ඉඩම් මිලදී ගැනීම

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,782
    113
    සල්ලි FD දානවට වඩා ඉඩම් මිලදී ගැනීම වාසිද?
    ගත්ත්ට වඩා ගාණකට කව්ද හරි දෙන්න පුලුවන්ද?
    ලංකාවෙ ඉඩම් මිල අඩු වෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: Naughtykolla48

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    ඒක හරියටම කියන්න බැහැ. සමහර ඉඩම් තියෙනවා රජයේ තක්සේරැවටත් වඩා අඩුවටත් ගැනුම් කාරයෝ නැහැ.

    මටත් ඕක උනා. මට හම්බුන ඉඩමකට රජයේ තක්සේරුව තිබ්බට වඩා අඩුවෙන් වික්කේ. හැබැයි ඉඩමට මුද්දර ගාස්තු ගෙව්වා වැඩියෙන් මගේ නමට ඔප්පු රෙජිස්ටර් කරද්දී මුලින්.
     
    • Like
    Reactions: naveenr

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කෑශ් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරපං

    ටැක්ස් රිංගන්න පුළුවන්
    සල්ලි හෝදගන්න පුළුවන්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    ඉඩම් කියන්නේ ටිකක් සංකීරණ මාතෘකාවක්.

    මොකද සමහර ඉඩම් තියෙනවා දෙක පහට දුන්නත් ගන්නේ නැහැ. විකුනන්න බැහැ. තවත් සමහර ඉඩම් තියෙනවා අවශ්‍ය කෙනා Double ගෙවලා හරි ගන්නවා.

    ඉඩමක් ගන්නවා නම් Town වලට කිට්ටු, ප්‍රදාන Carpet පාරකට මුහුණලා ගන්න වෙන්නේ. එහෙම ඉඩම් ඉතින් ගණන්. අපි ගණන් දීල ගත්තට හදිසියේ වුනත් විකුනන්න අමාරුයි. ඉඩම් අරගෙන කෑලි කරන එක ලාබයි. එකට ඉතින් හොද පාරවල් තියෙන හොඳ ඉඩම් ඕන. එව්වා මිල වැඩි.

    ඉඩම් නැත්තම්, ඔය Subject එකට බහින එක එච්චරම හොඳ දෙයක් නෙමේ. සල්ලි වලින් හොඳ ව්‍යාපාරයක් පටන් ගනින්. එක හොඳයි.

    FD ගැන ඇහුව නිසා. එහෙම ලොකුවටම FD එකට වඩා ලාබයි ම කියන්න බැහැ. හදිස්සියේ මුදල් අවශ්‍ය වුනහම විකුනන්න බැරි නිසා.
     
    පරන ගෙයක් එක්ක 80 perch ඉඩමක් සෙට් වෙල තියෙනව නුවර ටවුන් එකේ ඉඳන් 8Km වගේ දුරින්. පාරක් නම් තියෙනවා. හැබැයි තැනිතලා ඉඩමක් නෙමෙයි.

    ඒක හරියටම කියන්න බැහැ. සමහර ඉඩම් තියෙනවා රජයේ තක්සේරැවටත් වඩා අඩුවටත් ගැනුම් කාරයෝ නැහැ.

    මටත් ඕක උනා. මට හම්බුන ඉඩමකට රජයේ තක්සේරුව තිබ්බට වඩා අඩුවෙන් වික්කේ. හැබැයි ඉඩමට මුද්දර ගාස්තු ගෙව්වා වැඩියෙන් මගේ නමට ඔප්පු රෙජිස්ටර් කරද්දී මුලින්.
    ඔය රජයේ තක්සේරුව කියන එක කොමද බන් බලන්නේ?
    ------ Post added on Feb 26, 2025 at 10:59 AM
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    ඔය රජයේ තක්සේරුව කියන එක කොමද බන් බලන්නේ?
    ඉඩම අයිති පළාත් සභාවේ කාර්යාලයට යන්න. එතන තියෙනවා ඔප්පු ගාස්තු ගෙවන්න තැනක්. එතනින්.
     
    • Like
    Reactions: naveenr

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,143
    15,642
    113
    New Zealand
    ඉඩමක් ගන්න එක වාසියක් තියනවා. හැබැයි නිරවුල් ඔප්පු තියන, කේස් නැති ඉඩමක් ගනින්.

    රජයේ බලපත්‍ර ඉඩම් වගේ තියන ඒවා මළාට ගන්න එපා. පට්ට කුණු ගොඩවල්. සමහර ඒවා විකුණන්නත් බෑ. අනිත් දේ තමයි මොන ඉඩම ගත්තත් ළගම ඉඩම් කච්චේරියට ගිහින් පත්තිරු බලපන්.
     
    • Like
    Reactions: naveenr

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,767
    3,086
    113
    සල්ලි FD දානවට වඩා ඉඩම් මිලදී ගැනීම වාසිද?
    ගත්ත්ට වඩා ගාණකට කව්ද හරි දෙන්න පුලුවන්ද?
    ලංකාවෙ ඉඩම් මිල අඩු වෙන්නේ නැද්ද?
    1.owe
    2.owe
    3. natha
     
    • Like
    Reactions: naveenr

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,639
    981
    113
    කෑශ් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරපං

    ටැක්ස් රිංගන්න පුළුවන්
    සල්ලි හෝදගන්න පුළුවන්
    visthara karpanko poddak?