Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with ~Titi~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) ඔන්ලයින් ෆෝරම් එහෙක කමෙන්ට් කරන්න චැට් කරන්න ස්ත්‍රීභාවය වැදගත් වෙන්නේ කොහොමද?(පුරුෂ භාවය ගැන ගැටලුවක් නැති නිසා ඒක අවශ්‍ය නෑ)

2) එහෙම වැදගත් වෙනවනන් ඒක ඔප්පු කරන්න මොනාද ඉදිරිපත් කරන්න ඕන සාධක?

3) ඒ ඉදිරිපත් කරන සාධක 100% ක් පිලිගන්නවද ගැටලු නැතිව?

4) කාන්තාවක් කියලා පිලිගන්න යූසර්නේම් එක විතරක් මදිද?

මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ටිටීඑගේ ස්ත්‍රීබාවය, ටිටීට විතරක් නෙමෙයි එලකිරියට එන ගෑණු යූසර්නේම් තියෙන හැමෝටම මූණදෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ..කෙනෙක්ට තමන්ගේ පුද්ගලිකත්වය රැකගෙන මේකේ කමෙන්ට් කරන්න බෑ..මේකට එන්නේ දවසේ මහන්සිය නිවාගන්න මානසික සුවයක් සහ දැනුමක් ලබන්න හිතාගෙන..ආවට වඩා බරක් ඔලුවේ දාගෙන යන්න වෙන්නේ ගොඩක් වෙලාවට..තව කෙනෙක්ගේ සතුටට ඔයාලා මේ මහ අමානුෂික විදිහට බාධාවක් නෙමෙයිද මේ කරන්නේ?

ටිටී වෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරනවා දැකලා නෑ වැඩිය,,මොකද බැරිවෙලාවත් කමෙන්ට් කලොත් ස්ත්‍රී භාවය ගැන ප්‍රශ්න මතුකරන නිසා,, ටැග් දාන නිසා..මෙතන ටිටී කතා කරපු විදිහ අනුමත කරන්න බෑ..ඒත් ගෑණියෙක්ට අහන්න තියෙන අන්තිම පහත් වචනෙ අහගත්තට පස්සේ ඉවසීම නැතිවෙනවා ඒක මම දන්නවා..මේකෙ ගොඩක් අයත් අර බස්වල කෝච්චිවල යද්දි ගෑණුන්ට අතවර වෙන ඒවා දාකලා කට පියන් ඉඳලා අතවරයට පත්වෙන ගෑණි විරුද්ධව කතා කරන්න ගත්තම එහෙනන් තමන්ගෙ වාහනේක යනවකෝ කියන කට්ටිය වගේ..අපිට කියන ජරා කතා ඔක්කොම අපි ඉවසගෙන ඉන්න ඕනේ..ඒ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ..ඔක්කොම ගොලු අන්ද බීරෝ..බැරිවෙලාවත් වචනයක් කිව්වොත් රෙදි කරේ තියන් දූවන් එන්නේ ගෑණුකම පලවෙනිම ප්‍රශ්නෙ කරගෙන..මාර ලොජික් ආහ්..

මම මේ කතා කරන්නේ මම වෙනුවෙන් හෝ ටිටී විතරක් වෙනුවෙන් නෙමෙයි,,එලකිරියෙ හිටපු, ඉන්න සහ එලකිරියට එන්න ඉන්න ගෑණු අය වෙනුවෙන්..අර ශරම මහ ලොකුවට සුද්දියො බන්ඳන්න යන්නේ මෙයාලට..සුද්දියෝ සිංහල ඉගෙනගෙන බැරිවෙලාවත් එලකිරියට ආවොත් ලංකාව පැත්ත බලන එකක් නෑ..හිත රිදුනට කරන්න දෙයක් නෑ..මම ඇත්ත කිව්වේ..ඇඩ්මින් පුලුවන්නන් රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් වලට " ෆෝරමයේ තම අදහස් පල කරන සාමාජිකයෙන්ගේ ස්ත්‍රී පුරුෂ බාවය විමසන සාමාජිකයන් බෑන් කරනු ලැබේ" කියන එකත් එකතු කරන්න..

මමනන් කවදාවත් මේකේ කිසිම සාමාජිකයෙක්ගෙන් එයාගේ ස්ත්‍රී පුරුශබාවය අහලා නෑ..අහන්නෙත් නෑ..මොකද කෙනෙක් එක්ක කතා බහ කරන්න ඒ පුද්ගලයා මට අපහාස නොකර මනුස්සකමෙන් සහෝදරත්වයෙන් කතා කරන එක මට ප්‍රමාණවත් නිසා..දැන් මෙතන නටන්න එපා අපි කතාකලේ අම්මලට බැනපු එකට විරුද්ධව කියලා..මම මේ ඔය හැමදෙටම මූලික වෙච්ච හේතුව තමයි මේ මතුකලේ

LET HER PROTECT HERSELF, IF YOU ARE NOT PROTECTING HER!

Rep kapapiyaw dan ithin

[QUOTE="ashmi, post: 21709448, member: 385521"] [SIZE="4"] 1) ඔන්ලයින් ෆෝරම් එහෙක කමෙන්ට් කරන්න චැට් කරන්න ස්ත්‍රීභාවය වැදගත් වෙන්නේ කොහොමද?(පුරුෂ භාවය ගැන ගැටලුවක් නැති නිසා ඒක අවශ්‍ය නෑ) 2) එහෙම වැදගත් වෙනවනන් ඒක ඔප්පු කරන්න මොනාද ඉදිරිපත් කරන්න ඕන සාධක? 3) ඒ ඉදිරිපත් කරන සාධක 100% ක් පිලිගන්නවද ගැටලු නැතිව? 4) කාන්තාවක් කියලා පිලිගන්න යූසර්නේම් එක විතරක් මදිද? මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ටිටීඑගේ ස්ත්‍රීබාවය, ටිටීට විතරක් නෙමෙයි එලකිරියට එන ගෑණු යූසර්නේම් තියෙන හැමෝටම මූණදෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ..කෙනෙක්ට තමන්ගේ පුද්ගලිකත්වය රැකගෙන මේකේ කමෙන්ට් කරන්න බෑ..මේකට එන්නේ දවසේ මහන්සිය නිවාගන්න මානසික සුවයක් සහ දැනුමක් ලබන්න හිතාගෙන..ආවට වඩා බරක් ඔලුවේ දාගෙන යන්න වෙන්නේ ගොඩක් වෙලාවට..තව කෙනෙක්ගේ සතුටට ඔයාලා මේ මහ අමානුෂික විදිහට බාධාවක් නෙමෙයිද මේ කරන්නේ? ටිටී වෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරනවා දැකලා නෑ වැඩිය,,මොකද බැරිවෙලාවත් කමෙන්ට් කලොත් ස්ත්‍රී භාවය ගැන ප්‍රශ්න මතුකරන නිසා,, ටැග් දාන නිසා..මෙතන ටිටී කතා කරපු විදිහ අනුමත කරන්න බෑ..ඒත් ගෑණියෙක්ට අහන්න තියෙන අන්තිම පහත් වචනෙ අහගත්තට පස්සේ ඉවසීම නැතිවෙනවා ඒක මම දන්නවා..මේකෙ ගොඩක් අයත් අර බස්වල කෝච්චිවල යද්දි ගෑණුන්ට අතවර වෙන ඒවා දාකලා කට පියන් ඉඳලා අතවරයට පත්වෙන ගෑණි විරුද්ධව කතා කරන්න ගත්තම එහෙනන් තමන්ගෙ වාහනේක යනවකෝ කියන කට්ටිය වගේ..අපිට කියන ජරා කතා ඔක්කොම අපි ඉවසගෙන ඉන්න ඕනේ..ඒ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ..ඔක්කොම ගොලු අන්ද බීරෝ..බැරිවෙලාවත් වචනයක් කිව්වොත් රෙදි කරේ තියන් දූවන් එන්නේ ගෑණුකම පලවෙනිම ප්‍රශ්නෙ කරගෙන..මාර ලොජික් ආහ්.. මම මේ කතා කරන්නේ මම වෙනුවෙන් හෝ ටිටී විතරක් වෙනුවෙන් නෙමෙයි,,එලකිරියෙ හිටපු, ඉන්න සහ එලකිරියට එන්න ඉන්න ගෑණු අය වෙනුවෙන්..අර ශරම මහ ලොකුවට සුද්දියො බන්ඳන්න යන්නේ මෙයාලට..සුද්දියෝ සිංහල ඉගෙනගෙන බැරිවෙලාවත් එලකිරියට ආවොත් ලංකාව පැත්ත බලන එකක් නෑ..හිත රිදුනට කරන්න දෙයක් නෑ..මම ඇත්ත කිව්වේ..ඇඩ්මින් පුලුවන්නන් රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් වලට " ෆෝරමයේ තම අදහස් පල කරන සාමාජිකයෙන්ගේ ස්ත්‍රී පුරුෂ බාවය විමසන සාමාජිකයන් බෑන් කරනු ලැබේ" කියන එකත් එකතු කරන්න.. මමනන් කවදාවත් මේකේ කිසිම සාමාජිකයෙක්ගෙන් එයාගේ ස්ත්‍රී පුරුශබාවය අහලා නෑ..අහන්නෙත් නෑ..මොකද කෙනෙක් එක්ක කතා බහ කරන්න ඒ පුද්ගලයා මට අපහාස නොකර මනුස්සකමෙන් සහෝදරත්වයෙන් කතා කරන එක මට ප්‍රමාණවත් නිසා..දැන් මෙතන නටන්න එපා අපි කතාකලේ අම්මලට බැනපු එකට විරුද්ධව කියලා..මම මේ ඔය හැමදෙටම මූලික වෙච්ච හේතුව තමයි මේ මතුකලේ LET HER PROTECT HERSELF, IF YOU ARE NOT PROTECTING HER![/SIZE] Rep kapapiyaw dan ithin:) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom