Hard Talk with blue_in_rio

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    hard_talk.png



    avatar364287_11.gif


    blue_in_rio


    [FONT=&quot]ඔහු එළකිරියේ සැරිසරන අපූර්ව චරිතයක්... ඇම්ඩත් සමග එළකිරියට සම්ප‍්‍රාප්ත වන ඔහු අවුරුදු [/FONT]05[FONT=&quot] කට වැඩි කාලයක් අඛණ්ඩව මෙහි රැඳී ඉන්නවා.... මතුපිටින් පෙනෙන චරිතයට වඩා වෙනස්[/FONT], [FONT=&quot]යථාර්තවාදි චරිතයක් වන ඔහු නව - පැරණි බේදයකින් තොරව සෑම කෙනෙක් එක්කම සමගියෙන් ඉන්න සීතල චරිතයක් කිව්වොත් නිවැරදියි.... මේ ඔහුත් සමග සංවාදයයි....

    [/FONT]

    01. [FONT=&quot]ඔබගේ එළකිරි සම්ප‍්‍රාප්තිය ගැන පොඞ්ඩක් කිව්වොත් හොඳයි කියල හිතෙනවා.... කියමුද[/FONT]?

    [FONT=&quot]මම මුලින්ම[/FONT] [FONT=&quot]කිරියෙ තියෙන ත්‍රෙඩ් බැලුවේ [/FONT]2008[FONT=&quot] විතර ඉඳන්. ඒ කාලේ මේක කොච්චර හොඳ තැනක[/FONT] [FONT=&quot]තිබුනද කියනවා නම්[/FONT], [FONT=&quot]මම හිතුවා මේකට ජොයින් වෙලා[/FONT], [FONT=&quot]මට කරන්න තරම් දෙයක් නෑ[/FONT] [FONT=&quot]කියලා.එහෙම කරන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් නෑ කියලා.[/FONT] [FONT=&quot]ඒත් පස්සේ මම[/FONT] [FONT=&quot]තේරුම්ගත්තා[/FONT], [FONT=&quot]බම්ප් එකකින් උනත් දෙයක් කරන්න පුලුවන් කියලා.[/FONT] [FONT=&quot]එහෙම හිතලා[/FONT] [FONT=&quot]තමයි[/FONT], 2011[FONT=&quot]දි මේකේ එකවුන්ට් එකක් හදාගෙන ආවේ.[/FONT] [FONT=&quot]ඒ කාලේ මගේ ෆේවරිට්ම චරිතේ[/FONT] [FONT=&quot]වෙලා තිබුනේ රියෝ ෆිල්ම් එකේ බ්ලූ කියන මැකෝ.[/FONT] [FONT=&quot]ඉතිං ඒ නමින්ම[/FONT], [FONT=&quot]එකවුන්ට් එක[/FONT] [FONT=&quot]හදාගෙන ආවා.බම්ප් කරන්න කියලා ආවත්[/FONT], [FONT=&quot]ජෝක් සෙක්ශන් එකේ එහෙම තිබුණ සමහර ජෝක්[/FONT] [FONT=&quot]දැකලා[/FONT], [FONT=&quot]මටත් මම අහපු සමහර දේවල් මතක් උනා. එහෙම එකක් දාලා තමයි[/FONT], [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]වැඩ පටන් ගත්තේ.[/FONT]


    02. [FONT=&quot]මම දැකල තියෙනව කිහිප විටක්ම ඔබ ඔබේ ජීවිතේ එපාවෙලා වගේ හැසිරෙනවා.... ඔබ ආත්ම ශක්තිය[/FONT], [FONT=&quot]ධෛර්ය හීන පුද්ගලයෙක් නේද...[/FONT]?

    [FONT=&quot]ඇත්තෙන්ම මම[/FONT] [FONT=&quot]හැමදේ ගැනම හිතනවා වැඩියි.ගොඩක් මගේ යාලුවෝ[/FONT], [FONT=&quot]ගෙදර අය උනත් ඒක කියනවා. අනික[/FONT] [FONT=&quot]මම ගොඩක් සංවේදී පුද්ගලයෙක්. ඉතිං එහෙම උනාම[/FONT], [FONT=&quot]ගොඩක් දේවල් වලට හිත කළකිරෙන[/FONT] [FONT=&quot]ස්වභාවයකින් හැසිරෙන එක වෙන්න පුලුවන්. ඒත් මම ඒ තත්ත්වයෙන් ඉක්මනින්ම ගොඩ[/FONT] [FONT=&quot]එන්නත් දන්නවා. එහෙම වෙලා තියෙන්නේ[/FONT], [FONT=&quot]මම විශ්වාස කරන දර්ශනය[/FONT], [FONT=&quot]එහෙමත් නැත්නම්[/FONT] [FONT=&quot]බුද්ධ ධර්මයට අනුව[/FONT], [FONT=&quot]කිසිම දෙයක් සදාකාලික නොවන නිසා. කොටින්ම අපිට ඇති වෙන[/FONT] [FONT=&quot]ප්‍රශ්න ගැටලුත්[/FONT], [FONT=&quot]තාවකාලික දේවල් කියලා හිතුවම[/FONT], [FONT=&quot]මොන තරම් දුකක් වේදනාවක්[/FONT] [FONT=&quot]දැනුනත්[/FONT], [FONT=&quot]ඒක දවසකට[/FONT], [FONT=&quot]දෙකකට විතරයි.[/FONT]


    03. [FONT=&quot]ඔබ එළකිරිය ගැන හරි කැක්කුමකින් කතා කරන බවක් පේනවා .... ඇයි ඔබ එළකිරියට මේ තරම්ම ආදරේ...[/FONT]?

    [FONT=&quot]මම දැන් මේකට[/FONT] [FONT=&quot]ඇවිත් අවුරුදු පහකට වැඩියි. ඊටත් කලින් ඉඳන්ම මේකේ වෙන දේවල් බලන් ඉඳලත්[/FONT] [FONT=&quot]තියෙනවා. මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙනත් තියෙනවා. ගොඩක් මිනිස්සු අඳුනගෙනත්[/FONT] [FONT=&quot]තියෙනවා. ඒ අතර දැනටත් බොක්ක උනත් දෙන්න ඉන්න හොඳ යාලුවෝ ටිකකුත් මට[/FONT] [FONT=&quot]ඉන්නවා. උන්ගෙන් සමහර යාලුවෝ මට සෑහෙන උදව් පවා කරලා තියෙනවා. සමහර විට මම[/FONT] [FONT=&quot]උන්ට කරපු දේකුත් නැතුව ඇති. මම හිතන්නේ මේකේ ඉන්න ගොඩක් කට්ටියට[/FONT], [FONT=&quot]මේක නිසාම[/FONT] [FONT=&quot]හම්බවෙච්චි යාලුවෝ ඇති. කට්ටිය සෙට් වෙලා[/FONT], [FONT=&quot]අසරණ දරුවන්ට පොත් පත් බෙදා දීපු[/FONT] [FONT=&quot]අවස්තාවකුත් තිබුණා. තාමත් ඒක වෙනවා. ඒ වගේම දේශපාළන වෙනස් කම් වලටත්[/FONT] [FONT=&quot]එලකිරිය ගෑවුනේ නෑ කියන්නම බෑ. කොටින්ම එළකිරිය කියන්නේ ලංකාව ඇතුලේ තවත්[/FONT] [FONT=&quot]උපසංස්කෘතියක්. එහෙම එළකිරිය අපි රැකගත යුතු නැද්ද [/FONT]?


    04. [FONT=&quot]ජෝක් කර කර හිටපු වෙලාවේ එළකිරියට අර්ථවත් යමක් කළා නම් හොඳයි කියල දැන්වත් හිතෙන්නේ නැද්ද....[/FONT]?

    [FONT=&quot]අර්ථවත් යමක්[/FONT] [FONT=&quot]කියලා[/FONT], [FONT=&quot]ඔබ අදහස් කරන්නේ මොකක්ද [/FONT]? [FONT=&quot]යම්කිසි විශයයක් සම්බන්ද ත්‍රෙඩ් එකක් දාන[/FONT] [FONT=&quot]එකද [/FONT]? [FONT=&quot]මම දන්න විශයයන් සම්බන්දයෙන් නම් මම ත්‍රෙඩ් දාලා තියෙනවා. අපි කරන[/FONT] [FONT=&quot]රැකියාවල් වල හැටියට[/FONT], [FONT=&quot]කාලය පිළිබද ගැටලුවකුත් තියෙනවා. ඒ වගේම[/FONT], [FONT=&quot]කෙනෙක් හොඳ[/FONT] [FONT=&quot]ත්‍රෙඩ් එකක් දාලා තිබුනොත්[/FONT], [FONT=&quot]ඒකට මමත් දන්න දේවල් කමෙන්ට් එකකින් හරි මම[/FONT] [FONT=&quot]එකතු කරනවා.මම හිතන්නේ[/FONT], [FONT=&quot]නිකන්ම බම්ප් කරනවට වඩා[/FONT], [FONT=&quot]ඒකත් යම් අර්ථයක් ඇති[/FONT] [FONT=&quot]වැඩක්.[/FONT]


    05. [FONT=&quot]ඔබ මොනව කිව්වත් ඔබත් දැන් බම්ප් කල්ලියේ යාවජීව සාමාජිකයෙක් වෙලා නේද...[/FONT]? [FONT=&quot]ඇයි හොඳ නරක නොබල දිගට හරට ත්‍රෙඞ් බම්ප් කරමින් බයියොයි ටොයියොයි ඔක්කොම හිට් කරන්නේ...[/FONT]?

    [FONT=&quot]මට නම් ඔය බයි[/FONT] [FONT=&quot]ටොයි කතා අදාල නෑ. මට හිතුනොත් මේ ත්‍රෙඩ් එක උඩට ගන්න ඕනයි කියලා[/FONT], [FONT=&quot]මම බම්ප්[/FONT] [FONT=&quot]කරනවා. ඒ වගේම යම් යම් පුද්ගලයින්ගේ කමෙන්ට් බලන්න[/FONT], [FONT=&quot]කොටින්ම බුක් මාර්ක්[/FONT] [FONT=&quot]කරන්නත් ඉතින් බම්ප් එක තමයි දාන්නේ. හැබැයි කියන්න දෙයක් තිබුනොත්[/FONT], [FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]සම්බන්ද ගැටලු තිබුණත්[/FONT], [FONT=&quot]මම බම්ප් එකකට වඩා දෙයක් නම් කමෙන්ට් කරනවා.[/FONT]


    06. [FONT=&quot]අවුරුදු [/FONT]05[FONT=&quot] ක් එළකිරියේ අඛන්ඩව රැඳිලා හිටියත් ඔබ එළකිරියට දුන්න දේවල් හරි අඩුයි නේද....[/FONT]? [FONT=&quot]ඔබ එළකිරියට ණය කාරයෙක් නේද[/FONT]?


    [FONT=&quot]ඇත්තෙන්ම ඔව්. මම[/FONT] [FONT=&quot]දුන්න දේවල් වලට වඩා[/FONT], [FONT=&quot]ගත්තු දේවල් නම් වැඩියි තමයි. ඒත් ඉතිං එලකිරිය[/FONT] [FONT=&quot]කියන්නේ හරියට[/FONT], [FONT=&quot]හැමදේ ගැනම දැනුම ගබඩා කරලා තියෙන[/FONT], [FONT=&quot]පුස්තකාලයක්[/FONT] [FONT=&quot]වගේ. පුස්තකාලයකට ඇවිත් කෙනෙක් කොයි තරම් පොත් කියවලා[/FONT], [FONT=&quot]කොයි තරම් දැනුමක්[/FONT] [FONT=&quot]ලබාගත්තත්[/FONT], [FONT=&quot]කවුරුවත් එයාට ණය කාරයෙක් කියන් නෑ. ඒ පුද්ගලයා ඒ ලබාගත්තු[/FONT] [FONT=&quot]දැණුම[/FONT], [FONT=&quot]පුස්තකාලෙන් පිටතට ගෙනිහින්[/FONT], [FONT=&quot]පුස්තකාලයට එන්න බැරි යම් කිසි කෙනෙකුට[/FONT] [FONT=&quot]බෙදලා දෙනවා නම්[/FONT], [FONT=&quot]එයා කොහෙත්ම ණය කාරයෙක් වෙන්නෙත් නෑ. සරලව කියනවා නම්[/FONT], [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මේකෙන් ගන්න දැණුම[/FONT], [FONT=&quot]ඉන්ටර්නෙට් පාවිච්චියක් නැති[/FONT], [FONT=&quot]එලකිරි එන්නේ නැති[/FONT] [FONT=&quot]කෙනෙකුට කියලා දෙන්න පසුබට වෙන්නේ නෑ.[/FONT]


    07. [FONT=&quot]ඔබගේ ජෝකර්කම යට සැගවිලා ඉන්න සැබෑ යථාර්තවාදියා එළියට දාලා හොඳ අර්ථවත් දෙයක් එළකිරියට දෙන්න තව කොච්චර කල් යයි ද[/FONT]?


    [FONT=&quot]නෑ[/FONT], [FONT=&quot]මම ජෝකර්[/FONT] [FONT=&quot]කෙනෙක් නෙමෙයි. ගොඩක් ප්‍රශ්න වලට තියෙන හොදම විසදුම තමයි සිනහව. මම කොයි[/FONT] [FONT=&quot]වෙලෙත් බලන්නේ මමත් හිනා වෙලා[/FONT], [FONT=&quot]අනුන්වත් හිනස්සවන්න. එහෙම නොවුනු වෙලාවට[/FONT] [FONT=&quot]දාපු ත්‍රෙඩ් ගැන ඔබ මගෙන් ඇහුවා නේද [/FONT]? [FONT=&quot]අන්න එහෙම දුකින් ඉන්න මමත් කැමති[/FONT] [FONT=&quot]නෑ. ඒ නිසා මම මොන දේ උනත් සැහැල්ලුවෙන් ඉන්න ට්‍රයි කරනකොට[/FONT], [FONT=&quot]කට්ටියට මාව[/FONT] [FONT=&quot]ජෝකර් කෙනෙක් වගේ පේනවා ඇති.[/FONT]


    08. [FONT=&quot]කෙල්ලක් යාලූ කරගන්න බැරි වුණාම බූට් එකක් කෑවා වගේ නාහෙන් අඩන්නේ ඇයි...[/FONT]?


    [FONT=&quot]ඒක නම් ඉතිං මිනිස් සිතේ ස්වභාවය. තමන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු කෙල්ල[/FONT], [FONT=&quot]වෙන කෙනෙක් එක්ක යාලු උනොත්[/FONT], [FONT=&quot]කාට උනත්[/FONT] [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]දරාගන්න අමාරුයි. ඒ වෙලාවට හිතට එන දුක[/FONT], [FONT=&quot]එළකිරි ත්‍රෙඩ් එකක වචන වලට[/FONT] [FONT=&quot]පෙරෙළෙන එක[/FONT], [FONT=&quot]ඉබේම වෙන දෙයක්. ඒත් මම කළින් කිව්වා වගේ[/FONT], [FONT=&quot]බොහොම ඉක්මනින්ම මම[/FONT] [FONT=&quot]යථා තත්ත්වයට පත් උනා.ඒ හැම දෙයක්ම ජීවන අත් දැකීම්. දැන් නම් මට හිතෙන්නේ[/FONT], "[FONT=&quot]කෝකත් වෙන්නේ හොඳටනේ" කියලා විතරයි.[/FONT]


    09. [FONT=&quot]ඔබ එළකිරියේ පැරණි සාමාජිකයෙක් වුණාට කන බොන තැන්වලට යන්නේ නෑ වගේ... ඇයි ඒ...[/FONT]? [FONT=&quot]ඔබ ඔවුන්ව ගණන් ගන්නේ නැත්ද[/FONT], [FONT=&quot]නැත්නම් ඔවුන් ඔබව ගණන් ගන්නේ නැද්ද...[/FONT]?


    [FONT=&quot]කන එක කෙසේ වෙතත්[/FONT], [FONT=&quot]ඔබ අහන්නේ බොන එක වෙන්නඇති.[/FONT] [FONT=&quot]මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත්[/FONT] [FONT=&quot]දැක්කේ නැද්ද[/FONT], [FONT=&quot]සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත්[/FONT] [FONT=&quot]ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක[/FONT], [FONT=&quot]මම තාම[/FONT] [FONT=&quot]සෙට් වෙලා[/FONT], [FONT=&quot]කනවා[/FONT], [FONT=&quot]බොනවා. (අනිත් උන් බොනකොට මම කරන්නේ උන්ගේ බයිට් ටිකටත්[/FONT] [FONT=&quot]කෙළවන එක තමයි )[/FONT]


    10. [FONT=&quot]එළකිරිය කිව්ව සැනින් ඔබගේ මතකයට එන සාමාජිකයින් [/FONT]05[FONT=&quot] දෙනා කවුද[/FONT]? [FONT=&quot]ඇයි ඒ [/FONT]?


    [FONT=&quot]දත් කිඹුලා[/FONT], [FONT=&quot]ස්කවී[/FONT], [FONT=&quot]කොට නිහාල්[/FONT], [FONT=&quot]සොහොන[/FONT], dd_nalin [FONT=&quot]මුලින් කියපු තුන් දෙනාවනම් මතක්[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT], [FONT=&quot]ප්‍රසිද්ද නිසාමයි. කිඹුලා සුප්‍රකටයි වගේම[/FONT], [FONT=&quot]ස්කවියයි[/FONT], [FONT=&quot]කොට නිහාලයයි[/FONT] [FONT=&quot]කුප්‍රකටයි. සොහොන මතක් වෙන්නේ[/FONT], Nalin, Mahen, Heka, kumara, [FONT=&quot]වගේ හොද[/FONT] [FONT=&quot]යාලුවෝ කට්ටියක් දැන අඳුනගන්න[/FONT], [FONT=&quot]ගෙට් ටු ගෙදර් එකක් තියන්න මූලික වෙච්චි[/FONT] [FONT=&quot]නිසා.[/FONT]


    11. [FONT=&quot]දැන් ඔබ පැතූ මෛතී‍්‍ර යුගය ඇවිල්ලද[/FONT]? [FONT=&quot]සරමක් ඇඳන් ඔලූවෙන් හිටගන්න හිතෙන්නේ නැද්ද[/FONT]?


    [FONT=&quot]අපි පතන දේවල්ම[/FONT] [FONT=&quot]වෙනවා නම්[/FONT], [FONT=&quot]මේ ලොකේ කොච්චර සුන්දර වෙයිද [/FONT]? [FONT=&quot]ඒත් යතාර්ථය ඒක නෙමෙයිනේ. අවංකවම[/FONT] [FONT=&quot]අපි හිතපු දේවල්ම උනේ නෑ.ඒත්[/FONT], [FONT=&quot]මේ ආණ්ඩුවෙන් කරන යම් යම් හොඳ වෙනස්කමුත්[/FONT] [FONT=&quot]තියෙනවා. අපිට ඒ හැම දෙයක්ම අමතක කරන්න බෑ. මහින්ද ජනාදිපති කාලේ[/FONT], [FONT=&quot]සිද්ධවෙච්චි හොරකම්[/FONT], [FONT=&quot]දූෂණ[/FONT], [FONT=&quot]යුද්ධේ ඉවර කරලා[/FONT], [FONT=&quot]පාරවල් හැදපු එකෙන් වහන්න[/FONT], [FONT=&quot]බෑ[/FONT] [FONT=&quot]වගේම[/FONT], [FONT=&quot]මේ ආණ්ඩුවෙන් කරන හොරකම් උනත්[/FONT], [FONT=&quot]ඔය පොඩි පොඩි වෙනස්කම්වලින් වහන්න බෑ.[/FONT]


    12. [FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතේ ගැනත් පුංචිම පුංචි හෙළිදරව්වක්වත් කරමුද[/FONT]?


    [FONT=&quot]මම වැඩ කරන්නේ[/FONT], [FONT=&quot]පෞද්ගලික ආයතනයක[/FONT], [FONT=&quot]කළමනාකරුවෙක් විදියට. අපේ අම්මා නැතිවුනේ [/FONT]2012. [FONT=&quot]තාත්තයි[/FONT], [FONT=&quot]මමයි[/FONT], [FONT=&quot]මල්ලියි තමයි ගෙදර ඉන්නේ. නංගි නම් බැඳලා[/FONT], [FONT=&quot]වෙනම ඉන්නේ. මල්ලි ඊයේ[/FONT] [FONT=&quot]පෙරේදා තමයි ජොබ් එකකට යන්න පටන්ගත්තෙත්. ඒක හොයලා දුන්නෙත්[/FONT], ddnalin [FONT=&quot]කියන[/FONT], [FONT=&quot]එදා සොහොනගේ ගෙට් එකෙන් සෙට් වෙච්චි[/FONT], [FONT=&quot]නියම යාලුවෙක්. තාමත් අපි කන බොන ඒවට[/FONT] [FONT=&quot]සෙට් වෙනවා.[/FONT]


    13. [FONT=&quot]එළකිරිය ගැන් ඔබගේ තුන්කල් දැක්ම මොන වගේ ද[/FONT]?


    [FONT=&quot]කලිනුත් කිව්වා[/FONT] [FONT=&quot]වගේ[/FONT], [FONT=&quot]එළකිරිය කියන්නේ උප සංකෘතියක්. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙවී යනවා මිසක්[/FONT], [FONT=&quot]කවදාවත් නැති වෙන එකක් නෑ. හැබැයි තාක්ශනික අතින්[/FONT], [FONT=&quot]සයිට් එකට කෙළවෙන දෙයක්[/FONT] [FONT=&quot]වෙයිද[/FONT], [FONT=&quot]කරගෙන යන්න කෙනෙක් නැති වෙයිද[/FONT], [FONT=&quot]නැත්නම් දේශපාළනමය බලපෑමක් වෙයිද[/FONT] [FONT=&quot]කියන්න නම් බෑ. එළකිරිය තියෙනකම්[/FONT], [FONT=&quot]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT=&quot]මට නෙට් යන්න අතේ[/FONT] [FONT=&quot]සල්ලි තියෙනකම්[/FONT], [FONT=&quot]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සංවාද සටහන :
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    pathfinder_PNG_Face.png


    For more Hard Talks (Click Here)

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]එළකිරිය තියෙනකම්[/FONT], [FONT=&quot]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT=&quot]මට නෙට් යන්න අතේ[/FONT] [FONT=&quot]සල්ලි තියෙනකම්[/FONT], [FONT=&quot]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.[/FONT]

    වරේවා!!!!
     
    • Like
    Reactions: blue_in_rio

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    [FONT=&quot]කන එක කෙසේ වෙතත්[/FONT], [FONT=&quot]ඔබ අහන්නේ බොන එක වෙන්නඇති.[/FONT] [FONT=&quot]මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත්[/FONT] [FONT=&quot]දැක්කේ නැද්ද[/FONT], [FONT=&quot]සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත්[/FONT] [FONT=&quot]ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක[/FONT], [FONT=&quot]මම තාම[/FONT] [FONT=&quot]සෙට් වෙලා[/FONT], [FONT=&quot]කනවා[/FONT], [FONT=&quot]බොනවා. (අනිත් උන් බොනකොට මම කරන්නේ උන්ගේ බයිට් ටිකටත්[/FONT] [FONT=&quot]කෙළවන එක තමයි )[/FONT]

    oba semage awadanaya pinisai....
    :rolleyes::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]කන එක කෙසේ වෙතත්[/FONT], [FONT=&quot]ඔබ අහන්නේ බොන එක වෙන්නඇති.[/FONT] [FONT=&quot]මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත්[/FONT] [FONT=&quot]දැක්කේ නැද්ද[/FONT], [FONT=&quot]සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත්[/FONT] [FONT=&quot]ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක[/FONT], [FONT=&quot]මම තාම[/FONT] [FONT=&quot]සෙට් වෙලා[/FONT], [FONT=&quot]කනවා[/FONT], [FONT=&quot]බොනවා. (අනිත් උන් බොනකොට මම කරන්නේ උන්ගේ බයිට් ටිකටත්[/FONT] [FONT=&quot]කෙළවන එක තමයි )[/FONT]

    oba semage awadanaya pinisai....
    :rolleyes::rofl:
    ඕක ගේ කට මහල ගේන්න ඕන කන බොන තැං වලට බයිට් වැද්දා......:angry::angry::angry:
     
    • Like
    Reactions: hmv

    blue_in_rio

    Well-known member
  • [FONT=&quot]කන එක කෙසේ වෙතත්[/FONT], [FONT=&quot]ඔබ අහන්නේ බොන එක වෙන්නඇති.[/FONT] [FONT=&quot]මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත්[/FONT] [FONT=&quot]දැක්කේ නැද්ද[/FONT], [FONT=&quot]සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත්[/FONT] [FONT=&quot]ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක[/FONT], [FONT=&quot]මම තාම[/FONT] [FONT=&quot]සෙට් වෙලා[/FONT], [FONT=&quot]කනවා[/FONT], [FONT=&quot]බොනවා. (අනිත් උන් බොනකොට මම කරන්නේ උන්ගේ බයිට් ටිකටත්[/FONT] [FONT=&quot]කෙළවන එක තමයි )[/FONT]

    oba semage awadanaya pinisai....
    :rolleyes::rofl:

    ඕක ගේ කට මහල ගේන්න ඕන කන බොන තැං වලට බයිට් වැද්දා......:angry::angry::angry:

    :sorry::sorry: බීලා ගන්න ආතල් එක වෙනයි.කට්ටිය බිව්වට පස්සේ දෙන ආතල් බලන්නත් කවුරු හරි ඉන්න එපැයි. :rofl::rofl:

    රිදෙයි :P:P