Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with Mr. Tom
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]Mr. Tom[/FONT]

[FONT=&quot]ඔහු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] එළකිරියට ඔහු දන්නා දේ නොමසුරුව ලබා දීමට සැදි පැහැදී සිටින අයෙක්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] එලෙසම එළකිරියට ආදරය කරන්නෙක්[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] බොහෝ දෙනෙක්ගේ හිත දිනාගත් අයෙක්[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] එළකිරිය [/FONT][FONT=&quot]තුළ සිව් වසරක් රැඳී සිටි ඔහු සමගත් මම සංවාදයේ යෙදුණෙමි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ඔහු ඉතා විවෘතව [/FONT][FONT=&quot]දීර්ඝ වශයෙන් තම අදහස් පළ කරන ලද්දේ අවංක හැගීමෙන් යැයි මම සිතමි[/FONT][FONT=&quot]...

[/FONT]

1[FONT=&quot].[/FONT][FONT=&quot] එළකිරිය තුළ කිනම් හෝ සිංහ ලකුණකින් පෙනී ඉන්න සයිබර් හෙළයින් ගොඩයි... ඔබත් එයින් එක හෙලූවෙක්[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඇත්තටම නියම හෙළකම පෙන්නන්න සිංහයා පිටේ ගහගන්නම ඕනද[/FONT]?

[FONT=&quot]ඇත්තටම ඕනි නෑ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] සිංහල කම තියෙන්න ඕනේ හිතේ වගේම කරන කි‍්‍රයාවල. මම ඔය සිංහ ලකුන එළකිරියේ මාව අදුන ගන්න සංකේතය විදිහට යොදා ගත්තේ හේතු දෙකක් නිසා. එකක් තමයි සිංහ ලකුණ කියන එක පුරාතනයේ ඉදලා අපේ මිනිස්සු භාවිතා කරපු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] සිංහලයාගේ අනන්‍ය ලකුණ වීම. පළවෙනි කාරනෙත් එක්ක බද්ධ වුනු දෙවෙනි කාරනය තමයි අපි ඉස්කෝලේ යද්දි බැජ් එක ෂර්ට් එකට තියලා මහ ගන්නේ ඇයි[/FONT]? [FONT=&quot]ඒ අපි අපේ ඉස්කෝලේ කියලා කියන්න ඕනෙ නිසා. ලංකාවේ ග්රවුන්ඞ් එකක මැච් එකක් තිබ්බත් අපි ගීගින් සිංහ කොඩිය වනන්න් ඇයි[/FONT]? [FONT=&quot]ඒ අපි ලාංකිකයෝ කියලා පෙන්නන්න ඕනෙ නිසා. ඒ වගේ මම එළකිරියේ මාව නියොජනය කරන රූපය හැටියට සිංහ ලකුනක් යොදා ගත්තේ සිංහලයෙක් කියලා පෙන්වන්නත් එක්කම තමයි. මොකද මගේ ඇත්ත මූන දාන්න බෑනේ. ඉතිං මාව නියෝජනය කරන බැජ් එක ඕක. ඔය තටු තියන රූපයක් යොදා ගත්තෙ වගේම සිංහ රූපයට රතු දැම්මේ වෙන කෙකෙනෙක්ගේ සිංහ රූප එක්ක මේක වෙනස් වෙන්න ඕනෙ නිසා. එතකොටනේ මේකේ හිතවතුන්ට මාව අදුර ගන්න ලේසි.[/FONT]

[FONT=&quot]අනිත් කාරනය ඔය සිංහ ලකුන දාගන්න කාලය වෙනකොට සිංහලේ කියන බැජ් එක කව්රුවත් පාවිච්චි කරේ නෑ. මම දන්න තරමින් ඒ කාලේ කිරියේ සිංහ රූපයක් භාවිතා කලේ රත්තරං විතරයි. වෙන අය හිටියනම් දැකපු නැති එක ගැන කණගාටු වෙනවා.[/FONT]

[FONT=&quot]ඔයාලට හිතෙයි ඇයි මේ ටොම් වගේ නමක් භාවිතා කලේ කියලා. ඒක නම් උනේ අහම්බෙන්. මොකද මම [/FONT]2009[FONT=&quot]ල [/FONT]2011[FONT=&quot] වගේ කාළවල එළකිරියේ එකව්න්ට් දෙකක් හැදුවා මතකයි. ඒවගෙන් [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] හෝ පෝස්ට් දාලා නෑ. එහෙම එකව්න්ට් හැදුවටමොකද ඒවට දාපු නම් වත් මට මතක නෑ. ඉතිං ආයිත් වාරයක් එළකිරියට ආවම මතක් වෙන නමක් දාලා එකවන්ට් එකක් හදන්න හිතුවා. ඉතිං මේ එකව්න්ට් එක හදපු දවස් වල මම ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් එකේ ටොම් ගේ [/FONT][FONT=&quot]3D[/FONT][FONT=&quot] මොඩ්ල් එකක් හද හද හිටියේ. ඒ දවස්වල හිතේ තිබුන චරිතේ අර ටොම් නිසා තමයි මේ නම යූසර් නේම් එක විදිහට පාවිච්චි කරේ.[/FONT]

2[FONT=&quot]. බොහෝ විට කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව වෙන සයිට්වලින් ගන්න දේවල් ගෙඩි පිටින්ම එළකිරියේ අත හරින්නේ ඇයි...[/FONT]?

[FONT=&quot]එහෙම නම් කරන්නෙ නෑ.... මම මුල් කාලයේ සමහර පුවත් වගේ දේවල් ලංකාවේ පුවත් අඩවි වලින් අරං එළකිරියේ පල කරා. ඒ හැම තැනකදිම මම ඒ සයිට් එකේ නම දැම්මා. ඒ හැර විදේශීය වෙබ් අඩවි වලින් ගත්තු ප්රියෝජනවත් රූප වගේ ඒවා නම් සෝස් එක නැතුව ඵල කරලා තියනවා. ඔය වගේ කාරනා කීපයක් හැරුනම මම පල කරපු බහුතරයක් [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] මම හදපුවා.[/FONT]

3[FONT=&quot]. මම එහෙම චෝදනා කළේ ඔබ විටෙක [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකක් පළ කරනවා සී නිව්ස් වලට බැනල... හැබැයි තවත් [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] මගින් හිස් ප්‍රලාප ගෙඩි පිටින්ම ප්‍රසිද්ධ කරනවා මූලාශ්‍රය සී නිව්ස් කියලා...[/FONT]? [FONT=&quot]මඤ්ඤං ද[/FONT]?

[FONT=&quot]ටිකක් මඤ්ඤං කිව්වොත් වැරදි නෑ. ඒක ඉතිං පෘතග්ජන ස්වභාවයනේ.මම ටීවි එකේ යන නිව්ස් බලන්නෙ නැති තරම් ඒ ඒවගේ බලන්න දේවල් නැති නිසා.[/FONT][FONT=&quot]පුරුද්දක් විදිහට ඔන්ලයින් නිව්ස් තියන සයිට් ටිකක් බලනවා. ඊට අමතරව ඉරිදා ලංකාදීප පත්තරය බලනවා. ඒවා ඉතිං මිනිහෙක්ගේ සාමාන්‍ය දැනීමට එපැයි. ඉතිං ඔහොම ඔන්ලයින් නිව්ස් බලන අතරේ මොකක් හරි මට දැනෙන නිව්ස් එකක් දැක්කොත් මේකේ ෂෙයා කලා. [/FONT]

[FONT=&quot]ඒවා ෂෙයා කරද්දි මම සෝස් එක දැම්මේ ඒක කර්තෘ අයිතිය සුරැකීමක් වෙන නිසා. මම ඔය කියන නිව්ස් සයිට් එකට බැනලා [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක දැම්මෙ නම් [/FONT]2014[FONT=&quot] දි. ඒ බැන්නේ ඒකේ ගිය නිව්ස් එකකට. මොකද ඒ දවස්වල ලංකාවේ ෆේස්බුක් බ්ලොක් කරන්න මාන බල බල හිටියා වගේ හැගීමක් ඔන්ලයින් ඉන්න අයට දැනුනා. ඒකට උඩගෙඩි දෙන ආටිකල් දැම්මට තමයි ඒ මම බැන්නේ. නමුත් ඒ වගේ දාපු අනවශ්‍ය [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] ගැන මම කණගාටු වෙනවා. දැන් නම් කොහොමත් මම නිව්ස් ශෙයා කරන්නෙ නෑ. ඉදිරියට ආයි නිව්ස් ෂෙයා කරන්න බලාපොරොත්තුවකුත් නෑ. [/FONT]

[FONT=&quot]ඒ විතරක් නෙවෙයි පස්ස හැරිලා බලද්දි මේ [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එක මම දැම්මේ ඇයි කියලා ලැජ්ජ හිතෙන වර්ගයේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] කීපයකුත් මගෙන් පල වෙලා තියනවා. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කාන්තා අඩනිරුවත හෝ කුණුහරුප නම් නෙවෙයි.[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඒත් ඒ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] ගැන අද මම කණගාටු වෙනවා. කලින්ට වැඩියෙන් දැන් මම වයසින් පරිණත වෙලා. එළකිරිය තුලින් ඔන්ලයින් ඉන්න හැටි ගැන මම පරිනත වෙලා. ඒ විතරයි නෙවෙයි එළකිරිය තුළින් මම ජීවිතයේ යම් යම් දේවල් ගැනත් හොද අවබෝධයක් ලබාගෙන තියනවා. [/FONT]

4[FONT=&quot]. ඔබ නිවන [/FONT][FONT=&quot]step by step follow[/FONT][FONT=&quot] කරල දැන් අනාගාමි ඵලයට පත්වෙලා හෝ ඒ ආසන්නයේ ඇති නේද...[/FONT]?

[FONT=&quot]එච්චර පිනක් මට තියනව නම් කොයි තරම් දෙයක්ද... අනාගාමී තියා සෝවාන් ඵලය ලගටවත් එන්න මට මේ මුළු ජීවිත කාලෙදිම පුලුවන්වෙයිද දන්නෙ නෑ. මම බෞද්ධ පොත් කියවලා ධර්මය ටික ටික හරි තේරුම් ගන්න[/FONT][FONT=&quot]උත්සාහ කරනවා.[/FONT]

5[FONT=&quot]. ඔබ විටින් විට සාමාජිකයින්ගෙන්ඉල්ලලා ඇති ධර්ම ග්රන්ථ අනුව තවමත් ඔබ ධර්මය හොයල ගොඩ ගහගන්නවා මිසක ඒක අවබෝධ කරගන්න උත්සාහයක් අරගෙන නෑ කියලා මට හිතෙනවා..... හැට පැන්නට පස්සේ බෝතල් කණ්ණාඩියෙන් කියවන්න ද ශ්රවණාධාරවලින් අහන්න ද ඕවා එකතු කරන්නේ....[/FONT]?

[FONT=&quot]නෑ.... මම දැනටත් ධර්මය පරිශීලනය කරනවා. මම ඔන්ලයින් ධර්ම ග්රන්ථ ෂෙයා කලේ ධර්ම දානය අනෙක් හැම දානයකටම වඩා උතුම් කියන චේතනාවෙන්. ඒවා වෙන තැන් වලින් ගත්තු ඒවා තමයි. ඒත් ඒ හැමදෙයක්ම එළකිරියේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකක් විදිහට එකතු කරාම මේකේ අයට ඩව්න්ලෝඩ් කරලා බලන්න ලේසීනේ. ධර්ම පරිශීලනය කරවන්න පොළඹවන්න [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] දැම්මෙත් ධර්ම දානයේ උත්තරීතර බව දන්න නිසා. ඒ [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එකකින් මමබලාපොරොත්තු වෙන එකම දේත් නිවන් දැකීම ටිකක් හරි ඉක්මන් කර ගැනීම.[/FONT]

[FONT=&quot]මම ඔන්ලයින් විතරක් නෙවෙයි ඔහොම දහම් පොත් පති‍්‍රකා බෙදන්නේ. මම හැම වෙසක් පොයකටම අහල පහල පන්සල් වල සිල් සමාදන් වෙන උපාසක උපාසිකාවන්ට දහම් පොත්[/FONT][FONT=&quot]පති‍්‍රකා මුද්‍රණය කරලා බෙදනවා. ඒ වැඩේ මම පටන් ගත්තේ මගේ අතේ සල්ලි නැතිකාලේ. එතකොට මම [/FONT][FONT=&quot]A[/FONT]4[FONT=&quot] පැකට් දෙකක් ගෙදර ගෙනත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]screen printing[/FONT][FONT=&quot] ක්‍රමයට මගේ අතින්ම එක එක කොලේ ගානේ මුද්‍රණය කරලා පොඩි පොත් හදලා ගිහින් පන්සලේ බෙදනවා. ඒ එක පති්රකාවකටවත් මම මගේ නම නොදා බෙදන්නේ ඒ වගෙන් මම ප්‍රසිද්ධිය නෙවෙයි අවසානයේ නිවන විතරක් අරමුණු කරන නිසා. ඔය අරමුනෙන් තමයි එළකිරියෙත් දර්ම ප්‍රචාරයක් කරා නම් කලේ.[/FONT]

6[FONT=&quot]. ඉතාම සරල[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] සෘජු අරුත මනාව මතුපිටින් පෙන්වන ගීයකට පොඞ්ඩක් අතින් වචන දාලා ලියන එක ගීත රසාස්වාදනයක් කියල ඔබ හිතනවා ද[/FONT]?

[FONT=&quot]නෑ.... ගීත රසාස්වාදනය කියන්නේ ඊට වඩා බොහෝම නිර්මාණශීලී[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සාහිත්‍යයම හැගීම් අවදිකිරීමකට. මම අදුනන අයගෙන් ඒ වැඩේ හොදට කරන්න දන්නේ දත් කිඹුලා සහ[/FONT][FONT=&quot]සස්ලිට් කියන දෙන්නා විතරයි.[/FONT]

7[FONT=&quot]. මම දැක්කා ඒ වගේ ඉතා ලාමක මට්ටමින් සරල ගීත කීපයකට රසාස්වාදනයක් ලියල ප්රබුද්ධකම පෙන්නන්න ඔබ වෙහෙස වෙලා තියෙනවා..... ඇයි ඒ...[/FONT]? [FONT=&quot]ගැඹුරු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] සංකීර්ණ ගීයකට අරුත් සපයන්න ඔබ බය ද[/FONT]?

[FONT=&quot]ඔව් ඇත්තටම බයයි.... අමරදේව මහත්තයගේ [/FONT]"[FONT=&quot]බඹරෙකු ආවයි[/FONT]" [FONT=&quot]ගීතය රසාස්වාදනය කරන්න කියලා මට දුන්නොත්[/FONT][FONT=&quot]තරු විසි වෙයි. ඉතිං බැරි වැඩ නොකරන් අබරෝ කියලා කතාවටත් කියන නිසා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මම සරළ ගීත ටිකක් අරං මට පුලුවන් හැටියට ඒවාට රසාස්වාදනය කරන්න උත්සාහ කලා. බෑ කියලා නිකන්ම ඉන්නවට වඩා එහෙම වත් උත්සාහයක් දරපු එක හොදයි නේද[/FONT]? [FONT=&quot]පේ‍්‍රමකීර්ති ද අල්විස් මහත්තයා මෙහෙම ලිව්වේ නිකං නෙවෙයිනේ[/FONT]

[FONT=&quot]බැහැයි කියල බැහැයි කියල බෑ - බෑ කියලා බැරිය මලේ[/FONT]

[FONT=&quot]බෑ කියලා බැරිය නඟේ - බෑ කියලා බෑ බෑ බෑ...[/FONT]

[FONT=&quot]මට ඕනේ උනේ ඒ වගෙන් ප්‍රබුද්ධත්වයක් පෙන්වන්න නෙවෙයි මට ඒ දේ කරන්න පුලුවන්ද කියලා බලන්න. [/FONT]

[FONT=&quot]සිංහල භාෂාව ගැන මගේ තියන දැනුම ප්‍රමාණවත් මදි. සිංහලයෙක් වෙලත් මගේ මව් භාෂාව ඔය කිඹුලට වගේ බැරි වීම ගැන මට කණගාටුයි. සිංහල සාහිත්‍ය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විෂයයක් විදිහට හදාරලා තිබුන නම් සමහර විට මම මීට වඩා හොදට බස හසුරුවයි.[/FONT]

8[FONT=&quot]. ඔබගේ වාහන සම්බන්ධ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] වයරිං [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] කිහිපය හැරුනම අනෙක් ඒවා මෙලෝ රහක් නෑ කියල මම කියනවා....එහෙම බලපුවහම ගොඩක් අය ඔබව පිම්බුවාට අවුරුදු හතරටම කරල තියෙන්නේ සොච්චමක්[/FONT][FONT=&quot]කියල හිතෙන්නේ නැද්ද[/FONT]?

[FONT=&quot]ඔබේ ප්‍රකාශයට මම එකග වෙන්නෙ නෑ.... මම එළකිරියෙන් ගත්තු දේවල් වලට සාපේක්ෂව නම් මම මේකට දුන්නු[/FONT][FONT=&quot]දේවල් සොච්චමක්[/FONT][FONT=&quot]විතරයි. නමුත් මම පල[/FONT][FONT=&quot]කරපුවගෙන් වාහන සහ වයරිං හැරුනම අනිත් හැම [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එකක්ම[/FONT], [FONT=&quot]මෙලෝ රහක් නෑ[/FONT], [FONT=&quot]කියන ගනයට දානවට මම විරුද්දයි. [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මෙලෝ රහක් නෑ[/FONT]" [FONT=&quot]කියන[/FONT][FONT=&quot]ගනයේ ඒවත් මම දාලා නැතුව නෙවෙයි. නමුත් ඒ තත්වයේ නැති තව [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] මම ඵලකරලා තියනවා. උදාහරණ විදිහට [/FONT]"[FONT=&quot]බව්ත් එකක් ගමු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] හරියට පාස්සමු[/FONT]" "[FONT=&quot]විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු[/FONT]" "[FONT=&quot]එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නට නම්[/FONT]"

[FONT=&quot]ඔය හැම එකකටම රිප්ලයි [/FONT]100[FONT=&quot] ට වැඩී සමහර ඒවට [/FONT]200[FONT=&quot] ට වැඩී. එළකිරි රේඩියෝව වෙනුවන් කරපු [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකට [/FONT]800[FONT=&quot] ට වැඩී. මේකේ සාමාජිකයෝ[/FONT],[FONT=&quot]මෙලෝ රහක් නෑ[/FONT], [FONT=&quot]කියන[/FONT][FONT=&quot]ගනයේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකකට ධනාත්මක රිප්ලයි [/FONT]50[FONT=&quot] න් එහාටවත් යන්න දෙයිද[/FONT]? [FONT=&quot]වාහන සම්බන්ධ මාතෘකාව කියන්නේ මගේ විනෝදාශයක්. ඒ නිසා ඒ සම්බන්ධව[/FONT][FONT=&quot]දාන [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] වල සාරය වැඩි ඇති.[/FONT]

9[FONT=&quot]. ඔබත් අර ප්‍රසිද්ධ ගැන්සියේ සාමාජිකයෙක් නේද...[/FONT]? [FONT=&quot]උනුන් පිට කසා ගන්න තාක්කල් කාගෙවත් හොරි හොඳ වෙන්නෙත් නෑ.... වටේ ඉන්න අයට සැනසිල්ලකුත් නෑ නේද...[/FONT]?

[FONT=&quot]නෑ..... මම ඔය ඔබ අදහස් කරන ගැන්සියේ සාමාජිකයෙක් නෙවෙයි. මම අයිති වෙන්නේ එළකිරියේ වාහන සම්බන්ධ ගැන්සියට. ඔය ඔබ කියන ප්‍රශ්නයට මැදිහත් වෙන්න මට ලැබුනෙ නෑ. ඒකට හේතුව ඔය ප්රශ්නයේ මුලක් මැදක් අගක් මම දන්නේ නැති වීම. එකපාරම මැදට පැනලා පිස්සු බල්ලා වගේ හපාගන හපාගන යන්න ගියොත් වෙඩි කන්න වෙනවනේ. ඉතිං මම ඔය කියන [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]වලට රිප්ලයි කලේ නෑ. මුලින් දැක්කා නම් ඒ පාර්ෂව දෙක සමතයකට පත් කරවන්න උත්සාහකරනවා මිස හුරේ දාලා පහත් රසවින්දනයක් ලබන්න තරම් මම පහලට වැටිලා නෑ. කොහොම උනත් ඔබ ඔය කියන ප්‍රසිද්ධ ගැන්සියේ ඉන්නේ එළකිරියේ මගේ ළගම හිතවතුන්. නමුත් ඔය ප්රශ්නයමොකද්ද කියලා දිග ඇරලා බලන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ.[/FONT]

10[FONT=&quot]. හැබැයි ඔබ හොරි කසන්නේ ජාම බේරගෙන කියල ටිකක් සූක්ෂමව බැලූවොත් පේනවා... මම වැරදි නම් ඔබ නිවැරදි කරන්න....[/FONT]

[FONT=&quot]ඔබ වැරදී...... මට ජාමේ බේර.න්න කියලා විශේෂ දෙයක් නෑ. මම හොරි කසන්නෙත් නෑ. හොදයි කියන්න ඕනෙ කෙනාට මම හොදයි කියනවාල ගරු කරන්න ඕනෙ කෙනාට මම ගරු කරනවා. යම් කෙනෙක් වැරැද්දක් තේරුම් ගන්න පුලුවන් මානසිකත්වයක ඉන්නවා කියලා හිතෙනව නම් ඒකෙනාට වැරද්ද පෙන්නලත් දෙනවා. මගේ යාලුවන්ට නම් මොන මානසිකත්වයේ හිටියත් මම කියන්න දෙයක් තියනව නම් [/FONT][FONT=&quot]pm[/FONT][FONT=&quot] මාර්ගයෙන් කියනවා. යාලුවන්ට දෙයක් කියන්න අඩබෙර ගහන්න ඕනෙ නෑනේ.[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 21371362, member: 558124"] [SIZE=4][B][FONT="] [/FONT][/B][/SIZE] [CENTER][IMG]https://s26.postimg.org/6auhagkpl/hard_talk.png[/IMG] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar462987_19.gif[/IMG] [SIZE=6][COLOR=Blue][B][FONT="]Mr. Tom[/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][B][COLOR=#7030A0][FONT="]ඔහු[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="],[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="] එළකිරියට ඔහු දන්නා දේ නොමසුරුව ලබා දීමට සැදි පැහැදී සිටින අයෙක්[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="]...[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="] එලෙසම එළකිරියට ආදරය කරන්නෙක්[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="]....[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="] බොහෝ දෙනෙක්ගේ හිත දිනාගත් අයෙක්[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="]....[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="] එළකිරිය [/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="]තුළ සිව් වසරක් රැඳී සිටි ඔහු සමගත් මම සංවාදයේ යෙදුණෙමි[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="]...[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="] ඔහු ඉතා විවෘතව [/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="]දීර්ඝ වශයෙන් තම අදහස් පළ කරන ලද්දේ අවංක හැගීමෙන් යැයි මම සිතමි[/FONT][/COLOR][/B][B][COLOR=#7030A0][FONT="]... [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=red]1[/COLOR][/B][B][COLOR=red][FONT="].[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] එළකිරිය තුළ කිනම් හෝ සිංහ ලකුණකින් පෙනී ඉන්න සයිබර් හෙළයින් ගොඩයි... ඔබත් එයින් එක හෙලූවෙක්[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]... [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]ඇත්තටම නියම හෙළකම පෙන්නන්න සිංහයා පිටේ ගහගන්නම ඕනද[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඇත්තටම ඕනි නෑ[/FONT][/B][B][FONT="]...[/FONT][/B][B][FONT="] සිංහල කම තියෙන්න ඕනේ හිතේ වගේම කරන කි‍්‍රයාවල. මම ඔය සිංහ ලකුන එළකිරියේ මාව අදුන ගන්න සංකේතය විදිහට යොදා ගත්තේ හේතු දෙකක් නිසා. එකක් තමයි සිංහ ලකුණ කියන එක පුරාතනයේ ඉදලා අපේ මිනිස්සු භාවිතා කරපු[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] සිංහලයාගේ අනන්‍ය ලකුණ වීම. පළවෙනි කාරනෙත් එක්ක බද්ධ වුනු දෙවෙනි කාරනය තමයි අපි ඉස්කෝලේ යද්දි බැජ් එක ෂර්ට් එකට තියලා මහ ගන්නේ ඇයි[/FONT][/B][B]? [/B][B][FONT="]ඒ අපි අපේ ඉස්කෝලේ කියලා කියන්න ඕනෙ නිසා. ලංකාවේ ග්රවුන්ඞ් එකක මැච් එකක් තිබ්බත් අපි ගීගින් සිංහ කොඩිය වනන්න් ඇයි[/FONT][/B][B]? [/B][B][FONT="]ඒ අපි ලාංකිකයෝ කියලා පෙන්නන්න ඕනෙ නිසා. ඒ වගේ මම එළකිරියේ මාව නියොජනය කරන රූපය හැටියට සිංහ ලකුනක් යොදා ගත්තේ සිංහලයෙක් කියලා පෙන්වන්නත් එක්කම තමයි. මොකද මගේ ඇත්ත මූන දාන්න බෑනේ. ඉතිං මාව නියෝජනය කරන බැජ් එක ඕක. ඔය තටු තියන රූපයක් යොදා ගත්තෙ වගේම සිංහ රූපයට රතු දැම්මේ වෙන කෙකෙනෙක්ගේ සිංහ රූප එක්ක මේක වෙනස් වෙන්න ඕනෙ නිසා. එතකොටනේ මේකේ හිතවතුන්ට මාව අදුර ගන්න ලේසි.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]අනිත් කාරනය ඔය සිංහ ලකුන දාගන්න කාලය වෙනකොට සිංහලේ කියන බැජ් එක කව්රුවත් පාවිච්චි කරේ නෑ. මම දන්න තරමින් ඒ කාලේ කිරියේ සිංහ රූපයක් භාවිතා කලේ රත්තරං විතරයි. වෙන අය හිටියනම් දැකපු නැති එක ගැන කණගාටු වෙනවා.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඔයාලට හිතෙයි ඇයි මේ ටොම් වගේ නමක් භාවිතා කලේ කියලා. ඒක නම් උනේ අහම්බෙන්. මොකද මම [/FONT][/B][B]2009[/B][B][FONT="]ල [/FONT][/B][B]2011[/B][B][FONT="] වගේ කාළවල එළකිරියේ එකව්න්ට් දෙකක් හැදුවා මතකයි. ඒවගෙන් [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] හෝ පෝස්ට් දාලා නෑ. එහෙම එකව්න්ට් හැදුවටමොකද ඒවට දාපු නම් වත් මට මතක නෑ. ඉතිං ආයිත් වාරයක් එළකිරියට ආවම මතක් වෙන නමක් දාලා එකවන්ට් එකක් හදන්න හිතුවා. ඉතිං මේ එකව්න්ට් එක හදපු දවස් වල මම ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් එකේ ටොම් ගේ [/FONT][/B][B][FONT="]3D[/FONT][/B][B][FONT="] මොඩ්ල් එකක් හද හද හිටියේ. ඒ දවස්වල හිතේ තිබුන චරිතේ අර ටොම් නිසා තමයි මේ නම යූසර් නේම් එක විදිහට පාවිච්චි කරේ.[/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 2[/COLOR][/B][B][COLOR=red][FONT="]. බොහෝ විට කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව වෙන සයිට්වලින් ගන්න දේවල් ගෙඩි පිටින්ම එළකිරියේ අත හරින්නේ ඇයි...[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]එහෙම නම් කරන්නෙ නෑ.... මම මුල් කාලයේ සමහර පුවත් වගේ දේවල් ලංකාවේ පුවත් අඩවි වලින් අරං එළකිරියේ පල කරා. ඒ හැම තැනකදිම මම ඒ සයිට් එකේ නම දැම්මා. ඒ හැර විදේශීය වෙබ් අඩවි වලින් ගත්තු ප්රියෝජනවත් රූප වගේ ඒවා නම් සෝස් එක නැතුව ඵල කරලා තියනවා. ඔය වගේ කාරනා කීපයක් හැරුනම මම පල කරපු බහුතරයක් [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] මම හදපුවා.[/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 3[/COLOR][/B][B][COLOR=red][FONT="]. මම එහෙම චෝදනා කළේ ඔබ විටෙක [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]thread[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] එකක් පළ කරනවා සී නිව්ස් වලට බැනල... හැබැයි තවත් [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]thread[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] මගින් හිස් ප්‍රලාප ගෙඩි පිටින්ම ප්‍රසිද්ධ කරනවා මූලාශ්‍රය සී නිව්ස් කියලා...[/FONT][/COLOR][/B][B][COLOR=red]? [/COLOR][/B][B][COLOR=red][FONT="]මඤ්ඤං ද[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]ටිකක් මඤ්ඤං කිව්වොත් වැරදි නෑ. ඒක ඉතිං පෘතග්ජන ස්වභාවයනේ.මම ටීවි එකේ යන නිව්ස් බලන්නෙ නැති තරම් ඒ ඒවගේ බලන්න දේවල් නැති නිසා.[/FONT][/B][B][FONT="]පුරුද්දක් විදිහට ඔන්ලයින් නිව්ස් තියන සයිට් ටිකක් බලනවා. ඊට අමතරව ඉරිදා ලංකාදීප පත්තරය බලනවා. ඒවා ඉතිං මිනිහෙක්ගේ සාමාන්‍ය දැනීමට එපැයි. ඉතිං ඔහොම ඔන්ලයින් නිව්ස් බලන අතරේ මොකක් හරි මට දැනෙන නිව්ස් එකක් දැක්කොත් මේකේ ෂෙයා කලා. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඒවා ෂෙයා කරද්දි මම සෝස් එක දැම්මේ ඒක කර්තෘ අයිතිය සුරැකීමක් වෙන නිසා. මම ඔය කියන නිව්ස් සයිට් එකට බැනලා [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] එක දැම්මෙ නම් [/FONT][/B][B]2014[/B][B][FONT="] දි. ඒ බැන්නේ ඒකේ ගිය නිව්ස් එකකට. මොකද ඒ දවස්වල ලංකාවේ ෆේස්බුක් බ්ලොක් කරන්න මාන බල බල හිටියා වගේ හැගීමක් ඔන්ලයින් ඉන්න අයට දැනුනා. ඒකට උඩගෙඩි දෙන ආටිකල් දැම්මට තමයි ඒ මම බැන්නේ. නමුත් ඒ වගේ දාපු අනවශ්‍ය [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] ගැන මම කණගාටු වෙනවා. දැන් නම් කොහොමත් මම නිව්ස් ශෙයා කරන්නෙ නෑ. ඉදිරියට ආයි නිව්ස් ෂෙයා කරන්න බලාපොරොත්තුවකුත් නෑ. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඒ විතරක් නෙවෙයි පස්ස හැරිලා බලද්දි මේ [/FONT][/B][B][FONT="]thread [/FONT][/B][B][FONT="]එක මම දැම්මේ ඇයි කියලා ලැජ්ජ හිතෙන වර්ගයේ [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] කීපයකුත් මගෙන් පල වෙලා තියනවා. [/FONT][/B][B][FONT="]([/FONT][/B][B][FONT="]කාන්තා අඩනිරුවත හෝ කුණුහරුප නම් නෙවෙයි.[/FONT][/B][B][FONT="])[/FONT][/B][B][FONT="] ඒත් ඒ [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] ගැන අද මම කණගාටු වෙනවා. කලින්ට වැඩියෙන් දැන් මම වයසින් පරිණත වෙලා. එළකිරිය තුලින් ඔන්ලයින් ඉන්න හැටි ගැන මම පරිනත වෙලා. ඒ විතරයි නෙවෙයි එළකිරිය තුළින් මම ජීවිතයේ යම් යම් දේවල් ගැනත් හොද අවබෝධයක් ලබාගෙන තියනවා. [/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 4[/COLOR][/B][B][COLOR=red][FONT="]. ඔබ නිවන [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]step by step follow[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] කරල දැන් අනාගාමි ඵලයට පත්වෙලා හෝ ඒ ආසන්නයේ ඇති නේද...[/FONT][/COLOR][/B][B][COLOR=red]? [/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]එච්චර පිනක් මට තියනව නම් කොයි තරම් දෙයක්ද... අනාගාමී තියා සෝවාන් ඵලය ලගටවත් එන්න මට මේ මුළු ජීවිත කාලෙදිම පුලුවන්වෙයිද දන්නෙ නෑ. මම බෞද්ධ පොත් කියවලා ධර්මය ටික ටික හරි තේරුම් ගන්න[/FONT][/B][B][FONT="]උත්සාහ කරනවා.[/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 5[/COLOR][/B][B][COLOR=red][FONT="]. ඔබ විටින් විට සාමාජිකයින්ගෙන්ඉල්ලලා ඇති ධර්ම ග්රන්ථ අනුව තවමත් ඔබ ධර්මය හොයල ගොඩ ගහගන්නවා මිසක ඒක අවබෝධ කරගන්න උත්සාහයක් අරගෙන නෑ කියලා මට හිතෙනවා..... හැට පැන්නට පස්සේ බෝතල් කණ්ණාඩියෙන් කියවන්න ද ශ්රවණාධාරවලින් අහන්න ද ඕවා එකතු කරන්නේ....[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]නෑ.... මම දැනටත් ධර්මය පරිශීලනය කරනවා. මම ඔන්ලයින් ධර්ම ග්රන්ථ ෂෙයා කලේ ධර්ම දානය අනෙක් හැම දානයකටම වඩා උතුම් කියන චේතනාවෙන්. ඒවා වෙන තැන් වලින් ගත්තු ඒවා තමයි. ඒත් ඒ හැමදෙයක්ම එළකිරියේ [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] එකක් විදිහට එකතු කරාම මේකේ අයට ඩව්න්ලෝඩ් කරලා බලන්න ලේසීනේ. ධර්ම පරිශීලනය කරවන්න පොළඹවන්න [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] දැම්මෙත් ධර්ම දානයේ උත්තරීතර බව දන්න නිසා. ඒ [/FONT][/B][B][FONT="]thread [/FONT][/B][B][FONT="]එකකින් මමබලාපොරොත්තු වෙන එකම දේත් නිවන් දැකීම ටිකක් හරි ඉක්මන් කර ගැනීම.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]මම ඔන්ලයින් විතරක් නෙවෙයි ඔහොම දහම් පොත් පති‍්‍රකා බෙදන්නේ. මම හැම වෙසක් පොයකටම අහල පහල පන්සල් වල සිල් සමාදන් වෙන උපාසක උපාසිකාවන්ට දහම් පොත්[/FONT][/B][B][FONT="]පති‍්‍රකා මුද්‍රණය කරලා බෙදනවා. ඒ වැඩේ මම පටන් ගත්තේ මගේ අතේ සල්ලි නැතිකාලේ. එතකොට මම [/FONT][/B][B][FONT="]A[/FONT][/B][B]4[/B][B][FONT="] පැකට් දෙකක් ගෙදර ගෙනත්[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="]screen printing[/FONT][/B][B][FONT="] ක්‍රමයට මගේ අතින්ම එක එක කොලේ ගානේ මුද්‍රණය කරලා පොඩි පොත් හදලා ගිහින් පන්සලේ බෙදනවා. ඒ එක පති්රකාවකටවත් මම මගේ නම නොදා බෙදන්නේ ඒ වගෙන් මම ප්‍රසිද්ධිය නෙවෙයි අවසානයේ නිවන විතරක් අරමුණු කරන නිසා. ඔය අරමුනෙන් තමයි එළකිරියෙත් දර්ම ප්‍රචාරයක් කරා නම් කලේ.[/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 6[/COLOR][/B][B][COLOR=red][FONT="]. ඉතාම සරල[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="],[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] සෘජු අරුත මනාව මතුපිටින් පෙන්වන ගීයකට පොඞ්ඩක් අතින් වචන දාලා ලියන එක ගීත රසාස්වාදනයක් කියල ඔබ හිතනවා ද[/FONT][/COLOR][/B][B][COLOR=red]? [/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]නෑ.... ගීත රසාස්වාදනය කියන්නේ ඊට වඩා බොහෝම නිර්මාණශීලී[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="]සාහිත්‍යයම හැගීම් අවදිකිරීමකට. මම අදුනන අයගෙන් ඒ වැඩේ හොදට කරන්න දන්නේ දත් කිඹුලා සහ[/FONT][/B][B][FONT="]සස්ලිට් කියන දෙන්නා විතරයි.[/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 7[/COLOR][/B][B][COLOR=red][FONT="]. මම දැක්කා ඒ වගේ ඉතා ලාමක මට්ටමින් සරල ගීත කීපයකට රසාස්වාදනයක් ලියල ප්රබුද්ධකම පෙන්නන්න ඔබ වෙහෙස වෙලා තියෙනවා..... ඇයි ඒ...[/FONT][/COLOR][/B][B][COLOR=red]? [/COLOR][/B][B][COLOR=red][FONT="]ගැඹුරු[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="],[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] සංකීර්ණ ගීයකට අරුත් සපයන්න ඔබ බය ද[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඔව් ඇත්තටම බයයි.... අමරදේව මහත්තයගේ [/FONT][/B][B]"[/B][B][FONT="]බඹරෙකු ආවයි[/FONT][/B][B]" [/B][B][FONT="]ගීතය රසාස්වාදනය කරන්න කියලා මට දුන්නොත්[/FONT][/B][B][FONT="]තරු විසි වෙයි. ඉතිං බැරි වැඩ නොකරන් අබරෝ කියලා කතාවටත් කියන නිසා[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] මම සරළ ගීත ටිකක් අරං මට පුලුවන් හැටියට ඒවාට රසාස්වාදනය කරන්න උත්සාහ කලා. බෑ කියලා නිකන්ම ඉන්නවට වඩා එහෙම වත් උත්සාහයක් දරපු එක හොදයි නේද[/FONT][/B][B]? [/B][B][FONT="]පේ‍්‍රමකීර්ති ද අල්විස් මහත්තයා මෙහෙම ලිව්වේ නිකං නෙවෙයිනේ[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]බැහැයි කියල බැහැයි කියල බෑ - බෑ කියලා බැරිය මලේ[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]බෑ කියලා බැරිය නඟේ - බෑ කියලා බෑ බෑ බෑ...[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]මට ඕනේ උනේ ඒ වගෙන් ප්‍රබුද්ධත්වයක් පෙන්වන්න නෙවෙයි මට ඒ දේ කරන්න පුලුවන්ද කියලා බලන්න. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]සිංහල භාෂාව ගැන මගේ තියන දැනුම ප්‍රමාණවත් මදි. සිංහලයෙක් වෙලත් මගේ මව් භාෂාව ඔය කිඹුලට වගේ බැරි වීම ගැන මට කණගාටුයි. සිංහල සාහිත්‍ය[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] විෂයයක් විදිහට හදාරලා තිබුන නම් සමහර විට මම මීට වඩා හොදට බස හසුරුවයි.[/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 8[/COLOR][/B][B][COLOR=red][FONT="]. ඔබගේ වාහන සම්බන්ධ [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]thread[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] හා[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] වයරිං [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]thread[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] කිහිපය හැරුනම අනෙක් ඒවා මෙලෝ රහක් නෑ කියල මම කියනවා....එහෙම බලපුවහම ගොඩක් අය ඔබව පිම්බුවාට අවුරුදු හතරටම කරල තියෙන්නේ සොච්චමක්[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]කියල හිතෙන්නේ නැද්ද[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඔබේ ප්‍රකාශයට මම එකග වෙන්නෙ නෑ.... මම එළකිරියෙන් ගත්තු දේවල් වලට සාපේක්ෂව නම් මම මේකට දුන්නු[/FONT][/B][B][FONT="]දේවල් සොච්චමක්[/FONT][/B][B][FONT="]විතරයි. නමුත් මම පල[/FONT][/B][B][FONT="]කරපුවගෙන් වාහන සහ වයරිං හැරුනම අනිත් හැම [/FONT][/B][B][FONT="]thread [/FONT][/B][B][FONT="]එකක්ම[/FONT][/B][B], [/B][B][FONT="]මෙලෝ රහක් නෑ[/FONT][/B][B], [/B][B][FONT="]කියන ගනයට දානවට මම විරුද්දයි. [/FONT][/B][B][FONT="]"[/FONT][/B][B][FONT="]මෙලෝ රහක් නෑ[/FONT][/B][B]" [/B][B][FONT="]කියන[/FONT][/B][B][FONT="]ගනයේ ඒවත් මම දාලා නැතුව නෙවෙයි. නමුත් ඒ තත්වයේ නැති තව [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] මම ඵලකරලා තියනවා. උදාහරණ විදිහට [/FONT][/B][B]"[/B][B][FONT="]බව්ත් එකක් ගමු[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] හරියට පාස්සමු[/FONT][/B][B]" "[/B][B][FONT="]විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු[/FONT][/B][B]" "[/B][B][FONT="]එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නට නම්[/FONT][/B][B]"[/B][/SIZE] [SIZE=4][B][FONT="]ඔය හැම එකකටම රිප්ලයි [/FONT][/B][B]100[/B][B][FONT="] ට වැඩී සමහර ඒවට [/FONT][/B][B]200[/B][B][FONT="] ට වැඩී. එළකිරි රේඩියෝව වෙනුවන් කරපු [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] එකට [/FONT][/B][B]800[/B][B][FONT="] ට වැඩී. මේකේ සාමාජිකයෝ[/FONT][/B][B],[/B][B][FONT="]මෙලෝ රහක් නෑ[/FONT][/B][B], [/B][B][FONT="]කියන[/FONT][/B][B][FONT="]ගනයේ [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] එකකට ධනාත්මක රිප්ලයි [/FONT][/B][B]50[/B][B][FONT="] න් එහාටවත් යන්න දෙයිද[/FONT][/B][B]? [/B][B][FONT="]වාහන සම්බන්ධ මාතෘකාව කියන්නේ මගේ විනෝදාශයක්. ඒ නිසා ඒ සම්බන්ධව[/FONT][/B][B][FONT="]දාන [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] වල සාරය වැඩි ඇති.[/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 9[/COLOR][/B][B][COLOR=red][FONT="]. ඔබත් අර ප්‍රසිද්ධ ගැන්සියේ සාමාජිකයෙක් නේද...[/FONT][/COLOR][/B][B][COLOR=red]? [/COLOR][/B][B][COLOR=red][FONT="]උනුන් පිට කසා ගන්න තාක්කල් කාගෙවත් හොරි හොඳ වෙන්නෙත් නෑ.... වටේ ඉන්න අයට සැනසිල්ලකුත් නෑ නේද...[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]නෑ..... මම ඔය ඔබ අදහස් කරන ගැන්සියේ සාමාජිකයෙක් නෙවෙයි. මම අයිති වෙන්නේ එළකිරියේ වාහන සම්බන්ධ ගැන්සියට. ඔය ඔබ කියන ප්‍රශ්නයට මැදිහත් වෙන්න මට ලැබුනෙ නෑ. ඒකට හේතුව ඔය ප්රශ්නයේ මුලක් මැදක් අගක් මම දන්නේ නැති වීම. එකපාරම මැදට පැනලා පිස්සු බල්ලා වගේ හපාගන හපාගන යන්න ගියොත් වෙඩි කන්න වෙනවනේ. ඉතිං මම ඔය කියන [/FONT][/B][B][FONT="]thread [/FONT][/B][B][FONT="]වලට රිප්ලයි කලේ නෑ. මුලින් දැක්කා නම් ඒ පාර්ෂව දෙක සමතයකට පත් කරවන්න උත්සාහකරනවා මිස හුරේ දාලා පහත් රසවින්දනයක් ලබන්න තරම් මම පහලට වැටිලා නෑ. කොහොම උනත් ඔබ ඔය කියන ප්‍රසිද්ධ ගැන්සියේ ඉන්නේ එළකිරියේ මගේ ළගම හිතවතුන්. නමුත් ඔය ප්රශ්නයමොකද්ද කියලා දිග ඇරලා බලන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ.[/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red]10[/COLOR][/B][B][COLOR=red][FONT="]. හැබැයි ඔබ හොරි කසන්නේ ජාම බේරගෙන කියල ටිකක් සූක්ෂමව බැලූවොත් පේනවා... මම වැරදි නම් ඔබ නිවැරදි කරන්න....[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඔබ වැරදී...... මට ජාමේ බේර.න්න කියලා විශේෂ දෙයක් නෑ. මම හොරි කසන්නෙත් නෑ. හොදයි කියන්න ඕනෙ කෙනාට මම හොදයි කියනවාල ගරු කරන්න ඕනෙ කෙනාට මම ගරු කරනවා. යම් කෙනෙක් වැරැද්දක් තේරුම් ගන්න පුලුවන් මානසිකත්වයක ඉන්නවා කියලා හිතෙනව නම් ඒකෙනාට වැරද්ද පෙන්නලත් දෙනවා. මගේ යාලුවන්ට නම් මොන මානසිකත්වයේ හිටියත් මම කියන්න දෙයක් තියනව නම් [/FONT][/B][B][FONT="]pm[/FONT][/B][B][FONT="] මාර්ගයෙන් කියනවා. යාලුවන්ට දෙයක් කියන්න අඩබෙර ගහන්න ඕනෙ නෑනේ.[/FONT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom