Hardware stores karana aya

aruna1977

Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    building ekak thiyenawanam laksha 10 kin withara wunath patan ganna puluwan. location eka anuwa thamayi. loku hardware langa thiyenawanam podi ayata tharanga karanna amarui. mokada e ayata discount wedi nisa. 1km witharawath dura thiyenawanam shape. naya padanama matha badu aragena mudal gewanna puluwan.

    liya padhinchoyata pradeshiya lekam karyalayen karaganna.
     
    Last edited:
    • Like
    Reactions: chathura225

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම සිමෙන්ති,වැලි,ගඩොල්,බ්ලොක් ගල්,බොරළු වගේ දේවල් වලින් පටන් ගන්න බලහන්.ඊට පස්සේ ටික ටික දියුණු වෙනකොට කම්බි,විදුලි උපාංග,ජලනල උපාංග,තීන්ත වගේ දේවල් කරන්න පුලුවන් වෙයි.

    වැලි ගේන්න නම් පර්මිට් එකක් ගන්න ඕනි.ඒකට දොලපිදේණියක් එහෙම දෙන්න වෙයි මචන්.
     
    • Like
    Reactions: chathura225