Hard Talk with XibitZ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    hard_talk.png


    avatar132898_27.gif


    XibitZ

    ඔහු ආන්දෝලනාත්මක චරිතයක්..... මහත් දුෂ්කර වූ ජීවිත ගමනකට උරුමකම් කියන ඔහු ජීවිතයේ නව මං සොයන්නෙක්.... එළකිරියට බොහෝ දේ තිළිණ කළ ඔහුව ද මාගේ සංවාද මණ්ඩපයට ගෙන ඒමට සිතුවෙමි....

    [FONT=&quot]01. ඇයි එළකිරියට ආවේ...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]2004/2005 [/FONT][FONT=&quot]කියන්නේ ශ්‍රී ලංකාව තුල මොබයිල් කමියුනිටි වැප් සයිට් ජනප්‍රිය වුන[/FONT][FONT=&quot]කාලයක්.. මම මෙම යුසර් නේම් එකෙන්මයි ඒ වැප් වලත් හිටියේ.. කන්ඩායම්[/FONT][FONT=&quot]වශයෙන් අපි ඒ දවස්වල වැප් හැදුවා.[/FONT][FONT=&quot].. ඒ අවස්තාවේදි එලකිරිය ෆෝරම් එකක්[/FONT][FONT=&quot]නෙවෙයි.[/FONT][FONT=&quot].. පසුව[/FONT][FONT=&quot]2008 [/FONT][FONT=&quot]දි එලකිරියට රෙජිස්ටර්[/FONT][FONT=&quot]වුනේ. . ඒ නිසා ෆෝරම් එකක අභ්‍යන්තරය / පහසුකම් අත්හදා බැලීමට සහ ස්ක්‍රිප්ට්[/FONT][FONT=&quot]එකක කොටස් හදුනාගෙන යම් දැනුමක් ලබාගැනීමට හැකිවුනා.. නමුත් ඉන්පසු වසර කීපයක් මගේ අධ්‍යාපන කටයුතු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ව්‍යාපාරික කටයුතු සහා පුද්ගලික අරමුනු ජයගැනීම උදෙසා මම අන්තර්ජාලයෙන් ඈත් වෙනවා. . පසුව මම එලකිරියට පැමිනුනේ[/FONT][FONT=&quot]2014 [/FONT][FONT=&quot]දී..[/FONT]

    [FONT=&quot]02. ඔබ ආර්ථික ජීවියෙක්... මම එහෙම කියන්නේ ඔබ තත්පරෙත් විකුණන්න පුලූවන්නම් ඒකත් විකුණන ජාතියේ ඩයල් එකක් නිසා.... මම වැරදි ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]ඔබ කතාකරන්නේ[/FONT][FONT=&quot]මගේ ව්‍යාපාරික ජීවිතය සම්බන්දව විය යුතුයි… මම විවිධ ක්‍ෂෙත‍්‍රවල අත්දැකීම්[/FONT][FONT=&quot]ලබාගැනීම සදහාම රැකියා කරපු කෙනෙක්. . අත්දැකීම් ලබාගැනීමට විවිධ දුශ්කර[/FONT][FONT=&quot]දේවල් කර තිබෙනවා දුශ්කර ගමන් ගිහින් තිබෙනවා.. බොහොමයක් මිනිසුන්[/FONT][FONT=&quot]රැකියාවට පැමින පඩිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෝනස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවාඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවිධ පහසුකම් වැනී දෑ ගැන සිතත්දී මම ඒ ආයතනයේ කලමනාකරනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාවිතාවෙන උපකරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිශ්පාදනය[/FONT][FONT=&quot]වෙන භාන්ඩ වැනි දෑ ගැන ලැබිය යුතු මුලීක දැනුම ලබාගැනීමට උත්සහා කරා..[/FONT][FONT=&quot]කෙටියෙන් කිව්වොත් රැකියාවක් කල හැම තැනකටම මම ගියේ එම ව්‍යාපාර මට ආරම්භ කල[/FONT][FONT=&quot]හැකි නම් ආරම්භ කිරීමට අත්දැකීම් ලබාගැනීමට සහ දැනුම ලබාගැනීමට… විවිධ[/FONT][FONT=&quot]වූ ව්‍යාපාර රාශියක් පටන් ගැනීමට අවශ්ය මුලික දැනුම මා සතු වුනත් ඒ සදහා[/FONT][FONT=&quot]අවශ්ය ප්‍රාග්දන ප්‍රශ්නයක් මා සතුයි. . ව්‍යාපාරයක මූලික අරමුන ලාබ ලැබීම. .[/FONT][FONT=&quot]ඉතින් මන් කරන හැම වයාපාරයකින්ම උපරිම සාදාරන විදියට ලාබ ලැබීමට උත්සහ[/FONT][FONT=&quot]කරනවා. . චුල්ල සෙට්ඨි ජාතකයේ මුලින් මී කුනක් විකුනා පසුව විවිධ ව්‍යාපාර කර[/FONT][FONT=&quot]සිටුවරයෙකු වූ බුද්දිමතා මෙන් විවිද ව්‍යාපාර කරමින් වයාපාරිකව ජයගැනීමේ[/FONT][FONT=&quot]අරමුනක් මා සතුයි. .ඉතින් කාලය රන් හා වටී[/FONT][FONT=&quot]ජීවත් වන කෙටි කාලයේ තප්පරෙනුත් ගත යුතු උපරිම ප්‍රයෝජන ලබාගැනීමටත් ඒ සදහා[/FONT][FONT=&quot]කැපවීමටත් මා කිසිම විටක පසුබට වන්නේ නෑ. .[/FONT]

    [FONT=&quot]03. [/FONT][FONT=&quot]ඔබ කිසිම හිරිකිතයක් නැතිව එළකිරිය ඔබගේ ව්‍යාපරය ප‍්‍රවර්ධනය කරන්න යොදා ගන්න එක හරි නෑ නේද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මූලිකව ලාබ ලැබීම / මුදල් ඉපයීම වැනි දෑ ගැන කතා කරනවා නම් ව්‍යාපාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුටියුබ් චැනල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙබ්[/FONT][FONT=&quot]අඩවි ප්‍රවර්දනය ලෙස නිවැරදි විය යුතුයි. . එලකිරිය යනු විවිද වූ[/FONT][FONT=&quot]මිනිසුන්ගෙන් පිරුනු විවිද තරාතිරම් වල මිනිසුන්ගෙන් සපිරුනු තැනක්. . ඒ[/FONT][FONT=&quot]වගේම විවිද වයාපාරවල නිරතවෙන්නන් මෙහි සිටිනවා. . මම එලකිරිය තුල[/FONT][FONT=&quot]ප්‍රවර්දනයන් කරන්නේ තනිව. . එම නිසා මගෙන් බාන්ඩයක් මිලදීගත් කෙනෙක්ට ඒ[/FONT][FONT=&quot]බාන්ඩ වල ප්‍රශ්නයක් ඇත්නම් නොබියව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. . මම[/FONT][FONT=&quot]කිසිවෙකු බියවැද්දීම හෝ මට විරුද්ද වන්නන් සන්විදානාත්මකව කිරියෙන් එලවීමට[/FONT][FONT=&quot]ක්‍රියා කරන්නේ නෑ. . ඒ වගේම තවත් මා කරන වයාපාරය කරන කෙනෙක්ව කිරියෙන්[/FONT][FONT=&quot]එලවන්න උත්සහා කරන්නෙත් නෑ. . කිරිය තුල තමන්ගේ වයාපාර පමනක් ප්‍රවර්දනය[/FONT][FONT=&quot]කරගෙන කිරියට කිසිදු වැදගත් දෙයක් නොදෙන පිරිසකුත් ඉන්නවා.. කවුරුන් හෝ ඒ[/FONT][FONT=&quot]ගොඩට මාව දමනවානම් මගේ ත්‍රේඩයන් සියල්ල බලා නිගමනයකට පැමිනෙන ලෙස ඉල්ලීමක්[/FONT][FONT=&quot]කරනවා. .[/FONT]

    [FONT=&quot]04. මට හිතෙනවා ඔබට මිනිස්සු ආශ‍්‍රය කරල පුරුද්දක් නෑ කියලා.... නෑදෑයෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යාලූවෝ මේ හැම කෙනෙක් එක්කම ඇයි කොකු දාගන්නේ....[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]ඒ ප්‍රශ්නයට පොදුවේ ත්‍රීරෝද රථවල වැකි වලින් පිලිතුරු දිය හැකියි. . මා සම්බන්දව කියනවා නම් නෑදෑයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යාලුවා[/FONT][FONT=&quot]හෝ වෙනත් හිතවතෙක් වෙවා වැරදි දෙයක් කියනව නම් හෝ කරනවා නම් එය වැරැද්ද ලෙස[/FONT][FONT=&quot]දකින්න/කියන්න මන් පසුබටවෙන්නේ නෑ. . මම මගේ වාසියට හෝ වැරදි වහගන්න[/FONT][FONT=&quot]මිනිසුන් සාදාගෙන නෑ. . වැරැද්ද වැරැද්ද ලෙස දැකීම වරදක් ලෙස කවුරුන් හෝ[/FONT][FONT=&quot]දකිනවනම් එය ඔහුගේ ප්‍රශ්නයක් මිස මාගේ ප්‍රශ්නයක් නොවේ. .මිනිසුන්ව[/FONT][FONT=&quot]ආශ්‍රය කිරීම යනුවෙන් අදහස් කරන්නේ එම මිනිසුන් කරන වැරදි හෝ හරි සියල්ලටම[/FONT][FONT=&quot]හරියි කීම නම් සැබවින්ම මම මිනිසුන්ව අශ්‍රය කිරීමෙහි අසමත්. .[/FONT]

    [FONT=&quot]05. ඔබ යමෙකුට උදව්වක් කරන්නේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන්.... ඒ නිසා නේද හැම වෙලාවකම කලකිරිමෙන් කතා කරන්නේ....[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]කොහෙත්ම නෑ. . මම පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. . කිසිම විටක රෙප්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුදල්[/FONT][FONT=&quot]හෝ වෙන උදව් බලාපොරොත්තුවෙන් මම ත්‍රේඩ් දාලා නෑ. . උදාහරනයකට යුටියුබ්[/FONT][FONT=&quot]චැනල් හදන විදිය ගැන දාපු ත්‍රේඩ් එක ගන්න. . ඒ ත්‍රේඩ් එකේ මන් ලබාදුන්[/FONT][FONT=&quot]දැනුමෙන් ලංකාවේ බොහෝමයක් මුදල් උපයනවා. . එයින් මට ලැබෙන්නේ සතුට පමනයි. .[/FONT][FONT=&quot]ලී බඩු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නීතිමය තත්වයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුද්ද[/FONT][FONT=&quot]දර්ශනය සම්බන්දව මට ලැබෙන පී.එම් වලට මගේ කාලය වෙන්කරන්නේ කිසිවක්[/FONT][FONT=&quot]බලාපොරොත්තුවෙන් නෙවෙයි. . මාව හම්බවෙන්න පැමිනෙන ලීබඩු වයාපාර කරන්න කැමති[/FONT][FONT=&quot]පිරිසට අවශ්ය දැනුම මන් ලබාදීලා තියෙනවා. . එහෙම ඉගෙනගෙන ලීබඩු වයාපාර කරන[/FONT][FONT=&quot]කීපදෙනෙක්ම සිටිනවා. . මගේ ලග නොමැති ලී බඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උලුහව්/ජනේල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැන්ට්‍රි[/FONT][FONT=&quot]වැනිදෑ ගැනීමට පැමිනෙන අයට ඒදේවල් ගැනීමට තැන් මමම ගිහින් පෙන්නලා[/FONT][FONT=&quot]තියෙනවා. . රැකියා නොමැති කොල්ලොන්ට ජොබ්ස් හොයලා දීලා තියෙනවා. . ඉතින් මට[/FONT][FONT=&quot]කිසිම කලකිරීමක් මම එලකිරියට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එලකිරියේ[/FONT][FONT=&quot]මිනිසුන්ට කරපු උදව් සම්බන්දව නෑ. . වයාපාර පැත්තෙන් නම් මම මිනිසුන්[/FONT][FONT=&quot]සියගනනක් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. . ඉතින් යම් යම් අවස්තාවල මගේ[/FONT][FONT=&quot]ශේස්ත්‍රයේ ඉන්න මිනිසුන්ගේ වැඩ නිසා කලකිරීම් ඇතිවෙලා තියෙනවා. .[/FONT][FONT=&quot]උදාහරනෙකට වඩුබාස්ලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්ප්‍රේ බාස්ලා වැනි අයව සදහන් කරන්න පුලුවන්. .[/FONT]

    [FONT=&quot]06. ඔබ කාමයේ ආදීනව ගැන වැඩියෙන් කතා කලා වගේ දැනෙනවා.... ඔබ කාම නෂ්ඨයෙක් ද එහෙම නැත්තම් මිදි ඇඹුල් වගේ කතාවක් ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]අපෝ නෑ මම[/FONT][FONT=&quot]මිදිවල රසත් ඇබුලත් මිදිවල ප්‍රබේදත් හොදට දන්න කෙනෙක්. . මිදි තිත්තයි[/FONT][FONT=&quot]කියපු අයට මිදි රස බලන්න උදව් කරපු කෙනෙක්. . සියලු දානයන් අතර දර්ම දානය[/FONT][FONT=&quot]අග්‍ර වේ යන චේතනාවෙනුයි සියලුම දර්මය සම්බන්ද ත්‍රේඩ් දැම්මේ. . ඒ සියලුම[/FONT][FONT=&quot]දේශනා ත්‍රිපිටකය තුලින් උපුටාගත්තේ. . පෘතක්ජනයෙක් වෙච්ච මගේ පුද්ගලික[/FONT][FONT=&quot]අදහස් කිසිම තැනක නෑ. .[/FONT]

    [FONT=&quot]07. [/FONT][FONT=&quot]ඔබ කට්ටක් කාගෙන ජීවිතය ගොඩ දාගත්ත කෙනෙක් කීවට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදු දහම ගැන ලොකුවට කතා කළාට හරි හමන් විදියට ජීවිතය අවබෝධ කරගෙන නෑ වගේ කියලා මට හිතෙනවා.... මොකද කියන්නේ....[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මම මිනිසුන්ව ආශ්‍රය කරන්න පටන් ගද්දි මුදල් උපයන්න පටන්ගද්දි මගේ වයස අවුරුදු[/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]යි.[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]ඒ ආරම්බයේ සිට මිනිසුන්ගේ යටි අරමුනු ගැන මට ලොකු අවබෝදයක් තියෙනවා. .[/FONT][FONT=&quot]එකම ශේස්ත්‍රයක සිටින මිනිසුන් ඒ ශේස්ත්‍රයේ අනිත් මිනිසුන්ව කපන්න උත්සහා[/FONT][FONT=&quot]කරන්නේ. . වයාපාර වලින් මාවත් කපන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කකුලෙන් අදින්න[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]වට්ටන්න[/FONT][FONT=&quot]හදපු වාර අනන්තයි. . නමුත් අදටත් නොවැටී ඉන්නේ සමාජ අවබෝදය තිබුන නිසා. .[/FONT][FONT=&quot]මම දියේ ගැඹුර කකුල් දෙකින්ම බලපු කෙනෙක්. . මගේ වයාපාර ශේස්ත්‍ර වල යම්[/FONT][FONT=&quot]යම් වෙනස්කම් කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. . මම යුටියුබ් ගැන[/FONT][FONT=&quot]කියද්දි දැනන් හිටියා කවදහරි මගෙන්ම ඉගෙනගෙන මගේ එකව්න්ට් එකටම කෙලවයි[/FONT][FONT=&quot]කියලා. . ඒත් මන් දියයුතු දැනුම ලබාදුන්නා. . සමහරු මාත් එක්ක තරහා නිසා[/FONT][FONT=&quot]ප්‍රශ්න අහන්න බැරිනිසා ෆේක් එකව්න්ට් වලින් ප්‍රශ්න ඇහුවා ඒ අය කව්ද කියලා[/FONT][FONT=&quot]දැනගෙනත් මන් කිසිවක් නොසගවා මා සතු දැනුම දුන්නා අවසානයේ මට වුනේ මගේ[/FONT][FONT=&quot]යුටියුබ් චැනල් එක සස්පෙන්ඩ් කරගන්න. . අව්ලක් නෑ මගේ තරහකුත් නෑ. . එහෙම[/FONT][FONT=&quot]කරවපු අයට හෙනගහපන් කියන චේතනාවකුත් මගේ නෑ. . හැබැයි ඔබ කල හොද හෝ නරක[/FONT][FONT=&quot]යම්දිනක ඔබවෙතම පැමිනෙන බව මතක තබාගන්න. .[/FONT]

    [FONT=&quot]08. [/FONT][FONT=&quot]එළකිරියේ කල්ලිවාදයක් නැතිලූ.... ඒක නිකං කොරහේ කිඹුල්ලූ හොයනව වගේ වැඩක් කියල සමහරු කියනවා.... මොකද හිතන්නේ මේ ගැන....[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]ඔය ප්‍රශ්නයට[/FONT][FONT=&quot]පිලිතුරුදීම අනවශ්ය ප්‍රශ්න වලට අත වැනීමක්. . මගේ වයාපාරික ජීවිතේ අරමුනු[/FONT][FONT=&quot]ජයගැනීමට ලොකු කාලයක් යොදවන්න වෙලා. . ඒ නිසා මේ ත්‍රේඩ් එක තුල සක්‍රියව[/FONT][FONT=&quot]කමෙන්ට්ස් කිරීමට නොහැකි බව පවසමින් පිලිතුරක් ලබාදෙන්නම්. . මෑතකදී[/FONT][FONT=&quot]ඇඩ්මින් විසින් යම් දෙයක් තහවුරු කරමින් නිවේදනය නිකුත් කරා. . ඒ අලුතෙන්[/FONT][FONT=&quot]එලකිරියට පැමින වාහන විකුනන්න හදපු අයට තර්ජනාත්මක දුරකතන ඇමතුම්[/FONT][FONT=&quot]සන්විදානාත්මකව ලාබාදුන් බව තහවුරු කිරීමට. . ඇඩ්මින් මුලින් විශ්වාස කර[/FONT][FONT=&quot]නොතිබුනත් පසුව ඔහු ඒ බව ස්තීර කරන් තිබුනා. . දැන් ඔය ප්‍රකාශයෙන් ඔබට[/FONT][FONT=&quot]පිලිතුරක් ලැබිලා ඇති. . මමත් වයාපාරිකයෙක් නමුත් ඔවැනි වැඩ කරලා තමන්ගේ[/FONT][FONT=&quot]වයාපාර පමනක් එලකිරියේ තිබිය යුතුයි යන මතයේ කවුරුන් හෝ සිටිනවානම් එම මතය[/FONT][FONT=&quot]මම දැඩිව ප්‍රතික්ශේප කරනවා. . මෙහෙම හිතන්නකෝ ඉලෙක්ට්‍රොනික් උපකරනයක්[/FONT][FONT=&quot]එලකිරියේ කෙනෙක්ගෙන් ගත්තා කියලා හිතන්න. . දැන් ඒ ගත් උපකරනේ යම් දෝශයක්[/FONT][FONT=&quot]හෝ යම් ගැටලුවක් ඇත්නම් එය එලකිරිය තුල ප්‍රකාශ කිරිමේ අයිතියක් එම[/FONT][FONT=&quot]පුද්ගලයාට තිබිය යුතුයි. . එම පුද්ගලයගේ මතය යටපත් කිරීමට හෝ එම පුද්ගලයාව[/FONT][FONT=&quot]බංකොලොත් තර්ක යොදා එලකිරියෙන් එලවීමට කන්ඩායම් වශයෙන් පෙලගැහෙනවනම් එය[/FONT][FONT=&quot]කල්ලි වාදයක් නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔය ප්‍රශ්නය නිසාම[/FONT][FONT=&quot]කිරියට එන්නේ නැති පිරිසක් සිටිනවා. . අනිත්දේ ඔවැනී වැඩ නිසා සාදාරන[/FONT][FONT=&quot]වයාපාරිකයන්ට එලකිරියේ වයාපාර කිරීමේ අවස්තාව නැතිව යනවා. .[/FONT]

    [FONT=&quot]09. [/FONT][FONT=&quot]ඔබ එළකිරිය ගැන කලකිරුණා කියන්නේ වතාවක් දෙකක් නෙවෙයි.... ඒ වුණත් මට හිතෙනවා ඔබ තවමත් එළකිරියේ [/FONT][FONT=&quot]“හොල්මන්” කරනවා කියලා.... ඇයි දාල යන්න හිතක් නැද්ද...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]එලකිරිය තුල[/FONT][FONT=&quot]සිටින යම් යම් පුද්ගලයන්ගේ ක්‍රියා ගැන කලකිරීමක් තියෙනවා. . ඒ හැර[/FONT][FONT=&quot]ඇඩ්මින්ගෙන් හෝ සමස්තයක් ලෙස එලකිරියෙන් මට කිසිදු වරදක් සිදුව නෑ. . මම[/FONT][FONT=&quot]සමාජෙට දුන් යහපත් දෙයක් ඇත්නම් මම හිටියත් නැතත් එය එලකිරිය ඇති තුරා[/FONT][FONT=&quot]පවතීවි. . මට එලකිරියෙන් යන එක ගැන කලකිරීමක් නෑ. . අලුත් වයාපාරයකුත් පටන්[/FONT][FONT=&quot]ගත්තා ඒ සදහා ඉදිරියේදි ලොකු කාලයක් යොදවන්න වෙයි. . අනිත්දේ මම පියෙක්[/FONT][FONT=&quot]මගේ දරුවත් බිරිදත් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය සුරක්ශිත කිරීමට මට කාලය[/FONT][FONT=&quot]යොදවන්න වෙයි.. ඉතින් මට දැන් ඇති කියලා හිතුනොත් මන් ඔබල කිසිවෙකුට[/FONT][FONT=&quot]නොකියාම යනවා. .[/FONT]

    [FONT=&quot]10. [/FONT][FONT=&quot]එළකිරිය කිව්ව සැනින් ඔබට මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT=&quot]05[/FONT][FONT=&quot] දෙනා කවුද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]සොහොන - ඔහු[/FONT][FONT=&quot]මගේ මතයට වඩා විරුද්ද මතයක ඉදපු කෙනෙක්. . විවිද අවස්තාවල මා සමග වාද කරන්[/FONT][FONT=&quot]තියෙනවා. . යම් යම් කරුනු පිලිබද තේරුම් ගෙන තමන් දරන මතය වෙනස් කරගැනීමට[/FONT][FONT=&quot]තරන් නිහතමානී කෙනෙක්. . නිර්බයව හරිදේ හරි කීමත් වැරදි දේ වැරදී කිමත්[/FONT][FONT=&quot]නිසා මට ඔහු විශේශයි. . මගේ මිතුරෙක්. .[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඩීජේ නික් -[/FONT][FONT=&quot]අනුරාදපුරේ එලකිරි කොල්ලෙක්. . විවිද වයාපාර වලට මට උදව් කරපු ඒ වෙනුවෙන්[/FONT][FONT=&quot]තමන්ගේ මුදල් සහ කාලය කැපකරපු කෙනෙක්. . යාලුවාගේ දුකේදී යලුවා වෙනුවෙන්[/FONT][FONT=&quot]සිටින කෙනෙක්. [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඩීඩී නලින් - අවස්තාවාදීන් අතරේ මන් දැකපු නිහතමානීම චරිතය. . මිතුරන් කරගන්නව නම් මෙන්න මිතුරන්. .[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ක්‍රීඩ් -[/FONT][FONT=&quot]එලකිරියේ ඕනම කෙනෙක්ට වාහන සම්බන්දව උදව් කරන කෙනෙක්. . වයාපාර කෙසේ වෙතත්[/FONT][FONT=&quot]ඔහුගේ කාලය දැනුම කැපකරමින් කරන උපකාරය අගය කරනවා. .[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]රත්තරං - ඔහු කිරිය වෙනුවෙන් ලබාදුන්දේ බොහෝයි. . ඔහුගේ යම් මතවලට එකග නොවුනත් වාහන සම්බන්දව එලකිරියට දුන් දැනුම අගය කරනවා. .[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මට යම් යම් අවස්තාවල උදව් කරපු බොහොමයක් මිතුරන් සිටිනවා. . ඒ හැමෝමවත් මතක් කරන්න කැමතී. .[/FONT]


    [FONT=&quot]11. [/FONT][FONT=&quot]එළකිරියේ හෙට දවස මොනව වෙයිද....[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මොන වගේ වෙනස්කම් වුණොත් හොඳයි කියල හිතනව ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]ප්‍රදාන[/FONT][FONT=&quot]වශයෙන්ම පී.එම් බොක්ස් එක ලොකු කරලා දෙනවනම් හොදයි. . මොකද ඉක්මනින්[/FONT][FONT=&quot]ෆුල්වන නිසා යම් යම් අයට උපකාර ලබාගැනීමේ අවස්තාව අහිමිව යනවා. .[/FONT][FONT=&quot]අනිත්දේවල් නම් ඇඩ්මින්ගේ අත්දැකීම් අනුව වෙනස් කරනව නම් හොදයි මොකද ඔහු මට[/FONT][FONT=&quot]වඩා හොදින් කිරියතුල ඇති ගැටලු පිලිබද දන්නවා.. කිරියේ සාමාජිකයන්ට කියන්නේ ඔබ ඔබට කලහැකි දේ කිරිය වෙනුවෙන් කරන්න. . ඔබ කරන හොද දේට හොද විපාක ඔබට යම් දිනක ලැබේවි..[/FONT]

    [FONT=&quot]මාව මේ වැඩසටහනට සම්බන්ද [FONT=&quot]කරගත්තාට[/FONT] ස්තූති..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

     
    Last edited:
    • Like
    Reactions: D.shan

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ජාතිවාදි ඇමෙරිකන් විරොදි නමුත් යුටියුබ් එකෙන් සල්ලි හොයන එකෙක්.

    :lol::lol::lol:හොර යක්කු.සුද්දගෙ එකෙන්ම කාලා සුද්දටම බනිනව
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එකේ ඉන්න ඕන එකෙක්. අපරාදේ, සංවිධානාත්මකව ඌව එලෙවුවා.
     
    • Like
    Reactions: XibitZ

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මෙන්න අපිලගේ මුනියෙක්.. මට නබිය ස්වර්ගේ ඉදල කෝල් එකක් දුන්න XibitZ මාතියගේ 72ක ලෙස්තියි කියලා.. යේක මාතියට අල්ලගේම පිහිටයි.. අල්ල හුකබාර්
     
    • Like
    Reactions: XibitZ