Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hardcore බයි අදෝනා Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිවරණයේදී චන්දය දෙනවද නැද්ද කියල තීරණයක් නැතුවයි පහුගිය කාලේ හිටියේ. පහුගිය ජනපතිවරණයෙදි ගෝටට චන්දෙ දීල මං වගේම පුපියේ බාම් ගාගත්තු සමහරක් මේ පාර මාලිමාවට කඩේ යන බව පැහැදිලිවම පේන්න තියෙනවා.

හරි වැරදි කොහොම උනත් ඒක තමයි මේ වෙලාවෙ ගන්න පුළුවන් ඉතාම පහසුම ගමන් මග. රැල්ලෙ පැද්දෙන ගමන් එෆ්බී ලයික් ටිකක් එහෙම එක්කහු කරගන්න, ආපහු රැවටෙන ගව සම්පතට තරවටුවක් එහෙම කරගෙන ඉන්න පුළුවන් ලේසිම මාර්ගය ඒක තමයි.

ඒත් කොච්චර ට්‍රයි කරත් නහය වහගෙන වත් මාලිමාවට චන්දෙ දෙන්න හිත හදාගන්න බැරි හේතු මෙහෙමයි. 88-89, අනුරගෙ ඇඳුම් පැළඳුම්, ප්‍රාඩෝ, බිස්නස් ක්ලාස්, පුංචි අම්මා, හඳුන්ගෙ ගොන් කතා වගේ දේවල් නම් ඇත්තටම මං දකින්නෙ බොහොම අවශේෂ කාරණා හැටියට.

88-89 ගැන කිව්වොත් ජවිපෙ ප්‍රධාන පක්ෂ දෙකම එක්ක සන්ධාන වලට එක්සත් ක්‍රියාමාර්ග වලට ගිහින් තියනවා. ඉතිං ඒ වෙලාවලදී 88,89 අවුලක් නැති වෙන්නත් දැං 88-89 අවුල් කියල තර්ක කරන එකත් කිසිම තේරුමක් නැති කතාවක්.

ඇත්තටම ප්‍රධානම අවුල තියෙන්නෙ මාලිමාවෙ ප්‍රතිපත්ති එක්ක. අද තියන මාලිමාවෙත් දෙදාස් ගණන්වල මුල රනිල්ගෙ යූඇන්පීයෙත් ප්‍රතිපත්ති බොහෝ දුරට එක සමානයි කියන්න පුලුවන්.

බලය බෙදීම, 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි වී ඇති ප්‍රමුඛස්ථානය ගැන නගන අඳෝනාව, සමරිසි සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් ගැන අඳෝනාව, ඇමරිකන් හිතවාදී විදේශ ප්‍රතිපත්තිය වගේ දේවල් අතින් බොහොම සමානයි. ආර්ථික ප්‍රතිපත්ති පැත්තෙනුත් ලොකු වෙනස්කම් පේන්න නෑ. අනුර කොහොමත් රනිල්ගෙ වැල් පාලමේ ඉතුරු ටික යනවයි කියනවනෙ.

මේ නව ලිබරල් මතවාද වපුරපු ඒ දවස්වල රනිල්ගෙ යූඇන්පීයෙ ලැගලා හිටපු එන්ජීඕ පප්පලා පප්පිලා සෑහෙන කොටසකට දැන් හෙවණ දෙන්නෙත් මාලිමාව.

ඒ දවස්වල රනිල් ඇඳපු දූෂණ විරෝධී මිස්ටර් ක්ලීන් සූට් එක අද අනුර අතට මාරු වෙලා. චරිත මාරු උනාට අපි ඉස්සරහ දිග ඇරෙන්නෙ එකම කතාව.

අවුලකට තියෙන්නෙ එදා රනිල්ගෙ නව ලිබරල් දේශද්‍රෝහී වැඩපිළිවෙලට ෆ්ලැට් වෙන්න ගහපු පැරණි ජවිපෙ, හෙල උරුමය වගේ පක්ෂ වලින් ශක්තිමත් වුණු ජාතික ව්‍යාපාරයක් අද නොමැති වීමයි.

එහෙමයි කියලා මේක හිතේ හැටියට උලා කන්න ඇරලා ඉඳලා හරියන්නෙත් නෑ කියලා හිතනවා.

ඉතිං මේ අල්ලපනල්ලේ දිලිත් තරුවකුත් අරන් අපි අතරට කඩා පාත් වෙනවා. ඒ ගැන විස්තර තව ඉස්සරහට කතා කරන්න පුළුවන්.

එතකං,

වික්කමසිංහත්

නාමල් බේබිත් (මොල හතානෝ පිටිපස්සෙනි)

කෙබර අනුරත්

බූරු පුතානෝත්

සෙට් නැති

අපිට මේ වෙලාවෙ දිලිත් තමයි.

[ATTACH=full]235835[/ATTACH]

- උපුටාගැනීමකි FB

[USER=30005]@monson[/USER] [USER=396673]@ruchira55[/USER] [USER=340856]@pazzy12[/USER]

------ Post added on [DATETIME="UT"]1724988026[/DATETIME]

[QUOTE="ShreddeR, post: 30085141, member: 513166"] [SIZE=4]ජනපතිවරණයේදී චන්දය දෙනවද නැද්ද කියල තීරණයක් නැතුවයි පහුගිය කාලේ හිටියේ. පහුගිය ජනපතිවරණයෙදි ගෝටට චන්දෙ දීල මං වගේම පුපියේ බාම් ගාගත්තු සමහරක් මේ පාර මාලිමාවට කඩේ යන බව පැහැදිලිවම පේන්න තියෙනවා. හරි වැරදි කොහොම උනත් ඒක තමයි මේ වෙලාවෙ ගන්න පුළුවන් ඉතාම පහසුම ගමන් මග. රැල්ලෙ පැද්දෙන ගමන් එෆ්බී ලයික් ටිකක් එහෙම එක්කහු කරගන්න, ආපහු රැවටෙන ගව සම්පතට තරවටුවක් එහෙම කරගෙන ඉන්න පුළුවන් ලේසිම මාර්ගය ඒක තමයි. ඒත් කොච්චර ට්‍රයි කරත් නහය වහගෙන වත් මාලිමාවට චන්දෙ දෙන්න හිත හදාගන්න බැරි හේතු මෙහෙමයි. 88-89, අනුරගෙ ඇඳුම් පැළඳුම්, ප්‍රාඩෝ, බිස්නස් ක්ලාස්, පුංචි අම්මා, හඳුන්ගෙ ගොන් කතා වගේ දේවල් නම් ඇත්තටම මං දකින්නෙ බොහොම අවශේෂ කාරණා හැටියට. 88-89 ගැන කිව්වොත් ජවිපෙ ප්‍රධාන පක්ෂ දෙකම එක්ක සන්ධාන වලට එක්සත් ක්‍රියාමාර්ග වලට ගිහින් තියනවා. ඉතිං ඒ වෙලාවලදී 88,89 අවුලක් නැති වෙන්නත් දැං 88-89 අවුල් කියල තර්ක කරන එකත් කිසිම තේරුමක් නැති කතාවක්. ඇත්තටම ප්‍රධානම අවුල තියෙන්නෙ මාලිමාවෙ ප්‍රතිපත්ති එක්ක. අද තියන මාලිමාවෙත් දෙදාස් ගණන්වල මුල රනිල්ගෙ යූඇන්පීයෙත් ප්‍රතිපත්ති බොහෝ දුරට එක සමානයි කියන්න පුලුවන්. බලය බෙදීම, 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි වී ඇති ප්‍රමුඛස්ථානය ගැන නගන අඳෝනාව, සමරිසි සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් ගැන අඳෝනාව, ඇමරිකන් හිතවාදී විදේශ ප්‍රතිපත්තිය වගේ දේවල් අතින් බොහොම සමානයි. ආර්ථික ප්‍රතිපත්ති පැත්තෙනුත් ලොකු වෙනස්කම් පේන්න නෑ. අනුර කොහොමත් රනිල්ගෙ වැල් පාලමේ ඉතුරු ටික යනවයි කියනවනෙ. මේ නව ලිබරල් මතවාද වපුරපු ඒ දවස්වල රනිල්ගෙ යූඇන්පීයෙ ලැගලා හිටපු එන්ජීඕ පප්පලා පප්පිලා සෑහෙන කොටසකට දැන් හෙවණ දෙන්නෙත් මාලිමාව. ඒ දවස්වල රනිල් ඇඳපු දූෂණ විරෝධී මිස්ටර් ක්ලීන් සූට් එක අද අනුර අතට මාරු වෙලා. චරිත මාරු උනාට අපි ඉස්සරහ දිග ඇරෙන්නෙ එකම කතාව. අවුලකට තියෙන්නෙ එදා රනිල්ගෙ නව ලිබරල් දේශද්‍රෝහී වැඩපිළිවෙලට ෆ්ලැට් වෙන්න ගහපු පැරණි ජවිපෙ, හෙල උරුමය වගේ පක්ෂ වලින් ශක්තිමත් වුණු ජාතික ව්‍යාපාරයක් අද නොමැති වීමයි. එහෙමයි කියලා මේක හිතේ හැටියට උලා කන්න ඇරලා ඉඳලා හරියන්නෙත් නෑ කියලා හිතනවා. ඉතිං මේ අල්ලපනල්ලේ දිලිත් තරුවකුත් අරන් අපි අතරට කඩා පාත් වෙනවා. ඒ ගැන විස්තර තව ඉස්සරහට කතා කරන්න පුළුවන්. එතකං, වික්කමසිංහත් නාමල් බේබිත් (මොල හතානෝ පිටිපස්සෙනි) කෙබර අනුරත් බූරු පුතානෝත් සෙට් නැති අපිට මේ වෙලාවෙ දිලිත් තමයි.[/SIZE] [ATTACH type="full"]235835[/ATTACH] - උපුටාගැනීමකි FB [HR][/HR] [USER=30005]@monson[/USER] [USER=396673]@ruchira55[/USER] [USER=340856]@pazzy12[/USER] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1724988026[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom