hardware එකකට අල්ලපු ඉඩමේ නිවසක් මිලදී ගැනීම සුදුසුද?

game777

Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    thankx hemotama

    ලොකු හාඩ්වෙයාර් එකක්ද?
    ow bn
    ------ Post added on Dec 17, 2021 at 5:21 PM

    සද්දේ නම් අනිවා වැඩි මොකද කළු ගල් බානකොට පටවනකොට වගේ එව්වා වලදී. දුවිල්ල වැඩිවෙනවා කළු ගල් වල ගඩොල් වල තියන සියුම් කොටස් නිසා. පාර පටු නම් ගේට්ටුව අවහිර වෙන එව්වා තියනවා hardware එකට එන කට්ටිය වාහන නවත්තලා යන නිසා
    hardware eka tikak lokui, hardware ekata pitipasse thamai gedara tiyanne entrance nam wenama tiyannne bn
    ------ Post added on Dec 17, 2021 at 5:23 PM
     
    • Like
    Reactions: NRTG

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    උබ දාපන් පලංචි එහෙම කුලියට දෙන තැනක්. නියමෙට බිස්නස් සෙට් වෙනවා. පස්සේ ඒකෙන් අලුත් ගෙදරක් ගනින්
     
    • Like
    Reactions: reddit and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    හදිස්සියකට සිමෙන්ති තාච්චියක් වැලි තාච්චියක් මදි උනත් ගන්න පුලුවන්. ටිපර් පිටින් උස්සන් එන්න ඔනේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අල්ලපු එක මිලදී ගැනීම සුදුසු නෑ, අල්ලපු එකට දෙකක් විතර එහායින් අල්ලපු එක සුදුසුයි. එතකොට අවාසි නැතිව වාසි ටික ගන්න පුලුවන්. නැත්තං කලාතුරකින් ලැබෙන වාසි සහ හැමදාම තියෙන, දූවිල්ල, සද්ද බද්ද, පිටස්තරන්ගේ ගැවසීව, පාර වාහන හරස් වීම, පුද්ගලිකත්වයට කරදර.
     
    • Like
    Reactions: tha123 and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලොකු හාඩ්වෙයාර් එකක් නම් වටින ඉඩමක් වගේ, කමර්ෂල් වැලූ එකක් ඇති. අරන් දාපන්!