මචන්, මන් පාවිච්චි කරන්නේ වයර්ලස් කීබෝර්ඩ්, මවුස්.
මුලින්ම පාවිච්චි කරේ logitech එකක්. ඒක නම් අවුරුද්දක් විතර පාවිච්චි කරා, බැටරි බහින්නේත් නැහැ ලේසියෙන්.
එත් ඊට පස්සේ ගනිපු හැම එකම හද්ද චාටර්. 3 -4 බැටරි. මාසෙන් කැඩිලා යනවා
දැන් සතියකට කළින් 2400/- ක් දීලා ගත්තු එකෙත් කීබෝර්ඩ් එක පිස්සු නටනවා. මාස 6ක් වොරන්ටි නම් තියේ. එත් ආපහු මෙකමනේ වෙන්නේ.
දැනට කීබෝර්ඩ් මවුස් 10 කට වැඩියි මේ අවුරුදු 2 ට. යකා වගේ ගහන්නෙත් නැහැ.
ඔය ෆුඩ් සිටි වගේ ඒවයි මොනවද බන් තියෙන්නේ? නැත්නම් හොඳ වර්ගයක් කියපන්කො පට්ට ගහන්න පුළුවන්.