උඩ පෝස්ට් එකේ විදියට external usb disk එකක් විදියට පාවිච්චි කරන්න.Man Gawath 80GB HDD Ekak thiyanawa..
ekata sata witharay puluwan....Power ekath Sata vitharay...
eka P4 1.7 Machine ekata gahann vidihak thiyeyda?
උඩ පෝස්ට් එකේ විදියට external usb disk එකක් විදියට පාවිච්චි කරන්න.
internal ම ඕනෙ නං SATA card එකක් ගහලා හයි කරන්න වෙයි.
මොකක් ??40 gb hdd eke athule thiyana HDD track eka galawala marukaranna puluwanda?

මොකක් ??
platters ගලවන්නද හදන්නෙ ? ගලවන්න ගිහිං ඕකෙ vacuum එක ගියාට පස්සෙ ඉතින් ඕක හොදයි paper weight එකකට. නැත්තං දොර අඩේකට.

මොකක් ??
platters ගලවන්නද හදන්නෙ ? ගලවන්න ගිහිං ඕකෙ vacuum එක ගියාට පස්සෙ ඉතින් ඕක හොදයි paper weight එකකට. නැත්තං දොර අඩේකට.
සිරාවට~~ebay වගේ නං $10 කටත් තියෙනවා. මෙහේ 2500 වගේ වෙයි.SATA Card ekak Keeyada ?