවේ.[/FONT] [FONT=&quot]ඒ කාලේ මගේ ෆේවරිට්ම චරිතේ[/FONT] [FONT=&quot]වෙලා තිබුනේ රියෝ ෆිල්ම් එකේ බ්ලූ කියන මැකෝ.[/FONT] [FONT=&quot]ඉතිං ඒ නමින්ම[/FONT], [FONT=&quot]එකවුන්ට් එක[/FONT] [FONT=&quot]හදාගෙන ආවා.බම්ප් කරන්න කියලා ආවත්[/FONT], [FONT=&quot]ජෝක් සෙක්ශන් එකේ එහෙම තිබුණ සමහර ජෝක්[/FONT] [FONT=&quot]දැකලා[/FONT], [FONT=&quot]මටත් මම අහපු සමහර දේවල් මතක් උනා. එහෙම එකක් දාලා තමයි[/FONT], [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]වැඩ පටන් ගත්තේ.[/FONT]

02. [FONT=&quot]මම දැකල තියෙනව කිහිප විටක්ම ඔබ ඔබේ ජීවිතේ එපාවෙලා වගේ හැසිරෙනවා.... ඔබ ආත්ම ශක්තිය[/FONT], [FONT=&quot]ධෛර්ය හීන පුද්ගලයෙක් නේද...[/FONT]?

[FONT=&quot]ඇත්තෙන්ම මම[/FONT] [FONT=&quot]හැමදේ ගැනම හිතනවා වැඩියි.ගොඩක් මගේ යාලුවෝ[/FONT], [FONT=&quot]ගෙදර අය උනත් ඒක කියනවා. අනික[/FONT] [FONT=&quot]මම ගොඩක් සංවේදී පුද්ගලයෙක්. ඉතිං එහෙම උනාම[/FONT], [FONT=&quot]ගොඩක් දේවල් වලට හිත කළකිරෙන[/FONT] [FONT=&quot]ස්වභාවයකින් හැසිරෙන එක වෙන්න පුලුවන්. ඒත් මම ඒ තත්ත්වයෙන් ඉක්මනින්ම ගොඩ[/FONT] [FONT=&quot]එන්නත් දන්නවා. එහෙම වෙලා තියෙන්නේ[/FONT], [FONT=&quot]මම විශ්වාස කරන දර්ශනය[/FONT], [FONT=&quot]එහෙමත් නැත්නම්[/FONT] [FONT=&quot]බුද්ධ ධර්මයට අනුව[/FONT], [FONT=&quot]කිසිම දෙයක් සදාකාලික නොවන නිසා. කොටින්ම අපිට ඇති වෙන[/FONT] [FONT=&quot]ප්රශ්න ගැටලුත්[/FONT], [FONT=&quot]තාවකාලික දේවල් කියලා හිතුවම[/FONT], [FONT=&quot]මොන තරම් දුකක් වේදනාවක්[/FONT] [FONT=&quot]දැනුනත්[/FONT], [FONT=&quot]ඒක දවසකට[/FONT], [FONT=&quot]දෙකකට විතරයි.[/FONT]

03. [FONT=&quot]ඔබ එළකිරිය ගැන හරි කැක්කුමකින් කතා කරන බවක් පේනවා .... ඇයි ඔබ එළකිරියට මේ තරම්ම ආදරේ...[/FONT]?

[FONT=&quot]මම දැන් මේකට[/FONT] [FONT=&quot]ඇවිත් අවුරුදු පහකට වැඩියි. ඊටත් කලින් ඉඳන්ම මේකේ වෙන දේවල් බලන් ඉඳලත්[/FONT] [FONT=&quot]තියෙනවා. මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙනත් තියෙනවා. ගොඩක් මිනිස්සු අඳුනගෙනත්[/FONT] [FONT=&quot]තියෙනවා. ඒ අතර දැනටත් බොක්ක උනත් දෙන්න ඉන්න හොඳ යාලුවෝ ටිකකුත් මට[/FONT] [FONT=&quot]ඉන්නවා. උන්ගෙන් සමහර යාලුවෝ මට සෑහෙන උදව් පවා කරලා තියෙනවා. සමහර විට මම[/FONT] [FONT=&quot]උන්ට කරපු දේකුත් නැතුව ඇති. මම හිතන්නේ මේකේ ඉන්න ගොඩක් කට්ටියට[/FONT], [FONT=&quot]මේක නිසාම[/FONT] [FONT=&quot]හම්බවෙච්චි යාලුවෝ ඇති. කට්ටිය සෙට් වෙලා[/FONT], [FONT=&quot]අසරණ දරුවන්ට පොත් පත් බෙදා දීපු[/FONT] [FONT=&quot]අවස්තාවකුත් තිබුණා. තාමත් ඒක වෙනවා. ඒ වගේම දේශපාළන වෙනස් කම් වලටත්[/FONT] [FONT=&quot]එලකිරිය ගෑවුනේ නෑ කියන්නම බෑ. කොටින්ම එළකිරිය කියන්නේ ලංකාව ඇතුලේ තවත්[/FONT] [FONT=&quot]උපසංස්කෘතියක්. එහෙම එළකිරිය අපි රැකගත යුතු නැද්ද [/FONT]?

04. [FONT=&quot]ජෝක් කර කර හිටපු වෙලාවේ එළකිරියට අර්ථවත් යමක් කළා නම් හොඳයි කියල දැන්වත් හිතෙන්නේ නැද්ද....[/FONT]?

[FONT=&quot]අර්ථවත් යමක්[/FONT] [FONT=&quot]කියලා[/FONT], [FONT=&quot]ඔබ අදහස් කරන්නේ මොකක්ද [/FONT]? [FONT=&quot]යම්කිසි විශයයක් සම්බන්ද ත්රෙඩ් එකක් දාන[/FONT] [FONT=&quot]එකද [/FONT]? [FONT=&quot]මම දන්න විශයයන් සම්බන්දයෙන් නම් මම ත්රෙඩ් දාලා තියෙනවා. අපි කරන[/FONT] [FONT=&quot]රැකියාවල් වල හැටියට[/FONT], [FONT=&quot]කාලය පිළිබද ගැටලුවකුත් තියෙනවා. ඒ වගේම[/FONT], [FONT=&quot]කෙනෙක් හොඳ[/FONT] [FONT=&quot]ත්රෙඩ් එකක් දාලා තිබුනොත්[/FONT], [FONT=&quot]ඒකට මමත් දන්න දේවල් කමෙන්ට් එකකින් හරි මම[/FONT] [FONT=&quot]එකතු කරනවා.මම හිතන්නේ[/FONT], [FONT=&quot]නිකන්ම බම්ප් කරනවට වඩා[/FONT], [FONT=&quot]ඒකත් යම් අර්ථයක් ඇති[/FONT] [FONT=&quot]වැඩක්.[/FONT]

05. [FONT=&quot]ඔබ මොනව කිව්වත් ඔබත් දැන් බම්ප් කල්ලියේ යාවජීව සාමාජිකයෙක් වෙලා නේද...[/FONT]? [FONT=&quot]ඇයි හොඳ නරක නොබල දිගට හරට ත්රෙඞ් බම්ප් කරමින් බයියොයි ටොයියොයි ඔක්කොම හිට් කරන්නේ...[/FONT]?

[FONT=&quot]මට නම් ඔය බයි[/FONT] [FONT=&quot]ටොයි කතා අදාල නෑ. මට හිතුනොත් මේ ත්රෙඩ් එක උඩට ගන්න ඕනයි කියලා[/FONT], [FONT=&quot]මම බම්ප්[/FONT] [FONT=&quot]කරනවා. ඒ වගේම යම් යම් පුද්ගලයින්ගේ කමෙන්ට් බලන්න[/FONT], [FONT=&quot]කොටින්ම බුක් මාර්ක්[/FONT] [FONT=&quot]කරන්නත් ඉතින් බම්ප් එක තමයි දාන්නේ. හැබැයි කියන්න දෙයක් තිබුනොත්[/FONT], [FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]සම්බන්ද ගැටලු තිබුණත්[/FONT], [FONT=&quot]මම බම්ප් එකකට වඩා දෙයක් නම් කමෙන්ට් කරනවා.[/FONT]

06. [FONT=&quot]අවුරුදු [/FONT]05[FONT=&quot] ක් එළකිරියේ අඛන්ඩව රැඳිලා හිටියත් ඔබ එළකිරියට දුන්න දේවල් හරි අඩුයි නේද....[/FONT]? [FONT=&quot]ඔබ එළකිරියට ණය කාරයෙක් නේද[/FONT]?

[FONT=&quot]ඇත්තෙන්ම ඔව්. මම[/FONT] [FONT=&quot]දුන්න දේවල් වලට වඩා[/FONT], [FONT=&quot]ගත්තු දේවල් නම් වැඩියි තමයි. ඒත් ඉතිං එලකිරිය[/FONT] [FONT=&quot]කියන්නේ හරියට[/FONT], [FONT=&quot]හැමදේ ගැනම දැනුම ගබඩා කරලා තියෙන[/FONT], [FONT=&quot]පුස්තකාලයක්[/FONT] [FONT=&quot]වගේ. පුස්තකාලයකට ඇවිත් කෙනෙක් කොයි තරම් පොත් කියවලා[/FONT], [FONT=&quot]කොයි තරම් දැනුමක්[/FONT] [FONT=&quot]ලබාගත්තත්[/FONT], [FONT=&quot]කවුරුවත් එයාට ණය කාරයෙක් කියන් නෑ. ඒ පුද්ගලයා ඒ ලබාගත්තු[/FONT] [FONT=&quot]දැණුම[/FONT], [FONT=&quot]පුස්තකාලෙන් පිටතට ගෙනිහින්[/FONT], [FONT=&quot]පුස්තකාලයට එන්න බැරි යම් කිසි කෙනෙකුට[/FONT] [FONT=&quot]බෙදලා දෙනවා නම්[/FONT], [FONT=&quot]එයා කොහෙත්ම ණය කාරයෙක් වෙන්නෙත් නෑ. සරලව කියනවා නම්[/FONT], [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මේකෙන් ගන්න දැණුම[/FONT], [FONT=&quot]ඉන්ටර්නෙට් පාවිච්චියක් නැති[/FONT], [FONT=&quot]එලකිරි එන්නේ නැති[/FONT] [FONT=&quot]කෙනෙකුට කියලා දෙන්න පසුබට වෙන්නේ නෑ.[/FONT]

07. [FONT=&quot]ඔබගේ ජෝකර්කම යට සැගවිලා ඉන්න සැබෑ යථාර්තවාදියා එළියට දාලා හොඳ අර්ථවත් දෙයක් එළකිරියට දෙන්න තව කොච්චර කල් යයි ද[/FONT]?

[FONT=&quot]නෑ[/FONT], [FONT=&quot]මම ජෝකර්[/FONT] [FONT=&quot]කෙනෙක් නෙමෙයි. ගොඩක් ප්රශ්න වලට තියෙන හොදම විසදුම තමයි සිනහව. මම කොයි[/FONT] [FONT=&quot]වෙලෙත් බලන්නේ මමත් හිනා වෙලා[/FONT], [FONT=&quot]අනුන්වත් හිනස්සවන්න. එහෙම නොවුනු වෙලාවට[/FONT] [FONT=&quot]දාපු ත්රෙඩ් ගැන ඔබ මගෙන් ඇහුවා නේද [/FONT]? [FONT=&quot]අන්න එහෙම දුකින් ඉන්න මමත් කැමති[/FONT] [FONT=&quot]නෑ. ඒ නිසා මම මොන දේ උනත් සැහැල්ලුවෙන් ඉන්න ට්රයි කරනකොට[/FONT], [FONT=&quot]කට්ටියට මාව[/FONT] [FONT=&quot]ජෝකර් කෙනෙක් වගේ පේනවා ඇති.[/FONT]

08. [FONT=&quot]කෙල්ලක් යාලූ කරගන්න බැරි වුණාම බූට් එකක් කෑවා වගේ නාහෙන් අඩන්නේ ඇයි...[/FONT]?

[FONT=&quot]ඒක නම් ඉතිං මිනිස් සිතේ ස්වභාවය. තමන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු කෙල්ල[/FONT], [FONT=&quot]වෙන කෙනෙක් එක්ක යාලු උනොත්[/FONT], [FONT=&quot]කාට උනත්[/FONT] [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]දරාගන්න අමාරුයි. ඒ වෙලාවට හිතට එන දුක[/FONT], [FONT=&quot]එළකිරි ත්රෙඩ් එකක වචන වලට[/FONT] [FONT=&quot]පෙරෙළෙන එක[/FONT], [FONT=&quot]ඉබේම වෙන දෙයක්. ඒත් මම කළින් කිව්වා වගේ[/FONT], [FONT=&quot]බොහොම ඉක්මනින්ම මම[/FONT] [FONT=&quot]යථා තත්ත්වයට පත් උනා.ඒ හැම දෙයක්ම ජීවන අත් දැකීම්. දැන් නම් මට හිතෙන්නේ[/FONT], "[FONT=&quot]කෝකත් වෙන්නේ හොඳටනේ" කියලා විතරයි.[/FONT]

09. [FONT=&quot]ඔබ එළකිරියේ පැරණි සාමාජිකයෙක් වුණාට කන බොන තැන්වලට යන්නේ නෑ වගේ... ඇයි ඒ...[/FONT]? [FONT=&quot]ඔබ ඔවුන්ව ගණන් ගන්නේ නැත්ද[/FONT], [FONT=&quot]නැත්නම් ඔවුන් ඔබව ගණන් ගන්නේ නැද්ද...[/FONT]?

[FONT=&quot]කන එක කෙසේ වෙතත්[/FONT], [FONT=&quot]ඔබ අහන්නේ බොන එක වෙන්නඇති.[/FONT] [FONT=&quot]මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත්[/FONT] [FONT=&quot]දැක්කේ නැද්ද[/FONT], [FONT=&quot]සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත්[/FONT] [FONT=&quot]ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක[/FONT], [FONT=&quot]මම තාම[/FONT] [FONT=&quot]සෙට් වෙලා[/FONT], [FONT=&quot]කනවා[/FONT], [FONT=&quot]බොනවා. (අනිත් උන් බොනකොට මම කරන්නේ උන්ගේ බයිට් ටිකටත්[/FONT] [FONT=&quot]කෙළවන එක තමයි )[/FONT]

10. [FONT=&quot]එළකිරිය කිව්ව සැනින් ඔබගේ මතකයට එන සාමාජිකයින් [/FONT]05[FONT=&quot] දෙනා කවුද[/FONT]? [FONT=&quot]ඇයි ඒ [/FONT]?

[FONT=&quot]දත් කිඹුලා[/FONT], [FONT=&quot]ස්කවී[/FONT], [FONT=&quot]කොට නිහාල්[/FONT], [FONT=&quot]සොහොන[/FONT], dd_nalin [FONT=&quot]මුලින් කියපු තුන් දෙනාවනම් මතක්[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT], [FONT=&quot]ප්රසිද්ද නිසාමයි. කිඹුලා සුප්රකටයි වගේම[/FONT], [FONT=&quot]ස්කවියයි[/FONT], [FONT=&quot]කොට නිහාලයයි[/FONT] [FONT=&quot]කුප්රකටයි. සොහොන මතක් වෙන්නේ[/FONT], Nalin, Mahen, Heka, kumara, [FONT=&quot]වගේ හොද[/FONT] [FONT=&quot]යාලුවෝ කට්ටියක් දැන අඳුනගන්න[/FONT], [FONT=&quot]ගෙට් ටු ගෙදර් එකක් තියන්න මූලික වෙච්චි[/FONT] [FONT=&quot]නිසා.[/FONT]

11. [FONT=&quot]දැන් ඔබ පැතූ මෛතී්ර යුගය ඇවිල්ලද[/FONT]? [FONT=&quot]සරමක් ඇඳන් ඔලූවෙන් හිටගන්න හිතෙන්නේ නැද්ද[/FONT]?

[FONT=&quot]අපි පතන දේවල්ම[/FONT] [FONT=&quot]වෙනවා නම්[/FONT], [FONT=&quot]මේ ලොකේ කොච්චර සුන්දර වෙයිද [/FONT]? [FONT=&quot]ඒත් යතාර්ථය ඒක නෙමෙයිනේ. අවංකවම[/FONT] [FONT=&quot]අපි හිතපු දේවල්ම උනේ නෑ.ඒත්[/FONT], [FONT=&quot]මේ ආණ්ඩුවෙන් කරන යම් යම් හොඳ වෙනස්කමුත්[/FONT] [FONT=&quot]තියෙනවා. අපිට ඒ හැම දෙයක්ම අමතක කරන්න බෑ. මහින්ද ජනාදිපති කාලේ[/FONT], [FONT=&quot]සිද්ධවෙච්චි හොරකම්[/FONT], [FONT=&quot]දූෂණ[/FONT], [FONT=&quot]යුද්ධේ ඉවර කරලා[/FONT], [FONT=&quot]පාරවල් හැදපු එකෙන් වහන්න[/FONT], [FONT=&quot]බෑ[/FONT] [FONT=&quot]වගේම[/FONT], [FONT=&quot]මේ ආණ්ඩුවෙන් කරන හොරකම් උනත්[/FONT], [FONT=&quot]ඔය පොඩි පොඩි වෙනස්කම්වලින් වහන්න බෑ.[/FONT]

12. [FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතේ ගැනත් පුංචිම පුංචි හෙළිදරව්වක්වත් කරමුද[/FONT]?

[FONT=&quot]මම වැඩ කරන්නේ[/FONT], [FONT=&quot]පෞද්ගලික ආයතනයක[/FONT], [FONT=&quot]කළමනාකරුවෙක් විදියට. අපේ අම්මා නැතිවුනේ [/FONT]2012. [FONT=&quot]තාත්තයි[/FONT], [FONT=&quot]මමයි[/FONT], [FONT=&quot]මල්ලියි තමයි ගෙදර ඉන්නේ. නංගි නම් බැඳලා[/FONT], [FONT=&quot]වෙනම ඉන්නේ. මල්ලි ඊයේ[/FONT] [FONT=&quot]පෙරේදා තමයි ජොබ් එකකට යන්න පටන්ගත්තෙත්. ඒක හොයලා දුන්නෙත්[/FONT], ddnalin [FONT=&quot]කියන[/FONT], [FONT=&quot]එදා සොහොනගේ ගෙට් එකෙන් සෙට් වෙච්චි[/FONT], [FONT=&quot]නියම යාලුවෙක්. තාමත් අපි කන බොන ඒවට[/FONT] [FONT=&quot]සෙට් වෙනවා.[/FONT]

13. [FONT=&quot]එළකිරිය ගැන් ඔබගේ තුන්කල් දැක්ම මොන වගේ ද[/FONT]?

[FONT=&quot]කලිනුත් කිව්වා[/FONT] [FONT=&quot]වගේ[/FONT], [FONT=&quot]එළකිරිය කියන්නේ උප සංකෘතියක්. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙවී යනවා මිසක්[/FONT], [FONT=&quot]කවදාවත් නැති වෙන එකක් නෑ. හැබැයි තාක්ශනික අතින්[/FONT], [FONT=&quot]සයිට් එකට කෙළවෙන දෙයක්[/FONT] [FONT=&quot]වෙයිද[/FONT], [FONT=&quot]කරගෙන යන්න කෙනෙක් නැති වෙයිද[/FONT], [FONT=&quot]නැත්නම් දේශපාළනමය බලපෑමක් වෙයිද[/FONT] [FONT=&quot]කියන්න නම් බෑ. එළකිරිය තියෙනකම්[/FONT], [FONT=&quot]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT=&quot]මට නෙට් යන්න අතේ[/FONT] [FONT=&quot]සල්ලි තියෙනකම්[/FONT], [FONT=&quot]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සංවාද සටහන :

[/FONT]

[FONT=&quot]

[/FONT]

For more Hard Talks (Click Here)

[QUOTE="Pathfinder_A2Z, post: 21391774, member: 558124"] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][CENTER][IMG]https://s26.postimg.org/6auhagkpl/hard_talk.png[/IMG] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar364287_11.gif[/IMG] [SIZE=6][COLOR=Blue][B] blue_in_rio[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][B][FONT="]ඔහු එළකිරියේ සැරිසරන අපූර්ව චරිතයක්... ඇම්ඩත් සමග එළකිරියට සම්ප්රාප්ත වන ඔහු අවුරුදු [/FONT]05[FONT="] කට වැඩි කාලයක් අඛණ්ඩව මෙහි රැඳී ඉන්නවා.... මතුපිටින් පෙනෙන චරිතයට වඩා වෙනස්[/FONT], [FONT="]යථාර්තවාදි චරිතයක් වන ඔහු නව - පැරණි බේදයකින් තොරව සෑම කෙනෙක් එක්කම සමගියෙන් ඉන්න සීතල චරිතයක් කිව්වොත් නිවැරදියි.... මේ ඔහුත් සමග සංවාදයයි.... [/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=5] [COLOR=DarkRed][B]01. [FONT="]ඔබගේ එළකිරි සම්ප්රාප්තිය ගැන පොඞ්ඩක් කිව්වොත් හොඳයි කියල හිතෙනවා.... කියමුද[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]මම මුලින්ම[/FONT] [FONT="]කිරියෙ තියෙන ත්රෙඩ් බැලුවේ [/FONT]2008[FONT="] විතර ඉඳන්. ඒ කාලේ මේක කොච්චර හොඳ තැනක[/FONT] [FONT="]තිබුනද කියනවා නම්[/FONT], [FONT="]මම හිතුවා මේකට ජොයින් වෙලා[/FONT], [FONT="]මට කරන්න තරම් දෙයක් නෑ[/FONT] [FONT="]කියලා.එහෙම කරන්න තරම් මගේ දැනුම ප්රමාණවත් නෑ කියලා.[/FONT] [FONT="]ඒත් පස්සේ මම[/FONT] [FONT="]තේරුම්ගත්තා[/FONT], [FONT="]බම්ප් එකකින් උනත් දෙයක් කරන්න පුලුවන් කියලා.[/FONT] [FONT="]එහෙම හිතලා[/FONT] [FONT="]තමයි[/FONT], 2011[FONT="]දි මේකේ එකවුන්ට් එකක් හදාගෙන ආවේ.[/FONT] [FONT="]ඒ කාලේ මගේ ෆේවරිට්ම චරිතේ[/FONT] [FONT="]වෙලා තිබුනේ රියෝ ෆිල්ම් එකේ බ්ලූ කියන මැකෝ.[/FONT] [FONT="]ඉතිං ඒ නමින්ම[/FONT], [FONT="]එකවුන්ට් එක[/FONT] [FONT="]හදාගෙන ආවා.බම්ප් කරන්න කියලා ආවත්[/FONT], [FONT="]ජෝක් සෙක්ශන් එකේ එහෙම තිබුණ සමහර ජෝක්[/FONT] [FONT="]දැකලා[/FONT], [FONT="]මටත් මම අහපු සමහර දේවල් මතක් උනා. එහෙම එකක් දාලා තමයි[/FONT], [FONT="]මුලින්ම[/FONT] [FONT="]වැඩ පටන් ගත්තේ.[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B]02. [FONT="]මම දැකල තියෙනව කිහිප විටක්ම ඔබ ඔබේ ජීවිතේ එපාවෙලා වගේ හැසිරෙනවා.... ඔබ ආත්ම ශක්තිය[/FONT], [FONT="]ධෛර්ය හීන පුද්ගලයෙක් නේද...[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]ඇත්තෙන්ම මම[/FONT] [FONT="]හැමදේ ගැනම හිතනවා වැඩියි.ගොඩක් මගේ යාලුවෝ[/FONT], [FONT="]ගෙදර අය උනත් ඒක කියනවා. අනික[/FONT] [FONT="]මම ගොඩක් සංවේදී පුද්ගලයෙක්. ඉතිං එහෙම උනාම[/FONT], [FONT="]ගොඩක් දේවල් වලට හිත කළකිරෙන[/FONT] [FONT="]ස්වභාවයකින් හැසිරෙන එක වෙන්න පුලුවන්. ඒත් මම ඒ තත්ත්වයෙන් ඉක්මනින්ම ගොඩ[/FONT] [FONT="]එන්නත් දන්නවා. එහෙම වෙලා තියෙන්නේ[/FONT], [FONT="]මම විශ්වාස කරන දර්ශනය[/FONT], [FONT="]එහෙමත් නැත්නම්[/FONT] [FONT="]බුද්ධ ධර්මයට අනුව[/FONT], [FONT="]කිසිම දෙයක් සදාකාලික නොවන නිසා. කොටින්ම අපිට ඇති වෙන[/FONT] [FONT="]ප්රශ්න ගැටලුත්[/FONT], [FONT="]තාවකාලික දේවල් කියලා හිතුවම[/FONT], [FONT="]මොන තරම් දුකක් වේදනාවක්[/FONT] [FONT="]දැනුනත්[/FONT], [FONT="]ඒක දවසකට[/FONT], [FONT="]දෙකකට විතරයි.[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B]03. [FONT="]ඔබ එළකිරිය ගැන හරි කැක්කුමකින් කතා කරන බවක් පේනවා .... ඇයි ඔබ එළකිරියට මේ තරම්ම ආදරේ...[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]මම දැන් මේකට[/FONT] [FONT="]ඇවිත් අවුරුදු පහකට වැඩියි. ඊටත් කලින් ඉඳන්ම මේකේ වෙන දේවල් බලන් ඉඳලත්[/FONT] [FONT="]තියෙනවා. මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙනත් තියෙනවා. ගොඩක් මිනිස්සු අඳුනගෙනත්[/FONT] [FONT="]තියෙනවා. ඒ අතර දැනටත් බොක්ක උනත් දෙන්න ඉන්න හොඳ යාලුවෝ ටිකකුත් මට[/FONT] [FONT="]ඉන්නවා. උන්ගෙන් සමහර යාලුවෝ මට සෑහෙන උදව් පවා කරලා තියෙනවා. සමහර විට මම[/FONT] [FONT="]උන්ට කරපු දේකුත් නැතුව ඇති. මම හිතන්නේ මේකේ ඉන්න ගොඩක් කට්ටියට[/FONT], [FONT="]මේක නිසාම[/FONT] [FONT="]හම්බවෙච්චි යාලුවෝ ඇති. කට්ටිය සෙට් වෙලා[/FONT], [FONT="]අසරණ දරුවන්ට පොත් පත් බෙදා දීපු[/FONT] [FONT="]අවස්තාවකුත් තිබුණා. තාමත් ඒක වෙනවා. ඒ වගේම දේශපාළන වෙනස් කම් වලටත්[/FONT] [FONT="]එලකිරිය ගෑවුනේ නෑ කියන්නම බෑ. කොටින්ම එළකිරිය කියන්නේ ලංකාව ඇතුලේ තවත්[/FONT] [FONT="]උපසංස්කෘතියක්. එහෙම එළකිරිය අපි රැකගත යුතු නැද්ද [/FONT]?[/COLOR][/B] [COLOR=DarkRed][B]04. [FONT="]ජෝක් කර කර හිටපු වෙලාවේ එළකිරියට අර්ථවත් යමක් කළා නම් හොඳයි කියල දැන්වත් හිතෙන්නේ නැද්ද....[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]අර්ථවත් යමක්[/FONT] [FONT="]කියලා[/FONT], [FONT="]ඔබ අදහස් කරන්නේ මොකක්ද [/FONT]? [FONT="]යම්කිසි විශයයක් සම්බන්ද ත්රෙඩ් එකක් දාන[/FONT] [FONT="]එකද [/FONT]? [FONT="]මම දන්න විශයයන් සම්බන්දයෙන් නම් මම ත්රෙඩ් දාලා තියෙනවා. අපි කරන[/FONT] [FONT="]රැකියාවල් වල හැටියට[/FONT], [FONT="]කාලය පිළිබද ගැටලුවකුත් තියෙනවා. ඒ වගේම[/FONT], [FONT="]කෙනෙක් හොඳ[/FONT] [FONT="]ත්රෙඩ් එකක් දාලා තිබුනොත්[/FONT], [FONT="]ඒකට මමත් දන්න දේවල් කමෙන්ට් එකකින් හරි මම[/FONT] [FONT="]එකතු කරනවා.මම හිතන්නේ[/FONT], [FONT="]නිකන්ම බම්ප් කරනවට වඩා[/FONT], [FONT="]ඒකත් යම් අර්ථයක් ඇති[/FONT] [FONT="]වැඩක්.[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B]05. [FONT="]ඔබ මොනව කිව්වත් ඔබත් දැන් බම්ප් කල්ලියේ යාවජීව සාමාජිකයෙක් වෙලා නේද...[/FONT]? [FONT="]ඇයි හොඳ නරක නොබල දිගට හරට ත්රෙඞ් බම්ප් කරමින් බයියොයි ටොයියොයි ඔක්කොම හිට් කරන්නේ...[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]මට නම් ඔය බයි[/FONT] [FONT="]ටොයි කතා අදාල නෑ. මට හිතුනොත් මේ ත්රෙඩ් එක උඩට ගන්න ඕනයි කියලා[/FONT], [FONT="]මම බම්ප්[/FONT] [FONT="]කරනවා. ඒ වගේම යම් යම් පුද්ගලයින්ගේ කමෙන්ට් බලන්න[/FONT], [FONT="]කොටින්ම බුක් මාර්ක්[/FONT] [FONT="]කරන්නත් ඉතින් බම්ප් එක තමයි දාන්නේ. හැබැයි කියන්න දෙයක් තිබුනොත්[/FONT], [FONT="]කාලය[/FONT] [FONT="]සම්බන්ද ගැටලු තිබුණත්[/FONT], [FONT="]මම බම්ප් එකකට වඩා දෙයක් නම් කමෙන්ට් කරනවා.[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B] 06. [FONT="]අවුරුදු [/FONT]05[FONT="] ක් එළකිරියේ අඛන්ඩව රැඳිලා හිටියත් ඔබ එළකිරියට දුන්න දේවල් හරි අඩුයි නේද....[/FONT]? [FONT="]ඔබ එළකිරියට ණය කාරයෙක් නේද[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]ඇත්තෙන්ම ඔව්. මම[/FONT] [FONT="]දුන්න දේවල් වලට වඩා[/FONT], [FONT="]ගත්තු දේවල් නම් වැඩියි තමයි. ඒත් ඉතිං එලකිරිය[/FONT] [FONT="]කියන්නේ හරියට[/FONT], [FONT="]හැමදේ ගැනම දැනුම ගබඩා කරලා තියෙන[/FONT], [FONT="]පුස්තකාලයක්[/FONT] [FONT="]වගේ. පුස්තකාලයකට ඇවිත් කෙනෙක් කොයි තරම් පොත් කියවලා[/FONT], [FONT="]කොයි තරම් දැනුමක්[/FONT] [FONT="]ලබාගත්තත්[/FONT], [FONT="]කවුරුවත් එයාට ණය කාරයෙක් කියන් නෑ. ඒ පුද්ගලයා ඒ ලබාගත්තු[/FONT] [FONT="]දැණුම[/FONT], [FONT="]පුස්තකාලෙන් පිටතට ගෙනිහින්[/FONT], [FONT="]පුස්තකාලයට එන්න බැරි යම් කිසි කෙනෙකුට[/FONT] [FONT="]බෙදලා දෙනවා නම්[/FONT], [FONT="]එයා කොහෙත්ම ණය කාරයෙක් වෙන්නෙත් නෑ. සරලව කියනවා නම්[/FONT], [FONT="]මම[/FONT] [FONT="]මේකෙන් ගන්න දැණුම[/FONT], [FONT="]ඉන්ටර්නෙට් පාවිච්චියක් නැති[/FONT], [FONT="]එලකිරි එන්නේ නැති[/FONT] [FONT="]කෙනෙකුට කියලා දෙන්න පසුබට වෙන්නේ නෑ.[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B] 07. [FONT="]ඔබගේ ජෝකර්කම යට සැගවිලා ඉන්න සැබෑ යථාර්තවාදියා එළියට දාලා හොඳ අර්ථවත් දෙයක් එළකිරියට දෙන්න තව කොච්චර කල් යයි ද[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]නෑ[/FONT], [FONT="]මම ජෝකර්[/FONT] [FONT="]කෙනෙක් නෙමෙයි. ගොඩක් ප්රශ්න වලට තියෙන හොදම විසදුම තමයි සිනහව. මම කොයි[/FONT] [FONT="]වෙලෙත් බලන්නේ මමත් හිනා වෙලා[/FONT], [FONT="]අනුන්වත් හිනස්සවන්න. එහෙම නොවුනු වෙලාවට[/FONT] [FONT="]දාපු ත්රෙඩ් ගැන ඔබ මගෙන් ඇහුවා නේද [/FONT]? [FONT="]අන්න එහෙම දුකින් ඉන්න මමත් කැමති[/FONT] [FONT="]නෑ. ඒ නිසා මම මොන දේ උනත් සැහැල්ලුවෙන් ඉන්න ට්රයි කරනකොට[/FONT], [FONT="]කට්ටියට මාව[/FONT] [FONT="]ජෝකර් කෙනෙක් වගේ පේනවා ඇති.[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B] 08. [FONT="]කෙල්ලක් යාලූ කරගන්න බැරි වුණාම බූට් එකක් කෑවා වගේ නාහෙන් අඩන්නේ ඇයි...[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]ඒක නම් ඉතිං මිනිස් සිතේ ස්වභාවය. තමන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු කෙල්ල[/FONT], [FONT="]වෙන කෙනෙක් එක්ක යාලු උනොත්[/FONT], [FONT="]කාට උනත්[/FONT] [FONT="]ඒක[/FONT] [FONT="]දරාගන්න අමාරුයි. ඒ වෙලාවට හිතට එන දුක[/FONT], [FONT="]එළකිරි ත්රෙඩ් එකක වචන වලට[/FONT] [FONT="]පෙරෙළෙන එක[/FONT], [FONT="]ඉබේම වෙන දෙයක්. ඒත් මම කළින් කිව්වා වගේ[/FONT], [FONT="]බොහොම ඉක්මනින්ම මම[/FONT] [FONT="]යථා තත්ත්වයට පත් උනා.ඒ හැම දෙයක්ම ජීවන අත් දැකීම්. දැන් නම් මට හිතෙන්නේ[/FONT], "[FONT="]කෝකත් වෙන්නේ හොඳටනේ" කියලා විතරයි.[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B] 09. [FONT="]ඔබ එළකිරියේ පැරණි සාමාජිකයෙක් වුණාට කන බොන තැන්වලට යන්නේ නෑ වගේ... ඇයි ඒ...[/FONT]? [FONT="]ඔබ ඔවුන්ව ගණන් ගන්නේ නැත්ද[/FONT], [FONT="]නැත්නම් ඔවුන් ඔබව ගණන් ගන්නේ නැද්ද...[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]කන එක කෙසේ වෙතත්[/FONT], [FONT="]ඔබ අහන්නේ බොන එක වෙන්නඇති.[/FONT] [FONT="]මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත්[/FONT] [FONT="]දැක්කේ නැද්ද[/FONT], [FONT="]සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත්[/FONT] [FONT="]ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක[/FONT], [FONT="]මම තාම[/FONT] [FONT="]සෙට් වෙලා[/FONT], [FONT="]කනවා[/FONT], [FONT="]බොනවා. (අනිත් උන් බොනකොට මම කරන්නේ උන්ගේ බයිට් ටිකටත්[/FONT] [FONT="]කෙළවන එක තමයි )[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B] 10. [FONT="]එළකිරිය කිව්ව සැනින් ඔබගේ මතකයට එන සාමාජිකයින් [/FONT]05[FONT="] දෙනා කවුද[/FONT]? [FONT="]ඇයි ඒ [/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]දත් කිඹුලා[/FONT], [FONT="]ස්කවී[/FONT], [FONT="]කොට නිහාල්[/FONT], [FONT="]සොහොන[/FONT], dd_nalin [FONT="]මුලින් කියපු තුන් දෙනාවනම් මතක්[/FONT] [FONT="]වෙන්නේ[/FONT], [FONT="]ප්රසිද්ද නිසාමයි. කිඹුලා සුප්රකටයි වගේම[/FONT], [FONT="]ස්කවියයි[/FONT], [FONT="]කොට නිහාලයයි[/FONT] [FONT="]කුප්රකටයි. සොහොන මතක් වෙන්නේ[/FONT], Nalin, Mahen, Heka, kumara, [FONT="]වගේ හොද[/FONT] [FONT="]යාලුවෝ කට්ටියක් දැන අඳුනගන්න[/FONT], [FONT="]ගෙට් ටු ගෙදර් එකක් තියන්න මූලික වෙච්චි[/FONT] [FONT="]නිසා.[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B] 11. [FONT="]දැන් ඔබ පැතූ මෛතී්ර යුගය ඇවිල්ලද[/FONT]? [FONT="]සරමක් ඇඳන් ඔලූවෙන් හිටගන්න හිතෙන්නේ නැද්ද[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]අපි පතන දේවල්ම[/FONT] [FONT="]වෙනවා නම්[/FONT], [FONT="]මේ ලොකේ කොච්චර සුන්දර වෙයිද [/FONT]? [FONT="]ඒත් යතාර්ථය ඒක නෙමෙයිනේ. අවංකවම[/FONT] [FONT="]අපි හිතපු දේවල්ම උනේ නෑ.ඒත්[/FONT], [FONT="]මේ ආණ්ඩුවෙන් කරන යම් යම් හොඳ වෙනස්කමුත්[/FONT] [FONT="]තියෙනවා. අපිට ඒ හැම දෙයක්ම අමතක කරන්න බෑ. මහින්ද ජනාදිපති කාලේ[/FONT], [FONT="]සිද්ධවෙච්චි හොරකම්[/FONT], [FONT="]දූෂණ[/FONT], [FONT="]යුද්ධේ ඉවර කරලා[/FONT], [FONT="]පාරවල් හැදපු එකෙන් වහන්න[/FONT], [FONT="]බෑ[/FONT] [FONT="]වගේම[/FONT], [FONT="]මේ ආණ්ඩුවෙන් කරන හොරකම් උනත්[/FONT], [FONT="]ඔය පොඩි පොඩි වෙනස්කම්වලින් වහන්න බෑ.[/FONT][/COLOR][/B] [COLOR=DarkRed][B] 12. [FONT="]ඔබගේ පෞද්ගලික ජීවිතේ ගැනත් පුංචිම පුංචි හෙළිදරව්වක්වත් කරමුද[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]මම වැඩ කරන්නේ[/FONT], [FONT="]පෞද්ගලික ආයතනයක[/FONT], [FONT="]කළමනාකරුවෙක් විදියට. අපේ අම්මා නැතිවුනේ [/FONT]2012. [FONT="]තාත්තයි[/FONT], [FONT="]මමයි[/FONT], [FONT="]මල්ලියි තමයි ගෙදර ඉන්නේ. නංගි නම් බැඳලා[/FONT], [FONT="]වෙනම ඉන්නේ. මල්ලි ඊයේ[/FONT] [FONT="]පෙරේදා තමයි ජොබ් එකකට යන්න පටන්ගත්තෙත්. ඒක හොයලා දුන්නෙත්[/FONT], ddnalin [FONT="]කියන[/FONT], [FONT="]එදා සොහොනගේ ගෙට් එකෙන් සෙට් වෙච්චි[/FONT], [FONT="]නියම යාලුවෙක්. තාමත් අපි කන බොන ඒවට[/FONT] [FONT="]සෙට් වෙනවා.[/FONT] [/COLOR][/B] [COLOR=DarkRed][B] 13. [FONT="]එළකිරිය ගැන් ඔබගේ තුන්කල් දැක්ම මොන වගේ ද[/FONT]?[/B][/COLOR] [B][COLOR=DarkGreen][FONT="]කලිනුත් කිව්වා[/FONT] [FONT="]වගේ[/FONT], [FONT="]එළකිරිය කියන්නේ උප සංකෘතියක්. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙවී යනවා මිසක්[/FONT], [FONT="]කවදාවත් නැති වෙන එකක් නෑ. හැබැයි තාක්ශනික අතින්[/FONT], [FONT="]සයිට් එකට කෙළවෙන දෙයක්[/FONT] [FONT="]වෙයිද[/FONT], [FONT="]කරගෙන යන්න කෙනෙක් නැති වෙයිද[/FONT], [FONT="]නැත්නම් දේශපාළනමය බලපෑමක් වෙයිද[/FONT] [FONT="]කියන්න නම් බෑ. එළකිරිය තියෙනකම්[/FONT], [FONT="]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT="]මට නෙට් යන්න අතේ[/FONT] [FONT="]සල්ලි තියෙනකම්[/FONT], [FONT="]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.[/FONT][/COLOR][/B][/SIZE] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=4][COLOR=DarkGreen][FONT="][SIZE=3][COLOR=Red]සංවාද සටහන :[/COLOR][/SIZE] [/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/SIZE][/B] [CENTER][IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG] [SIZE=3][COLOR=Red][B]For more Hard Talks ([URL="http://www.elakiri.com/forum/tags.php?tag=hard_talk"]Click Here[/URL]) [/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom