මචංල මගේ පීසී එකේ හාඩ් එක වැඩ කරනව ඉවරයක් නෑ මචං. පට්ට ස්ලෝ වෙලා. දැන් වින්ඩොස් දාල මාසයක් උනේ නෑ. :dull: