Hari tv lahiru ponnaya

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,809
    35,682
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mu kollay ballay hoda ekay naraka ekay hama ekama genalla interview karana higannek ne ban

    kariyage kana kudu wenna denna ona

    me video karaddi lahiru ponnaya katata uttare dilane ahanne
    Lahiru ponnaya salli aragenada interview karanne ?

    balahan pahala video eke eka kiyana aurudu 16 e-commerce idagena mu karanne fast3 witaray lu

    fb page eka hadala tiyenne January 3 da 2021

    pahala balapalla

    lahiru ponnayo uba meka dakkot sakkili wada karanna epa ballo script gahagena views ganna higana pakaya guu kapan minissu rawattana balla

    anith eka tamay hora sakkili wada wena than wala ara kudu ponnaya rayan fernandot innawa dakala tiyenawa

    mun kudu krayoda manda money laundering karana

    E83943BB-3DDB-41FF-A8E1-02A9AC13AB71.jpeg
    44679902-7A05-4334-8440-C82C56BC90E7.jpeg
    965D04EE-C031-4538-BCA8-1B6AD8D55216.png
    1EA00DFE-8AC4-44FC-9FCE-AF1AF28CCF32.jpeg
    F7743781-61E2-42E6-B752-720C37234E75.jpeg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම නම් බලන්නෙ නෑ..සබ් කරලත් නෑ..උඹලත් ඵහෙම කරා නම් ඕකුන් රඟන්නෙත් නෑ..
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    පෞද්ගලිකව මම ආස නැති නිවේදකයෙක්.. ඉස්සර හද රැඳි පැය වැඩසටහන කරන කාලේ උනත් මට උගේ නිවේදන හැකියාව අප්පිරියයි... බලන් ඉන්න බෑ.. පස්සේ හරී ටීවී කියලා එකක් හදාගෙන මියුසික් වීඩීයෝස් හදන ප්‍රඩක්ෂන් කොම්පැණියක් හදාගත්තා.. ඒකේන් බාල අවර ගනයේ මියුසික් වීඩියෝස් හදන්න ගත්තා මෙලෝ රහක් නෑ.. අඬන සංස්කෘතිය ගෙනාවේ මූ තමා.. කෑවා ඉන්ඩස්ට්‍රී එක.. පස්සේ යූ ටියුබ්.. මුගේ ඉෆෙක්ට්ස් වීඩියෝ කොලිටි බලපන්.. මෙලෝ රහක් නෑ.. මට මතකයි කාගේ හරි වැඩසටහනක් කරද්දි එළියේ ගොරෝනවා හෝ ගාලා.. මුළු වැඩසටහන පුරාම ගොරෝනවා.. ලොල්..

    අර උගේ ඉස්කෝලෙටම ගිය පොන්සියෙක් ගෙන්නගෙන ඌව ප්‍රමෝට් කරනවා අප්පිරියයි...

    මූ ඩී ඇස් ගියාට මුඩුක්කු ක්‍රවුඩ් එකට ආමන්ත්‍රණය කරන්නේ...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247

    :yes::yes::yes:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,965
    4,537

    mu ashoka DS newei
     
    • Like
    Reactions: castellain

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    පෞද්ගලිකව මම ආස නැති නිවේදකයෙක්.. ඉස්සර හද රැඳි පැය වැඩසටහන කරන කාලේ උනත් මට උගේ නිවේදන හැකියාව අප්පිරියයි... බලන් ඉන්න බෑ.. පස්සේ හරී ටීවී කියලා එකක් හදාගෙන මියුසික් වීඩීයෝස් හදන ප්‍රඩක්ෂන් කොම්පැණියක් හදාගත්තා.. ඒකේන් බාල අවර ගනයේ මියුසික් වීඩියෝස් හදන්න ගත්තා මෙලෝ රහක් නෑ.. අඬන සංස්කෘතිය ගෙනාවේ මූ තමා.. කෑවා ඉන්ඩස්ට්‍රී එක.. පස්සේ යූ ටියුබ්.. මුගේ ඉෆෙක්ට්ස් වීඩියෝ කොලිටි බලපන්.. මෙලෝ රහක් නෑ.. මට මතකයි කාගේ හරි වැඩසටහනක් කරද්දි එළියේ ගොරෝනවා හෝ ගාලා.. මුළු වැඩසටහන පුරාම ගොරෝනවා.. ලොල්..

    අර උගේ ඉස්කෝලෙටම ගිය පොන්සියෙක් ගෙන්නගෙන ඌව ප්‍රමෝට් කරනවා අප්පිරියයි...

    මූ ඩී ඇස් ගියාට මුඩුක්කු ක්‍රවුඩ් එකට ආමන්ත්‍රණය කරන්නේ...
    :yes: :yes: :yes:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,965
    4,537
    113
    ya. mu DS nam wenna ba. kohe hari GAS gadayek... 3rd class announcing..
    very short and no personality... he is just 5 '6 i think. Saw him near damro those days. that is the reason he could not get into dramas.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,069
    9,320
    113
    සල්ලි වලට හොරු ගෙනල්ල මාකට් කරන එක නං බලු වැඩක්
    තව අහිංසක මිනිස්සු ඕවට අහුවෙන එක තමා වෙන්නෙ
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    promotion ekak wenawa thama hebeyi me wage youtube karayo tika okkoma karanna samajaye e e kaleta tikak janapriya ekek genalla interview ekak karala thamange vido views wedi kara ganna eka neh. mewage ayojanaya karana nokarana eka thamange wedak mata nam hithenne
     
    • Like
    Reactions: G.D.1.nirmal

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මමත් අකමැති සෙට් එකක් තමා මූ, චතුර අල්විස්, හරින්ද්‍ර ජයලාල්, චමුදිත....
    උන් ජඩ මාධ්‍ය කලාවක් කරන්නේ.

    හරින්ද්‍රට අකමැති ඌ සිල් අරන් වගේ හිටියට යටින් වෙන ගේම් දීපු නිසා. ස්වර්ණවාහිනී කුපාඩියෝ කරපු හරිය දැක්කනේ. ලංකාවේ මිනිස්සු පුදුම විදිහට අන්දන්නෙ මුනුයි දේශපාලුවෝ ටිකයි.