Hari suwadai, pesei idei......

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    MEKATA KIYANA WENATH NAMAKDA, SUWADEEE BERUWA ... THATHU DATH HEMOMA KIWWE A NAMA..
    නෙගටිව්.......
    කිඩාරම් මල් වලින් එන්නේ දුගදක්...............
    අනික කිඩාරම් ගහ පේන්න තියනවා.......කොළ තියනවා......
    ජටාමාංශ කියන්නේ පූර්ණ භූගත රෛයිසෝමයකින් යුක්ත එකක්. මතු පිටට කොළ පේන්න නෑ...
    මල සුවදයි, ලොකුයි.......
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නෙගටිව්.......
    කිඩාරම් මල් වලින් එන්නේ දුගදක්...............
    අනික කිඩාරම් ගහ පේන්න තියනවා.......කොළ තියනවා......
    ජටාමාංශ කියන්නේ පූර්ණ භූගත රෛයිසෝමයකින් යුක්ත එකක්. මතු පිටට කොළ පේන්න නෑ...
    මල සුවදයි, ලොකුයි.......

    aaaaa podi waradawa wataha geneemak aiye .... oka patta gadai, man suwadai kiwwe pun ekata ale... oke messo podiyak wahala hitiye, unwa elawala gatte oka.... me kunu gadathath wada gadai anika eka laga mara usnayak thibbe...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    aaaaa podi waradawa wataha geneemak aiye .... oka patta gadai, man suwadai kiwwe pun ekata ale... oke messo podiyak wahala hitiye, unwa elawala gatte oka.... me kunu gadathath wada gadai anika eka laga mara usnayak thibbe...
    බට් කොළ පේන්න නෑ නේ බං........:dull::dull::dull:
    ජටාමාංශත් ඔය වගේමයි.......:yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෙගටිව්.......
    කිඩාරම් මල් වලින් එන්නේ දුගදක්...............
    අනික කිඩාරම් ගහ පේන්න තියනවා.......කොළ තියනවා......
    ජටාමාංශ කියන්නේ පූර්ණ භූගත රෛයිසෝමයකින් යුක්ත එකක්. මතු පිටට කොළ පේන්න නෑ...
    මල සුවදයි, ලොකුයි.......

    මම හිතන්නෙ මේ කිඩාරම් බන්:yes:මෙකෙ කොල තියෙනව පෙනවා පැත්තකින්:baffled: මමත් දැකලා තියෙනවා ටිකක් උසට සුදුපාට කදක් ව්අගෙ එකක්ක මල හැදෙන කිඩාරම් ඒ අතර මෙහෙම එවත් දැකල තියෙනවා:eek: ඉස්සර නම් ගද ආපු ගමන් කරන්නෙ බැට් එකක් පොල්ලක් හරි අරන් කොල්ලො සෙට් එකම ගිහින් ගහ කුඩුපට්ටම් වෙන්න ගහනවා:rofl:දැන් නම් දැකපු කාලයක් මතක නැ :oo:
    ඔය නම් තියෙන මලක් නම් මම අහලා නැ:sorry:
     
    • Like
    Reactions: Nu1Dnk

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සල් සපු නා.. නිල් මානෙල්.. සුවද සමන් මල් අතරේ..
    කිඩාරම් මලේ... පවා සුවද දිගහෑරේ...

    සින්දුවේ කියන හෑටියට කිඩාරම් මල සුවද නෑ.. ඒ හින්දා මේ කිඩාරම් මලක් වෙන්න බෑ. :lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    dekka welawaka imbala balapan ;) hari suwadai ban oka

    meka suwadai da :oo::oo:mama hithuwe kidaram malak kiyala .kidaram mal patta gadai lu

    කොල්ලනි,
    මේ කිඩාරම් මලක් නෙවෙයි.......

    මේ ජටාමාංශ, ඉතාමත් වටිනා බෙහෙතක්..........

    ehemada ekathamai kidaram suwada ne

    thanks bump kalata, kohenda oya thread eka hoyagatte

    11.gif
    page 1700 withara thibune