Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with XibitZ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

XibitZ

ඔහු ආන්දෝලනාත්මක චරිතයක්..... මහත් දුෂ්කර වූ ජීවිත ගමනකට උරුමකම් කියන ඔහු ජීවිතයේ නව මං සොයන්නෙක්.... එළකිරියට බොහෝ දේ තිළිණ කළ ඔහුව ද මාගේ සංවාද මණ්ඩපයට ගෙන ඒමට සිතුවෙමි....

[FONT=&quot]01. ඇයි එළකිරියට ආවේ...[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]2004/2005 [/FONT][FONT=&quot]කියන්නේ ශ්‍රී ලංකාව තුල මොබයිල් කමියුනිටි වැප් සයිට් ජනප්‍රිය වුන[/FONT][FONT=&quot]කාලයක්.. මම මෙම යුසර් නේම් එකෙන්මයි ඒ වැප් වලත් හිටියේ.. කන්ඩායම්[/FONT][FONT=&quot]වශයෙන් අපි ඒ දවස්වල වැප් හැදුවා.[/FONT][FONT=&quot].. ඒ අවස්තාවේදි එලකිරිය ෆෝරම් එකක්[/FONT][FONT=&quot]නෙවෙයි.[/FONT][FONT=&quot].. පසුව[/FONT][FONT=&quot]2008 [/FONT][FONT=&quot]දි එලකිරියට රෙජිස්ටර්[/FONT][FONT=&quot]වුනේ. . ඒ නිසා ෆෝරම් එකක අභ්‍යන්තරය / පහසුකම් අත්හදා බැලීමට සහ ස්ක්‍රිප්ට්[/FONT][FONT=&quot]එකක කොටස් හදුනාගෙන යම් දැනුමක් ලබාගැනීමට හැකිවුනා.. නමුත් ඉන්පසු වසර කීපයක් මගේ අධ්‍යාපන කටයුතු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ව්‍යාපාරික කටයුතු සහා පුද්ගලික අරමුනු ජයගැනීම උදෙසා මම අන්තර්ජාලයෙන් ඈත් වෙනවා. . පසුව මම එලකිරියට පැමිනුනේ[/FONT][FONT=&quot]2014 [/FONT][FONT=&quot]දී..[/FONT]

[FONT=&quot]02. ඔබ ආර්ථික ජීවියෙක්... මම එහෙම කියන්නේ ඔබ තත්පරෙත් විකුණන්න පුලූවන්නම් ඒකත් විකුණන ජාතියේ ඩයල් එකක් නිසා.... මම වැරදි ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ඔබ කතාකරන්නේ[/FONT][FONT=&quot]මගේ ව්‍යාපාරික ජීවිතය සම්බන්දව විය යුතුයි… මම විවිධ ක්ෂෙත්රවල අත්දැකීම්[/FONT][FONT=&quot]ලබාගැනීම සදහාම රැකියා කරපු කෙනෙක්. . අත්දැකීම් ලබාගැනීමට විවිධ දුශ්කර[/FONT][FONT=&quot]දේවල් කර තිබෙනවා දුශ්කර ගමන් ගිහින් තිබෙනවා.. බොහොමයක් මිනිසුන්[/FONT][FONT=&quot]රැකියාවට පැමින පඩිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෝනස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවාඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවිධ පහසුකම් වැනී දෑ ගැන සිතත්දී මම ඒ ආයතනයේ කලමනාකරනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාවිතාවෙන උපකරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිශ්පාදනය[/FONT][FONT=&quot]වෙන භාන්ඩ වැනි දෑ ගැන ලැබිය යුතු මුලීක දැනුම ලබාගැනීමට උත්සහා කරා..[/FONT][FONT=&quot]කෙටියෙන් කිව්වොත් රැකියාවක් කල හැම තැනකටම මම ගියේ එම ව්‍යාපාර මට ආරම්භ කල[/FONT][FONT=&quot]හැකි නම් ආරම්භ කිරීමට අත්දැකීම් ලබාගැනීමට සහ දැනුම ලබාගැනීමට… විවිධ[/FONT][FONT=&quot]වූ ව්‍යාපාර රාශියක් පටන් ගැනීමට අවශ්‍ය මුලික දැනුම මා සතු වුනත් ඒ සදහා[/FONT][FONT=&quot]අවශ්‍ය ප්රාග්දන ප්‍රශ්නයක් මා සතුයි. . ව්‍යාපාරයක මූලික අරමුන ලාබ ලැබීම. .[/FONT][FONT=&quot]ඉතින් මන් කරන හැම වයාපාරයකින්ම උපරිම සාදාරන විදියට ලාබ ලැබීමට උත්සහ[/FONT][FONT=&quot]කරනවා. . චුල්ල සෙට්ඨි ජාතකයේ මුලින් මී කුනක් විකුනා පසුව විවිධ ව්‍යාපාර කර[/FONT][FONT=&quot]සිටුවරයෙකු වූ බුද්දිමතා මෙන් විවිද ව්‍යාපාර කරමින් වයාපාරිකව ජයගැනීමේ[/FONT][FONT=&quot]අරමුනක් මා සතුයි. .ඉතින් කාලය රන් හා වටී[/FONT][FONT=&quot]ජීවත් වන කෙටි කාලයේ තප්පරෙනුත් ගත යුතු උපරිම ප්‍රයෝජන ලබාගැනීමටත් ඒ සදහා[/FONT][FONT=&quot]කැපවීමටත් මා කිසිම විටක පසුබට වන්නේ නෑ. .[/FONT]

[FONT=&quot]03. [/FONT][FONT=&quot]ඔබ කිසිම හිරිකිතයක් නැතිව එළකිරිය ඔබගේ ව්‍යාපරය ප්‍රවර්ධනය කරන්න යොදා ගන්න එක හරි නෑ නේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මූලිකව ලාබ ලැබීම / මුදල් ඉපයීම වැනි දෑ ගැන කතා කරනවා නම් ව්‍යාපාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුටියුබ් චැනල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙබ්[/FONT][FONT=&quot]අඩවි ප්‍රවර්දනය ලෙස නිවැරදි විය යුතුයි. . එලකිරිය යනු විවිද වූ[/FONT][FONT=&quot]මිනිසුන්ගෙන් පිරුනු විවිද තරාතිරම් වල මිනිසුන්ගෙන් සපිරුනු තැනක්. . ඒ[/FONT][FONT=&quot]වගේම විවිද වයාපාරවල නිරතවෙන්නන් මෙහි සිටිනවා. . මම එලකිරිය තුල[/FONT][FONT=&quot]ප්රවර්දනයන් කරන්නේ තනිව. . එම නිසා මගෙන් බාන්ඩයක් මිලදීගත් කෙනෙක්ට ඒ[/FONT][FONT=&quot]බාන්ඩ වල ප්‍රශ්නයක් ඇත්නම් නොබියව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. . මම[/FONT][FONT=&quot]කිසිවෙකු බියවැද්දීම හෝ මට විරුද්ද වන්නන් සන්විදානාත්මකව කිරියෙන් එලවීමට[/FONT][FONT=&quot]ක්‍රියා කරන්නේ නෑ. . ඒ වගේම තවත් මා කරන වයාපාරය කරන කෙනෙක්ව කිරියෙන්[/FONT][FONT=&quot]එලවන්න උත්සහා කරන්නෙත් නෑ. . කිරිය තුල තමන්ගේ වයාපාර පමනක් ප්‍රවර්දනය[/FONT][FONT=&quot]කරගෙන කිරියට කිසිදු වැදගත් දෙයක් නොදෙන පිරිසකුත් ඉන්නවා.. කවුරුන් හෝ ඒ[/FONT][FONT=&quot]ගොඩට මාව දමනවානම් මගේ ත්රේඩයන් සියල්ල බලා නිගමනයකට පැමිනෙන ලෙස ඉල්ලීමක්[/FONT][FONT=&quot]කරනවා. .[/FONT]

[FONT=&quot]04. මට හිතෙනවා ඔබට මිනිස්සු ආශ්‍රය කරල පුරුද්දක් නෑ කියලා.... නෑදෑයෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යාලූවෝ මේ හැම කෙනෙක් එක්කම ඇයි කොකු දාගන්නේ....[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ඒ ප්‍රශ්නයට පොදුවේ ත්‍රීරෝද රථවල වැකි වලින් පිලිතුරු දිය හැකියි. . මා සම්බන්දව කියනවා නම් නෑදෑයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යාලුවා[/FONT][FONT=&quot]හෝ වෙනත් හිතවතෙක් වෙවා වැරදි දෙයක් කියනව නම් හෝ කරනවා නම් එය වැරැද්ද ලෙස[/FONT][FONT=&quot]දකින්න/කියන්න මන් පසුබටවෙන්නේ නෑ. . මම මගේ වාසියට හෝ වැරදි වහගන්න[/FONT][FONT=&quot]මිනිසුන් සාදාගෙන නෑ. . වැරැද්ද වැරැද්ද ලෙස දැකීම වරදක් ලෙස කවුරුන් හෝ[/FONT][FONT=&quot]දකිනවනම් එය ඔහුගේ ප්‍රශ්නයක් මිස මාගේ ප්‍රශ්නයක් නොවේ. .මිනිසුන්ව[/FONT][FONT=&quot]ආශ්‍රය කිරීම යනුවෙන් අදහස් කරන්නේ එම මිනිසුන් කරන වැරදි හෝ හරි සියල්ලටම[/FONT][FONT=&quot]හරියි කීම නම් සැබවින්ම මම මිනිසුන්ව අශ්‍රය කිරීමෙහි අසමත්. .[/FONT]

[FONT=&quot]05. ඔබ යමෙකුට උදව්වක් කරන්නේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන්.... ඒ නිසා නේද හැම වෙලාවකම කලකිරිමෙන් කතා කරන්නේ....[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]කොහෙත්ම නෑ. . මම පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. . කිසිම විටක රෙප්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුදල්[/FONT][FONT=&quot]හෝ වෙන උදව් බලාපොරොත්තුවෙන් මම ත්‍රේඩ් දාලා නෑ. . උදාහරනයකට යුටියුබ්[/FONT][FONT=&quot]චැනල් හදන විදිය ගැන දාපු ත්‍රේඩ් එක ගන්න. . ඒ ත්‍රේඩ් එකේ මන් ලබාදුන්[/FONT][FONT=&quot]දැනුමෙන් ලංකාවේ බොහෝමයක් මුදල් උපයනවා. . එයින් මට ලැබෙන්නේ සතුට පමනයි. .[/FONT][FONT=&quot]ලී බඩු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නීතිමය තත්වයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුද්ද[/FONT][FONT=&quot]දර්ශනය සම්බන්දව මට ලැබෙන පී.එම් වලට මගේ කාලය වෙන්කරන්නේ කිසිවක්[/FONT][FONT=&quot]බලාපොරොත්තුවෙන් නෙවෙයි. . මාව හම්බවෙන්න පැමිනෙන ලීබඩු වයාපාර කරන්න කැමති[/FONT][FONT=&quot]පිරිසට අවශ්‍ය දැනුම මන් ලබාදීලා තියෙනවා. . එහෙම ඉගෙනගෙන ලීබඩු වයාපාර කරන[/FONT][FONT=&quot]කීපදෙනෙක්ම සිටිනවා. . මගේ ලග නොමැති ලී බඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උලුහව්/ජනේල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැන්ට්‍රි[/FONT][FONT=&quot]වැනිදෑ ගැනීමට පැමිනෙන අයට ඒදේවල් ගැනීමට තැන් මමම ගිහින් පෙන්නලා[/FONT][FONT=&quot]තියෙනවා. . රැකියා නොමැති කොල්ලොන්ට ජොබ්ස් හොයලා දීලා තියෙනවා. . ඉතින් මට[/FONT][FONT=&quot]කිසිම කලකිරීමක් මම එලකිරියට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එලකිරියේ[/FONT][FONT=&quot]මිනිසුන්ට කරපු උදව් සම්බන්දව නෑ. . වයාපාර පැත්තෙන් නම් මම මිනිසුන්[/FONT][FONT=&quot]සියගනනක් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. . ඉතින් යම් යම් අවස්තාවල මගේ[/FONT][FONT=&quot]ශේස්ත්‍රයේ ඉන්න මිනිසුන්ගේ වැඩ නිසා කලකිරීම් ඇතිවෙලා තියෙනවා. .[/FONT][FONT=&quot]උදාහරනෙකට වඩුබාස්ලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්ප්‍රේ බාස්ලා වැනි අයව සදහන් කරන්න පුලුවන්. .[/FONT]

[FONT=&quot]06. ඔබ කාමයේ ආදීනව ගැන වැඩියෙන් කතා කලා වගේ දැනෙනවා.... ඔබ කාම නෂ්ඨයෙක් ද එහෙම නැත්තම් මිදි ඇඹුල් වගේ කතාවක් ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]අපෝ නෑ මම[/FONT][FONT=&quot]මිදිවල රසත් ඇබුලත් මිදිවල ප්‍රබේදත් හොදට දන්න කෙනෙක්. . මිදි තිත්තයි[/FONT][FONT=&quot]කියපු අයට මිදි රස බලන්න උදව් කරපු කෙනෙක්. . සියලු දානයන් අතර දර්ම දානය[/FONT][FONT=&quot]අග්‍ර වේ යන චේතනාවෙනුයි සියලුම දර්මය සම්බන්ද ත්‍රේඩ් දැම්මේ. . ඒ සියලුම[/FONT][FONT=&quot]දේශනා ත්‍රිපිටකය තුලින් උපුටාගත්තේ. . පෘතක්ජනයෙක් වෙච්ච මගේ පුද්ගලික[/FONT][FONT=&quot]අදහස් කිසිම තැනක නෑ. .[/FONT]

[FONT=&quot]07. [/FONT][FONT=&quot]ඔබ කට්ටක් කාගෙන ජීවිතය ගොඩ දාගත්ත කෙනෙක් කීවට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදු දහම ගැන ලොකුවට කතා කළාට හරි හමන් විදියට ජීවිතය අවබෝධ කරගෙන නෑ වගේ කියලා මට හිතෙනවා.... මොකද කියන්නේ....[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මම මිනිසුන්ව ආශ්‍රය කරන්න පටන් ගද්දි මුදල් උපයන්න පටන්ගද්දි මගේ වයස අවුරුදු[/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]යි.[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]ඒ ආරම්බයේ සිට මිනිසුන්ගේ යටි අරමුනු ගැන මට ලොකු අවබෝදයක් තියෙනවා. .[/FONT][FONT=&quot]එකම ශේස්ත්රයක සිටින මිනිසුන් ඒ ශේස්ත්‍රයේ අනිත් මිනිසුන්ව කපන්න උත්සහා[/FONT][FONT=&quot]කරන්නේ. . වයාපාර වලින් මාවත් කපන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කකුලෙන් අදින්න[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]වට්ටන්න[/FONT][FONT=&quot]හදපු වාර අනන්තයි. . නමුත් අදටත් නොවැටී ඉන්නේ සමාජ අවබෝදය තිබුන නිසා. .[/FONT][FONT=&quot]මම දියේ ගැඹුර කකුල් දෙකින්ම බලපු කෙනෙක්. . මගේ වයාපාර ශේස්ත්‍ර වල යම්[/FONT][FONT=&quot]යම් වෙනස්කම් කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. . මම යුටියුබ් ගැන[/FONT][FONT=&quot]කියද්දි දැනන් හිටියා කවදහරි මගෙන්ම ඉගෙනගෙන මගේ එකව්න්ට් එකටම කෙලවයි[/FONT][FONT=&quot]කියලා. . ඒත් මන් දියයුතු දැනුම ලබාදුන්නා. . සමහරු මාත් එක්ක තරහා නිසා[/FONT][FONT=&quot]ප්‍රශ්න අහන්න බැරිනිසා ෆේක් එකව්න්ට් වලින් ප්‍රශ්න ඇහුවා ඒ අය කව්ද කියලා[/FONT][FONT=&quot]දැනගෙනත් මන් කිසිවක් නොසගවා මා සතු දැනුම දුන්නා අවසානයේ මට වුනේ මගේ[/FONT][FONT=&quot]යුටියුබ් චැනල් එක සස්පෙන්ඩ් කරගන්න. . අව්ලක් නෑ මගේ තරහකුත් නෑ. . එහෙම[/FONT][FONT=&quot]කරවපු අයට හෙනගහපන් කියන චේතනාවකුත් මගේ නෑ. . හැබැයි ඔබ කල හොද හෝ නරක[/FONT][FONT=&quot]යම්දිනක ඔබවෙතම පැමිනෙන බව මතක තබාගන්න. .[/FONT]

[FONT=&quot]08. [/FONT][FONT=&quot]එළකිරියේ කල්ලිවාදයක් නැතිලූ.... ඒක නිකං කොරහේ කිඹුල්ලූ හොයනව වගේ වැඩක් කියල සමහරු කියනවා.... මොකද හිතන්නේ මේ ගැන....[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ඔය ප්‍රශ්නයට[/FONT][FONT=&quot]පිලිතුරුදීම අනවශ්‍ය ප්‍රශ්න වලට අත වැනීමක්. . මගේ වයාපාරික ජීවිතේ අරමුනු[/FONT][FONT=&quot]ජයගැනීමට ලොකු කාලයක් යොදවන්න වෙලා. . ඒ නිසා මේ ත්‍රේඩ් එක තුල සක්‍රියව[/FONT][FONT=&quot]කමෙන්ට්ස් කිරීමට නොහැකි බව පවසමින් පිලිතුරක් ලබාදෙන්නම්. . මෑතකදී[/FONT][FONT=&quot]ඇඩ්මින් විසින් යම් දෙයක් තහවුරු කරමින් නිවේදනය නිකුත් කරා. . ඒ අලුතෙන්[/FONT][FONT=&quot]එලකිරියට පැමින වාහන විකුනන්න හදපු අයට තර්ජනාත්මක දුරකතන ඇමතුම්[/FONT][FONT=&quot]සන්විදානාත්මකව ලාබාදුන් බව තහවුරු කිරීමට. . ඇඩ්මින් මුලින් විශ්වාස කර[/FONT][FONT=&quot]නොතිබුනත් පසුව ඔහු ඒ බව ස්තීර කරන් තිබුනා. . දැන් ඔය ප්‍රකාශයෙන් ඔබට[/FONT][FONT=&quot]පිලිතුරක් ලැබිලා ඇති. . මමත් වයාපාරිකයෙක් නමුත් ඔවැනි වැඩ කරලා තමන්ගේ[/FONT][FONT=&quot]වයාපාර පමනක් එලකිරියේ තිබිය යුතුයි යන මතයේ කවුරුන් හෝ සිටිනවානම් එම මතය[/FONT][FONT=&quot]මම දැඩිව ප්‍රතික්ශේප කරනවා. . මෙහෙම හිතන්නකෝ ඉලෙක්ට්‍රොනික් උපකරනයක්[/FONT][FONT=&quot]එලකිරියේ කෙනෙක්ගෙන් ගත්තා කියලා හිතන්න. . දැන් ඒ ගත් උපකරනේ යම් දෝශයක්[/FONT][FONT=&quot]හෝ යම් ගැටලුවක් ඇත්නම් එය එලකිරිය තුල ප්‍රකාශ කිරිමේ අයිතියක් එම[/FONT][FONT=&quot]පුද්ගලයාට තිබිය යුතුයි. . එම පුද්ගලයගේ මතය යටපත් කිරීමට හෝ එම පුද්ගලයාව[/FONT][FONT=&quot]බංකොලොත් තර්ක යොදා එලකිරියෙන් එලවීමට කන්ඩායම් වශයෙන් පෙලගැහෙනවනම් එය[/FONT][FONT=&quot]කල්ලි වාදයක් නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔය ප්රශ්නය නිසාම[/FONT][FONT=&quot]කිරියට එන්නේ නැති පිරිසක් සිටිනවා. . අනිත්දේ ඔවැනී වැඩ නිසා සාදාරන[/FONT][FONT=&quot]වයාපාරිකයන්ට එලකිරියේ වයාපාර කිරීමේ අවස්තාව නැතිව යනවා. .[/FONT]

[FONT=&quot]09. [/FONT][FONT=&quot]ඔබ එළකිරිය ගැන කලකිරුණා කියන්නේ වතාවක් දෙකක් නෙවෙයි.... ඒ වුණත් මට හිතෙනවා ඔබ තවමත් එළකිරියේ [/FONT][FONT=&quot]“හොල්මන්” කරනවා කියලා.... ඇයි දාල යන්න හිතක් නැද්ද...[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]එලකිරිය තුල[/FONT][FONT=&quot]සිටින යම් යම් පුද්ගලයන්ගේ ක්‍රියා ගැන කලකිරීමක් තියෙනවා. . ඒ හැර[/FONT][FONT=&quot]ඇඩ්මින්ගෙන් හෝ සමස්තයක් ලෙස එලකිරියෙන් මට කිසිදු වරදක් සිදුව නෑ. . මම[/FONT][FONT=&quot]සමාජෙට දුන් යහපත් දෙයක් ඇත්නම් මම හිටියත් නැතත් එය එලකිරිය ඇති තුරා[/FONT][FONT=&quot]පවතීවි. . මට එලකිරියෙන් යන එක ගැන කලකිරීමක් නෑ. . අලුත් වයාපාරයකුත් පටන්[/FONT][FONT=&quot]ගත්තා ඒ සදහා ඉදිරියේදි ලොකු කාලයක් යොදවන්න වෙයි. . අනිත්දේ මම පියෙක්[/FONT][FONT=&quot]මගේ දරුවත් බිරිදත් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය සුරක්ශිත කිරීමට මට කාලය[/FONT][FONT=&quot]යොදවන්න වෙයි.. ඉතින් මට දැන් ඇති කියලා හිතුනොත් මන් ඔබල කිසිවෙකුට[/FONT][FONT=&quot]නොකියාම යනවා. .[/FONT]

[FONT=&quot]10. [/FONT][FONT=&quot]එළකිරිය කිව්ව සැනින් ඔබට මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT=&quot]05[/FONT][FONT=&quot] දෙනා කවුද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි...[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]සොහොන - ඔහු[/FONT][FONT=&quot]මගේ මතයට වඩා විරුද්ද මතයක ඉදපු කෙනෙක්. . විවිද අවස්තාවල මා සමග වාද කරන්[/FONT][FONT=&quot]තියෙනවා. . යම් යම් කරුනු පිලිබද තේරුම් ගෙන තමන් දරන මතය වෙනස් කරගැනීමට[/FONT][FONT=&quot]තරන් නිහතමානී කෙනෙක්. . නිර්බයව හරිදේ හරි කීමත් වැරදි දේ වැරදී කිමත්[/FONT][FONT=&quot]නිසා මට ඔහු විශේශයි. . මගේ මිතුරෙක්. .[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඩීජේ නික් -[/FONT][FONT=&quot]අනුරාදපුරේ එලකිරි කොල්ලෙක්. . විවිද වයාපාර වලට මට උදව් කරපු ඒ වෙනුවෙන්[/FONT][FONT=&quot]තමන්ගේ මුදල් සහ කාලය කැපකරපු කෙනෙක්. . යාලුවාගේ දුකේදී යලුවා වෙනුවෙන්[/FONT][FONT=&quot]සිටින කෙනෙක්. [/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඩීඩී නලින් - අවස්තාවාදීන් අතරේ මන් දැකපු නිහතමානීම චරිතය. . මිතුරන් කරගන්නව නම් මෙන්න මිතුරන්. .[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ක්‍රීඩ් -[/FONT][FONT=&quot]එලකිරියේ ඕනම කෙනෙක්ට වාහන සම්බන්දව උදව් කරන කෙනෙක්. . වයාපාර කෙසේ වෙතත්[/FONT][FONT=&quot]ඔහුගේ කාලය දැනුම කැපකරමින් කරන උපකාරය අගය කරනවා. .[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රත්තරං - ඔහු කිරිය වෙනුවෙන් ලබාදුන්දේ බොහෝයි. . ඔහුගේ යම් මතවලට එකග නොවුනත් වාහන සම්බන්දව එලකිරියට දුන් දැනුම අගය කරනවා. .[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මට යම් යම් අවස්තාවල උදව් කරපු බොහොමයක් මිතුරන් සිටිනවා. . ඒ හැමෝමවත් මතක් කරන්න කැමතී. .[/FONT]

[FONT=&quot]11. [/FONT][FONT=&quot]එළකිරියේ හෙට දවස මොනව වෙයිද....[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මොන වගේ වෙනස්කම් වුණොත් හොඳයි කියල හිතනව ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ප්‍රදාන[/FONT][FONT=&quot]වශයෙන්ම පී.එම් බොක්ස් එක ලොකු කරලා දෙනවනම් හොදයි. . මොකද ඉක්මනින්[/FONT][FONT=&quot]ෆුල්වන නිසා යම් යම් අයට උපකාර ලබාගැනීමේ අවස්තාව අහිමිව යනවා. .[/FONT][FONT=&quot]අනිත්දේවල් නම් ඇඩ්මින්ගේ අත්දැකීම් අනුව වෙනස් කරනව නම් හොදයි මොකද ඔහු මට[/FONT][FONT=&quot]වඩා හොදින් කිරියතුල ඇති ගැටලු පිලිබද දන්නවා.. කිරියේ සාමාජිකයන්ට කියන්නේ ඔබ ඔබට කලහැකි දේ කිරිය වෙනුවෙන් කරන්න. . ඔබ කරන හොද දේට හොද විපාක ඔබට යම් දිනක ලැබේවි..[/FONT]

[FONT=&quot]මාව මේ වැඩසටහනට සම්බන්ද [FONT=&quot]කරගත්තාට[/FONT] ස්තූති..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot][/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 21432055, member: 558124"] [CENTER][IMG]https://s26.postimg.org/6auhagkpl/hard_talk.png[/IMG] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar132898_27.gif[/IMG] [B][SIZE=5][COLOR=Blue]XibitZ[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]ඔහු ආන්දෝලනාත්මක චරිතයක්..... මහත් දුෂ්කර වූ ජීවිත ගමනකට උරුමකම් කියන ඔහු ජීවිතයේ නව මං සොයන්නෙක්.... එළකිරියට බොහෝ දේ තිළිණ කළ ඔහුව ද මාගේ සංවාද මණ්ඩපයට ගෙන ඒමට සිතුවෙමි....[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4][COLOR=Purple][B][FONT="]01. ඇයි එළකිරියට ආවේ...[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]2004/2005 [/FONT][FONT="]කියන්නේ ශ්‍රී ලංකාව තුල මොබයිල් කමියුනිටි වැප් සයිට් ජනප්‍රිය වුන[/FONT][FONT="]කාලයක්.. මම මෙම යුසර් නේම් එකෙන්මයි ඒ වැප් වලත් හිටියේ.. කන්ඩායම්[/FONT][FONT="]වශයෙන් අපි ඒ දවස්වල වැප් හැදුවා.[/FONT][FONT="].. ඒ අවස්තාවේදි එලකිරිය ෆෝරම් එකක්[/FONT][FONT="]නෙවෙයි.[/FONT][FONT="].. පසුව[/FONT][FONT="]2008 [/FONT][FONT="]දි එලකිරියට රෙජිස්ටර්[/FONT][FONT="]වුනේ. . ඒ නිසා ෆෝරම් එකක අභ්‍යන්තරය / පහසුකම් අත්හදා බැලීමට සහ ස්ක්‍රිප්ට්[/FONT][FONT="]එකක කොටස් හදුනාගෙන යම් දැනුමක් ලබාගැනීමට හැකිවුනා.. නමුත් ඉන්පසු වසර කීපයක් මගේ අධ්‍යාපන කටයුතු[/FONT][FONT="], [/FONT][FONT="]ව්‍යාපාරික කටයුතු සහා පුද්ගලික අරමුනු ජයගැනීම උදෙසා මම අන්තර්ජාලයෙන් ඈත් වෙනවා. . පසුව මම එලකිරියට පැමිනුනේ[/FONT][FONT="]2014 [/FONT][FONT="]දී..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]02. ඔබ ආර්ථික ජීවියෙක්... මම එහෙම කියන්නේ ඔබ තත්පරෙත් විකුණන්න පුලූවන්නම් ඒකත් විකුණන ජාතියේ ඩයල් එකක් නිසා.... මම වැරදි ද[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]ඔබ කතාකරන්නේ[/FONT][FONT="]මගේ ව්‍යාපාරික ජීවිතය සම්බන්දව විය යුතුයි… මම විවිධ ක්ෂෙත්රවල අත්දැකීම්[/FONT][FONT="]ලබාගැනීම සදහාම රැකියා කරපු කෙනෙක්. . අත්දැකීම් ලබාගැනීමට විවිධ දුශ්කර[/FONT][FONT="]දේවල් කර තිබෙනවා දුශ්කර ගමන් ගිහින් තිබෙනවා.. බොහොමයක් මිනිසුන්[/FONT][FONT="]රැකියාවට පැමින පඩිය[/FONT][FONT="], [/FONT][FONT="]බෝනස්[/FONT][FONT="], [/FONT][FONT="]නිවාඩු[/FONT][FONT="], [/FONT][FONT="]විවිධ පහසුකම් වැනී දෑ ගැන සිතත්දී මම ඒ ආයතනයේ කලමනාකරනය[/FONT][FONT="], [/FONT][FONT="]භාවිතාවෙන උපකරන[/FONT][FONT="], [/FONT][FONT="]නිශ්පාදනය[/FONT][FONT="]වෙන භාන්ඩ වැනි දෑ ගැන ලැබිය යුතු මුලීක දැනුම ලබාගැනීමට උත්සහා කරා..[/FONT][FONT="]කෙටියෙන් කිව්වොත් රැකියාවක් කල හැම තැනකටම මම ගියේ එම ව්‍යාපාර මට ආරම්භ කල[/FONT][FONT="]හැකි නම් ආරම්භ කිරීමට අත්දැකීම් ලබාගැනීමට සහ දැනුම ලබාගැනීමට… විවිධ[/FONT][FONT="]වූ ව්‍යාපාර රාශියක් පටන් ගැනීමට අවශ්‍ය මුලික දැනුම මා සතු වුනත් ඒ සදහා[/FONT][FONT="]අවශ්‍ය ප්රාග්දන ප්‍රශ්නයක් මා සතුයි. . ව්‍යාපාරයක මූලික අරමුන ලාබ ලැබීම. .[/FONT][FONT="]ඉතින් මන් කරන හැම වයාපාරයකින්ම උපරිම සාදාරන විදියට ලාබ ලැබීමට උත්සහ[/FONT][FONT="]කරනවා. . චුල්ල සෙට්ඨි ජාතකයේ මුලින් මී කුනක් විකුනා පසුව විවිධ ව්‍යාපාර කර[/FONT][FONT="]සිටුවරයෙකු වූ බුද්දිමතා මෙන් විවිද ව්‍යාපාර කරමින් වයාපාරිකව ජයගැනීමේ[/FONT][FONT="]අරමුනක් මා සතුයි. .ඉතින් කාලය රන් හා වටී[/FONT][FONT="]ජීවත් වන කෙටි කාලයේ තප්පරෙනුත් ගත යුතු උපරිම ප්‍රයෝජන ලබාගැනීමටත් ඒ සදහා[/FONT][FONT="]කැපවීමටත් මා කිසිම විටක පසුබට වන්නේ නෑ. .[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]03. [/FONT][FONT="]ඔබ කිසිම හිරිකිතයක් නැතිව එළකිරිය ඔබගේ ව්‍යාපරය ප්‍රවර්ධනය කරන්න යොදා ගන්න එක හරි නෑ නේද[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]මූලිකව ලාබ ලැබීම / මුදල් ඉපයීම වැනි දෑ ගැන කතා කරනවා නම් ව්‍යාපාර[/FONT][FONT="], [/FONT][FONT="]යුටියුබ් චැනල[/FONT][FONT="], [/FONT][FONT="]වෙබ්[/FONT][FONT="]අඩවි ප්‍රවර්දනය ලෙස නිවැරදි විය යුතුයි. . එලකිරිය යනු විවිද වූ[/FONT][FONT="]මිනිසුන්ගෙන් පිරුනු විවිද තරාතිරම් වල මිනිසුන්ගෙන් සපිරුනු තැනක්. . ඒ[/FONT][FONT="]වගේම විවිද වයාපාරවල නිරතවෙන්නන් මෙහි සිටිනවා. . මම එලකිරිය තුල[/FONT][FONT="]ප්රවර්දනයන් කරන්නේ තනිව. . එම නිසා මගෙන් බාන්ඩයක් මිලදීගත් කෙනෙක්ට ඒ[/FONT][FONT="]බාන්ඩ වල ප්‍රශ්නයක් ඇත්නම් නොබියව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. . මම[/FONT][FONT="]කිසිවෙකු බියවැද්දීම හෝ මට විරුද්ද වන්නන් සන්විදානාත්මකව කිරියෙන් එලවීමට[/FONT][FONT="]ක්‍රියා කරන්නේ නෑ. . ඒ වගේම තවත් මා කරන වයාපාරය කරන කෙනෙක්ව කිරියෙන්[/FONT][FONT="]එලවන්න උත්සහා කරන්නෙත් නෑ. . කිරිය තුල තමන්ගේ වයාපාර පමනක් ප්‍රවර්දනය[/FONT][FONT="]කරගෙන කිරියට කිසිදු වැදගත් දෙයක් නොදෙන පිරිසකුත් ඉන්නවා.. කවුරුන් හෝ ඒ[/FONT][FONT="]ගොඩට මාව දමනවානම් මගේ ත්රේඩයන් සියල්ල බලා නිගමනයකට පැමිනෙන ලෙස ඉල්ලීමක්[/FONT][FONT="]කරනවා. .[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]04. මට හිතෙනවා ඔබට මිනිස්සු ආශ්‍රය කරල පුරුද්දක් නෑ කියලා.... නෑදෑයෝ[/FONT][FONT="], [/FONT][FONT="]යාලූවෝ මේ හැම කෙනෙක් එක්කම ඇයි කොකු දාගන්නේ....[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]ඒ ප්‍රශ්නයට පොදුවේ ත්‍රීරෝද රථවල වැකි වලින් පිලිතුරු දිය හැකියි. . මා සම්බන්දව කියනවා නම් නෑදෑයා[/FONT][FONT="], [/FONT][FONT="]යාලුවා[/FONT][FONT="]හෝ වෙනත් හිතවතෙක් වෙවා වැරදි දෙයක් කියනව නම් හෝ කරනවා නම් එය වැරැද්ද ලෙස[/FONT][FONT="]දකින්න/කියන්න මන් පසුබටවෙන්නේ නෑ. . මම මගේ වාසියට හෝ වැරදි වහගන්න[/FONT][FONT="]මිනිසුන් සාදාගෙන නෑ. . වැරැද්ද වැරැද්ද ලෙස දැකීම වරදක් ලෙස කවුරුන් හෝ[/FONT][FONT="]දකිනවනම් එය ඔහුගේ ප්‍රශ්නයක් මිස මාගේ ප්‍රශ්නයක් නොවේ. .මිනිසුන්ව[/FONT][FONT="]ආශ්‍රය කිරීම යනුවෙන් අදහස් කරන්නේ එම මිනිසුන් කරන වැරදි හෝ හරි සියල්ලටම[/FONT][FONT="]හරියි කීම නම් සැබවින්ම මම මිනිසුන්ව අශ්‍රය කිරීමෙහි අසමත්. .[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]05. ඔබ යමෙකුට උදව්වක් කරන්නේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන්.... ඒ නිසා නේද හැම වෙලාවකම කලකිරිමෙන් කතා කරන්නේ....[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]කොහෙත්ම නෑ. . මම පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. . කිසිම විටක රෙප්[/FONT][FONT="], [/FONT][FONT="]මුදල්[/FONT][FONT="]හෝ වෙන උදව් බලාපොරොත්තුවෙන් මම ත්‍රේඩ් දාලා නෑ. . උදාහරනයකට යුටියුබ්[/FONT][FONT="]චැනල් හදන විදිය ගැන දාපු ත්‍රේඩ් එක ගන්න. . ඒ ත්‍රේඩ් එකේ මන් ලබාදුන්[/FONT][FONT="]දැනුමෙන් ලංකාවේ බොහෝමයක් මුදල් උපයනවා. . එයින් මට ලැබෙන්නේ සතුට පමනයි. .[/FONT][FONT="]ලී බඩු[/FONT][FONT="],[/FONT][FONT="]අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම[/FONT][FONT="], [/FONT][FONT="]නීතිමය තත්වයන්[/FONT][FONT="], [/FONT][FONT="]බුද්ද[/FONT][FONT="]දර්ශනය සම්බන්දව මට ලැබෙන පී.එම් වලට මගේ කාලය වෙන්කරන්නේ කිසිවක්[/FONT][FONT="]බලාපොරොත්තුවෙන් නෙවෙයි. . මාව හම්බවෙන්න පැමිනෙන ලීබඩු වයාපාර කරන්න කැමති[/FONT][FONT="]පිරිසට අවශ්‍ය දැනුම මන් ලබාදීලා තියෙනවා. . එහෙම ඉගෙනගෙන ලීබඩු වයාපාර කරන[/FONT][FONT="]කීපදෙනෙක්ම සිටිනවා. . මගේ ලග නොමැති ලී බඩු[/FONT][FONT="], [/FONT][FONT="]උලුහව්/ජනේල[/FONT][FONT="], [/FONT][FONT="]පැන්ට්‍රි[/FONT][FONT="]වැනිදෑ ගැනීමට පැමිනෙන අයට ඒදේවල් ගැනීමට තැන් මමම ගිහින් පෙන්නලා[/FONT][FONT="]තියෙනවා. . රැකියා නොමැති කොල්ලොන්ට ජොබ්ස් හොයලා දීලා තියෙනවා. . ඉතින් මට[/FONT][FONT="]කිසිම කලකිරීමක් මම එලකිරියට[/FONT][FONT="], [/FONT][FONT="]එලකිරියේ[/FONT][FONT="]මිනිසුන්ට කරපු උදව් සම්බන්දව නෑ. . වයාපාර පැත්තෙන් නම් මම මිනිසුන්[/FONT][FONT="]සියගනනක් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. . ඉතින් යම් යම් අවස්තාවල මගේ[/FONT][FONT="]ශේස්ත්‍රයේ ඉන්න මිනිසුන්ගේ වැඩ නිසා කලකිරීම් ඇතිවෙලා තියෙනවා. .[/FONT][FONT="]උදාහරනෙකට වඩුබාස්ලා[/FONT][FONT="], [/FONT][FONT="]ස්ප්‍රේ බාස්ලා වැනි අයව සදහන් කරන්න පුලුවන්. .[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]06. ඔබ කාමයේ ආදීනව ගැන වැඩියෙන් කතා කලා වගේ දැනෙනවා.... ඔබ කාම නෂ්ඨයෙක් ද එහෙම නැත්තම් මිදි ඇඹුල් වගේ කතාවක් ද[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]අපෝ නෑ මම[/FONT][FONT="]මිදිවල රසත් ඇබුලත් මිදිවල ප්‍රබේදත් හොදට දන්න කෙනෙක්. . මිදි තිත්තයි[/FONT][FONT="]කියපු අයට මිදි රස බලන්න උදව් කරපු කෙනෙක්. . සියලු දානයන් අතර දර්ම දානය[/FONT][FONT="]අග්‍ර වේ යන චේතනාවෙනුයි සියලුම දර්මය සම්බන්ද ත්‍රේඩ් දැම්මේ. . ඒ සියලුම[/FONT][FONT="]දේශනා ත්‍රිපිටකය තුලින් උපුටාගත්තේ. . පෘතක්ජනයෙක් වෙච්ච මගේ පුද්ගලික[/FONT][FONT="]අදහස් කිසිම තැනක නෑ. .[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]07. [/FONT][FONT="]ඔබ කට්ටක් කාගෙන ජීවිතය ගොඩ දාගත්ත කෙනෙක් කීවට[/FONT][FONT="], [/FONT][FONT="]බුදු දහම ගැන ලොකුවට කතා කළාට හරි හමන් විදියට ජීවිතය අවබෝධ කරගෙන නෑ වගේ කියලා මට හිතෙනවා.... මොකද කියන්නේ....[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]මම මිනිසුන්ව ආශ්‍රය කරන්න පටන් ගද්දි මුදල් උපයන්න පටන්ගද්දි මගේ වයස අවුරුදු[/FONT][FONT="]10[/FONT][FONT="]යි.[/FONT][FONT="] . [/FONT][FONT="]ඒ ආරම්බයේ සිට මිනිසුන්ගේ යටි අරමුනු ගැන මට ලොකු අවබෝදයක් තියෙනවා. .[/FONT][FONT="]එකම ශේස්ත්රයක සිටින මිනිසුන් ඒ ශේස්ත්‍රයේ අනිත් මිනිසුන්ව කපන්න උත්සහා[/FONT][FONT="]කරන්නේ. . වයාපාර වලින් මාවත් කපන්න[/FONT][FONT="], [/FONT][FONT="]කකුලෙන් අදින්න[/FONT][FONT="],[/FONT][FONT="]වට්ටන්න[/FONT][FONT="]හදපු වාර අනන්තයි. . නමුත් අදටත් නොවැටී ඉන්නේ සමාජ අවබෝදය තිබුන නිසා. .[/FONT][FONT="]මම දියේ ගැඹුර කකුල් දෙකින්ම බලපු කෙනෙක්. . මගේ වයාපාර ශේස්ත්‍ර වල යම්[/FONT][FONT="]යම් වෙනස්කම් කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. . මම යුටියුබ් ගැන[/FONT][FONT="]කියද්දි දැනන් හිටියා කවදහරි මගෙන්ම ඉගෙනගෙන මගේ එකව්න්ට් එකටම කෙලවයි[/FONT][FONT="]කියලා. . ඒත් මන් දියයුතු දැනුම ලබාදුන්නා. . සමහරු මාත් එක්ක තරහා නිසා[/FONT][FONT="]ප්‍රශ්න අහන්න බැරිනිසා ෆේක් එකව්න්ට් වලින් ප්‍රශ්න ඇහුවා ඒ අය කව්ද කියලා[/FONT][FONT="]දැනගෙනත් මන් කිසිවක් නොසගවා මා සතු දැනුම දුන්නා අවසානයේ මට වුනේ මගේ[/FONT][FONT="]යුටියුබ් චැනල් එක සස්පෙන්ඩ් කරගන්න. . අව්ලක් නෑ මගේ තරහකුත් නෑ. . එහෙම[/FONT][FONT="]කරවපු අයට හෙනගහපන් කියන චේතනාවකුත් මගේ නෑ. . හැබැයි ඔබ කල හොද හෝ නරක[/FONT][FONT="]යම්දිනක ඔබවෙතම පැමිනෙන බව මතක තබාගන්න. .[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]08. [/FONT][FONT="]එළකිරියේ කල්ලිවාදයක් නැතිලූ.... ඒක නිකං කොරහේ කිඹුල්ලූ හොයනව වගේ වැඩක් කියල සමහරු කියනවා.... මොකද හිතන්නේ මේ ගැන....[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]ඔය ප්‍රශ්නයට[/FONT][FONT="]පිලිතුරුදීම අනවශ්‍ය ප්‍රශ්න වලට අත වැනීමක්. . මගේ වයාපාරික ජීවිතේ අරමුනු[/FONT][FONT="]ජයගැනීමට ලොකු කාලයක් යොදවන්න වෙලා. . ඒ නිසා මේ ත්‍රේඩ් එක තුල සක්‍රියව[/FONT][FONT="]කමෙන්ට්ස් කිරීමට නොහැකි බව පවසමින් පිලිතුරක් ලබාදෙන්නම්. . මෑතකදී[/FONT][FONT="]ඇඩ්මින් විසින් යම් දෙයක් තහවුරු කරමින් නිවේදනය නිකුත් කරා. . ඒ අලුතෙන්[/FONT][FONT="]එලකිරියට පැමින වාහන විකුනන්න හදපු අයට තර්ජනාත්මක දුරකතන ඇමතුම්[/FONT][FONT="]සන්විදානාත්මකව ලාබාදුන් බව තහවුරු කිරීමට. . ඇඩ්මින් මුලින් විශ්වාස කර[/FONT][FONT="]නොතිබුනත් පසුව ඔහු ඒ බව ස්තීර කරන් තිබුනා. . දැන් ඔය ප්‍රකාශයෙන් ඔබට[/FONT][FONT="]පිලිතුරක් ලැබිලා ඇති. . මමත් වයාපාරිකයෙක් නමුත් ඔවැනි වැඩ කරලා තමන්ගේ[/FONT][FONT="]වයාපාර පමනක් එලකිරියේ තිබිය යුතුයි යන මතයේ කවුරුන් හෝ සිටිනවානම් එම මතය[/FONT][FONT="]මම දැඩිව ප්‍රතික්ශේප කරනවා. . මෙහෙම හිතන්නකෝ ඉලෙක්ට්‍රොනික් උපකරනයක්[/FONT][FONT="]එලකිරියේ කෙනෙක්ගෙන් ගත්තා කියලා හිතන්න. . දැන් ඒ ගත් උපකරනේ යම් දෝශයක්[/FONT][FONT="]හෝ යම් ගැටලුවක් ඇත්නම් එය එලකිරිය තුල ප්‍රකාශ කිරිමේ අයිතියක් එම[/FONT][FONT="]පුද්ගලයාට තිබිය යුතුයි. . එම පුද්ගලයගේ මතය යටපත් කිරීමට හෝ එම පුද්ගලයාව[/FONT][FONT="]බංකොලොත් තර්ක යොදා එලකිරියෙන් එලවීමට කන්ඩායම් වශයෙන් පෙලගැහෙනවනම් එය[/FONT][FONT="]කල්ලි වාදයක් නෙවෙයිද[/FONT][FONT="]? [/FONT][FONT="]ඔය ප්රශ්නය නිසාම[/FONT][FONT="]කිරියට එන්නේ නැති පිරිසක් සිටිනවා. . අනිත්දේ ඔවැනී වැඩ නිසා සාදාරන[/FONT][FONT="]වයාපාරිකයන්ට එලකිරියේ වයාපාර කිරීමේ අවස්තාව නැතිව යනවා. .[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]09. [/FONT][FONT="]ඔබ එළකිරිය ගැන කලකිරුණා කියන්නේ වතාවක් දෙකක් නෙවෙයි.... ඒ වුණත් මට හිතෙනවා ඔබ තවමත් එළකිරියේ [/FONT][FONT="]“හොල්මන්” කරනවා කියලා.... ඇයි දාල යන්න හිතක් නැද්ද...[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]එලකිරිය තුල[/FONT][FONT="]සිටින යම් යම් පුද්ගලයන්ගේ ක්‍රියා ගැන කලකිරීමක් තියෙනවා. . ඒ හැර[/FONT][FONT="]ඇඩ්මින්ගෙන් හෝ සමස්තයක් ලෙස එලකිරියෙන් මට කිසිදු වරදක් සිදුව නෑ. . මම[/FONT][FONT="]සමාජෙට දුන් යහපත් දෙයක් ඇත්නම් මම හිටියත් නැතත් එය එලකිරිය ඇති තුරා[/FONT][FONT="]පවතීවි. . මට එලකිරියෙන් යන එක ගැන කලකිරීමක් නෑ. . අලුත් වයාපාරයකුත් පටන්[/FONT][FONT="]ගත්තා ඒ සදහා ඉදිරියේදි ලොකු කාලයක් යොදවන්න වෙයි. . අනිත්දේ මම පියෙක්[/FONT][FONT="]මගේ දරුවත් බිරිදත් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය සුරක්ශිත කිරීමට මට කාලය[/FONT][FONT="]යොදවන්න වෙයි.. ඉතින් මට දැන් ඇති කියලා හිතුනොත් මන් ඔබල කිසිවෙකුට[/FONT][FONT="]නොකියාම යනවා. .[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]10. [/FONT][FONT="]එළකිරිය කිව්ව සැනින් ඔබට මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT="]05[/FONT][FONT="] දෙනා කවුද..[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ ඇයි...[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]සොහොන - ඔහු[/FONT][FONT="]මගේ මතයට වඩා විරුද්ද මතයක ඉදපු කෙනෙක්. . විවිද අවස්තාවල මා සමග වාද කරන්[/FONT][FONT="]තියෙනවා. . යම් යම් කරුනු පිලිබද තේරුම් ගෙන තමන් දරන මතය වෙනස් කරගැනීමට[/FONT][FONT="]තරන් නිහතමානී කෙනෙක්. . නිර්බයව හරිදේ හරි කීමත් වැරදි දේ වැරදී කිමත්[/FONT][FONT="]නිසා මට ඔහු විශේශයි. . මගේ මිතුරෙක්. .[/FONT][FONT="] [/FONT][FONT="]ඩීජේ නික් -[/FONT][FONT="]අනුරාදපුරේ එලකිරි කොල්ලෙක්. . විවිද වයාපාර වලට මට උදව් කරපු ඒ වෙනුවෙන්[/FONT][FONT="]තමන්ගේ මුදල් සහ කාලය කැපකරපු කෙනෙක්. . යාලුවාගේ දුකේදී යලුවා වෙනුවෙන්[/FONT][FONT="]සිටින කෙනෙක්. [/FONT][FONT="] [/FONT][FONT="]ඩීඩී නලින් - අවස්තාවාදීන් අතරේ මන් දැකපු නිහතමානීම චරිතය. . මිතුරන් කරගන්නව නම් මෙන්න මිතුරන්. .[/FONT][FONT="] [/FONT][FONT="]ක්‍රීඩ් -[/FONT][FONT="]එලකිරියේ ඕනම කෙනෙක්ට වාහන සම්බන්දව උදව් කරන කෙනෙක්. . වයාපාර කෙසේ වෙතත්[/FONT][FONT="]ඔහුගේ කාලය දැනුම කැපකරමින් කරන උපකාරය අගය කරනවා. .[/FONT][FONT="] [/FONT][FONT="]රත්තරං - ඔහු කිරිය වෙනුවෙන් ලබාදුන්දේ බොහෝයි. . ඔහුගේ යම් මතවලට එකග නොවුනත් වාහන සම්බන්දව එලකිරියට දුන් දැනුම අගය කරනවා. .[/FONT][FONT="] [/FONT][FONT="]මට යම් යම් අවස්තාවල උදව් කරපු බොහොමයක් මිතුරන් සිටිනවා. . ඒ හැමෝමවත් මතක් කරන්න කැමතී. .[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple][B][FONT="]11. [/FONT][FONT="]එළකිරියේ හෙට දවස මොනව වෙයිද....[/FONT][FONT="]? [/FONT][FONT="]මොන වගේ වෙනස්කම් වුණොත් හොඳයි කියල හිතනව ද[/FONT][FONT="]?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]ප්‍රදාන[/FONT][FONT="]වශයෙන්ම පී.එම් බොක්ස් එක ලොකු කරලා දෙනවනම් හොදයි. . මොකද ඉක්මනින්[/FONT][FONT="]ෆුල්වන නිසා යම් යම් අයට උපකාර ලබාගැනීමේ අවස්තාව අහිමිව යනවා. .[/FONT][FONT="]අනිත්දේවල් නම් ඇඩ්මින්ගේ අත්දැකීම් අනුව වෙනස් කරනව නම් හොදයි මොකද ඔහු මට[/FONT][FONT="]වඩා හොදින් කිරියතුල ඇති ගැටලු පිලිබද දන්නවා.. කිරියේ සාමාජිකයන්ට කියන්නේ ඔබ ඔබට කලහැකි දේ කිරිය වෙනුවෙන් කරන්න. . ඔබ කරන හොද දේට හොද විපාක ඔබට යම් දිනක ලැබේවි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]මාව මේ වැඩසටහනට සම්බන්ද [FONT="]කරගත්තාට[/FONT] ස්තූති..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [CENTER][SIZE=4][B][COLOR=DarkGreen][URL="http://www.elakiri.com/forum/tags.php?tag=hard_talk"][FONT="][IMG]https://s26.postimg.org/o9qitt0ih/hrd.png[/IMG][/FONT][/URL][/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom