Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard work or Luck?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් නම් කියන්නෙ ඔය හාර්ඩ් වර්ක් සහ ලක් කියන කාරණා ගත්තොත් එක සාපෙක්ශයි .

එත් ඔය කාරණා දෙකෙන් ලක් එක කියන කාරණාව විවිධ පරාසයන්ගෙන් දායක වෙනවා .

ඒ කිව්වෙ සමහරතැන වලදි ලක් එක හාර්ඩ් වර්ක් එක්ක සමපාත වෙනවා

සමහරක් තැන් වල ලක් එක විතරක්ම බලපානවා.

එත් හාර්ඩ් වර්ක් වලින් විතරක්ම ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නෙ නැහැ ලක් එක නැතුව .

බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ( අපි අසා තිබෙන ) කතා ගමු .

බුද්ධ ශ්‍රාවකයො ගත්තොත් බුදුන් දෙසු සැම ධර්ම කරුණක්ම මතක තිබ්බ ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද හාමුදුරුවොන්ට බුදුන් ඉන්නකන් රහත් වෙන්න බැරි උනා.

එත් කවියක පෙලියක්වත් මතක තියාගන්න බැරි චුල්ල පන්තක හාමුදුරුවො ලෙන්සුවක් පිරිමැදලා සත්‍ය තෙරුම් අරන් රහත් උනා.

ආනන්ද හාමුදුරුවොන්ට බුදුන් ලඟින් ඉන්න ලක් එක හම්බ උනා .

බුදුන්ගෙන් බණ අහන්න ,අහන බණ මතක තියාගන්න ලක් එක තිබ්බා .

එත් බුදුන් ජිවමනව වැඩ සිටින කන් රහත් වෙන්න ලක් එක නැති උනා.

චුල්ල පන්තක හාමුදුරුවොත් රහත් වෙන්න හාර්ඩ් වර්ක් කරා.

එත් ඵලක් උනෙ නැහැ.

ලක් එක තිබ්බ නිසා බුදුන්ගෙ මඟ පෙන්වීම ලැබුණා.

ඒ මඟ පෙන්වීම උඩ ආයෙත් හාර්ඩ් වර්ක් කරා.

බුදුන් ජීවමානව වැඩසිටි කාලෙම රහත් උනා.

මැණික් ගරද්දි සමහරුන්ට වෛරොඩි කාකනිල හම්බවෙනවා .

සමහරුන්ට ඩොලර් මිලියන ගණන් වටින නිල් මැණික් .

පතලක් පටන්ගද්දි පර්මිට් ගද්දි එකට ලෙබර්ලා හොයද්දි වෙන්නෙත් පට්ට හාර්ඩ් වර්ක් තමා .

පතල ඇතුලෙත් පට්ට හාර්ඩ් වර්ක් වෙන්නෙ කොයි මැණික හම්බ උනත්.

එත් ලැබෙන මැණික තීරණය (

එක ඩොලර් මිලියන ගාණක නිල් මැණිකක්ද ? නැතිනම් කොටියක දෙකක මැනික් ගලක්ද ? )

වෙන්නෙ ලක් එක මත .

[QUOTE="BruceWayne92, post: 25705991, member: 491755"] [SIZE=5]මන් නම් කියන්නෙ ඔය හාර්ඩ් වර්ක් සහ ලක් කියන කාරණා ගත්තොත් එක සාපෙක්ශයි . එත් ඔය කාරණා දෙකෙන් ලක් එක කියන කාරණාව විවිධ පරාසයන්ගෙන් දායක වෙනවා . ඒ කිව්වෙ සමහරතැන වලදි ලක් එක හාර්ඩ් වර්ක් එක්ක සමපාත වෙනවා සමහරක් තැන් වල ලක් එක විතරක්ම බලපානවා. එත් හාර්ඩ් වර්ක් වලින් විතරක්ම ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නෙ නැහැ ලක් එක නැතුව . බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ( අපි අසා තිබෙන ) කතා ගමු . බුද්ධ ශ්‍රාවකයො ගත්තොත් බුදුන් දෙසු සැම ධර්ම කරුණක්ම මතක තිබ්බ ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද හාමුදුරුවොන්ට බුදුන් ඉන්නකන් රහත් වෙන්න බැරි උනා. එත් කවියක පෙලියක්වත් මතක තියාගන්න බැරි චුල්ල පන්තක හාමුදුරුවො ලෙන්සුවක් පිරිමැදලා සත්‍ය තෙරුම් අරන් රහත් උනා. ආනන්ද හාමුදුරුවොන්ට බුදුන් ලඟින් ඉන්න ලක් එක හම්බ උනා . බුදුන්ගෙන් බණ අහන්න ,අහන බණ මතක තියාගන්න ලක් එක තිබ්බා . එත් බුදුන් ජිවමනව වැඩ සිටින කන් රහත් වෙන්න ලක් එක නැති උනා. චුල්ල පන්තක හාමුදුරුවොත් රහත් වෙන්න හාර්ඩ් වර්ක් කරා. එත් ඵලක් උනෙ නැහැ. ලක් එක තිබ්බ නිසා බුදුන්ගෙ මඟ පෙන්වීම ලැබුණා. ඒ මඟ පෙන්වීම උඩ ආයෙත් හාර්ඩ් වර්ක් කරා. බුදුන් ජීවමානව වැඩසිටි කාලෙම රහත් උනා. මැණික් ගරද්දි සමහරුන්ට වෛරොඩි කාකනිල හම්බවෙනවා . සමහරුන්ට ඩොලර් මිලියන ගණන් වටින නිල් මැණික් . පතලක් පටන්ගද්දි පර්මිට් ගද්දි එකට ලෙබර්ලා හොයද්දි වෙන්නෙත් පට්ට හාර්ඩ් වර්ක් තමා . පතල ඇතුලෙත් පට්ට හාර්ඩ් වර්ක් වෙන්නෙ කොයි මැණික හම්බ උනත්. එත් ලැබෙන මැණික තීරණය ( එක ඩොලර් මිලියන ගාණක නිල් මැණිකක්ද ? නැතිනම් කොටියක දෙකක මැනික් ගලක්ද ? ) වෙන්නෙ ලක් එක මත .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom