Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with Mr. Tom
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11[FONT=&quot]. රෙප් එකක් දෙකක් කැපුවම නාහෙන් අඩන ගතියකුත් ඔබගේ අතීතය දිහා බැලූවම හොයා ගන්න පුලූවන්.... හැම කෙනෙක්ම හැමදාම ඔබව ඉහළට ඔසවා තැබිය යුතුයි කියල හිතනවද[/FONT]?

[FONT=&quot]බිල්ගේට් කියලා තියනවා[/FONT], [FONT=&quot]සමාජයට ඔබේ ආත්ම අභිමානයෙන් ඵලක් නැත[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලෝකය ඔබට ඔබ[/FONT][FONT=&quot]ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින් ඔබෙන් යම් කිසි යහපත් දෙයක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] යම්[/FONT][FONT=&quot]නිපුනතාවක් බලාපොරොත්තු වෙනවා [/FONT][FONT=&quot]කියලා. ඉතිං එළකිරියේ ඔය ඔබ කියනවා වගේ මාව[/FONT][FONT=&quot]ඉහළට එසවීමක් තියනව නම් ඒ දේ මට නිකන්ම ලැබෙයිද[/FONT]? [FONT=&quot]මගෙන් ඒ මිනිස්සුන්ගේ හිත්වලට යහපත් දෙයක් එක වචනෙකින් හරි ලැබුන නිසා නේද එහම එසවීමක් තියනවනම් තියන්නේ. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]මම දන්නෙ නෑ එහෙම එසවීමක් තියනවාද කියලා. ඔබ කිව්ව නිසයි උත්තර දුන්නේ.[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]ඔබ ඔය[/FONT][FONT=&quot]ප්‍රකාශයෙන්[/FONT][FONT=&quot]අදහස් කලේ මම දාපු [/FONT]"[FONT=&quot]එලකිරියේ සතුරන් ඇති කර ගැනීමට ඇති අකමැත්ත[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක වෙන්න ඕනේ. ඔතනදි මම කණගාටු උනේ රෙප් කැපීම සම්බන්ධව නෙවෙයි. මේකේ මාව පෙන්නන්න බැරි පිරිසක් සිටීම ගැන. ඒකට යම් ඉවෙන්ට් එකක් සංවිධානය කරද්දි මම ගත්තු වැරදි තීරණයක් බලපෑවා. ඒක මම පිළිගන්නවා. ඒ වගේම එතන දි ගත්තු වැරදි තීරණ ගැන පසුතැවිලි වෙනවා. ඒක නම් උනේ මම [/FONT][FONT=&quot]GTRZ [/FONT][FONT=&quot]සහ දත් කිඹුලා දුන්නු උපදෙස් පැත්තකින් තියලා තනි තීරණ ත්ත්තු නිසා. ඒ වැරැද්ද මගේ.

[/FONT]

12[FONT=&quot]. බොහෝ [/FONT][FONT=&quot]mp3 [/FONT][FONT=&quot]වලට ඔබගේ [/FONT][FONT=&quot]avatar[/FONT][FONT=&quot] එක ඇතුල් කරල[/FONT][FONT=&quot]ප්‍රසිද්ධ කරන්නේ ඒ ගීතයට ඔබට ඇති මොන අයිතියක් කියා පාන්නද...[/FONT]? [FONT=&quot]ඒක ටිකක් අශෝභන වැඩක් කියල හිතෙන්නේ නැද්ද...[/FONT]?

[FONT=&quot]නෑ..... ටීවි චැනල්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] රේඩියෝ චැනල් වලින් ගිත දාද්දි මැදට ඇඩ් දානවා. සිංදු කෑලි[/FONT][FONT=&quot]කපනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] රස වින්දනය විනාස කරනවා. ඒ මොන අයිතියකටද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] සමහර වෙබ් සයිට් වලින් සිංදු දාද්දි එයාලගේ සයිට් එකේ නම මැදින් කියනවා ඒ මොන අයිතියකටද[/FONT]? [FONT=&quot]ඒ ඒ[/FONT][FONT=&quot]සිංදුව එයාලා පල කරන නිසා. ඉතිං ඔය සිංදු මම අප්ලෝඩ් කරලා [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] දැම්මා.[/FONT][FONT=&quot]මම කරපු එකම දේ සිංදුවේ මෙටා ඩේටා වලට මගේ [/FONT][FONT=&quot]avatar[/FONT][FONT=&quot] එකත් එළකිරියේ නමත් දාපු[/FONT][FONT=&quot]එක. ඒක කොහොමද අශෝබන වෙන්නේ. ඒකෙන් රසවින්දනයට බාදාවක් වෙනවද[/FONT]? [FONT=&quot]නෑනේ. ඒ මෙටා[/FONT][FONT=&quot]ඩේටා එකට අකමැති කෙනෙක් ඉන්නව නම් ඕනිම මෙටා ඩේටා එඩිටරයකින් ලේසියෙන්ම ඒක අයින් කර ගන්න පුලුවන්. ටීවි චැනල්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] රේඩියෝ චැනල් කරන වැඩ වල හැටියට මම කරපු වැඩේ අසාධාරන නෑ කියලා හිතනවා.

[/FONT]

13[FONT=&quot]. ඔබට එළකිරිය කිවූ සැනින්ම මතක් වන සාමාජිකයින් පස් දෙනා කවුරුන්ද[/FONT]? [FONT=&quot]ඒකට හේතුවත් ටිකක් කියමු....[/FONT]?

[FONT=&quot]ඔන්න බොලේ උත්තර දෙන්න බැරි[/FONT][FONT=&quot]ප්‍රශ්නේ.... එළකිරියට දායකත්වය දක්වපු මිනිස්සු සිය දහස් ගණනක් ඉන්නවා. සමහරු [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]වලින් වටිනා ආටිකල් මේකට එකතු කරනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තව සමහරු වෙන අයගේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] වලදි පෝස්ට් විදිහට මිල කළ නොහැකි උපදෙස් සපයනවා. සමහරු එළකිරියෙන් එළියට බැහැලා මේක තුළ ඇති[/FONT][FONT=&quot]කරගන්න සංවිධාන මගින් මුලු මහත් සමාජයටම සේවයක් කරනවා. ඔය ඉස්කෝලේ ළමයින්ට පොත් බෙදා දීම එක උදාහරණයක් විතරයි. සමහරු තමන්ගේ කාලය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ශ්‍රමය විතරක් නෙවෙයි මුදලුත් වියදම් කරගෙනල මේකේ උන් වෙනුවෙන් විවිධ වැඩසටහන් කරනවා. සමහරු ඉන්නවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තියන්නේ එකම එක නිල් කොටුවයි. පෙන්න එළකිරියට දායකත්වයක් දක්වන්නෙ නෑ. ඒත් මෙකේ කෙනෙක්ගේ යම්[/FONT][FONT=&quot]ප්‍රශ්නයක් දැකපු[/FONT][FONT=&quot]ගමන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තමන්ට කරන්න දෙයක් තියනව නම් ඇවිත් [/FONT][FONT=&quot]pm[/FONT][FONT=&quot] මාර්ගයෙන් හෝ උදව් කරනවා. මටත් පුද්ගලිකව එහෙම උදව් ලැබිලා තියනවා. ඒ වගේ දේවල් මුදල් වලින් මනින්න බෑ. ඒ කිසි දෙයක් කරන්නේ ලාභ ලබන්න නෙවෙයි. ඒ ඒ සාමාජිකයන්ගේ තියන මනුස්සකම.[/FONT][FONT=&quot]ඉතිං මේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ නේද[/FONT]?

[FONT=&quot]ලංකාවේ මානව සම්පත අතින් වටිනාම වෙබ් අඩවියක් තියනව නම් ඒ එළකිරිය විතරයි.[/FONT][FONT=&quot]අනිත් රට වලදි නම් මම දන්නෙ නෑ නමුත් ලංකාවෙදි [/FONT][FONT=&quot]FB[/FONT][FONT=&quot] එකේ වත් එළකිරියේ තරම්[/FONT][FONT=&quot]හොද මිනිස්සු නෑ. මේකේ ඉන්න මිනිස්සුන්ගේ මූනු පේන්නෙ නෑ. බහුතරයකගේ ඇත්ත නම් ගම් නෑ. ඒත් කරන හොද වැඩ මිල කරන්න බෑ. ඒවට ඇගයීම් දෙන්න තරම් වත් මගේ ලග තියන වචන පොහොසත් නෑ.[/FONT]

14[FONT=&quot]. [/FONT][FONT=&quot]Mr. Tom[/FONT][FONT=&quot] සැබෑ ජීවිතයේ දී කොහොම චරිතයක් ද[/FONT]? [FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන දැන ගන්නත් සාමාජිකයින් කැමති ඇති... පොඞ්ඩක් විතර කියමුද[/FONT]?

[FONT=&quot]මම වෘතියෙන් උසස් පෙළ ගුරුවරයෙක්. දවසේ වැඩි වේලාවක් ගත[/FONT][FONT=&quot]කරන්නේ [/FONT]12[FONT=&quot], [/FONT]13[FONT=&quot] වසරවල ලමයි එක්ක. ඒ වගේම මේ ළමයින්ට අවශ්‍ය නිබන්ධන[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ප්‍රශ්න පත්‍ර වගේ දේවල් හදන්න. මේ ළමයින්ට අධ්‍යාපනයට අමතරව පුලුවන් තරම් යහපත් ගුණදර්ම පුරුදු කරවන්න මම උත්සාහ ගන්නවා. ඒකට මමත් ඒ ළමයින්ට[/FONT][FONT=&quot]ආදර්ශමත් විදිහට ජීවත් වෙනවා. මම දුම් වැටි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මත්පැන් භාවිතා කරන්නෙ නෑ.[/FONT][FONT=&quot]මෙකද මම ළමයින්ට ආදර්ශමත් වෙන්න එපැයි. අනිත් එක මම මගේ ශරීර සෞඛ්‍ය ගැන[/FONT][FONT=&quot]හිතනවා වගේම පන්සිල් වත් රකින්න උපරිම මහන්සි වෙනවා. [/FONT]

[FONT=&quot]මත්පැන් භාවිතා කරන්නෙ නෑ කියලා ඒක මගේ ජීවිතේ විනෝදයටල ආශ්වාදයට බාදාවක්[/FONT][FONT=&quot]නෙවෙයි. මම විවේක වෙලාවල්වලට සිංදු අහනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] වයිෆ් එක්ක කොහේ හරි [/FONT][FONT=&quot]Trip [/FONT][FONT=&quot]එකක් යනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ෆිල්ම් එකක් බලන්න හෝල් එකකට යනවාල කොන්සට් එකක් බලන්න යනවා බොහෝම සතුටින් කාළය ගෙවනවා. වාහනේට තෙල් ටිකක් ගහගන කොහේ හරි යන එක මගේ පි‍්‍රයතම විනෝදාංශයක්. ඒ වගේම අලුත් අලුත් දේ ඉගෙන ගන්න මම ගොඩක් කැමතී. විවිධ අත්හදා බැලීම් කරන්න. සමාජයේ මිනිසුන් අධයයනය කරන්න මම කැමතී. [/FONT]

[FONT=&quot]තාමත් මට යාලුවන්ට ඉන්නේ ඉස්කෝලේ කාලේ හිටපු යාලුවෝ තමයි. තව ඔන්ලයින් ඒ කිව්වේ එළකිරිය හරහා ඇතිවුන යාලුවෝ පිරිසකුත් ඉන්නවා. ඒ අයගෙන් සමහර අයව ඔන් ලයින් විතරක් නෙවෙයි ඉන් එහාටත් මිත්‍රකම් පවත්වගෙන යනවා.කොච්චර යාලුවෝ හිටියත් හොදම යාලුවා වයිෆ් විතරයි. යාලුවන්ට අමතරව සිය දහස් ගණනක් ළමයින්ව තමයි මම ආශ්‍රය කරන්නේ. [/FONT]

[FONT=&quot]මනුස්සයෙක් සමබර වෙන්න ඕනේ කියලා මම හිතනවා. පිරිමියෙක් උනාම යම් මට්ටමක කාර්මික දැනුමක් තියෙන්න ඕනේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] යම් කලා හැකියාවක් වැඩිදියුණු කරගන්න ඕනේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ගීතයක් හෝ කවි නිසදැස් රස විදින්න තරම් සාහිත්‍යමය හිතකුත් තියෙන්න ඕනේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ධර්මය පරිශීලනය කරන්නත් ඕනේ සටන් කළාවක් හදාරලා තියෙන්න ඕනේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තව පීනන්න පුලුවන් වෙන්න ඕනේ. ඔන්න ඔහොම සමබර වෙන්න ඕනේ විවිධ අංශ ගැන ඉස්සර අපේ පොල්වත්ත මිත්‍ර කියනවා. මම බලන්නේ හැම අතින්ම මගේ ජීවිතේ සමබර කර ගන්න. මට පීනන්න නම් බෑ. නමුත් පුළුවන් දේවල් කරලා ජීවිත ගමන හෙමින් ඉස්සරහට[/FONT][FONT=&quot]ගෙනියන්න බලනවා. [/FONT]

[FONT=&quot]මම හොද කෙනෙක්ද නරක කෙනෙක්ද කියල නම් දන්නෙ නෑ. නමුත් මම කැමති මිනිස්සුන්ගෙන් හොදයි කියන නම අහගන්න. ඒක නරකයි කියන නම අහගන්නවට වඩා අමාරු වැඩක්නේ. ඊටත් වැඩිය අමාරුයි දිගටම හොදයි කියන තත්වයේ රැදෙන්න. දවසක මම මරුණු දාට අවංකවම මිනිස්සුන්ගේ හිත්වල හැගීමක් පහල උනොත් මම හොද මිනිහෙක් කියලා ඒක තමයි මගේ[/FONT][FONT=&quot]ජයග්‍රහණය [/FONT]

15[FONT=&quot]. කතාවක් තියෙනවා එළකිරියේ දැන්හිට් වෙන්නේ අසහනකාරයින් මිසක ප්රබුද්ධයින් නෙවෙයි කියලා... එළකිරිය දැන්[/FONT][FONT=&quot]සම්පූර්ණයෙන්ම මඤ්ඤං උයනක් වෙලා ද[/FONT]?

[FONT=&quot]කොහෙත්ම නෑ.... එළකිරිය කියන්නේ අපි ජීවත් වෙන ඇත්ත සමාජයේ එක පැතිකඩක්. විවිධ වර්යේ මිනිස්සු මේකෙ ඉන්නවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අසහන කාරයින් විතරක් හිට් වෙනව නම් රත්තරං හිට් වෙන්නේ කොහොමද[/FONT]? [FONT=&quot]දත් කිඹුලා හිට් වෙන්නේ කොහොමද[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තනූජක හිට් වෙන්නේ කොහොමද[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඔබ උනත් එළකිරියේ දන්න කියන චරිතයක් වෙන්නේ කොහොමද[/FONT]? [FONT=&quot]වැඩිය ඕනෙ නෑ. මේ [/FONT][FONT=&quot]Hard Talk Thread [/FONT][FONT=&quot]ටික නැගලා යන්නේ කොහොමද[/FONT]? [FONT=&quot]ඒකෙන්ම තේරෙනවා නේද එළකිරිය කියන්නේ මොනවගේ දේවල් හිට් වෙන තැනක්ද කියලා.[/FONT]

[FONT=&quot]අපි ඔය අසහනය කියලා වර්ග කරන [/FONT][FONT=&quot]Thread[/FONT][FONT=&quot] හිට් කරන පිරිසම තවත් වෙලාවක කෙනෙකුට[/FONT][FONT=&quot]උදව් කරලා ප්රබුද්ධ සාකඡ්චාවකට එන්න බැරි කමක් නෑ. මම පුද්ගලිකව කැමති නෑ එළකිරියේ කාන්තා අඩනිරුවතල හෝ නිරුවත ලිංගික අසහනය විදහා දැක්වෙන[/FONT][FONT=&quot] thread[/FONT][FONT=&quot] යනවට. නමුත් ඒ මගේ පුද්ගලික මතය නිසා වෙන කාටවත් බලපෑමක් කරන්න බෑ. ඔබට වගේම මටත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විශේෂයෙන් පිරිමි අපි හැමෝම වගේ යම් යම් මට්ටම් වලින් ඔය ස්තී‍්‍ර නිරුවත කියන දේට කැමතී කියන එක බොරුවක් නෙවෙයිනේ. මොකද අපි මාර්ග පල ලබලා නෑනේ. නමුත් තමන්ට තමන්ගේ හැගීම් පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. නිරුවත බලන්න ඕනේ නම් අන්තර්ජාලයේ ඇති තරම් සයිට්[/FONT][FONT=&quot]තියනවා. මම ඔය කිව්වේ මගේ මතය විතරයි. [/FONT]

[FONT=&quot]එළකිරියේ කා එක්කවත් මගේ අමනාපයක් නෑ. නමුත් එළකිරියෙන් ෆන් එකක් ගන්න විතරක් හිතන කෙනෙක් ඉන්නව නම් එක දශමයක් වත් උත්සාහ කරන්න මේකේ වටිනාකම[/FONT][FONT=&quot]තේරුම් ගන්න[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]. උඹලගේ ෆන් එක උඹලා ගන්න[/FONT][FONT=&quot]ගමන් පුලුවන් නම් මේ සයිට් එකේ වටිනාකම රැකෙන්නත් මොනවා හරි කරන්න බලන්න කියලා තමයි මට කියන්න තියන්නේ.[/FONT][FONT=&quot]අනිත් එක මේකේ ඉන්න සාමාජිකයන්ට නියම ගරුත්වය දෙන්න. එතකොට මට වගේම ඇත්ත සමාජයේ හොයාගන්න බැරි තරම් හොද මිත්රයින් කැලක් ඔයාලටත් මේක හරහා හොයාගන්න[/FONT][FONT=&quot]පුලුවන් වෙයි. එළකිරිය කියන්නේ මතුපිටින් පේන [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] ටික නෙවයි. ඒක දැනෙන්න කාළයක් යන්න ඕනේ.[/FONT]

[FONT=&quot]අවසන් වශයෙන් මම මේ ටිකත් කියන්නද[/FONT]? [FONT=&quot]pathfinder_a2z[/FONT][FONT=&quot]සහෝදරයා අහලා තිබුන [/FONT][FONT=&quot]Hard Questions[/FONT][FONT=&quot] වලට හිතට එකගව මම උත්තර දුන්නා. තමන්ගේ කාළය වැය කරගෙන එළකිරියේ සාමාජිකයෝ වෙනුවෙන් කරන අලුත් වැඩසටහන වෙනුවෙන් මුලින්ම මගේ හදපිරි ස්තූතිය පුද කරන්න ඕනේ. දෙවනුව මේ ප්‍රශ්න අහන්න මාව තෝරා ගැනීමටත් ඔබට ස්තූති කරන්න ඕනේ.[/FONT]

[FONT=&quot]ඊට අමතරව මේක කියවන එළකිරි සාමාජිකයෝ මේ මගේ මුලු හෑල්ලම කියවන්න ඇත්තේ මම[/FONT][FONT=&quot]කෙරෙහි ඇති යම් හිතවත් කමක්[/FONT][FONT=&quot]නිසා. නැත්තං තමන්ගේ කාළය වැය කරගෙන කොහෙවත් යන මම ගැන කියවන්න ඇති උවමනාව මොකද්ද[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]. මේක කියවපු නොකියවපු එළකිරියේ මාගේ[/FONT][FONT=&quot]මිත්රයින් සැමට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මා කෙරෙහි තැබූ ඒ මිත්‍රත්වයට හදපිරි ගෞරවය සහ ස්තූතිය පුද කරන්න ඕනේ. [/FONT]

[FONT=&quot]හැමෝටම තෙරුවන් සරණයි[/FONT][FONT=&quot]...![/FONT]

[FONT=&quot]සංවාද සටහන [/FONT][FONT=&quot]:[/FONT]

For more Hard Talks (Click Here)

[QUOTE="Pathfinder_A2Z, post: 21371367, member: 558124"] [SIZE=4][B][COLOR=red]11[/COLOR][/B][B][COLOR=red][FONT="]. රෙප් එකක් දෙකක් කැපුවම නාහෙන් අඩන ගතියකුත් ඔබගේ අතීතය දිහා බැලූවම හොයා ගන්න පුලූවන්.... හැම කෙනෙක්ම හැමදාම ඔබව ඉහළට ඔසවා තැබිය යුතුයි කියල හිතනවද[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]බිල්ගේට් කියලා තියනවා[/FONT][/B][B], [/B][B][FONT="]සමාජයට ඔබේ ආත්ම අභිමානයෙන් ඵලක් නැත[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] ලෝකය ඔබට ඔබ[/FONT][/B][B][FONT="]ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින් ඔබෙන් යම් කිසි යහපත් දෙයක්[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] යම්[/FONT][/B][B][FONT="]නිපුනතාවක් බලාපොරොත්තු වෙනවා [/FONT][/B][B][FONT="]කියලා. ඉතිං එළකිරියේ ඔය ඔබ කියනවා වගේ මාව[/FONT][/B][B][FONT="]ඉහළට එසවීමක් තියනව නම් ඒ දේ මට නිකන්ම ලැබෙයිද[/FONT][/B][B]? [/B][B][FONT="]මගෙන් ඒ මිනිස්සුන්ගේ හිත්වලට යහපත් දෙයක් එක වචනෙකින් හරි ලැබුන නිසා නේද එහම එසවීමක් තියනවනම් තියන්නේ. [/FONT][/B][B][FONT="]([/FONT][/B][B][FONT="]මම දන්නෙ නෑ එහෙම එසවීමක් තියනවාද කියලා. ඔබ කිව්ව නිසයි උත්තර දුන්නේ.[/FONT][/B][B][FONT="])[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඔබ ඔය[/FONT][/B][B][FONT="]ප්‍රකාශයෙන්[/FONT][/B][B][FONT="]අදහස් කලේ මම දාපු [/FONT][/B][B]"[/B][B][FONT="]එලකිරියේ සතුරන් ඇති කර ගැනීමට ඇති අකමැත්ත[/FONT][/B][B][FONT="]"[/FONT][/B][B][FONT="]කියන [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] එක වෙන්න ඕනේ. ඔතනදි මම කණගාටු උනේ රෙප් කැපීම සම්බන්ධව නෙවෙයි. මේකේ මාව පෙන්නන්න බැරි පිරිසක් සිටීම ගැන. ඒකට යම් ඉවෙන්ට් එකක් සංවිධානය කරද්දි මම ගත්තු වැරදි තීරණයක් බලපෑවා. ඒක මම පිළිගන්නවා. ඒ වගේම එතන දි ගත්තු වැරදි තීරණ ගැන පසුතැවිලි වෙනවා. ඒක නම් උනේ මම [/FONT][/B][B][FONT="]GTRZ [/FONT][/B][B][FONT="]සහ දත් කිඹුලා දුන්නු උපදෙස් පැත්තකින් තියලා තනි තීරණ ත්ත්තු නිසා. ඒ වැරැද්ද මගේ. [/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red]12[/COLOR][/B][B][COLOR=red][FONT="]. බොහෝ [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]mp3 [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]වලට ඔබගේ [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]avatar[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] එක ඇතුල් කරල[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]ප්‍රසිද්ධ කරන්නේ ඒ ගීතයට ඔබට ඇති මොන අයිතියක් කියා පාන්නද...[/FONT][/COLOR][/B][B][COLOR=red]? [/COLOR][/B][B][COLOR=red][FONT="]ඒක ටිකක් අශෝභන වැඩක් කියල හිතෙන්නේ නැද්ද...[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]නෑ..... ටීවි චැනල්[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] රේඩියෝ චැනල් වලින් ගිත දාද්දි මැදට ඇඩ් දානවා. සිංදු කෑලි[/FONT][/B][B][FONT="]කපනවා[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] රස වින්දනය විනාස කරනවා. ඒ මොන අයිතියකටද[/FONT][/B][B][FONT="]?[/FONT][/B][B][FONT="] සමහර වෙබ් සයිට් වලින් සිංදු දාද්දි එයාලගේ සයිට් එකේ නම මැදින් කියනවා ඒ මොන අයිතියකටද[/FONT][/B][B]? [/B][B][FONT="]ඒ ඒ[/FONT][/B][B][FONT="]සිංදුව එයාලා පල කරන නිසා. ඉතිං ඔය සිංදු මම අප්ලෝඩ් කරලා [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] දැම්මා.[/FONT][/B][B][FONT="]මම කරපු එකම දේ සිංදුවේ මෙටා ඩේටා වලට මගේ [/FONT][/B][B][FONT="]avatar[/FONT][/B][B][FONT="] එකත් එළකිරියේ නමත් දාපු[/FONT][/B][B][FONT="]එක. ඒක කොහොමද අශෝබන වෙන්නේ. ඒකෙන් රසවින්දනයට බාදාවක් වෙනවද[/FONT][/B][B]? [/B][B][FONT="]නෑනේ. ඒ මෙටා[/FONT][/B][B][FONT="]ඩේටා එකට අකමැති කෙනෙක් ඉන්නව නම් ඕනිම මෙටා ඩේටා එඩිටරයකින් ලේසියෙන්ම ඒක අයින් කර ගන්න පුලුවන්. ටීවි චැනල්[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] රේඩියෝ චැනල් කරන වැඩ වල හැටියට මම කරපු වැඩේ අසාධාරන නෑ කියලා හිතනවා. [/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red]13[/COLOR][/B][B][COLOR=red][FONT="]. ඔබට එළකිරිය කිවූ සැනින්ම මතක් වන සාමාජිකයින් පස් දෙනා කවුරුන්ද[/FONT][/COLOR][/B][B][COLOR=red]? [/COLOR][/B][B][COLOR=red][FONT="]ඒකට හේතුවත් ටිකක් කියමු....[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඔන්න බොලේ උත්තර දෙන්න බැරි[/FONT][/B][B][FONT="]ප්‍රශ්නේ.... එළකිරියට දායකත්වය දක්වපු මිනිස්සු සිය දහස් ගණනක් ඉන්නවා. සමහරු [/FONT][/B][B][FONT="]thread [/FONT][/B][B][FONT="]වලින් වටිනා ආටිකල් මේකට එකතු කරනවා[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] තව සමහරු වෙන අයගේ [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] වලදි පෝස්ට් විදිහට මිල කළ නොහැකි උපදෙස් සපයනවා. සමහරු එළකිරියෙන් එළියට බැහැලා මේක තුළ ඇති[/FONT][/B][B][FONT="]කරගන්න සංවිධාන මගින් මුලු මහත් සමාජයටම සේවයක් කරනවා. ඔය ඉස්කෝලේ ළමයින්ට පොත් බෙදා දීම එක උදාහරණයක් විතරයි. සමහරු තමන්ගේ කාලය[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] ශ්‍රමය විතරක් නෙවෙයි මුදලුත් වියදම් කරගෙනල මේකේ උන් වෙනුවෙන් විවිධ වැඩසටහන් කරනවා. සමහරු ඉන්නවා[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] තියන්නේ එකම එක නිල් කොටුවයි. පෙන්න එළකිරියට දායකත්වයක් දක්වන්නෙ නෑ. ඒත් මෙකේ කෙනෙක්ගේ යම්[/FONT][/B][B][FONT="]ප්‍රශ්නයක් දැකපු[/FONT][/B][B][FONT="]ගමන්[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] තමන්ට කරන්න දෙයක් තියනව නම් ඇවිත් [/FONT][/B][B][FONT="]pm[/FONT][/B][B][FONT="] මාර්ගයෙන් හෝ උදව් කරනවා. මටත් පුද්ගලිකව එහෙම උදව් ලැබිලා තියනවා. ඒ වගේ දේවල් මුදල් වලින් මනින්න බෑ. ඒ කිසි දෙයක් කරන්නේ ලාභ ලබන්න නෙවෙයි. ඒ ඒ සාමාජිකයන්ගේ තියන මනුස්සකම.[/FONT][/B][B][FONT="]ඉතිං මේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ නේද[/FONT][/B][B]?[/B][/SIZE] [SIZE=4][B][FONT="]ලංකාවේ මානව සම්පත අතින් වටිනාම වෙබ් අඩවියක් තියනව නම් ඒ එළකිරිය විතරයි.[/FONT][/B][B][FONT="]අනිත් රට වලදි නම් මම දන්නෙ නෑ නමුත් ලංකාවෙදි [/FONT][/B][B][FONT="]FB[/FONT][/B][B][FONT="] එකේ වත් එළකිරියේ තරම්[/FONT][/B][B][FONT="]හොද මිනිස්සු නෑ. මේකේ ඉන්න මිනිස්සුන්ගේ මූනු පේන්නෙ නෑ. බහුතරයකගේ ඇත්ත නම් ගම් නෑ. ඒත් කරන හොද වැඩ මිල කරන්න බෑ. ඒවට ඇගයීම් දෙන්න තරම් වත් මගේ ලග තියන වචන පොහොසත් නෑ.[/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 14[/COLOR][/B][B][COLOR=red][FONT="]. [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]Mr. Tom[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] සැබෑ ජීවිතයේ දී කොහොම චරිතයක් ද[/FONT][/COLOR][/B][B][COLOR=red]? [/COLOR][/B][B][COLOR=red][FONT="]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන දැන ගන්නත් සාමාජිකයින් කැමති ඇති... පොඞ්ඩක් විතර කියමුද[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]මම වෘතියෙන් උසස් පෙළ ගුරුවරයෙක්. දවසේ වැඩි වේලාවක් ගත[/FONT][/B][B][FONT="]කරන්නේ [/FONT][/B][B]12[/B][B][FONT="], [/FONT][/B][B]13[/B][B][FONT="] වසරවල ලමයි එක්ක. ඒ වගේම මේ ළමයින්ට අවශ්‍ය නිබන්ධන[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] ප්‍රශ්න පත්‍ර වගේ දේවල් හදන්න. මේ ළමයින්ට අධ්‍යාපනයට අමතරව පුලුවන් තරම් යහපත් ගුණදර්ම පුරුදු කරවන්න මම උත්සාහ ගන්නවා. ඒකට මමත් ඒ ළමයින්ට[/FONT][/B][B][FONT="]ආදර්ශමත් විදිහට ජීවත් වෙනවා. මම දුම් වැටි[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] මත්පැන් භාවිතා කරන්නෙ නෑ.[/FONT][/B][B][FONT="]මෙකද මම ළමයින්ට ආදර්ශමත් වෙන්න එපැයි. අනිත් එක මම මගේ ශරීර සෞඛ්‍ය ගැන[/FONT][/B][B][FONT="]හිතනවා වගේම පන්සිල් වත් රකින්න උපරිම මහන්සි වෙනවා. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]මත්පැන් භාවිතා කරන්නෙ නෑ කියලා ඒක මගේ ජීවිතේ විනෝදයටල ආශ්වාදයට බාදාවක්[/FONT][/B][B][FONT="]නෙවෙයි. මම විවේක වෙලාවල්වලට සිංදු අහනවා[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] වයිෆ් එක්ක කොහේ හරි [/FONT][/B][B][FONT="]Trip [/FONT][/B][B][FONT="]එකක් යනවා[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] ෆිල්ම් එකක් බලන්න හෝල් එකකට යනවාල කොන්සට් එකක් බලන්න යනවා බොහෝම සතුටින් කාළය ගෙවනවා. වාහනේට තෙල් ටිකක් ගහගන කොහේ හරි යන එක මගේ පි‍්‍රයතම විනෝදාංශයක්. ඒ වගේම අලුත් අලුත් දේ ඉගෙන ගන්න මම ගොඩක් කැමතී. විවිධ අත්හදා බැලීම් කරන්න. සමාජයේ මිනිසුන් අධයයනය කරන්න මම කැමතී. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]තාමත් මට යාලුවන්ට ඉන්නේ ඉස්කෝලේ කාලේ හිටපු යාලුවෝ තමයි. තව ඔන්ලයින් ඒ කිව්වේ එළකිරිය හරහා ඇතිවුන යාලුවෝ පිරිසකුත් ඉන්නවා. ඒ අයගෙන් සමහර අයව ඔන් ලයින් විතරක් නෙවෙයි ඉන් එහාටත් මිත්‍රකම් පවත්වගෙන යනවා.කොච්චර යාලුවෝ හිටියත් හොදම යාලුවා වයිෆ් විතරයි. යාලුවන්ට අමතරව සිය දහස් ගණනක් ළමයින්ව තමයි මම ආශ්‍රය කරන්නේ. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]මනුස්සයෙක් සමබර වෙන්න ඕනේ කියලා මම හිතනවා. පිරිමියෙක් උනාම යම් මට්ටමක කාර්මික දැනුමක් තියෙන්න ඕනේ[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] යම් කලා හැකියාවක් වැඩිදියුණු කරගන්න ඕනේ[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] ගීතයක් හෝ කවි නිසදැස් රස විදින්න තරම් සාහිත්‍යමය හිතකුත් තියෙන්න ඕනේ[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] ධර්මය පරිශීලනය කරන්නත් ඕනේ සටන් කළාවක් හදාරලා තියෙන්න ඕනේ[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] තව පීනන්න පුලුවන් වෙන්න ඕනේ. ඔන්න ඔහොම සමබර වෙන්න ඕනේ විවිධ අංශ ගැන ඉස්සර අපේ පොල්වත්ත මිත්‍ර කියනවා. මම බලන්නේ හැම අතින්ම මගේ ජීවිතේ සමබර කර ගන්න. මට පීනන්න නම් බෑ. නමුත් පුළුවන් දේවල් කරලා ජීවිත ගමන හෙමින් ඉස්සරහට[/FONT][/B][B][FONT="]ගෙනියන්න බලනවා. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]මම හොද කෙනෙක්ද නරක කෙනෙක්ද කියල නම් දන්නෙ නෑ. නමුත් මම කැමති මිනිස්සුන්ගෙන් හොදයි කියන නම අහගන්න. ඒක නරකයි කියන නම අහගන්නවට වඩා අමාරු වැඩක්නේ. ඊටත් වැඩිය අමාරුයි දිගටම හොදයි කියන තත්වයේ රැදෙන්න. දවසක මම මරුණු දාට අවංකවම මිනිස්සුන්ගේ හිත්වල හැගීමක් පහල උනොත් මම හොද මිනිහෙක් කියලා ඒක තමයි මගේ[/FONT][/B][B][FONT="]ජයග්‍රහණය [/FONT][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] 15[/COLOR][/B][B][COLOR=red][FONT="]. කතාවක් තියෙනවා එළකිරියේ දැන්හිට් වෙන්නේ අසහනකාරයින් මිසක ප්රබුද්ධයින් නෙවෙයි කියලා... එළකිරිය දැන්[/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]සම්පූර්ණයෙන්ම මඤ්ඤං උයනක් වෙලා ද[/FONT][/COLOR][/B][B][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][FONT="]කොහෙත්ම නෑ.... එළකිරිය කියන්නේ අපි ජීවත් වෙන ඇත්ත සමාජයේ එක පැතිකඩක්. විවිධ වර්යේ මිනිස්සු මේකෙ ඉන්නවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අසහන කාරයින් විතරක් හිට් වෙනව නම් රත්තරං හිට් වෙන්නේ කොහොමද[/FONT][/B][B]? [/B][B][FONT="]දත් කිඹුලා හිට් වෙන්නේ කොහොමද[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] තනූජක හිට් වෙන්නේ කොහොමද[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] ඔබ උනත් එළකිරියේ දන්න කියන චරිතයක් වෙන්නේ කොහොමද[/FONT][/B][B]? [/B][B][FONT="]වැඩිය ඕනෙ නෑ. මේ [/FONT][/B][B][FONT="]Hard Talk Thread [/FONT][/B][B][FONT="]ටික නැගලා යන්නේ කොහොමද[/FONT][/B][B]? [/B][B][FONT="]ඒකෙන්ම තේරෙනවා නේද එළකිරිය කියන්නේ මොනවගේ දේවල් හිට් වෙන තැනක්ද කියලා.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]අපි ඔය අසහනය කියලා වර්ග කරන [/FONT][/B][B][FONT="]Thread[/FONT][/B][B][FONT="] හිට් කරන පිරිසම තවත් වෙලාවක කෙනෙකුට[/FONT][/B][B][FONT="]උදව් කරලා ප්රබුද්ධ සාකඡ්චාවකට එන්න බැරි කමක් නෑ. මම පුද්ගලිකව කැමති නෑ එළකිරියේ කාන්තා අඩනිරුවතල හෝ නිරුවත ලිංගික අසහනය විදහා දැක්වෙන[/FONT][/B][B][FONT="] thread[/FONT][/B][B][FONT="] යනවට. නමුත් ඒ මගේ පුද්ගලික මතය නිසා වෙන කාටවත් බලපෑමක් කරන්න බෑ. ඔබට වගේම මටත්[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] විශේෂයෙන් පිරිමි අපි හැමෝම වගේ යම් යම් මට්ටම් වලින් ඔය ස්තී‍්‍ර නිරුවත කියන දේට කැමතී කියන එක බොරුවක් නෙවෙයිනේ. මොකද අපි මාර්ග පල ලබලා නෑනේ. නමුත් තමන්ට තමන්ගේ හැගීම් පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. නිරුවත බලන්න ඕනේ නම් අන්තර්ජාලයේ ඇති තරම් සයිට්[/FONT][/B][B][FONT="]තියනවා. මම ඔය කිව්වේ මගේ මතය විතරයි. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]එළකිරියේ කා එක්කවත් මගේ අමනාපයක් නෑ. නමුත් එළකිරියෙන් ෆන් එකක් ගන්න විතරක් හිතන කෙනෙක් ඉන්නව නම් එක දශමයක් වත් උත්සාහ කරන්න මේකේ වටිනාකම[/FONT][/B][B][FONT="]තේරුම් ගන්න[/FONT][/B][B][FONT="]..[/FONT][/B][B][FONT="]. උඹලගේ ෆන් එක උඹලා ගන්න[/FONT][/B][B][FONT="]ගමන් පුලුවන් නම් මේ සයිට් එකේ වටිනාකම රැකෙන්නත් මොනවා හරි කරන්න බලන්න කියලා තමයි මට කියන්න තියන්නේ.[/FONT][/B][B][FONT="]අනිත් එක මේකේ ඉන්න සාමාජිකයන්ට නියම ගරුත්වය දෙන්න. එතකොට මට වගේම ඇත්ත සමාජයේ හොයාගන්න බැරි තරම් හොද මිත්රයින් කැලක් ඔයාලටත් මේක හරහා හොයාගන්න[/FONT][/B][B][FONT="]පුලුවන් වෙයි. එළකිරිය කියන්නේ මතුපිටින් පේන [/FONT][/B][B][FONT="]thread[/FONT][/B][B][FONT="] ටික නෙවයි. ඒක දැනෙන්න කාළයක් යන්න ඕනේ.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]අවසන් වශයෙන් මම මේ ටිකත් කියන්නද[/FONT][/B][B]? [/B][B][FONT="]pathfinder_a2z[/FONT][/B][B][FONT="]සහෝදරයා අහලා තිබුන [/FONT][/B][B][FONT="]Hard Questions[/FONT][/B][B][FONT="] වලට හිතට එකගව මම උත්තර දුන්නා. තමන්ගේ කාළය වැය කරගෙන එළකිරියේ සාමාජිකයෝ වෙනුවෙන් කරන අලුත් වැඩසටහන වෙනුවෙන් මුලින්ම මගේ හදපිරි ස්තූතිය පුද කරන්න ඕනේ. දෙවනුව මේ ප්‍රශ්න අහන්න මාව තෝරා ගැනීමටත් ඔබට ස්තූති කරන්න ඕනේ.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]ඊට අමතරව මේක කියවන එළකිරි සාමාජිකයෝ මේ මගේ මුලු හෑල්ලම කියවන්න ඇත්තේ මම[/FONT][/B][B][FONT="]කෙරෙහි ඇති යම් හිතවත් කමක්[/FONT][/B][B][FONT="]නිසා. නැත්තං තමන්ගේ කාළය වැය කරගෙන කොහෙවත් යන මම ගැන කියවන්න ඇති උවමනාව මොකද්ද[/FONT][/B][B][FONT="]..[/FONT][/B][B][FONT="]. මේක කියවපු නොකියවපු එළකිරියේ මාගේ[/FONT][/B][B][FONT="]මිත්රයින් සැමට[/FONT][/B][B][FONT="],[/FONT][/B][B][FONT="] මා කෙරෙහි තැබූ ඒ මිත්‍රත්වයට හදපිරි ගෞරවය සහ ස්තූතිය පුද කරන්න ඕනේ. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]හැමෝටම තෙරුවන් සරණයි[/FONT][/B][B][FONT="]...![/FONT][/B][/SIZE] [CENTER][SIZE=4][B][COLOR=red][FONT="]සංවාද සටහන [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]:[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG] [/B][/SIZE][SIZE=4][COLOR=Purple][B][SIZE=3]For more Hard Talks ([URL="http://www.elakiri.com/forum/tags.php?tag=hard_talk"]Click Her[/URL][/SIZE][URL="http://www.elakiri.com/forum/tags.php?tag=hard_talk"]e[/URL])[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom