Hardware problem

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan mage machine1 wada karunne nenee...

    CPU1 green color light1 paththu wenne ne, red1nam wada

    mother board1 processor1 fan1th wada karanawaaa

    machine1 dapu gaman monitor1 off wenawa,mukuth load wenne neeeee



    :(:(:(:(:(:baffled::baffled::(:(:(:(


    wathila wedooooooo ubawath keyapanko behethak
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ram1 galawal gahuwa ban,
    mukuth beep saddayk ne,ehema ekak thibbanam lede hoya gannawath thibba

    e mukuthma ne ban,on karapu gaman monitor1 off wenawa,echcharai,habai cpu1 green color light1 off wela
    හර්ඩ් එක ගලවලා දාලා බලපන්
    බයොස් එනවාද කියලා
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මගෙ යාලුවෙකුගෙ මැසිමටත් ඕකම වේලා.ඒක lenovo එකක් එක සැරයක් ඔන් වෙනව ඊට පස්සේ ඔන් වෙන්නේ නැහැ ඔක්කොම ගලවලා බයෝස් ඔන් වෙනවද බැලුවා ඒකත් නැහැ මොබෝ එක චයිනීස් but fan was working.hdd light not working