~Titi~
[FONT="]ඇය ටිටී... ආන්දෝලනාත්මක චරිතයක්... සමහරු කියනවා බෙංගාල බොක්කේ අවපාත තමන්ගේ ඔඩොක්කුවට දාගෙන කේස් අදින්න තරම් ඇය දක්‍ෂයි කියලා... කොහොම වුණත් පැරණි සාමාජිකාවක් විදියට තවමත් ඇය එළකිරියේ සැරිසරනවා... මේ ඇය සමග සංවාදයයි....
[/FONT]
[FONT="]01. [/FONT]Titi [FONT="]ඇයි එළකිරි ආවේ....[/FONT][FONT="]?[FONT="]ඇය ටිටී... ආන්දෝලනාත්මක චරිතයක්... සමහරු කියනවා බෙංගාල බොක්කේ අවපාත තමන්ගේ ඔඩොක්කුවට දාගෙන කේස් අදින්න තරම් ඇය දක්‍ෂයි කියලා... කොහොම වුණත් පැරණි සාමාජිකාවක් විදියට තවමත් ඇය එළකිරියේ සැරිසරනවා... මේ ඇය සමග සංවාදයයි....
[/FONT]
[/FONT]
[FONT="]හැමෝම කියන බොරුව මමත් කියන්නද[FONT="], [/FONT][/FONT][FONT="]සිංදු ඩවුන්ලෝඩ් කරන්න තමා මුලින්ම[/FONT][FONT="] එළකිරියට ආවේ කියලා[/FONT][FONT="].... [/FONT][FONT="]ඇත්තම කියනවනම් මේකට ආවේ කොහොමද කියලා මටවත් මතක නෑ.[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]02. [/FONT]Titi[FONT="] ඇත්තටම කාන්තාවක් ද... පිරිමියෙක් ද...[/FONT][FONT="]?
[/FONT][FONT="]කාන්තාවක් කියලා කිවුවොත්ද විශ්වාස කරන්නේ[/FONT][FONT="]? [/FONT][FONT="]නැත්නම් පිමියෙක් කියල කිවුවොත්ද විශ්වාස කරන්නේ [/FONT][FONT="]?
[/FONT]
[FONT="] 03. [/FONT][FONT="]එළකිරිය කාන්තාවන්ට සුදුසු තැනක් නෙවෙයි කියල එදා ඔබ කියනවා.... අදත්[/FONT][FONT="]සමහරු කියනවා.... ඒ කියන්නේ එළකිරියේ හැමදාම අසහනකාරයින් හිටිය කියන එක [/FONT][FONT="]නේද...[/FONT][FONT="]?
[/FONT][FONT="]එදත් හිටියා අදත් ඉන්නවා හැමදාමත් ඉදීවි. මොකද කතාවකුත් තියෙනවනේ "ලෝකේ ගෝලාකාරයි මිනිසුන් විවිදාකරයි[/FONT][FONT="]"[/FONT][FONT="] කියල.[/FONT][FONT="].. [/FONT][FONT="]මේ දේ තේරුම් ගන්න මට මුල් දවස්වල නම් බැරි වුනා.[/FONT][FONT="]අනික ඔය සත්තු ගැන කතා කරලා මොකටද අනේ මගේ වචන නිකම් නාස්ති කරගන්නේ.[/FONT]
[FONT="]
[/FONT][FONT="]04. [/FONT][FONT="]ඔබ [/FONT][FONT="]f[/FONT]ake[FONT="] හදාගෙන සාමාජිකයින්ට මෝඩ ආතල් දෙන්න ගියා කියල චෝදනාවක් තියෙනවා....[/FONT][FONT="]මොකක්ද මේකේ ඇත්ත නැත්ත....[/FONT][FONT="]?
[/FONT][FONT="]ෆේක් හදාගෙන මෝඩ ආතල් දෙන කට්ටියම තමා ඉතින් ඔහොම බොරු චෝදනා එල්ල කරන්නේ මට.[/FONT][FONT="]...[/FONT][FONT="] වෙන කවුද ඉතින් ![/FONT]
[FONT="]
[/FONT]
[FONT="] 05. ‘[/FONT]Titi[FONT="] බඩුව[/FONT][FONT="]’ [/FONT][FONT="]ගොඩක් වෙලාවට ඔබට වදින ටැග් එකක්.... ඇයි ඒ...[/FONT][FONT="]?
[/FONT][FONT="]ඇයි කියලා මගෙන් අහලා හරියන්නේ නෑනේ. ඔය ටැග් දාන හරක්ගෙන්ම තමා ඉතින් අහන්න වෙන්නේ මොකක්ද හේතුව කියලා.[/FONT][FONT="]..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] 06. [/FONT][FONT="]ඔබ එළකිරියෙන් යනව - එනවා කියල කියපු වාර ගණන අපමණයි.... ඇයි මේ මෝඩ ජෝක්....[/FONT][FONT="]?
[/FONT][FONT="]මෝඩ ජෝක් නෙවේ ඇත්තටම මට එළකිරිය තිත්ත වුනු අවස්ථානම් ගොඩයි. මේකේ සමහර [/FONT][FONT="]වැදගත් කියලා කියන [/FONT][FONT="](හැමෝම නෙවෙයි ) බොරු වෙස්මූණු දාගෙන උපාසක මහත්තුරු වගෙ[/FONT][FONT="] හැසිරෙන අසහනකාරයින්ගෙන්[/FONT][FONT="](කිහිප දෙනෙක් ) [/FONT][FONT="]තමා ඒ දවස්වල මට හුඟක්ම හිරිහැර[/FONT][FONT="]විඳින්න සිද්ද වුනේ.[/FONT][FONT="]..[/FONT][FONT="] දැනුත් ඒකේ වෙනසක් නම් නෑ. හැබැයි දැන් ඒගොල්ලො කෙලින්[/FONT][FONT="] එන්නේ නෑනේ හුඟක් වෙලාවට ෆේක් හදාගෙන ඇවිත් තමා මට මඩ ගහන්නේ.[/FONT][FONT="].. [/FONT][FONT="]හැබැයි ඒගොල්ලන්ට බැරි වුනා මාව සදාකාලිකවම නිහඬ කරන්න.[/FONT][FONT="]..[/FONT][FONT="] ඉතින් ඒ ගොල්ලො පරාදයි ![/FONT]
[FONT="]
07. [/FONT][FONT="]ඔබ පිරිමි මායම් ගැන ත්‍රේඩ් පල කලාට එක් අවස්ථාවක දී ඔබත් ආදරයෙන්[/FONT][FONT="]පැරදෙනවා.... ඒ කියන්නේ පිරිමි හරියට හදුනගත්තේ නෑ කියන එක නේද[/FONT][FONT="]?
[/FONT][FONT="]අපෝ ඒ අතීතය[/FONT][FONT="]නම් මතක් කරන්නවත් එපා.[/FONT][FONT="]...[/FONT][FONT="] බොහෝම අමාරුවෙන් හිත හදාගත්තේ.[/FONT][FONT="]...[/FONT][FONT="] සමහරවිට මම එළකිරියට එන්න එක හේතුවක් වෙලා ඇත්තෙත් ඕක තමා.[/FONT][FONT="]...[/FONT]
[FONT="]
08. [/FONT][FONT="]ඔබ කියන විදියට දැන් ඔබ මවක්.... කොහොමද එළකිරිය දිහා මවක් විදියට බලන්නේ....[/FONT][FONT="]?
[/FONT][FONT="]වෙනදා වගේම තමා ඉතින්.[/FONT][FONT="]...[/FONT][FONT="] මොකද මට මේක අලුත් තැනක් නෙවේනේ.[/FONT][FONT="]...[/FONT][FONT="]
[/FONT]
[FONT="]09. [/FONT][FONT="]දැන් කාන්තාවන් ආයෙත් එළකිරිය තුළ සැරිසරනවා.... මොකක්ද හදිසි වෙනස...[/FONT][FONT="]?
[/FONT][FONT="]අනේ මන්දා.[/FONT][FONT="]...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] 10. [/FONT][FONT="]හැබැයි ඒ හැම කෙනෙක්ම පැරණි අය.... අලූත් අය නැත්තේ මොකද...[/FONT][FONT="]?
[/FONT][FONT="]අලුතින් කෙල්ලෙක් ආවොත් මොකද වෙන්නේ කියලා ඔයත් දන්නව ඇතිනේ[/FONT][FONT="]...[/FONT][FONT="]? [/FONT][FONT="]මේකේ ඉන්නවනෙ[/FONT][FONT="] මී හරක් ටිකක් (හැමෝම නෙවේ) ඉතින් එවුන් ටික ඇවිස්සෙනවා ඊට පස්සේ මොකද[/FONT][FONT="]කරන්නේ[/FONT][FONT="]...[/FONT][FONT="]අර අලුතින් එන ලමයට ෆේක් ෆේක් ගාගෙන බැනගෙන ඒ[/FONT][FONT="]කෙනාව එලව ගන්නවනේ[/FONT][FONT="]... [/FONT][FONT="]ඉතින් අලුත් අය ඉදීවිද [/FONT][FONT="]?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] 11. [/FONT][FONT="]එළකිරිය කිවූ සැනින් මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT="]05 [/FONT][FONT="]කවුද [/FONT][FONT="]? [/FONT][FONT="]ඒ ඇයි...[/FONT][FONT="]?
sasliit , GTRZ, agresha, [/FONT][FONT="]අනිත් දෙන්නගේ නමවත් කියන්න කැමැත්තක් නෑ ![/FONT]
[FONT="]
12. [/FONT][FONT="]ඔබ ගැන පෞද්ගලික විස්තර ටිකක් දැන ගන්න ගොඩක් අය කැමති ඇති.... කියමු නේද...[/FONT][FONT="]?
[/FONT][FONT="]පෞද්ගලික විස්තර[/FONT][FONT="]? [/FONT][FONT="]ඕවා මේකේ කියන්න තරම් මම එච්චරටම නම් මෝඩ නෑ[/FONT][FONT="]..[/FONT][FONT="]. මමයි මහත්තයයි බබයි මේ ටික විතරක් ඇති නේද[/FONT][FONT="]....[/FONT][FONT="]?[/FONT]
[FONT="]
[/FONT][FONT="]
13. [/FONT][FONT="]එළකිරිය මේ යන විදිය හොඳ ද[/FONT][FONT="]? [/FONT][FONT="]නැත්නම් වෙනස් වෙන්න ඕන දේවල් තියෙනව ද[/FONT][FONT="]?
[/FONT][FONT="]මම කිවුවොත් වෙනස් කරයිද[/FONT][FONT="]....[/FONT][FONT="]? [/FONT][FONT="]ඒක නිසා නොකියා ඉන්නම්[/FONT][FONT="]...[/FONT][FONT="]![/FONT]





