Hardware Big උදව්වක් ඔනි..... මචාලා මට හේල්ප් කරන්නකෝ.................

Aug 4, 2009
3,094
582
0
Colombo
Hardware Big උදව්වක් ඔනි..... මචාලා මට හේල්ප් කරන්නකෝ.................

:no::no:

මචන් මගේ PC එක උදේට ඔන් කරහම separate Vga එකෙන් Display එන්නෙ නැහැ එත් Onboard Display එනවා.මම Mother එක ගත්තේ Barclays Banbalapititiya එකෙන්. උන් කියනවා අවුල තියෙන්නේ Mother Board එකේ කියලා. එක හින්දා Motherboard එක මාරු කරා. අයෙත් අද උදේ separate Display අවේ නැහැ.එත් Onboard Display එනවා.ආයෙත් PC එක ඔෆ්ෆ් කරලා ඔන් කරහම සමහරක් විට separate Display එනවා. මචන් අවුල මොකේද තියෙන්නේ?VGA එකේද නැත්නම් Motherbard එකේද නැත්නම් Ram එකේද

:no::no:
 
Last edited:

pulliya

Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    machan warranty dennath aththe warranty clame wala ta aapu wena ledak thiyana Mbord ekak wenna athi....mata hithena widihata aula Mbord eke,,,,ayeth maaru karapan warranty walata...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    VGA eka mokakda..
    Motherboard eka mokakda..
    Mokakda use karana monitor eka

    machna barclays eken board eka marau karanna kochchara kal giyada
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    machan warranty dennath aththe warranty clame wala ta aapu wena ledak thiyana Mbord ekak wenna athi....mata hithena widihata aula Mbord eke,,,,ayeth maaru karapan warranty walata...

    ඔව් මචන් මට දිලා තියන Mother Board එකනම් මට එච්චර satisfied නැහැ. මොකද කියනවනම් Motherboard එකේ Processor එක ලග Heat එකට Burn විච්ච Mark වගයක් තියනවා. අලුත් එවගෙ එහෙම වෙන්න බෑහෑනේ.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    machan oya wela tiyenne motherboard ekata ba ube vga eka detect karaganna ekai seen eka...
    some time bios wala onboard vga seen eke setting eha meha wunama ohoma wenawa