Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with thanujaka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොල්..

මට තනුජකට දැන් විස්තර දැනගෙන ප්ලග් වෙන්න මම අද ඊයේ කිරියට ආව නෙවෙයිනෙ... ඒ දවස්වල ඉදන් චැට් ත්‍රෙඩ් වල හිටිය නිසා එයාගෙ රාජකාරි විස්තර නොදැන හිටියා නෙවෙයි. මට අලුත් නිව්ස් එකක් නෙවෙයි කොටින්ම මේ හාඩ්ටෝක් එකේ ලියලා තියෙන හුඟක් දේවල්... අදටත් තනුජකත් එක්ක තියෙන්නේ කිරියේ හොඳ එකෙක් ආශ්‍රය කලා කියන දේ විතරයි..... කිසිම පෞද්ගලික මට්ටමින් සම්බන්ධ වෙලා නෑ.. ඔයාලා එහෙම සම්බන්ධකම් ඇති...

ඒ කොමෙන්ට් එකට රිදව ගන්න එපා... මම ඒක ලිව්වෙ මේ ත්‍රෙඩ් එක නිසා අලුතෙන් තනුජකගෙ ස්ටේටස් දැනගන්න අය ඔය මෝරගේ අඩිපාරෙ ගියොත් ඒ මනුස්සයත් ඒ මනුස්සයගේ පෝස්ට් එකත් හෑල්ලුවෙන නිසා... ඔයාල එයාව පෞද්ගලික මට්ටමින් දන්නවනම් හෝ ගණුදෙනු කරනවනම් හෝ ඒක මගේ කොමෙන්ට් එකට අදාල නෑ... මම ලිව්වේ තනුජකට ලැබෙන gawuරවාචාර රටේ නීතියට ලැබෙන දෙයක් නිසා ඒක ජෝක් එකට ගන්න එක සූටබල් නෑ කියලා...

තනුජකගේ ස්ටේටස් තියෙන යාලුවෝ වගෙම වෘත්තීමය පැත්තේන් ළඟින් ආශ්‍රය කරන අය ඉන්න නිසා මට එහෙම ප්ලග් වෙන්න උවමනාවක් තිබුනේ නෑ ස්ටේටස් කලින් දැනගෙන හිටියත්... තනුජක වගේ මිනිස්සුන්ගේ අගය වැඩිවෙන්නේ හුඟක් වෙලාවට නොමිනිස්සු ඉන්න නිසා. ඉතින් තනුජක වගේ මනුස්සයෙක්ට ප්ලග් වෙන්න පුලුවන් කෙනෙක් ප්ල්ග් උනොත් එයට නරකක් වෙන එකක් නෑ... තනුජක දන්නවා ඇති ප්ල්ග් කරගතයුතු නොකරගතයුතු අය කවුද කියලා

[QUOTE="upulpdn, post: 21427807, member: 182056"] [COLOR=DarkRed][SIZE=4]ලොල්.. :lol: මට තනුජකට දැන් විස්තර දැනගෙන ප්ලග් වෙන්න මම අද ඊයේ කිරියට ආව නෙවෙයිනෙ... ඒ දවස්වල ඉදන් චැට් ත්‍රෙඩ් වල හිටිය නිසා එයාගෙ රාජකාරි විස්තර නොදැන හිටියා නෙවෙයි. මට අලුත් නිව්ස් එකක් නෙවෙයි කොටින්ම මේ හාඩ්ටෝක් එකේ ලියලා තියෙන හුඟක් දේවල්... අදටත් තනුජකත් එක්ක තියෙන්නේ කිරියේ හොඳ එකෙක් ආශ්‍රය කලා කියන දේ විතරයි..... කිසිම පෞද්ගලික මට්ටමින් සම්බන්ධ වෙලා නෑ.. ඔයාලා එහෙම සම්බන්ධකම් ඇති... ඒ කොමෙන්ට් එකට රිදව ගන්න එපා... මම ඒක ලිව්වෙ මේ ත්‍රෙඩ් එක නිසා අලුතෙන් තනුජකගෙ ස්ටේටස් දැනගන්න අය ඔය මෝරගේ අඩිපාරෙ ගියොත් ඒ මනුස්සයත් ඒ මනුස්සයගේ පෝස්ට් එකත් හෑල්ලුවෙන නිසා... ඔයාල එයාව පෞද්ගලික මට්ටමින් දන්නවනම් හෝ ගණුදෙනු කරනවනම් හෝ ඒක මගේ කොමෙන්ට් එකට අදාල නෑ... මම ලිව්වේ තනුජකට ලැබෙන gawuරවාචාර රටේ නීතියට ලැබෙන දෙයක් නිසා ඒක ජෝක් එකට ගන්න එක සූටබල් නෑ කියලා... තනුජකගේ ස්ටේටස් තියෙන යාලුවෝ වගෙම වෘත්තීමය පැත්තේන් ළඟින් ආශ්‍රය කරන අය ඉන්න නිසා මට එහෙම ප්ලග් වෙන්න උවමනාවක් තිබුනේ නෑ ස්ටේටස් කලින් දැනගෙන හිටියත්... තනුජක වගේ මිනිස්සුන්ගේ අගය වැඩිවෙන්නේ හුඟක් වෙලාවට නොමිනිස්සු ඉන්න නිසා. ඉතින් තනුජක වගේ මනුස්සයෙක්ට ප්ලග් වෙන්න පුලුවන් කෙනෙක් ප්ල්ග් උනොත් එයට නරකක් වෙන එකක් නෑ... තනුජක දන්නවා ඇති ප්ල්ග් කරගතයුතු නොකරගතයුතු අය කවුද කියලා :dull:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom