harddisk එකක් ගන්න සිංහල කඩයක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    harddisk එකක් ගන්න සිංහල කඩයක්

    මචංලා portable harddisk එකක් ගන්න ඕනි
    galle road එකේ බම්බලපිටිය කොල්ලුපිටිය ලයින් එකේ තියෙන විශ්වාසදායී සිංහල කඩයක් කියපන්කෝ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    tulip sinhala ekak
    issara owner hitiye kaluthara
    mn issara dannawa e kollawa
    eken ganin
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    Tulip
    web site eka nam wada na thamai, me lagak wenakan site eka nam thibuna. :nerd:
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    දැන් ඒක නෑද්ද බන්
    උන්ගේ සයිට් එක වැඩ නෑ

    තියෙනවා. Last Week එකේ මම hard Disk Extension එකක් ගත්තා. හැබැයි ඒක දැන් Sinhalada කියල පොඩි සැකයක් තියෙනවා. එකේ musilm පොරක් හිටිය වගේ.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තියෙනවා. Last Week එකේ මම hard Disk Extension එකක් ගත්තා. හැබැයි ඒක දැන් Sinhalada කියල පොඩි සැකයක් තියෙනවා. එකේ musilm පොරක් හිටිය වගේ.

    අන්න එහෙම සැකයක් නම් තියෙනවා
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    සිංහල කඩේට හෝල් සේල් බඩු දාන්නේ අපිම තමයි.
    කිරිබත්ගොඩත් එහෙමමයි.
    උඹලා පව් බං :rofl::rofl::rofl::rofl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Tulip Computer Systems

    අද මම ගියා බන් ටියුලිප් එකට
    උන්ගේ ප්‍රයිස් අඩුයි..
    හැබැයි පොඩි හම්බ ලයින් එකක් දැණුනා